" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Saturday, May 7, 2016

අවසාන දැනුම් දීමයි ආයේ කියන්නේ නෑ MICROSOFT NEWS




අවසාන දැනුම් දීමයි ආයේ කියන්නේ නෑ MICROSOFT NEWS ඔන්න කිව්වා ආයෙමත් ,, මේකයි කතාව ඔයාලා වින්ඩෝස් භාවිතා කරන කට්ටිය නම් දන්නවා ඇතිනේ වින් 10 එක අපිට දුන්නේ නොමිලේ කියලා ඒ කියන්නේ කලින් භාවිතා කල වින්ඩෝස් උඩින් මේක දා ගන්න අපිට නොමිලේ හම්බුනා. ඔන්න මේ මැයි ලබන කොටම මෙයාලා තීරණයක් අරං මේක ෆ්‍රී දෙන එක නතර කරන්න. 

Reminder: Windows 10 Free Upgrade Offer To End On July 29, Will Cost $119

මෙන්න කතාව අපිට ජුලි 29 වෙනකන් විතරයි මේක කරගන්න පුළුවන් එහෙම නොවුනොත් ඉතින් සල්ලි දීල ගන්න වෙයි. මෙන්න තවත් විස්තර.

Anyone who has been holding off upgrading to Windows 10 might want to rethink that decision fairly soon, with Microsoft now reminding the world that those who want to get their hands on a free upgrade will need to do so fairly sharpish. As the first birthday of Windows 10, and the accompanying Anniversary Update, draws ever closer, Microsoft is seeking to remind us all that July 29th will be the last possible date during which a free upgrade of Windows 10 will be available.



Microsoft’s decision to offer a free upgrade to Windows 10 was initially said to be valid for a year, and with Microsoft good to its word, July 29th is a day that those running older versions of Windows may wish to mark on their calendars. Things start to get expensive the day after that too, with Microsoft set to start asking for $119 in exchange for a fresh Windows 10 update key come July 30th.

In the video embedded below, Microsoft’s Bryan Roper discusses 10 reasons to upgrade to Windows 10 today. වින් 10 ගැන තවත් විස්තර මේ වීඩියොවෙන්...





Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ