" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, July 28, 2015

මොනවද?මේ 3G සහ 4G කියන්නේ...


3G ගැන පොඩි සාරාංශයක්

මුලින්ම කියන්න ඕන මේ 3G 4G හී "G" අක්ෂරයෙන් කියවෙන්නෙ "Genation" නොහොත් පරම්පරාවටයි. රැහැන් රහිත හඬ දුරකතන, ජංගම අන්තර්ජාල ප්රවේශය රැහැන් රහිත ස්ථාවර අන්තර්ජාල ප්රවේශ, වීඩියෝ ඇමතුම් හා ජංගම රූපවාහිනි ආදීයන් සදාහා 3G තාක්ෂණය යොදාගෙන තිබෙනවා.(තවමත් යොදාගැනේ.) 3G network එක්ක සාමාන්‍යයෙන් දුරකතන සේවා සැපයුම් කරුමත රදාපවතින තප්පරයකට මෙගා බයිට් 200 ක වේගයකින් සමන්විත වෙනවා (200MBPS).(අවාසනාවකට ලංකාවේ අපිටනම් 4G තාක්ෂණයෙන්වත් මේ තරම වේගයක් ගනන් බැරි එක.) පසුව 3.5G 3.75G ලෙසත් මේ තුන්වන පරම්පරාව යාවත්කාලීන උනා. පලමු 3G ජාලය ලෝකයට හදුන්වලා දීලා තියෙන්නෙ වර්ශ 1998 දී. 

3G වල අතීතය....

3G තාක්ෂණය බිහිඋනේ  1980 දී පමන  ජාත්යන්තර විදුලි සංදේශ සංගමය (ITU) විසින් සිදුකරනු ලැබූ පරේක්ශන වල ප්‍රතිඵලයක් ලෙස. මේ වන විට 3G තාක්ශනය වසර 15ක පමන සිට වැඩි දියුනු වෙමින් පවතී. මුලින්ම 3G හදුන්වලා තියෙන්නෙ IMT-2000කියලා. 3G වෙනුවෙන් වර්නාවලියෙ 3MHz සිට 400MHz දක්වා පරාසයක් දක්වා වෙන්කරලා තියෙනවා..  ලෝකයේ පලමු වානිජමය 3g ජාලය වන්නේ ජපානයේ NTT DoCoMo ලෙසයි. පලමු වානිජ 3g ජාලය ආරම්බ කරන ලද සමාගම වන්නේ FOMA ආයතනයි.එක ආරම්භ කරේ 2001 ඔක්තෝබර් 1 දින වේ. තවද එම ආයතනය විසින් 3G තාක්ෂණයේ වැඩි දියුනුව සදහා (වේගය වැඩි කිරීමට ) WCDMA අංගය එකතු කරන ලදී.

4G ගැන කෙටියෙන්....

4G කියලා කෙටියෙන් හදුන්වලා තියෙන්නෙ "4 generation " හෙවත් සිව්වන පරම්පරාව කියන එක. 4G තාක්ශනය මුලිනම පටන් අරගෙන තියෙන්නෙ 2009 වර්ෂයේ ස්වීඩනයේ. සාමාන්‍යයෙන් දැනට ලෝකයේ පවතින වේගවත්ම 4G ජාලයේ 1GBs එකක පමන වේගයක් පවතින බව තමයි සදහන් වෙන්නෙ.

5G ගැන ....

5G එකත් ඔන්න ළඟදීම අපේ අතට එනවලු. මේ අවුරුද්දේ අග හො ඊළඟ අවුරුද්දේ අනිවාර්යෙන්ම. වේගය  100 MBPS.

එහෙනම් ඔන්න අපි ගියා ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු. 
Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ