" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, December 31, 2014

මුහුණ පොතේ ඕනේ කෙනෙක්ගේ හංගන් ඉන්න ෆොටෝ බලමුද - View Hidden Facebook Photos Of Anyone -


ඔන්න යාලුවනේ මම අද ආයෙමත් අවේ ඔයාලට මුහුණ පොතේ පොඩි වැඩ කෑල්ලක් හොයාගෙන. මුහුණ පොතේ ඕනේ කෙනෙක්ගේ හංගන් ඉන්න ෆොටෝ බලමුද - View Hidden Facebook Photos Of Anyone - එහෙනම් අපි වැඩේ පටන් ගමු.

මුලින්ම කියන්න ඕනේ මේක ඇවිල්ලා CHROME BASED WEB BROWSER වල වැඩ කරන Chrome-Extension එකක්. මේකෙන් පුළුවන් ඔයාලගේ යාළුවොන්ගේ වගේම ඔයාලගේ යාලුවෝ නොවන අයගෙත් මුහුණ පොතේ PROFILE PAGE එකට ගිහින් එයාගේ HIDE වෙලා තියන 4ටෝ බලන්න. මන් පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ.



දාලා ඉවර උනාට පස්සේ මේ වගේ මැසේජ් එකක් එයි දැන් වැඩේ හරි ඕන තැනට ගිහින් අපේ Extension එක උඩ කිලික් කරන්න

මේක ACTIVATE කරගන්න එකත් හරි ලේසියි යාලුවෙක්ට මේක දාගන්න කියල එයාගේ පෙන්නන CODE එක දා ගෙන ACTIVATE  CODE එකක් GENERATE කරගන්න තියෙන්නේ. ඒ කරන විදිය පල්ලෙහා තියනවා. කව්රු යාලුවෙක්ගෙ code එකක් මටත් එවන්න ආ. මාත් තවම activate කර ගත්තේ නෑ ... එහෙනම් මන් ගිය ආයෙමත් අලුත් දෙයකින් ඉක්මනින්ම හමු වෙමු....



Share:

Sunday, December 28, 2014

Google Calender හරහා යාලුවන්ගේ උපන්දින අමතක නොකර SMS එකක් ගෙන්න ගමුද?


ඔන්න යාලුවනේ මම ආයෙමත් ආවා. මේ සැරේ මන් ආවේ ඔයාලට තවත් වටිනා කියන දෙයක් හොයාගෙන. ඒකට කලින් කියන්නම්කො මේ GOOGLE කියන සමාගම වර්තමානයේ අන්තර්ජාලයට පැමිණෙන සියලු දෙනාම වගේ දන්න දෙයක් ඒක ඇවිල්ලා නිකන්ම උන දෙයක් නෙවේ ඇත්තම කිව්වොත් අන්තර්ජාලයට පැමිණෙන කෙනෙකුට ගූගල් සයිට් එකට පමණක් පැමිණ අන්තර්ජාලයේ කිරීමට අවශ්‍ය සියලුම දේවල් කර ගන්න පුළුවන්. ඇත්තටම මට නම් නැතුවම බැරි සයිට් එකක් තමයි GOOGLE.

ඉතින් දැන් මම කියන්න යන්නෙත් මේ ගූගල් සමගම අපිට දෙන තවත් සේවාවක් ගැන ඒ තමයි GOOGLE CALENDER සේවාව. මේකෙන් ඇත්තටම අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් අපේ අවුරුද්දක් ඇතුලත අපිට කරන්න තියන වැඩ විශේෂ දින වගේ ගොඩාක් දේවල් අපේ Account එකට ලොග් වෙලා සේව් කරගෙන Plan එකක් විදියට Use කරන්න පුළුවන්.

ඒ වගේම තමයි මන් අද කියන්න ආව විශේෂම දේ ඔයාලගේ GOOGLE+ එකේ ඉන්න යාලුවන්ගේ BIRTHDAYS අමතක නොකර එයාලට WISH කරන්න  ඔයාලා ONLINE නාවත් SMS මගින් අපිට ගන්න පුළුවන් ක්‍රමයක් තියනවා. එක කරන්න පල්ලෙහා විදියට යන්න.

1. මුලින්ම ඔයාලගේ GOOGLE ACCOUNT එකට LOG වෙන්න.
2. මෙතනින් ගිහින් GOOGLE CALENDER වෙත යන්න
දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි


3. CALENDER SETTINGS වලට යන්න


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි. 
4. එකේ MOBILE SETUP වෙත යන්න.


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි.
5. මේකේ ඔයාලගේ ෆෝන් නම්බර් එක දාලා VERIFY කරගන්න.


6. දැන් නැවතත් GOOGLE CALENDER HOME පේජ් එකට ගොස් CREATE NEW EVENT යන්න


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි.
7. එකේ REPEAT එකට මුලින්ම යන්න


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි.
8. එකේ REPEATS එක YEARLY දෙන්න. DONE කරන්න.


9. දැන් පහත පරිදි අනිත් විස්තර පුරවන්න


10. ඔන්න දැන් වැඩේ ඉවරයි. මේ විදියට කරලා ඉවරවෙලා SAVE කරගන්න. ඔයාලගේ ෆෝන් එකට යාළුවගේ BIRTHDAY එක මතක් කරලා SMS එකක් එයි. එහෙනම් ඔන්න අපි ගියා අලුත් දෙයකින් නැවතත් හමු වෙමු.














Share:

ඔයාලගේ සිස්ටම් එක දැම්ම දවසයි වෙලාවයි හොයාගමුද? System Installation Date and Time


ඔන්න යාලුවනේ මම ආයෙමත් අවේ ඔයාලට පොඩි ට්‍රික් එකක් අරගෙන දන් මම කියන්න යන්නේ ඔයාලගේ මැෂින් එකට ඔයාලගේ OS එක දැම්ම දවසයි වෙලාවයි හොයාගන්න විදිය.

පළමු පියවර,
Start > Search CMD Then click "Command Prompt."
දෙවන පියවර,
Then type this systeminfo | find/i "install date"  > Press Enter


Note : Don't work systeminfo | find/i "install date" ? Try to This code systeminfo | find/i ""install date" 

Share:

පරිගණකයෙන් වෙලාවට වැඩ කරමු ALARM CLOCK


ඔන්න යාලුවනේ මම ආයෙමත් අවේ ඔයාලට වටිනා කියන සොෆ්ට් කෑල්ලක් හොයාගෙන. මේක ගැන කියනවානම් මේක ALARM CLOCK එකක් නිකන්ම නිකන් එකක් නෙවේ පරගණක  ALARM CLOCK එකක්. 

මෙන්න වගේ අපිට මිත්‍රශීලි වටපිටාවක් තමයි තියෙන්නේ. ඕනේ වෙලාවයි ඕනේ මැසේජ් එකයි තිබ්බා. බලන් හිටියා. :p 


We can set as many alarms once in a time and use any mp3 files as alarm tone.

Technical Details 
Software Name : Free Alarm Clock
File size : 1.64 Mb
Requirements : Windows Xp/ Vista/ Windows7 / Windows8
License : Free

Share:

Notepad++ පොඩි පොඩි සෙල්ලම් ලොකුවට දාන්න FREE SOFTWARE


ඔන්න යාලුවනේ මම අද ආවේ ඔයාලට නොමිලේ දෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලකුත් අරන්. නමේ හැටියටම මේ Notepad හැබැයි නිකන් නෙවේ Notepad++. 

මේ ගැන කියනවානම් මේ සොෆ්ට් එකෙන් අපිට ගොඩාක් වැඩ කර ගන්න පුළුවන් නිකන් Notepad එක වගේ නෙවේ ඊට වැඩ වැඩ ගොඩාක් කර ගන්න පුළුවන්. භාෂා ගොඩකට සහය දක්වනවා HTML හෝ LANGUAGE ටයිප් කරන්න පට්ට බාන්ඩේ මෙන්න මේකේ පොඩි පික් එහෙකුත් තියනවා පාට පාටට වැඩේ කරතහැකි. තවත් විස්තර සහ ඩවුන් කරගන්න යන්න ඕනේ පාර පල්ලෙහා තියනවා. එහෙනම් අපි අදට කැපුනා ආයෙමත් අලුත් දෙයකින් ඉක්මනින්ම හමු වෙමු ආ...


The supported languages by Notepad++ are C, C++, Java, C#, XML, HTML, PHP, JavaScript, RC file, makefile, NFO, doxygen, INI file, batch file, ASP, VB/VBS, SQL, Objective-C, CSS, Pascal, Perl, Python, Lua, Unix Shell Script, Fortran, NSIS and Flash action script. Most web site and software developers using this software.

Technical  Details  
Software Name : Notepad++
File size : 7.58 Mb
Requirements : Windows Xp/ Vista/ Windows7 / Windows8
License : Free

Share:

Saturday, December 27, 2014

ඔයාගේ නෙට් එකේ Speed එක බලගමුද? Internet

Online Internet Speed Checker

Other Sites මෙන්න තවත් සයිට්

Share:

Color Codes For HTML

Click and Copy your Color Code
Share:

Thursday, December 18, 2014

මුහුණ පොතේ හෝම් පේජ් එකේ AUTOPLAY වෙන වීඩියෝ නවත්තමුද? ...


Facebook විසින් අළුතින් එකතු කරපු අංගයක් තමයි video auto play වෙන එක. video auto play වීම නිසා අනවශ්‍ය පරිදි data වැය වීමක් සිදුවෙනවා. ඇතැම් වෙලාවට එය කරදරයක් වීමේ අවස්ථාත් තියෙනවා.

පරිගණකය මතදී  video auto play වෙන එක නවත්වන්න පහත පියවර අනුගමනය කරන්න.
ඔබගේ Facebook ගිණුමට පිවිස settings  වෙත යන්න.

වම් පස ඇති videos යන්න මත ක්ලික් කරන්න.


ඉන් පසු ලැබෙන පිටුවෙහි Auto-Play Video යන්න Off ලෙස තෝරන්න.

මේ ආකාරයටම ඔයාගේ ෆෝන් එකෙත් SETTINGS වලට ගොස් VODEOS යන්න. ඉන් පසු එහි ඇති AUTOPLAY එකට ගොස් OFF කරන්න.
මෙන්න පල්ලෙහා තියන වීඩියෝ ටිකත් බලලම වැඩේ කරගන්නකො එහෙනම්,,,

ANDROID එකට,

APPLE එකට,




COMPUTER එකට,

Share:

Sunday, December 14, 2014

අපේ ෆෝන් එකට අපිම ඇප් හදමුද හරිම ලේසියි ANDROID



ගුගල් සමාගම විසින් Android applications නිර්මානය කිරීම සදහා හදුන්වා දී තිබු Android Studio (IDE) මෘදුකාංගයේ Android Studio 1.0 සංස්කරණය නිකුත් කර තිබේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ පලමු වතාවට Android applications එකක් නිර්මාණය කරන අයට වුවද පහසුවෙන් applications එකක් නිර්මාණය කර ගත හැකි ආකාරයට පෙර සැකසු වැඩසටහන් (media recorders, notification systems, instant messaging platform etc.) ඇතුලත් කර තිබීමය.




System Requirements

Windows
Microsoft® Windows® 8/7/Vista/2003 (32 or 64-bit)

2 GB RAM minimum, 4 GB RAM recommended
400 MB hard disk space + at least 1 G for Android SDK, emulator system images, and caches
1280 x 800 minimum screen resolution
Java Development Kit (JDK) 7
Optional for accelerated emulator: Intel® processor with support for Intel® VT-x, Intel® EM64T (Intel® 64), and Execute Disable (XD) Bit functionality
Mac OS X

Mac® OS X® 10.8.5 or higher, up to 10.9 (Mavericks)

2 GB RAM minimum, 4 GB RAM recommended
400 MB hard disk space
At least 1 GB for Android SDK, emulator system images, and caches
1280 x 800 minimum screen resolution
Java Runtime Environment (JRE) 6
Java Development Kit (JDK) 7
Optional for accelerated emulator: Intel® processor with support for Intel® VT-x, Intel® EM64T (Intel® 64), and Execute Disable (XD) Bit functionality
On Mac OS, run Android Studio with Java Runtime Environment (JRE) 6 for optimized font rendering. You can then configure your project to use Java Development Kit (JDK) 6 or JDK 7.

Linux
GNOME or KDE desktop
GNU C Library (glibc) 2.11 or later

2 GB RAM minimum, 4 GB RAM recommended
400 MB hard disk space
At least 1 GB for Android SDK, emulator system images, and caches
1280 x 800 minimum screen resolution
Oracle® Java Development Kit (JDK) 7
Tested on Ubuntu® 12.04, Precise Pangolin (64-bit distribution capable of running 32-bit applications.
Share:

ඔන්න දැන් මුහුණ පොතේ අපි දාපු පරණ POSTS හොයන්නත් පුළුවන්ලු ...



Today we’re updating Facebook Search to make it easier to find the posts that have been shared with you.

You've given us a lot of feedback on the Graph Search beta. You've told us the most important thing is being able to find posts you've seen before, and now you can. With a quick search, you can get back to a fun video from your graduation, a news article you've been meaning to read, or photos from your friend’s wedding last summer.


If you want to search using phrases like “My friends who live in New York,” you still can.

Your search results are personalized and unique to you and, as always, you can only see things that have been shared with you.

You've also told us you need better search on your phone, so today’s updates were designed for mobile — they’ll be available on Facebook for iPhone in addition to desktop.

Search at Facebook is a long-term effort. Today is a step toward helping you tap into the experiences and perspectives of your friends.

These updates will roll out this week in US English on iPhone and desktop. 

Share:

Saturday, December 13, 2014

ඕන ඉංග්‍රීසියක් සිංහල කරමුද? English to Sinhala...



අප බොහෝ වෙනත් භාෂා අන්තර්ගතය කියවීමට තිබෙන එකම මාර්ගය ඔන්ලයින් භාෂා පරිවර්තක සේවය භාවිතා කරමින් වේ. මෙම සේවා කිහිපයක් වන අතර වඩාත් පුළුල් ලෙසින් භාවිතා වන එක් අංගයක් Google Translator වේ. ගූගල්  දැනටමත් භාෂා පුළුල් පරාසයක පරිවර්තනය කරයි..ගූගල් දැන්  තවත් භාෂා 10ක් තම ලැයිස්තුවට අලුතින්ම ඇතුලත් කර ඇත.



මෙම නව භාෂා වන්නේ,,, චිචේවා,  මලගාසි, සෙසොතෝ, මලයාලම්, මියන්මාරය, සිංහල, සුඩාන, කසක්, ටජික්, සහ උස්බෙක් වේ. මෙම නව භාෂා දහය ගූගල් දැනටමත් ආධාරක පරිවර්තනය කරන භාෂා 80 සමග ඇතුලත් කර ඇත.

ඉතින් මේකේ සිනහලත් තියනවනේ ඔන්න අපේ යාළුවන්ට දන් ගොඩාක් වැඩ මේකෙන් කර ගන්න පුළුවන් ෆිල්ම් වලට සබ් හදන්න , බ්ලොග් ලියන්න, පැවරුම් කරන්න හි හි මරු නේ.

අනෙකුත් භාෂා අප බොහෝ අසා නැති විය හැකිය, නමුත් Google මෙම දස භාෂා ගූගල් ජනතාවට පරිවර්තනය සඳහා සහය ගෙන එයි පවසයි. පරිශීලකයන් මිලියන සිය ගණනක් අය දැන් ඔවුන්ගේ ජන්ම භාෂාවෙන් යාමට සහ එහි සිට පරිවර්තනය කිරීමට හැක. 

Share:

මෙන්න ACER එක ගහපු අලුත්ම ෆෝන් තුනක්


ACER මැලේසියාව පසුගියදා නව ස්මාර්ට් ෆෝන් තුනක් හඳුන්වා දෙයි. Acer Liquid X1, Liquid Jade and Liquid Z500 - මෙමස්මාර්ට් ෆෝන්  තුනම  සිත් ගන්නා අඩු මිල ගණන් යටතේ සහ Android 4.4 KitKat මත ධාවනය වේ. එක් එක් ආකෘතියේ පිළිබඳ වැඩි විස්තර සඳහා පහත විස්තර කියවන්න.


Acer Liquid X1

The main hero of the new liquid series would be the 5.7 inch Acer Liquid X1. With a powerful 1.7GHz Octa-core processing performance, LTE connectivity and 2GB RAM, it is said to offer impressive imaging experience and speedier performance.

Design wise, the HD IPS display is fitted with a single piece of Corning Gorilla Glass 3 for a sleek loo2k. Professionals may like the leather texture that provides a better grip of the 8.5mm and 160g smartphone.

For trigger happy folks, the Acer Liquid X1’s 2MP wide-angle front camera and 13MP rear camera with F1.8 aperture and 0.3 second ultra-fast focus capability should suffice.

For those who like to multitask, the Acer Liquid X1 comes built with AcerRAPID™ design which allows users to quickly launch the camera, pick up phone calls or access user’s favourite apps with the touch of a finger. The AcerFLOAT™ feature allows users to open more than one app and multitask.

The Acer Liquid X1 also comes with some new and interesting applications such as

Acer SnapNote for note taking during presentation and save it as PDF/JPG/PPT format
Acer LiveScreen to share seamlessly with other LiveScreen devices
Acer Extend where the smartphone’s screen can be extended to desktop PC or notebooks interactively

Acer Liquid Jade

The 5-inch HD IPS display Acer Liquid Jade at 7.5mm thin, weighing 110g and fitted with the Corning Gorilla Glass 3 was awarded with the Good Design Award in Japan last month.  The Liquid Jade smartphone features a 13MP rear camera with 0.3 second focus and F1.8 aperture. Apps such as Acer Extend, SnapNote, QuickMode and System Doctor are standard features in the Acer Liquid Jade.

Acer Liquid Z500

Introduced recently in Berlin, Germany at the IFA 2014, the 5-inch HD IPS screen Acer Liquid Z500 at only 8.65mm thin is for users who seeks the best entertainment as it has HD front speakers that delivers DTS Studio Sound™. The Liquid Z500’s 8MP auto focus rear camera with F2.0 aperture delivers good quality photos in low light conditions.

Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ