" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, December 28, 2014

Notepad++ පොඩි පොඩි සෙල්ලම් ලොකුවට දාන්න FREE SOFTWARE


ඔන්න යාලුවනේ මම අද ආවේ ඔයාලට නොමිලේ දෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලකුත් අරන්. නමේ හැටියටම මේ Notepad හැබැයි නිකන් නෙවේ Notepad++. 

මේ ගැන කියනවානම් මේ සොෆ්ට් එකෙන් අපිට ගොඩාක් වැඩ කර ගන්න පුළුවන් නිකන් Notepad එක වගේ නෙවේ ඊට වැඩ වැඩ ගොඩාක් කර ගන්න පුළුවන්. භාෂා ගොඩකට සහය දක්වනවා HTML හෝ LANGUAGE ටයිප් කරන්න පට්ට බාන්ඩේ මෙන්න මේකේ පොඩි පික් එහෙකුත් තියනවා පාට පාටට වැඩේ කරතහැකි. තවත් විස්තර සහ ඩවුන් කරගන්න යන්න ඕනේ පාර පල්ලෙහා තියනවා. එහෙනම් අපි අදට කැපුනා ආයෙමත් අලුත් දෙයකින් ඉක්මනින්ම හමු වෙමු ආ...


The supported languages by Notepad++ are C, C++, Java, C#, XML, HTML, PHP, JavaScript, RC file, makefile, NFO, doxygen, INI file, batch file, ASP, VB/VBS, SQL, Objective-C, CSS, Pascal, Perl, Python, Lua, Unix Shell Script, Fortran, NSIS and Flash action script. Most web site and software developers using this software.

Technical  Details  
Software Name : Notepad++
File size : 7.58 Mb
Requirements : Windows Xp/ Vista/ Windows7 / Windows8
License : Free

Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ