" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Friday, August 7, 2015

අපි කියන හැම දෙයක්ම හොරෙන් අහන් ඉන්න GOOGLE

හරි ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවේ ඔයාලට හොට නිව්ස් එකක් හොයාගෙන. මේ අපි හැමෝටම ගොඩාක් දේවල් දෙන ගූගල් එකේ හොර වැඩක් හොඳේ ..

ඔයාලා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ක්‍රෝම් බේස් වෙබ් අත්රික්සුවක් (BROWSER) භාවිතා කරනවානම් හිතන්න වෙනවා මේ ගැන. මුලින්ම ඔයාලා ඔයාලගේ බ්‍රව්සර් එකේ මෙන්න මේ විදියට ලින්ක් එක ගහලා මේ පිටුවට යන්නකෝ.

chrome://voicesearch/


මේකේ audio capture is allowed, කියන එකේ YES නම් ගූගල් එක ඔයාලා කියන ඩේ අහගෙන ඉන්නේ ආ.

If it says that audio capture is allowed, and that a microphone is detected, then there's a good chance that your PC is listening to you.

Share:

2 comments:

  1. මොලේ චෙක් කරත්තොත් නරකද?

    ReplyDelete
  2. යාළුවා .. මේක අනිවර්යේනම් වෙන්නේ නෑ ඒත් හිතන්න බ්‍රව්සර් එක හැම වෙලේම අපේ මයික් එක ඔන් එකේ තියන් ඉන්නේ . ඒ කියන්නේ අන්තර්ජාලය ඇතුලේ ඉන්න හැකර් කෙනකුට අපේ මැෂින් එකට ඇවිත් අපිව අහන්න පුළුවන්.

    Google Chrome can listen in on your conversations (but it probably isn't)

    Google Chrome users are no strangers to speech recognition software -- heck, the internet browser has "Ok Google!" voice recognition built right into its URL navigation bar. But that recognition is triggered to "listen" only when you've opened a new tab or navigate to Google's homepage, and the expectation is that the browser isn't able to listen in otherwise. Not so, says speech recognition program developer Tal Ater, who discovered an exploit in Chrome's speech recognition that enabled unscrupulous websites with speech recognition software to listen in when users aren't expecting.

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ