" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, July 9, 2013

ලංකාවේ අපිට සිංහලෙන් මුහුණ පොතේ Photo Comments හි හි අලුත්ම සුපිරිම ඒවා 200 ක ටත් වඩා වැඩියෙන්


හායි යාලුවනේ ඔන්න මම අද ආයෙමත් අවේ ඔයාලට නියම බඩු ටිකක් හොයාගෙන. මේකත් ඉතින් මුහුණ පොතේ කරන්න වෙන වැඩක්ම තමයි. හරි අපි එහෙනම් බලමු අද මම ඔයාලට මොනවද ගෙනාවේ කියලා

මේකයි යාලුවනේ ඔයාලා ඉතින් හැමෝම වගේ මුහුණ පොතේ ඉන්නවනේ ඉතින් මේ දවස් වල නැගලාම යන වැඩේ තමයි Photo Comments කියන්නේ . ඒ කියන්නේ ඉතින් අපේ යාලුවෙක්ගෙ මොකක් හරි Status එහෙකට අපිට Photo එකකින් Reply   කරන්න පුළුවන්. හ්ම්ම්ම් එහෙනම් ඔන්න මම අද ඔයාලට සිංහලෙන් තියන දැනට මුහුණ පොතේ මන් දුටු සියලුම පික්ස් ඔයාලට දෙන්න තමයි මේ ලෑස්තිය ඔන්න කලින්ම කියන්නම් මේවා එකක් වත් මන් නම් හැදුවේ නෑ ඕන් . මෙතන 200 වඩා තියනවා අලුත් ඒවා අපු ගමන් අයෙමත් ඔයාලත් එක්කන් බෙදා ගන්නම්. පල්ලෙහා මම දීලා තියන ලින්ක් එකෙන් ගිහින් මේක ඩවුන් කරගන්න. එහෙනම් අපි අදට කැපුනා අයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු. කට්ටියටම ජය හොඳේ .,.,.,.,.


Share:

3 comments:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ