" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, January 14, 2015

Mouse එකක් නැතුව Keyboard එකෙන් Mouse Pointer එක Control කරමුද ?


මේක පුංචිම පුංචි software එකක්...ඒ වුණාට මේකේ වැඩ නම් පුංචි නෑ හොදේ... මම මේ දීල තියන ලින්ක් එකෙන් software එක download කරගන්නකෝ...


දැන් ඒක extract කරගෙන on කරගන්න..

keyboard එකේ Numpad එකෙන් තමා මේක control කරන්ඩ ඔනේ. තව දෙයක් ඔයා හොදට මතක තියා ගන්න...මේ software එක වැඩ කරන්ඩ Num Lock එක On වෙලා තියෙන්ඩ ඕනේ හොදේ...

මෙකේ controls මෙහෙමයි (NumLock must be ON!)

Keypad 1 - Left mouse button
Keypad 2 - Right mouse button
Keypad 3 - Middle mouse button
Keypad 4, 5, 6, 8 - Moves the mouse left, down, right or up respectively.
Keypad 7 - Mousewheel up (Scroll)
Keypad 9 - Mousewheel down (Scroll)
Keypad / - Toggle Left mouse button (Useful for RSI users)
Keypad * - Toggle Right mouse button (Useful for RSI users)
Keypad - - Toggle Middle mouse button (Useful for RSI users)

Ctrl + Keypad 0 - Enable/Disable Mouse emulator
Share:

1 comment:

  1. you are doing a great community service. I am using your recommended software since 2012. Thank you sincerely

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ