" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, December 28, 2014

Google Calender හරහා යාලුවන්ගේ උපන්දින අමතක නොකර SMS එකක් ගෙන්න ගමුද?


ඔන්න යාලුවනේ මම ආයෙමත් ආවා. මේ සැරේ මන් ආවේ ඔයාලට තවත් වටිනා කියන දෙයක් හොයාගෙන. ඒකට කලින් කියන්නම්කො මේ GOOGLE කියන සමාගම වර්තමානයේ අන්තර්ජාලයට පැමිණෙන සියලු දෙනාම වගේ දන්න දෙයක් ඒක ඇවිල්ලා නිකන්ම උන දෙයක් නෙවේ ඇත්තම කිව්වොත් අන්තර්ජාලයට පැමිණෙන කෙනෙකුට ගූගල් සයිට් එකට පමණක් පැමිණ අන්තර්ජාලයේ කිරීමට අවශ්‍ය සියලුම දේවල් කර ගන්න පුළුවන්. ඇත්තටම මට නම් නැතුවම බැරි සයිට් එකක් තමයි GOOGLE.

ඉතින් දැන් මම කියන්න යන්නෙත් මේ ගූගල් සමගම අපිට දෙන තවත් සේවාවක් ගැන ඒ තමයි GOOGLE CALENDER සේවාව. මේකෙන් ඇත්තටම අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් අපේ අවුරුද්දක් ඇතුලත අපිට කරන්න තියන වැඩ විශේෂ දින වගේ ගොඩාක් දේවල් අපේ Account එකට ලොග් වෙලා සේව් කරගෙන Plan එකක් විදියට Use කරන්න පුළුවන්.

ඒ වගේම තමයි මන් අද කියන්න ආව විශේෂම දේ ඔයාලගේ GOOGLE+ එකේ ඉන්න යාලුවන්ගේ BIRTHDAYS අමතක නොකර එයාලට WISH කරන්න  ඔයාලා ONLINE නාවත් SMS මගින් අපිට ගන්න පුළුවන් ක්‍රමයක් තියනවා. එක කරන්න පල්ලෙහා විදියට යන්න.

1. මුලින්ම ඔයාලගේ GOOGLE ACCOUNT එකට LOG වෙන්න.
2. මෙතනින් ගිහින් GOOGLE CALENDER වෙත යන්න
දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි


3. CALENDER SETTINGS වලට යන්න


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි. 
4. එකේ MOBILE SETUP වෙත යන්න.


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි.
5. මේකේ ඔයාලගේ ෆෝන් නම්බර් එක දාලා VERIFY කරගන්න.


6. දැන් නැවතත් GOOGLE CALENDER HOME පේජ් එකට ගොස් CREATE NEW EVENT යන්න


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි.
7. එකේ REPEAT එකට මුලින්ම යන්න


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි.
8. එකේ REPEATS එක YEARLY දෙන්න. DONE කරන්න.


9. දැන් පහත පරිදි අනිත් විස්තර පුරවන්න


10. ඔන්න දැන් වැඩේ ඉවරයි. මේ විදියට කරලා ඉවරවෙලා SAVE කරගන්න. ඔයාලගේ ෆෝන් එකට යාළුවගේ BIRTHDAY එක මතක් කරලා SMS එකක් එයි. එහෙනම් ඔන්න අපි ගියා අලුත් දෙයකින් නැවතත් හමු වෙමු.














Share:

1 comment:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ