" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, June 29, 2013

ලංකාවේ අපිට අපේ භාෂා තුනෙන්ම ශබ්ද කෝෂයක් ත්‍රි භාෂා Dictionary


ඔන්න යාලුවනේ මම ආයෙමත් අවේ ඔයාලට අපේ ලංකාවේ කස්ටියට ගොඩාක් වැදගත් දෙයක් හොයාගෙන. මෙන්න මේකයි කතාව, අපි ඉතින් සිංහල උනාට අන්තර්ජාලයේදීත් ගොඩාක් වැඩ සිංහල කරාට අපිට ඉංග්‍රීසි නැතුවත් බෑනේ මොකද ඉංග්‍රීසි කියන්නේ මුළු ලෝකෙම පිළිගත්ත භාෂාවක් ඒ වගේම ලංකාවේ අපිට දෙමලත් නැතුව බෑ මොකද ලංකාවේ තියන ප්‍රදානම දෙවන භාෂාව ඉතින් මන් අද ඔයාලට දෙන්න යන්නේ අපේ සිංහල මෙන්න මේ භාෂා දෙකට Translate කරගන්න පට්ට සයිට් එකක් සහ සොෆ්ට් එකක්. 

වැඩි කතා ඕනේ නෑ මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් එක සහ ස්ක්‍රීන් ෂොට් එකක් සයිට් එකට ගිහින්ම බලන්නකෝ.



ඒ වගේම මේකේ සොෆ්ට් එකකුත් අපිට ඩවුන් කරන් ඕෆ් ලයින් යුස් කරන්නත් පුළුවන් සොෆ්ට් එක දවන් කරගන්න පල්ලෙහා තියන ලින්ක් එකින් යන්න



මේකේ වචන දැනට 26300 පමණ තියනවා. අප්ඩේට් එක නිතර සිද්ද වෙන හින්දා ඔයාලා බය වෙන්න එපා මොකද මේක රජයෙන් අනුමැතිය ඇතිව කරන දෙයක් මේක කරන ඇය ගැන පල්ලෙහා විස්තර තියනවා.


හරි එහනම් අපි දැන් කපෙන්නම් . අයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු ඔබට ජය.
Share:

අන්තර්ජාලයේ තියන ඕනෑම වීඩියෝ එකක් ගින්දර වගේ පට ගාලා බා ගමුද සොෆ්ට්වෙයා ඕනෙම නෑ No Software Needed


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් ආවේ. ඔයාලට සුපිරි නිව්ස් එකක් අරගෙන. මේක නම් හැබැයි ටිකක් පරණ නිව්ස් එකක් ඒත් දන්නේ නැති අයට දැන ගන්නයි , අමතක උන අයට මතක් කර ගන්නයි. තේරෙන භාෂාවෙන් යාලුවෝ එක්කන් බෙදා ගන්නයි ඔන්න මම ඔයාලට මේ කතාව කියන්නයි යන්නේ...

හරි.. ඔයාලා අන්තර්ජාලයේ ඉන්නකොට බොහෝ වෙලාවට වීඩියෝ එහෙම බලනවනේ ගොඩාක් අය දන්නා යු ටියුබ් වගේ ඒවා. ඉතින් මේ වගේ වීඩියෝ බාන්න ගියාම ගොඩාක් අයට ලොකු ලොකු ප්‍රශ්න මතු වෙනවා. ඉතින් මන් අද කියන්න යන්නේ ඔයාලට යු ටියුබ් ඒවා විතරක් නෙවේ ඕනෑම සයිට් එකක් තියන වීඩියෝ එකක් සොෆ්ට්වෙයා එකක් නැතුවම ලේසියෙන්ම බා ගන්නේ කොහොමද කියල කියලා දෙන්නයි.


හරි අපි එහෙනම් ඉස්සෙල්ලම බලමු යු ටියුබ් කොහොමද කරන්නේ කියලා.....

ඉස්සෙල්ලම YouTube එකෙන් අපිට Download කරගන්න ඕන video එක තියෙන පි‍ටුවට යන්න.  

උදා,
http://youtube.com/watch?v=enNlGZy3aZg


ඊලගට කරන්න තියෙන්නේ Address Bar එකේ youtube කියන වචනෙ ඉස්සරහින් SS කියල Type කරල enter කරන්න.

ssyoutube.com/watch?v=enNlGZy3aZg

ඊට පස්සේ ඉතින් අලුතින් මතුවෙන සයිට් එකේ ඔයාලට ඕන කොලිටියට ඩවුන් කරගන්න 



මෙන්න මේකයි යාලුවනේ මේ වෙබ් සයිට් එක. මෙන්න පල්ලෙහා තියනවා එයාලගේ ලෝගෝ එක.



මෙන්න තියනවා මේකෙන් ඩවුන් කරගන්න පුළුවන් අනිත් ඒවා.




මෙන්න මෙතන තියනවා ඒවා ඩවුන් කර ගන්නේ කොහොමද කියලා



එහෙනම් යාලුවනේ ඔන්න මේ වැඩෙත් මෙතනින් අවසන්. අයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමුවෙමු. ඔබට ජය......
Share:

මෙන්න ඔයාලට නොමිලේ Antivirus එකක්




හරි ඔන්න මම අයෙමත් ආවේ ඔයාලට නොමිලේ දෙයක් දීලා යන්නයි. හැබැයි එහෙම කිව්වට මමනම් නෙක නිකන් දෙන්නේ නෑ මේ සමගම තමයි ඔයාලට මේ වටිනා කියන සොෆ්ට් එක නොමිලේ දෙන්න තීරණය කරලා තියෙන්නේ. ලංකාව වගේ පුංචි රටකට ඉතින් මේ වගේ දේවල් ගොඩාක් වටිනවනේ මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් එක ඔයාලත් බාගෙනම බලන්නකෝ .....

විස්තර ටික බලාගන්න මෙතනින් යන්න

Share:

ඔයාගේ මුහුණ පොතේ මුල් පිටුවට නිතර නිතර එන එයා කව්ද ? දැන්ම බලා ගන්න ... Facebook Secret


ඔන්න එහෙනම් යාලුවනේ මම අයෙමත් ආවා. ඔයාලට පට්ටම වැඩ කෑල්ලක් හොයාගෙන. ඉතින්  පොස්ට් එකේ ටොපික් එකේම වැඩේ තියනවනේ ඒත් මම අයෙමත් කියන්නම් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි රහසක් මේකයි වැඩේ ඔයාලා හැමෝම වගේ මුහුණ පොතේ ඉන්නවනේ ඉතින් ඔයාලගේ මුහුණ පොතට නිතර නිතර ඇවිත් ඔයා ගැන වැඩියෙන්ම හොයලා බලන්නේ කව්ද කියලා අපි දන්නේ නෑනේ. සමහරු නම් දන්නවා ඇති. ඒත් අපි නොදන්න අපි ගැන බලන කට්ටිය ඉන්නවද කියලා අපි දන්නේ නෑනේ.  මටනම් ඉතින් මේකෙන් ඒ වගේ දෙතුන් දෙනෙක්ම හම්බුනා... :p හරි හරි එහෙනම් ඔන්න වැඩි කතා නැතුව අපි කෙලින්ම වැඩේට බහිමු...

මෙන්න මේකයි මොකද මේ වගේ වැඩ කරන්න මුහුණ පොතේම ගොඩාක් ඇප්ස් තියනවා ඒත් ඉතින් ඒවා හරියටම වැඩ කරනවද කියලා අපි දන්නෙත් නෑ අනික ඒ වගේ එකකින් ඔයාලා මේ දේ දන ගත්තහම ඔයාගේ යාළුවොත් සේරම ඒ ගැන දැන් ගන්නවා ඔන්න එක නිසා අපිට විතරක් බලන්න පුළුවන් හොරයක් තමයි මේක.


එහෙනම් අපි වැඩේ පටන් ගමු .,.,.,.,

  1. ඉස්සෙල්ලම ඔයාලා ඔයාලගේ මුහුණ පොතේ මුල් පුටුවට යන්න. Facebook Profile Page.
  2. දැන් ඕකේ ඕනෑම තැනකට ගිහින් මවුස් එකේ රයිට් කිලික් කරන්න.
  3. එකේ ඇති view page source කියලා එකක් අන්න එතන කිලික් කරන්න.
  4. දැන් ඔයාලට ඔයාගේ බ්‍රොව්සර් එකේ අලුත් ටැබ් එකක් මතු උනා නේ, අන්න එකට ගිහින් " CTRL+F " ප්‍රස් කරන්න.
  5. දැන් ඉහතින් ඒ මතු උන ෆ්යින්ඩ් බොක්ස් එකේ {"list" කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.

    දැන් ඔයාලට මෙන්න මේ වගේ ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්

    {"list":["1000004563782","10000045898745","1000004657893"....................................

    දැන් ඉතින් වැඩේ හරි. ඔය ඔයාට බලාගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔයාගේ මුහුණ පොතට නිතරම ආව අයගේ ලිස්ට් එක. ඉහ්ටං ඔය ඉස්සෙල්ලම තියෙන්නේ වැඩියෙන්ම ආව කෙනාගේ ඉඳලා පිළිවෙලට ඔයත් ඔයාගේ ලිස්ට් එකම චෙක් කර ගන්නකො.

    ඔය ලිස්ට් එක කියවන්නේ මෙහෙමයි. ඔය නම්බර්ස් වැටිලා තියෙන්නේ එක එක එක්කෙනාගේ පේජ් වල අංක ඕවාට යන විදිය මම පල්ලෙහායින් කියන්නම් මේ විදියට කරන්න.

   Address Bar එකේ  මේ විදියට type කරන්න

  www.facebook.com/id number ඒ කියන්නේ www.facebook.com/1000004563782


 හ්ම්ම්ම් කොහොමද වැඩේ.. දැන් ඉතින් වැඩේ ඉවරයි ඔන්න අපි කැපෙන්නයි යන්නේ අයෙමත් අලුත් හොටේ හොට් නිව්ස් එකක් එක්කන් ඉක්මනින්ම හමු වෙමු ......
Share:

ඔන්න අපි ආයෙත් ආවා All Sri Lankans අලුත් දේවල් අලුත් විදියට



ඉතින් යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සේ ඔන්න අයෙමත් බ්ලොග් එක පැත්තේ එන්න හිතුනා ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මන් හිතනවා. ඉහතින් ගිය පෙබරවාරි වලට පස්සේ ඔන්න අද තමයි මම ආයෙමත් ආවේ ඉත්න් මේ වගේ දිග කාලෙක මට ඔයාලට දෙන්න අලුත් දේවල් ගොඩක් හම්බුනත් එන්න වෙලාවක් තිබ්බේ නෑ ඉහ්ටං මන් ඒවත් පුළු පුළුවන් වෙලාවක මේ පැත්තේ ඇවිත් ඔයාලට දෙන්නම්කො.

ඉහතින් අපිත් එක්ක දිගට එකතු වෙලා හිටපු යාලුවෝ අයෙමත් අපිත් එක්ක එකතු වෙන්න කියලා කියන ගමන් මන් අලුත් පොස්ට් එකක් ලියන්න රෙඩි වෙන්නම්කො. ඉහතින් මන් මේ අව එකේ නිකන්ම යන්නේ නෑ. ඔයාලා කැමතිද අපේ අනාගතේ කොයි වගේ වෙයිද කියලා බලන්න ඔන්න එහෙනම් පල්ලෙහා තියනවා යු ටියුබ් කටු දෙකක්ම බලලා ටිකක් හිත වත් හදා ගන්නකෝ එහෙනම් අපි කැපුනා .. කට්ටියටම පරිස්සමින් ඉන්න කට්ටියටම ජය ආ .,.,.,.,,.,.,.,.







Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ