" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, June 13, 2016

අලුත්ම නිල් දත හෙට අනිද්දා නෙවෙයි ඉන් අනිද්දා - BLUETOOTH 5


හායි යාලුවනේ ඔන්න මම අද ආවේ අලුත්ම නිවුස් එකක් අරගෙන ඒ තමයි අපි හැමෝම දැනට භාවිතා කරන ඉක්මනින්ම නැති වෙලා යන්න ඉඩ තියන නිල්දත් එහෙමත් නැත්නම් BLUETOOTH ගැන අලුත්ම නිවුස් එකක් ගැන කියන්න.

ඉතින් ඒ තමයි අපි දැනට භාවිතා කරන්නේ BLUETOOTH 4 වෙනුවට ඔන්න එයාලගේ අලුත්ම එක BLUETOOTH 5 මේ සතියේ එලියට දානවලු. ඉතින් BLUETOOTH නැති වෙන්නේ නැති වෙයි මොන විදියකින් හරි අපිට ආයෙමත් මේක ඕන වෙයි. එහෙනම් මෙන්න මේ ගැන මෙයාලා කියන්නේ මේ විදියට.

Making Bluetooth communication much faster, the Bluetooth Special Interest Group is releasing Bluetooth 5 next week. This new standard will make Bluetooth four times the present range and twice as fast as the current speed.


Mark Powell මේ ගැන කියනෙන් මෙන්න මෙහෙම කතාවක්. එක බලන්න පල්ලෙහා ලින්ක් එකට යන්න.

Share:

1 comment:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ