" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, August 16, 2014

ඔන්න නවවෙනි ජනේලෙත් ඇරෙන්නයි යන්නේ Windows 9 in this September


ඉතින් ඔන්න යාලුවනේ මම ආයෙමත් අවේ ඔයාලට අලුත්ම අලුත් නිව්ස් එකක් හොයාගෙන ඔන්න මාතෘකාවේ හැටියටම නවවෙනි ජනේලය (Windows 9) එහෙමත් නැත්නම්  " Windows Threshold" මේ අවුරුද්දෙම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. කෝ බලන්න ආ .....


හී හී... නිව්ස් එකේ හැටියට හරියටම දවසක් නම් තවම නැති උනාට අනිවා මේ අවුරුද්දේ සැප්තැම්බර් අග හෝ ඔක්තෝම්බර් මුල ඔයාලට මේ ජනේලය අස්සෙන් රිංගන්න පුළුවන් වෙනවා හැබැයි මේ අවුරුද්දේ මෙයාලා මේ දෙන්න යන්නේ නවවෙනි ජනේලයේ Technology Preview එක තමයි. ඒ කියන්නේ ඔරිජිනල් එක එලියට දාන්න කලින් අඩුපාඩු හොයා ගන්න කරන හැකර් ලට දෙන තෑග්ගක්. ඔන්න එහෙනම් කස්ටිය අනිවා මේ අවුරුද්දෙම " වින් නයින් " වලට සෙට් වෙන්න හොඳේ .... මයික්‍රොසොෆ්ට් එක මේ ගැන තවම මොකුත් කිව්වේ නැති උනාට ZDNET තමයි මෙහෙම කියන්නේ.

මගේ හැටියට නම් මන් තවම වින් සවන්, එයිට් එක මට හරියන්නේ නෑ හැබැයි නයින් නම් හොඳ වෙයි කියලා හිතනවා . Microsoft එකේ OS වලින් බංකොලොත් උන OS දෙකක් තියනවා එකක් Windows Vista අනිත් එක Windows 8 ඉතින් ඉතිහාසයත් එක්ක බලද්දී වින් විස්ටා වලට වඩා වින් 8 එක බන්කොලොත් නිසා තමයි වින් 8.1 ආවේ දැන් ඔන්න 8.1 එකෙන් වර්සන් 2 ඇවිත් 8.2 . කොහොම හරි කමක් නෑ ඔන්න වින් නයින් වලට සුභ පතනවා මේ තොරතුරු ලෝකේ දීර්ග ගමනක් යන්න ලැබෙන්න කියලා.

මෙන්න Microsoft Windows 9 වලට අලුතින්ම දාල තියන වැඩ කෑලි ටිකක්.

Windows Threshold (or 9) is expected to carry a number of new features, including the return of Start Menu (in some form, at least), Modern apps floating on the desktop, offering better coherence with the desktop environment, removal of Charms bar from desktop versions of Windows, and last but perhaps most significant, the integration of Cortana virtual assistant with Windows Threshold.

මෙන්න වින් නයිට් එකේ පොඩි වැඩ ටිකක් පල්ලෙහා තියන වීඩියෝ එක බලන්නකෝ ...


ආ තව දෙයක් කියන්න තියනවා මේ වින් නයිට් එකේ Technology Preview එකනේ ඉතින් වින් නයිට් එකේ ඔරිජිනල් එක අපිට ලබන අවුරුද්දේ අනිවර්යේනම් හම්බෙනවා දැනට තියන් නිව්ස් හැටියට ලබන අවුරුද්දේ අප්‍රේල් මැදදී එලියට දාන්න තමයි ඉන්නේ හැබැයි තවම හරියටම දවසක් වත් මේ වින් නයිට් එකේ ගානක් වත් (මිල) එලියට දාලා නෑ එඅ ගැනත් හොයා ගත්ත ගමන්ම ඔයාලට කියන්නම් එහෙනම් අදට අපි කැපුනා ආයෙමත් අලුත් නිව්ස් එකකින් හම්බෙමු .. කස්ටියටම බුදු සරණයි .,.,.,. !!!!!
Share:

Tuesday, August 12, 2014

ඔන්න HDMI 2.0 එනවලු වීඩියෝ ලෝකේ අලුත්ම පෙරලිය


ඔන්න මම ආයෙමත් ආවා. අලුත්ම නිව්ස් එකක් හොයාගෙන. HDMI කිව්වම හැමෝම දන්නවනේ මම මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. ඉතින් මේ HDMI 1.4 තමයි මෑතක් වෙනකන්ම භාවිතා උනේ ඔන්න දැන් එයාලා 2.0 හදුන්වා දීලා. ඉහතින් මේකේ තියන විශේෂ දේවල් ටික පල්ලෙහා දීලා තියන වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්.




ඉතින් මීට අමතරව HDMI 1.4 වලට සාපේක්ෂව HDMI 2.0 වල තියන අනිත් වැඩ ටික,,,,,,,

HDMI 2.0 vs 1.4: The basics

HDMI 2.0 was announced as a standard in late 2013. It got a lot of people confused, wondering if they suddenly needed to throw away their TVs in order to get on this latest tech trend. 

As far as tech advancements go, HDMI 2.0 is a pretty friendly one. It’s as much a standard of software as hardware, and cables designed for HDMI 1.4 systems will work just fine with new HDMI 2.0 devices. 

What you need to make sure is that both ends of your entertainment chain – your TV and blu-ray player, for example – support the standard. It’ll mean they’re geared up for the new standards we’ll dig into shortly. Some previously HDMI 1.4 hardware needs nothing more than a firmware update.

HDMI 2.0 is a reimagining of the interchange between your bits of home entertainment gear, one that factors in the immense amount of data required to get high-quality audio and video to something like a 4K 3D-capable TV. 

Give it a year or so and 1080p TVs won’t even feel current anymore. We’re already starting to see 4K sets fall under the £650. It won’t be long before the rubbish 1080p LCD TVs at Tesco are replaced by rubbish 4K ones. Exciting times ahead. 

HDMI 2.0 itself isn’t really about resolution, though, but bandwidth. More bandwidth is what makes all of its new standards possible. HDMI 2.0 systems can transfer data at up to 18Gbps, up from 10.2Gbps in HDMI 1.4. 

In terms we’re all more likely to get on with, 18Gbps is 2,250MB a second. For a little more context, normal Blu-rays max out at 54Mbps, or 6.75MB per second. The HDMI pipe is wider than a dual carriageway.
Share:

Microsoft එකයි Apple එකයි TV Advertisement වලින් ගහගන්නේ මෙහෙමයි


ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවේ අලුත්ම නිව්ස් එකක් හොයාගෙන අද මම ඔයාලට කියන්න යන්නේ Microsoft සමාගමේ Surface Pro 3 ටැබ් එකයි Apple සමාගමේ MacBook Air එකයි TV Advertisements වලින්  එයාලගේ බඩු සංසන්දනය කරන විදිය. 

මන් පල්ලෙහා දීලා තියන වීඩියෝ තුනම Microsoft සමාගමෙන් හදපුවා කොහොමද කියලා ඔයාලම බලන්නකෝ. ඒ වගේම මේ උපකරණ දෙකට යන්න ඒ සමාගමේ සයිට් වලම ලිනක්ස් දීලා තියනවා එකටත් ගිහින් බලන්න. එහෙනම් අපි කැපුනා.




Share:

Monday, August 11, 2014

නැති වුන Android එකට ලෝකේ කොහේ තිබ්බත් Call එකක් ගමුද


ඔන්න මම ආයෙමත් ආවේ අලුත් නිව්ස් එකක් ඔයාලට හොයාගෙන. දැන් මම ගෙනාපු නිව්ස් එක ස්මාර්ට් මොබයිල් ෆෝන් පාවිච්චි කරන කට්ටියටනම් ගොඩාක් වැදගත් වෙයි. ශ්‍රී ලංකාවේ අපි ඉතින් පාවිච්චි කරන ගොඩාක් ෆෝන් වල තියෙන්නේ ANDROID OS එකනේ. ඉතින් අද මම කියන්න යන්නේ ඔයාලගේ ANDROID ෆෝන් එක නැති උනොත් ලේසියෙන්ම එක හොයා ගන්න පුළුවන් ක්‍රමයක් ඒ කියන්නේ දැන් ඔයාගේ ෆෝන් එක ලෝකේ කොහේ තිබ්බත් කෝල් එකක් අරන් හොයා ගන්න පුළුවන්. හරි දැන් අපි එහෙනම් බලමු මේක කොහොමද කරන්නේ කියලා,


If you lose your phone, just head over to Google’s browser-based Android Device Manager. Tap the lock button, toss in a “Recovery Message” (read: a plea to whoever finds the phone to not be a jerk) and an unlock password, and add a phone number where you can be reached.

හරි එහෙනම් ඔයාලා ඔයාලගේ ෆෝන් එක නැති උනොත් එහෙම ඉක්මනින්ම මං පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් Android Device Manager එකට යන්න. ඒකට ගියාම ඔයා ඔයාගේ ඊ මේල් එකෙන් ලොග් වෙලා තියන සේරම Android Device ටික පෙන්නනවා . දැන් ඔයාලාට හොයා ගන්න අවශ්‍ය එක තෝරලා ෆෝන් එක කොහෙද තියෙන්නේ කියලා බලාගන්න.



ආ. කියන්න අමතක උනා . ඔයාලගේ ෆෝන් එකේ Android වර්ෂන් එක 4.4 වඩා පරණයි නම් Play-Store එකට ගිහින් මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න . එහෙනම් අපි ගියා ආයෙමත් ඉක්මනින්ම හමුවෙමු.

Share:

Sunday, August 10, 2014

පස්වැනි පරම්පරාවත් ආවා එහෙනම් IBM Cognitive Computing


ඔන්න මම ආයෙමත් ආවේ ඔයාලට අලුත්ම අලුත් නිව්ස් එකක් හොයාගෙන COGNITIVE COMPUTING. මොකක්ද මේ ඥානාත්මක පරිගණක කියල කියන්නේ? 

හරි මෙන්න මේකයි කතාව ඔන්න IBM සමාගම අලුත්ම වැඩකට බැහැලා ඒ කියන්නේ එයාලා අලුතින් චිපයක් හදන්න යනවා මනුෂ්‍ය මොලේට සමානකම් කියන.  ඔන්න මේ වැඩේ සාර්ථක උනොත් අපි පස්වැනි පරිගණක පරම්පරාවට පා තබනවා . හැබැයි මේ වැඩෙන් මනුෂ්‍යටම පාඩුවක් වෙයිද දන්නෙත් නෑ කොහොම හරි ඔන්න ඕක තමයි කතාව ආ ... 


වැඩි විස්තර මෙන්න මේ වීඩියෝ එකේ තියනවා


What is cognitive computing?
Cognitive computing aims to emulate the human brain’s abilities for perception, action and cognition. The neurosynaptic chip, designed to emulate the neurons and synapses in the human brain, breaks path with traditional architectures used for the last 70 years.


එහෙනම් අපි ගියා ආයෙමත් අලුත් නිවිස් එකකින් හමුවෙමු කට්ටියටම එහෙනම් බායි .,.,.
Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ