" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday, July 31, 2015

ඇත්තටම ඔයාගේ පෙනුම ඔයාගේ ඇත්ත වයස මද. ? Real Age !!!


හි හි මොකද කියන්නේ ඔයාගේ මුනේ පේන ඇත්ත වයස බල ගමුද? මෙහෙමයි ඉහතින් මේක වෙබ් සයිට් එකක් අපේ 4ටො එක කොයි වගේද කියල එය කීවට ඒක හරිම නම් නෑ එත් ඔයාලගේ එකත් බලාගෙන තියන එක හොඳයිනේ අපිව දකින ඇය අපි ගැන හිතන විදියත් වටිනවනේ නේද. එහෙනම් සයිට්  එකට යන්න පල්ලෙහා ලින්ක් එක පාවිච්චි කරන්න. එහෙනම් අපි ගියා ආයෙමත් අලුත් දෙයකින් හමු වෙමු. මට ආවේ හෙන නාකි වයසක් ෂිට් අප්සට් ආ ....



Share:

Thursday, July 30, 2015

4D Film එකක් බලන්න කැමතිද? (4D Film Technology)


ලංකාවට මීට අවුරුදු කිහිපයකට කලින් 3D තාක්ෂනය ලංකාවේ ජනප්‍රිය වුනත්, දැනට ලෝකයේ ජනප්‍රිය 4D තාක්ෂනය ගැන ගොඩක් අය දන්නේ නෑ. සමහරවිට මේ ලිපිය බලන පිටරට හෝ ලංකාවේ අය 4D film අත්දැකීම අරගෙන ඇති කියලා හිතනවා. 

මොනවද මේ 4D film?

අපි දන්නවා 3D film වලනම් දෙන්නේ  x, y, z අක්ෂ 3 ම උපයෝගී කරගෙන කරගෙන පෙන්වන දසුනක්. මෙහිදී ඊට අමතරව තවත් දේවල් එකතු කරලා තියනවා.

Advanced motion seats - සෙලවෙන ආසන
Vibration systems – Vibration සහිත ආසන
Water spray - වතුර ස්ප්‍රේ
Temperature variation (Cold & Hot) - උෂ්ණත්ව වෙනස්කම්

මීට අමතරව තවත් දේවල් එකතු කරපු ඒවත් තියනවා. එහෙම එක එක අංග එකතු වෙනකොට ඒවාට 5D, 6D, 7D වගේ නම් වලින් හදුන්වනවා.


මේ Film වල ඒ film 1 තියන ජවනිකාව අනුව මේ දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ ඒ අවස්ථාවේ අපි එතන ඉන්නවා වගේ හැගීමක් අපිට එනවා. (හැබැයි ඉතින් වැස්සක වගේ seen එකක් ගියොත් නාන්න තමයි වෙන්නේ අපිටත්)

උඩ දාලා තියන වර්ග 4 න් වෙන වෙනම කෙරෙන දේවල් කියන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මං හිතනවා. මේවත් එක්ක 3D sound එකත් එකතු වුනාම වැඩේ පට්ටම ගති.

මුල්ම 4D film එකක අත්දැකීම ආවේ 1984 වර්ෂයේ. (හිතාගන්නත් බෑ නේද?)

නමුත් 2009 out වුන ඇවටර් (Avatar) Film එක ගොඩක් රටවල 4D තාක්ෂනය නිසා ජනප්‍රිය වුනා. මම හිතනවා ඔයාලා මේකේ 2D film 1 වත් බලන්න ඇති කියලා. පොඩ්ඩක් හිතලා බලන්න ඒකෙ උඩින් යනකොට, ගස් උඩින යනකොට Film එක බලන කෙනාට කොච්චර Fantastic විදියට ඒක දැනෙන්න ඇති නේද කියලා.


අපිට ලංකාවේ 4D Films බලන්න පුළුවන් කොහේද?
මම දන්නේනම් Colombo10-  Excel world එකේ තමයි. එහෙදි ඔයාට මේ අත්දැකීම ගන්න පුළුවන්.  තව ඔයාලා දන්න තැන් තියනවනම් Comment එකක් විදියට දාන්න අපිටත් දැනගන්න...

Share:

Wednesday, July 29, 2015

VIRUS virus ViRuS vIrUs මොනවද යකෝ මේ වයිරස් කියන්නේ. ?


මුලින්ම කියන්න ඕනේ මේක නම් මන් වෙනත් බ්ලොග් එකකින් අරගෙන මගේ යාළුවන්ට බලන්න දෙන්නේ කියලා. OK ...
මුලින්ම අපි බලමු මොනවද මේ වයිරස් කියන්නේ කියලා? 

අපි පරිගණකයේ භාවිතා කරන වෙනත් මෘදුකාංග වගේම තවත් එක මෘදුකාංග කොට්ඨාශයක්. වෙනසකට තියෙන්නේ මෙම මෘදුකාංග වර්ගය නිපදවීමේ මුලික අරමුණ පරිශීලකයාට පරිගණකයෙන් කරගන්න වැඩ කටයුතු පහසු කිරීම නොවෙයි. පරිගණක වයිරසයක් බොහෝ විට සිදු කරනුයේ පරිගණකයේ අනෙකුත් programmes අතර සැගව සිටිමින් පරිශීලකයාගේ වැඩ කටයුතු වලට බාධා පැමිණවීම තමයි.

එහෙම වයිරස් එකක් හැදුවා කියලා වයිරස් එක හදන කෙනා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? 

මෙහෙමයි. ගොඩක් වෙලාවට වයිරස් එක හදන කෙනා ඒක හදන්නේ කුමන හෝ පද්ධතියක් ඉලක්ක කරගෙන. ඒ දත්ත පද්දතිය ඇතුලේ තියෙන තොරතුරු වයිරසයේ නිර්මාතෘ අතට ගැනීම, නැතහොත් පද්ධතියේ ඇති තොරතුරු වෙනස් කිරීම හෝ තොරතුරුවලට හානි කිරීම, එසේත් නැතිනම් මුළු පද්ධතියම අකර්මන්‍ය කිරීම වගේ දේවල් සාමාන්‍ය වයිරසයක් මගින් කරන්න පුළුවන්.

වයිරස් හදන්නේ කොහොමද? 

වයිරස් හදන්න වෙනම ටූල්ස් කියලා ජාතියක් මේ ලෝකේ නෑ. අපි සාමාන්‍ය programme එකක් හදනවා වගේම තමයි වයිරස් එකත් හදන්නේ. ප්‍රධාන වශයෙන් assembly පරිගණක භාෂාව තමයි වයිරස් නිපදවීමට බහුලව යොදා ගන්නේ. ඇතැම් පරිගණක අපරාධකරුවන් වයිරස් නිපදවීමට predesigned tools භාවිතා කරනවා. (ඒ කියන්නේ කවුරුහරි කෙනෙක් ලියපු virus code එකකින් තමන්ට අවශ්‍ය ලෙස වයිරසයක් නිපදවාගන්න එකට) එහෙම කරන්නේ එයාලගේ කාලය ඉතුරු කරගන්න. නමුත් බොහෝ හැකර්වරුන් සතුව තමන්ගේම file signatures යොදා සකස් කරගත් virus ඒ ගොල්ලොම හදාගෙන ලග තියාගෙන ඉන්නවා. එහෙම කරන්න හේතුව ඉස්සරට යනකොට ඔයගොල්ලොන්ට තේරේවි. ඒ ඒ අය තමන්ට කර ගැනීමට අවශ්‍ය කාර්ය අනුව එකිනෙකට වෙනස් විදියේ වයිරස් වර්ග නිපදවා ගන්නවා. වයිරසයක් නිපදවන කෙනා වයිරසය පළමුවෙන්ම ඉලක්කගත පරිගනකයකට රින්ගවන්න ඕන. මේ සදහා social engineering, torrent sharing, virus binded programme, Email Attachment, CD/DVD වැනි උපක්‍රම භාවිත කරනවා. කොහොමහරි කොම්පියුටරයක් ඇතුලට පරිගණකය රින්ගෙව්වා කියමුකෝ. ඊට පස්සේ පරිගණකය තුල එක virus එක සහිත ප්‍රෝග්‍රෑම් එක execute කරවන්න ඕන.( ඒ කියන්නේ userගේ ආධාරයෙන් හෝ වෙනත් ප්‍රෝග්‍රෑම් එකක් ආධාර කරගෙන එක වයිරස් සහිත ප්‍රෝග්‍රෑම් එක run කරවගන්න ඕන) පරිගණකය පිළිබද එතරම් අවබෝධයක් නැති පුද්ගලයෙක් නම් එක පරිගණකය බාවිතා කරන්නේ, අපට පුළුවන් ඔහු මාර්ගයෙන්ම එක වයිරස් ප්‍රෝග්‍රෑම් එක පරිගණකයට ඇතුළු කරවන්න :p හරි දැන් උබලට මේක කියව කියව ඉදලා හෙනට කම්මැලි බව මම දන්නවා -_- එක හින්දා වතුර පොඩ්ඩක් එහෙම බීලා ඔන්න ආයෙත් ඉතුරු ටික කියලා දෙන්න බහිනවා. උබලත් පොඩි බ්රේක් එකක් අරගෙන ඇවිල්ලා ආයෙත් කියවන්න වාඩිවෙන්න :3 Virus ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වුනු ගමන්ම ගොඩක් වෙලාවට ඉස්සෙල්ලම කරන්නේ pc එකේ boot sector එකේ virus එක දිගින් දිගටම ක්‍රියාත්මකව පවත්වාගැනීමට අවශ්‍ය පසුබිම හදාගන්න එක. ගොඩක් virus pc එක start කරපු ගමන්ම auto run වෙන විදියට තමන්ගේ settings වෙනස් කරගන්නවා(Auto Startup on sys boot). virus එක exclude වෙන විදිය අනුවත් අපිට virus කොටස් දෙකකට බෙදන්න පුළුවන්. 

1. direct-action virus – මේ වර්ගයේ virus PC එකට ඇතුළු වුනු ගමන්ම virus එක නිර්මාණය කරපු එකා ඇතුලත් කරපුcode එක ක්‍රියාත්මක කරවනවා. ගොඩක් වෙලාවට මේ වර්ගයේ වයිරස් සදහා ram එක, processor එක ගොඩක් ගන්නවා. ඒ නිසා එහෙම ප්‍රෝග්‍රෑම් එකක් run වෙනවනම් අපිට ඒක pc එක slow වීම වගේ දේවල්වලින් අල්ලගන්න පුළුවන්. 

2. silent-action virus - මේ වර්ගයේ ඒවා පරිගණකයට ඇතුළු වුනාට පස්සේ කරන්නේ user ට නොදැනෙන්න virus එකේ code එක run කරන එක. මේක ටිකක් බයානකයි. මොකද මේක කොහේ run වෙනවද කියලා සාමාන්‍ය තත්ත්ව වලදී user ට හොයාගන්න බෑ. Keylogger, ratz වගේ ඒවත් මේ වර්ගයට තමයි අයිති වෙන්නේ. දැන් නිපදවෙන ගොඩක් වයිරස් වර්ග silent-action technology එකට අනුව තමයි නිර්මාණය වෙන්නේ. 

වයිරස් එකක් PC එකකට infect වෙනවාකියන්නේ මුලික වශයෙන් වයිරස් එකට අදාළ කේත කිහිපයක් අපේ PCඑකේ registry එකටයි , file ෆෝල්ඩර් එකකටයි ඇතුළුවෙන එකට. ඒක වයිරස් එකෙන් කෙරෙන වැඩේ අනුව වයිරස් එකෙන් වයිරස්එකට වෙනස් වෙන්න පුළුවන්. 

Virus spreading methodsවයිරස් එක හදන්නේ හදනඑකාට use කරන්නනෙමෙයිනේ.  කවුරුහරි හැකර් කෙනෙක් අලුතෙන් වයිරස් එකක් හැදුවහම ඒක ගොඩක් පිරිසක් අතරට යවා ගන්න ඕන.එහෙම වයිරස් එක PC එකෙන්PC එකටයවන්න පාවිච්චි කරන උපක්‍රම තමයි Virus spreading methods කියලා කියන්නේ.වයිරස්  එක pc එකකින් තවත් pc එකකට,ඒකෙන් තව pc එකකට යන්න ප්‍රධානහේතුව වෙන්නේ users ලගේතියෙන දුර්වලතාවය. පරිගණකය පිළිබද එතරම් දැනුමක් නැති කෙනෙක් virusinfected PC එකකින්ගනිපු virus එකේ කොපියක්,වයිරස් නැති pcඑකක run කරනවා වගේ දේවල් ඊටහොදම උදාහරණ ලෙස  පෙන්වාදෙන්න පුළුවන්.. :p virus spread වෙන්න තව හේතුවක් තමයි software/firmware වල ඇතිවෙන විවිද අක්‍රමිකතා.මේ වගේ දුර්වලතා ගොඩක් වෙලාවට ඇති වෙන්නේ network කරපු පරිගණක ජාලවල. 

මේ තියෙන්නේ වයිරස් spreading  methods වල අලුත් ප්‍රවණතා කිහිපයක්.

email එකක attachment එකක් විදියට virus එකේ  executable file එක අපිට ලැබෙන්න පුළුවන්. ඒ Attachment එක click කරහම virus එක අපේ pc එකේ exclude වෙනවා.මීට වඩා ටිකක් දියුණු තත්වයේ programmers ලා ලියපු virus වලට පුළුවන් තමන් වගේම තව කොපි කිහිපයක් (self copy)අන්තර්ජාලය අරහා වෙන වෙන email address කිහිපයකට send කරන්න. ඒක හරියට ප්‍රජනනය කරනවා වගේ වැඩක්. :3 මේ ක්‍රමයට code කරලා තියෙන වයිරස් ඉතාම ඉක්මනට ලෝකේ පුරාම ව්‍යාප්ත වෙනවා.තව boot sector එකකට copy වෙන වයිරස් එහෙමත් තියෙනවා. මේ ක්‍රමේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ virus එක virus guard වලින් ආරක්ෂා කරගන්න. Virus එක  infect වෙලා තියෙන PC එකක තිබ්බ boot disk එකක් නිරෝගී pc එකකට ගහලා on කෙරුවොත් නිරෝගී pc එකටත් virus එක infect වෙනවා. ඒ නිසා මේ method එකත් virus spreading method එකක් විදියට සලකන්න පුළුවන්.තව youtube spreading කියලත් ක්‍රමයක් තියෙනවා. මේක virus spread කරන්න තියෙන ගොඩක්ම සාර්ථක ක්‍රමයක් කිව්වොත් මම හරි. Youtube එකේ අපි “facebook hacking software” කියලා ගැහුවොත් ගොඩක් videos එනවා. ඒ videos වලම description එකේ අදාළ hacking software එක download කරගන්න link එක දීලා තියෙනවා දැකලා ඇතිනේ. මේ ගැන එච්චරම අවබෝධයක් නැති අය ඒ link එකට ගිහිල්ලා virus එක  download කරගෙන ලස්සනට run කරනවා ඉතින්. ඒ video එකේ virus guard disable කරලා අදාළ hacking software එක run කරන්න කියලා තිබුනොත් ඒකත් කරනවා.  :v කොහොමෙන් කොහොමහරි virus එක PC එකට infect වෙනවා. අන්තිමට අනුන්ව හැක් කරන්න ගිහිල්ලා තමන්ම වලේ වැටෙන සීන් එකක් තමයි වෙලා තියෙන්නේ... -_- මෙන්න තව එහෙම keyword ටිකක්. ඕන කස්ටිය අරගෙන, දැන දැනම වලේ වැටෙන්න.. :3 1. Facebook hacker2. Paypal Money adder3. Youtube Hacker4. Gmail Hacker pro download

මේ වගේ fake appilication Youtube එකට දාලා ඒක හරහා තමයි basically stage එකේ ඉන්න හැකර් කෙනෙක් තමන්ගේ virus එක(RAT, Backdoor වගේ ඕනෑම එකක්) release කරන්නේ.Cracks, Keygens, Paches  හරහා virus spread කරන්නත් පුළුවන්. ගොඩක් games, software වගේ ඒවාට crack එකක්, එහෙම නැත්නම් keygen එකක් අනිවාර්යෙන් use කරන්න වෙනවා. ඒ හේතුව ප්‍රයෝජනයට අරගෙන හැකර්ස්ලා තමන්ගේ වයිරස් ටිකත් මේ keygens/cracks වලටම එකතු කරලා release කරන්න පටන් ගත්තා. Cracks, keygens වලින් 95%ක්ම virus blind කරපු fake application. ඒක නිසා crack , keygen වගේ ඒවා පාවිච්චි කරනකොට දෙපාරක් හිතන්න.මුලික වශයෙන් මේ ටික තමයි කියන්න තියෙන්නේ.  මේ idea ටික දුන්නේ @R Nadeera Sampath අයියා ඇ. ඒ ගැන එයාට ගොඩක් ස්තුති වෙන්න ඕන.

හරි. ඊලගට virus වයිරස් ගාර්ඩ් වලින් හැන්ගෙනවිදිය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන. ඊට කලින් virus guard එකක් වැඩ කරන්නේ කොහොමද කියලා බලලා ඉමු.

කෙටියෙන්ම සීන් එක කිව්වොත්, අලුතෙන් virus එකක් releaseවුනාම ඒ ගැන antivirus සමාගම් තොරතුරු ලබාගන්නවා. ඊට පස්සේ ඒ අය තමන්ගේ virusguard වලට අදාළ වර්ගයේ වයිරස් එකක් හම්බවුනොත් කරන්න ඕනදේ කියලා code කිහිපයක් අපිට එවනවා.  ඒ code එකට තමයි අපි සිංහලෙන් virusguard වල Update එකකියලා කියන්නේ.  :3 අපි සාමන්යෙන් සතියකට සැරයක් වත් අලුත් virusවලට විරුද්දව ලබාදෙන codeඑක (Update) අපේමැෂිමට දාගන්නවනේ. :DVirusGuard වලින් virus අදුරගන්නේකොහොමද? 

Signature-based detection - ලෝකේ තියෙන හැම file එකටම signature එකක් තියෙනවා. අපි අලුතෙන් file එකක් හැදුවත් ඒකටත් signature එකක් ස්වභාවයෙන්ම හිමි වෙනවා. මේ digital signature එක හැදිලා තියෙන්නේ cryptographic hash එකතු වෙලා.  Virus එකකටත් මේ digital signature එකක් තියෙනවා. AntiVirus company වලින් virus වලට අදාළ වෙන Signatures ටික වෙනම පර්යේෂණ කරලා හොයාගන්නවා. ඒවා ලේසි නෑ ඉතින්.(ඒකනේ KasperSky labs. Inc කියලම කියන්නේ :p ) කොහොමහරි මේ විදියට filter කරලා හොයාගන්න virus signatures වලට විරුද්දව ලියපු code එක, ඊලගට release කරන Update එකේදී virus Guard එක ලබා ගන්නවා. ඊට පස්සේ ඉතින් ඒ signature එක තියෙන file එකක් අපේ PC වලටත් ඇතුළු වෙන්න හැදුවොත් කරන්න ඕන දේ AntiVirus Programme එක විසින්ම කරනවා. :D Heuristics-based detection - මේකත් ගොඩක් වෙලාවට signature based වගේම ක්‍රමයක්. වෙනසකට තියෙන්නේ මේ ක්‍රමය මගින් දැනට අපේ ram එකේ ධාවනය වෙමින් තියෙන programmes වලත් code එක අධීක්ෂණය කරන එක(හරිද මන්දා :/ ). සමහර වයිරස් සාමාන්‍ය programme එකක් ලෙස  PC එකට ඇතුළු වෙලා, programme එක run කරන වෙලාවේදී අපේ ram එකේ ඉදගෙන virus code එකත් එලිටය දානවා. එහෙම දාන ඒවා මේ ක්‍රමයෙන් අදුරගන්න පුළුවන්. මේ ක්‍රමයේදී අදාළ ප්‍රෝග්‍රෑම් වල සම්පුර්ණ code එකම virusGuard එක මගින් scan කරනවා. මේක signature based වලටත් වඩා ගොඩක් ඵලදායි කිව්වොත් හරි.Behavioral-based detection – Virus guard එකකට ඕනම ප්‍රෝග්‍රෑම් එකක code එක  execute කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා(windows OS එක මතදී). ඉතින් ප්‍රෝග්‍රෑම් එකක් run වෙනකොට, අසාමාන්‍ය විදියකට ප්‍රෝග්‍රෑම් එක run වෙන්න බලනවා නම් ඒ ප්‍රෝග්‍රෑම් එක run වෙන එක පොඩ්ඩකට නවත්තලා, ඒ ප්‍රෝග්‍රෑම් එකේ code එක execute කරලා බලනවා ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කරන්න try කරන්නේ කියලා. Malware එකක් unpack කරන්න, අපේ PC එකේ host file එක edit කරන්න එහෙම නැත්නම් අපේ PC එකෙන් එන keystrokes observe කරන්න එහෙම try කරනවා නම් AntiVirus එක මගින්  ඒ ප්‍රෝග්‍රෑම් එක virus එකක් කියලා සලකලා, ඒ ප්‍රෝග්‍රෑම් එක run වෙන්න දීලා තිබුණු permission ඔක්කොම නවත්තලා දානවා. ඒ ඔක්කොම AntiVirus එක මගින් තනියම කරලා, පස්සේ තමයි Virus Detected කියලා අපිට කියන්නේ. :D  Cloud-based detection - මේකෙදි කරන්නේ අදාළ antivirus company එක විසින්, cloud server එකක virus hashes ටික ගබඩා කරලා තියෙනවා. අපේ PC එකේ තියෙන local AntiVirus programe එකට විතරයි මේ server එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අලුතෙන් එන හැම Virus එකකටම අදාළ ප්‍රතිශක්තිකරණ කේතය මේ server එකට ඉක්මනින් එකතු වෙනවා. ඒ නිසා අපේ pc  එකේ තියෙන Antivirus එකට හැමවෙලාවෙම Update පස්සේ දුවන්න ඕන වෙන්නේ නෑ. තව, Local AntiVirus එකට වැය වෙන්නේ අඩු resource ප්‍රමාණයක් නිසා එච්චරම PC එක slow වෙන්නේ එහෙමත් නෑ. ඒත් මේ system එකෙන් හරි ආකාරව වැඩ ගන්න නම් PC එක නිතරම වගේ internet එකට connect වෙලා තියෙන්න අවශ්‍යයි. ඒක එක අවාසියක්.

මේ කියපු ක්‍රම තමයි ප්‍රධාන වශයෙන් පාවිච්චි වෙන්නේ. ඒ ක්‍රම හතරේමහැකියාවන් එකිනෙක හුවමාරු කරගනිමින්, ඒ අවස්ථාවට අදාළ විදියට virusdetect කරගන්නවා. 

Share:

Tuesday, July 28, 2015

ලංකාවටම අඩු මිලට INTERNET දෙන්න ගූගල් එකෙන් PROJECT LOON


ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවේ ලංකාවේ අපිට අලුත්ම අලුත් නිව්ස් එකක් අරගෙන. මේ කියන්නේ ගූගල් ලුම්ස් ...

ගූගල් ලූන් (Google Loon) GOOGLE හි Project Loon නමින් හැදින්වෙන බැලුන් ආධාරයෙන් ලෝකයටම අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ගූගල් සමාගමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවත් අතර අද (28) උදෑසන අරලියගහ මන්දිරයේදී ගිවිසුමකට අත්සන් තබා තිබේ.

මෙම ව්‍යාපෘතියට මුලපුරන ලද්දේ ශ්‍රී ලංකාවේ ගූගල් විශේෂඥයෙකු වන චමත් පිළහාපිටිය වන අතර ඒ අනුව උදෑසන අග්‍රාමාත්‍යවරයා හා ගූගල් සමාගමේ මයික් කැසිඩි අතර හමුවක් පවත්වා ඇති අතර එහිදී මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ. මෙම අවස්ථාවට රවී කරුණානායක හර්ෂ ද සිල්වා, රුවන් විජේවර්ධන, එරාන් වික්‍රමරත්න යන පිරිස්ද එක්ව තිබුණි.


මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වෙන අතර ඒ අනුව අවකාශයට යැවෙන බැලූන් මාර්ගයෙන් සමස්ථ ජනතාවටම 3G අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමට හැකිවනු ඇත. මෙම ඉහලට යවන ලබන බැලුන් ලංකාවේ සිටින දුරකථන සමාගම් වල තරංග සම්ප්‍රේෂණය කිරීම සඳහා ලබාදීමටත් එමගින් ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබාදීමට බලාපොරොත්තු වේ.

විශේෂයෙන් නිමවන ලද බැලුනයක් ගුවන් යානා ගමන් කරන සීමාවට ඉහළින් වායු ගෝලයේ රඳවනු ලබනවා. ඒ පොළොවේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 20ක පමණ උසින් සුළගේ ස්ථර සමග බැලුනය ස්ථානගත කරන අතර එය නිවැරදි දිශාවට යොමු කරන්නේ විශේෂ මෘදුකාංගයකින්.



අන්තර් ජාල සබදතාවය
වායුගෝලයේ ස්ථානගත කළ බැලුනය අදාළ ප්‍රදේශයේ ඇති අන්තර්ජාලය සපයන ආයතන සමග සම්බන්ධවනවා.

එම ආයතනවල උපකරණ මගින් ලබාගන්නා LTE සංඥා (wireless communications technology) යළි පොළවේ ග්‍රාහකයින්ට ලබා දෙන්නේ මෙම බැලුන හරහායි.


Google Loon සම්බන්ධ සියළු විස්තර මෙතැනින් දැනගන්න


Google Loon සම්බන්ධ වීඩියෝව

Share:

මොනවද?මේ 3G සහ 4G කියන්නේ...


3G ගැන පොඩි සාරාංශයක්

මුලින්ම කියන්න ඕන මේ 3G 4G හී "G" අක්ෂරයෙන් කියවෙන්නෙ "Genation" නොහොත් පරම්පරාවටයි. රැහැන් රහිත හඬ දුරකතන, ජංගම අන්තර්ජාල ප්රවේශය රැහැන් රහිත ස්ථාවර අන්තර්ජාල ප්රවේශ, වීඩියෝ ඇමතුම් හා ජංගම රූපවාහිනි ආදීයන් සදාහා 3G තාක්ෂණය යොදාගෙන තිබෙනවා.(තවමත් යොදාගැනේ.) 3G network එක්ක සාමාන්‍යයෙන් දුරකතන සේවා සැපයුම් කරුමත රදාපවතින තප්පරයකට මෙගා බයිට් 200 ක වේගයකින් සමන්විත වෙනවා (200MBPS).(අවාසනාවකට ලංකාවේ අපිටනම් 4G තාක්ෂණයෙන්වත් මේ තරම වේගයක් ගනන් බැරි එක.) පසුව 3.5G 3.75G ලෙසත් මේ තුන්වන පරම්පරාව යාවත්කාලීන උනා. පලමු 3G ජාලය ලෝකයට හදුන්වලා දීලා තියෙන්නෙ වර්ශ 1998 දී. 

3G වල අතීතය....

3G තාක්ෂණය බිහිඋනේ  1980 දී පමන  ජාත්යන්තර විදුලි සංදේශ සංගමය (ITU) විසින් සිදුකරනු ලැබූ පරේක්ශන වල ප්‍රතිඵලයක් ලෙස. මේ වන විට 3G තාක්ශනය වසර 15ක පමන සිට වැඩි දියුනු වෙමින් පවතී. මුලින්ම 3G හදුන්වලා තියෙන්නෙ IMT-2000කියලා. 3G වෙනුවෙන් වර්නාවලියෙ 3MHz සිට 400MHz දක්වා පරාසයක් දක්වා වෙන්කරලා තියෙනවා..  ලෝකයේ පලමු වානිජමය 3g ජාලය වන්නේ ජපානයේ NTT DoCoMo ලෙසයි. පලමු වානිජ 3g ජාලය ආරම්බ කරන ලද සමාගම වන්නේ FOMA ආයතනයි.එක ආරම්භ කරේ 2001 ඔක්තෝබර් 1 දින වේ. තවද එම ආයතනය විසින් 3G තාක්ෂණයේ වැඩි දියුනුව සදහා (වේගය වැඩි කිරීමට ) WCDMA අංගය එකතු කරන ලදී.

4G ගැන කෙටියෙන්....

4G කියලා කෙටියෙන් හදුන්වලා තියෙන්නෙ "4 generation " හෙවත් සිව්වන පරම්පරාව කියන එක. 4G තාක්ශනය මුලිනම පටන් අරගෙන තියෙන්නෙ 2009 වර්ෂයේ ස්වීඩනයේ. සාමාන්‍යයෙන් දැනට ලෝකයේ පවතින වේගවත්ම 4G ජාලයේ 1GBs එකක පමන වේගයක් පවතින බව තමයි සදහන් වෙන්නෙ.

5G ගැන ....

5G එකත් ඔන්න ළඟදීම අපේ අතට එනවලු. මේ අවුරුද්දේ අග හො ඊළඟ අවුරුද්දේ අනිවාර්යෙන්ම. වේගය  100 MBPS.

එහෙනම් ඔන්න අපි ගියා ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු. 
Share:

Monday, July 27, 2015

අන්තර්ජාලෙයේ අලුත්ම එක - Web Browser -

ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවේ ඔයාලට අලුත්ම අලුත් වැඩ කෑල්ලක් හොයාගෙන. මෙන්න මේකයි අද මම ඔයාලට අලුත්ම අලුත් මේ දවස් වල හිට්ම වෙබ් අත්රික්සුව ගැන කියන්නයි යන්නේ . මේක නමින් සිට්‍රියෝ. 

මෙහෙමයි අපි හැමෝම වගේ බ්‍රව්සර් කිව්වොත් ක්‍රෝම් හරි ෆයෆොක්ස් හරිනේ අපි ටිකක් වෙනස් වෙමු නේද දැන් මේ මම අද දෙන බ්‍රව්සර් එක අර දෙකටම වඩා වේගවත්. අනික තමයි ආරක්ෂාව අතිනුත් ඉහලයි. මේකත් ක්‍රෝම් වර්ගයේම Browser එකක් නිසා ඇප්ස් එහෙමත් ගොඩාක් තියනවා.



මේවට අමතරව මේකේ තියන විශේෂම දේවල් තමයි, මේකත් අන්තර්ජාලයෙ අපේ ආරක්ෂාවට Proxy Manager එකක් තිබීම. මතකනේ අර හොරෙන් Internet යන විදිය.

ඒ වගේම    තමයි ඔයාලා Torrents භාගත කරනවානම් ආයේ වෙන වෙන සොෆ්ට් කෑලි ඕනේ නෑ ඒකත් මේකෙන්ම කරන්න පුළුවන්. Torrents Manager.

ඒ වගේම වඩා වේගවත් Download Manager එකකුත් තියනවා පට්ටයි නේ. එහෙනම් ඔන්න ඩවුන් කර ගන්නකො.


එහෙනම් මෙන්න තවත් විස්තර මෙතන තියනවා.

Citrio is a new generation browser developed by Catalina Group Ltd. Initially released in 2013, Citrio continues to gain popularity among users due to its broad functionality and efficiency. Based on the Chromium open source project, the Citrio browser has all the basic functionality of the Chrome platform, complemented by a wide range of integrated add-ons: a download manager, proxy manager, torrent manager etc. Citrio’s built-in malware and phishing protection provides complete security and safety of use.

At Citrio, we apply the highest standards of quality to everything we do. With our dedicated team of experienced developers, QA specialists, and designers, we run and control the whole software development process. This allows us to release regular updates of our software, add new features, and communicate with our users.


Share:

IP වෙනස් කර කර හොර වැඩ කරන්න ඕනෙම නෑ දැන්. Anonymity Online.


ඔන්න යාලුවනේ මම ආයෙමත් අවේ අලුත්ම වැඩක් හොයාගෙන. උඩ තියන ටොපික් එකේ හැටියටම. අන්තරජාලයේ මොකක් හරි හොර වැඩක් කරන්න ගියාම තමයි අපිට IP එක මතක් වෙන්නේ නේද. ඔන්න මම අද දෙන්න යන්නේ පට්ට වෙබ් අත්රික්සුවක් (WEB BROWSER) මේක මෙහෙමයි මම පල්ලෙහා දීලා තියන් ලින්ක් එකෙන් ගිහින් ඩවුන් කරගෙන මුලින්ම සෙටප් කර ගන්න. මෙයාලගේ තව සොෆ්ට් කෑලි තියනවා ඒවත් ෆලෝ කරලා බලන්නකෝ.

මේකෙදි අපි ආයේ අලුත් සොෆ්ට් දාලා IP වෙනස් කරන්න ඕනේ නෑ PROXYගානේ වේලෙන්න ඕනේ නෑ . එය ඉබේම අපේ IP එක හංගලා හොරෙක් විදියට තමයි අන්තර්ජාලයට සම්බන්ද වෙන්නේ . පට්ටයි නේ . මෙන්න තවත් විස්තර පල්ලෙහා තියනවා. එහෙනම් අපි ගියා . ආයෙමත් අලුත් එකෙකින් හමු වෙමු.


මෙන්න වැඩි විස්තර,

What is Tor?
Tor is free software and an open network that helps you defend against traffic analysis, a form of network surveillance that threatens personal freedom and privacy, confidential business activities and relationships, and state security.

Why Anonymity Matters

Tor protects you by bouncing your communications around a distributed network of relays run by volunteers all around the world: it prevents somebody watching your Internet connection from learning what sites you visit, and it prevents the sites you visit from learning your physical location.


Share:

Sunday, July 26, 2015

මෙන්න Windows 10 ගැන සේරම විස්තර ආව ගමන් දා ගන්න විදිය උණු උණු ඒවා ආ ..


ඔන්න යාලුවනේ මන් දැන් අවේ ඔයාලට ගොඩාක් වටිනා කියන දේවල් ටිකක් හොයාගෙන කියන්න යන්නේ Windows 10 ගැන. හරි එහෙනම් අපි බලමූ මොනවද මේ විස්තර කියලා. ඔන්න 2015 අවුරුද්දේ මේ මාසේ ඒ කියන්නේ ජුලි මාසයේ 29 වැනිදා  Windows 10 අපිට ගන්න පුළුවන්.

මුලින්ම ඔබට Windows 10 දා ගන්න පුළුවන් මැෂින් එකක් තියනවාද බලන්න .....

If you’re installing for the first time on your PC, before downloading Windows 10 ISO 64-bit or 32-bit, you might want to know the minimum hardware requirements for Windows 10.


Windows 10 system requirements .....
Processor:-1 GHz or faster
RAM:- Minimum of 1 GB for 32-bit, 2 GB for 64-bit
Hard Disk Space: 16 GB for 32-bit, 20 GB for 64-bit
Graphics Card: DirectX 9 or later with WDDM 1.0 driver
Display: 800×600 resolution

දැන්  ඔබටත Windows 10 නොමිලේ ලබාගත හැකිදැයි මෙතනින් බලාගන්න .....


ඔයාට මෙතනින් Free ගන්න බැරිනම් ඔයාට Home Edition එක ඩොලර් 119.99 කට ද , Pro Version 1 ඩොලර් 199.99 කට ද ගන්න වෙනවා.
එහෙම අරගෙන මෙන්න මේ SERIAL NUMBER පාවිච්චි කරන්න .....

Product key to install Windows 10 .....
When you’re asked to enter a product key, please enter one of the following keys depending on the edition of Windows 10 you’re installing or activating.

Windows 10 Home: KTNPV-KTRK4-3RRR8-39X6W-W44T3
Windows 10 Pro: 8N67H-M3CY9-QT7C4-2TR7M-TXYCV
Windows 10 Enterprise: CKFK9-QNGF2-D34FM-99QX2-8XC4K

These product keys can be used to activate all preview builds of Windows 10 that are officially released by Microsoft, which also means that the key might not work on leaked Windows 10 builds!

Windows 10 ගන්න ඔයාට සුදුසු කම තියනවානම් මෙන්න මේ විදියට අපේ Task bar එකේ ලෝගෝ එකක් පෙන්නනවා.....


සුදුසු කම් තිබිලත් මෙහෙම එකක් නැද්ද? එහෙනම් මෙහෙම කරන්න.

මුලින්ම මේක කියන්න ඕනේ ඔයාට නොමිලේ Windows 10 ගන්න ඕනෙනම් ඔයාගේ දැනට තියන මෙහෙයුම් පද්දතිය ORIGINAL වෙන්න ඕනේ. හා හා බය වෙන්න එපා CRACK එක ඔරිජිනල් නම් කිසි අව්ලක් නෑ මගේ එකත් හොර කොපියක් ඒත් වැඩේ හරි ගියා. ඊළගට WINDOWS AUTO UPDATE ON කරලා. අප්ඩේට් කරන තියන් ඉන්න ඕනේ. ඉතින් මේ කිව්වා දේවල් ඔයා දැනටමත් කරලා නම් අනිවාර්යෙන්ම ඔයාගේ මැෂින් එකේ ඇර ලෝගෝ එක තියනවා.

එහම් නැත්තම් මෙන්න මේ අප්ඩේට් එක ඩවුන් කරගෙන දා ගන්න . වැඩේ හරියයි..



මෙන්න තවත් විස්තර .. Step by Step ......

Note: You will need to have a genuinely activated copy of Windows 7/8.1 to reserve your free Windows 10 copy.

Step 1: If you’re on Windows 7, then it’s necessary that you have Service Pack 1 installed – download from Windows Update. If you’re running Windows 8, then you should have the latest 8.1 update installed, which can also be grabbed from Windows Update. Secondly, you should have the March update, labelled as KB3035583, installed on your PC as well. You can download the update directly from here.

Note: If you have Automatic Updates enabled on your PC, then it’s highly likely that you have the March update installed already. If not, then grab the update from the link which we have provided above.

Step 2: In the lower right corner of the Windows system tray, after installing the March update, you should be seeing a new Windows icon prompting you to ‘Get Windows 10.’ Click on it. Refer to the screenshot below for more details on what it looks like.

Windows 10 update prompt

Step 3: Once you’ve clicked on the prompt, you’ll be greeted with a bunch of screens on how Microsoft plans to get Windows 10 to Windows 7 and 8.1 users for free. Go through the screens till you reach the last one asking for your email address.

Step 4: Enter your email address. Make sure this is a valid and a working one because this is where you’ll be sent a confirmation email regarding your interest in Windows 10.

Step 5: With the email address entered, hit the ‘Send confirmation’ button and you’re done.

Now when Windows 10 is out in July, it will automatically download for you in the background.

ඕනේ නම් අපිට ඉල්ලපු එක කැන්සල් කර ගන්නත් පුළුවන් එහෙම ඕනේ නම් මෙහෙම කරන්න.....

Want to cancel your Windows 10 reservation? Here’s how you can do that as well:

Step 1: Click on the Windows icon in the system tray.

Step 2: Now click on the three horizontal lines on the top left hand-side corner.

Step 3: You’ll be presented with a bunch of options. Click on ‘Cancel Reservation.’

Step 4: Now simply confirm your choice and your Windows 10 reservation will be cancelled.



ඔන්න ඔහෙන් මෙහෙන් කොහොම හරි දාගත්තම මෙන්න මේ දේවල් අපිට ලැබෙනවා .....



Windows 10 features  .....
For the uninitiated, following are the highlights of Windows 10 operating system:
# New Start menu
# Virtual desktop
# Digital personal assistant Cortana
# Continnum feature to automatically switch between PC and tablet modes
# Microsoft Edge (new web browser)
Note that, in addition to above mentioned features, there are hundreds of features to make your computing experience better.

මෙන්න මේ වීඩියෝ කට්ට බලන්නකෝ කොහොමද කියලා .....


එහෙනම් ඔන්න අපි ගියා ආයෙමත් අලුත් දෙයකින් ඉක්මනින්ම හමු වෙමු. කට්ටියටම බායි. ආ ....




Share:

හැම දේම ස්මාර්ට් වෙන කාලේ මෙන්න ස්කුටියත් ස්මාර්ට් වෙලා - Smartscooters -

ඔන්න යාලුවනේ මම අද ආවේ අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙන ස්මාර්ට් කලාවේ අලුත්ම එක ස්මාර්ක් ස්කූටර්ස් ගැන කියන්න. මෙන්න තියනවා විස්තරය කියවලා බලන්නකෝ.

After raising $150 million dollars and operating in secrecy for three years, Gogoro finally told the world what they’re building: a smart electric scooter and a charging infrastructure to go with it.

Tomorrow, the first Gogoro smartscooters will ship out to pre-order customers living in the company’s first flagship city, Taipei.

Gogoro started taking pre-orders last month at a price of NTD$128,000, or roughly $4,140 US dollars. That’s about double what you’d pay for a higher end gas scooter, though Gogoro claims that government subsidies and gas savings will cover the differences within two years of ownership.


For those who might’ve missed our original post and just want the gist, Gogoro has three key components: they’re building the aforementioned electric scooter with all sorts of smarts, a smart lithium-ion battery to power it, and a network of “GoStations” where you can swap the battery on the fly for one with more juice. It was founded back in 2011 by the former Chief Innovation Officer of HTC, Horace Luke, with significant investment from HTC co-founder (and now HTC CEO) Cher Wang.

One key aspect of Gogoro’s gameplan has been met with some degree of resistance: unlike many electric vehicles — like, say, a Tesla — you can’t charge the Gogoro smartscooter at home. If your scooter needs more juice, you’ll need to cruise to one of the GoStations and swap out your battery.


The company tells me that they’ve had “400+” pre-orders to date, with 65 GoStations currently up and running in Taipei.

හරි ඔන්න එහෙනම් අපි ගියා . යේ අලුත් දේකින් මේ වගේම ඉක්මනින්ම හමු වෙමු.






Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ