" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, December 26, 2011

තවත් බ්ලොගයක ආරම්භයක්

හායී... ඉස්සෙල්ලම ඔයාලා හැමොටම ආයුබෝවන් කියලා කියන්න ඕනේ. “ආයුබෝවන්” ඔන්න අද මම අලුත් බ්ලොග් එකක් පටන් ගන්නවා. All Sri Lankans කියලා. URL

http://allsrilankans.blogspot.com

ඉතින් මේ කියන්නේ ශ්රීs ලාංකීය අභිමානය ගැන " ALL SRI LANKANS " ශ්රීs ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2012 සිරාම බ්ලොග් එක කියලා තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් මම මේක පටන් ගත්තට වැඩක් නෑ ඔයලගේ Support එක නැත්තම් ඉතින් මට ඔයාලගේ Full Support එක ඕනේ මේක දිගටම කරගෙන යන්න. OK..

මම මේ BlOG එකෙන් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් දේවල් ගැන Hot Hot News අලුත් තාක්ෂණය, අලුත් චිත්ර පට, අලුත් මෘදුකාංග, අලුත් දෘඩාංග සහ අලුත් අලුත් දේවල් ගොඩාක්. ඉතින් මේ හැම දේම එකම තැනකින් ගන්න එන්න SET වෙන්න All Sri Lankans සමගින්..
ඔහ්.. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේ Blog එකේ තියන වැරදි, අඩුපාඩු, හොඳ දේවල් සේරම මට ඔයලට හිතෙන විදියට කියන්න මම ඔයාලා කියන හැම දෙයක්ම නිහතමානීව බාර ගනිමි.

ඉතින් මගේ Next Post එකත් එක්කන් නැවතත් හමු වෙමු.

මම දිල්හාන් පාදෙනිය.
Share:

3 comments:

  1. සුභ පැතුම්.! ඔයාට දිගටම ලියන්න. අපි හැමදාම කියවන්න එන්නම්. :)

    ReplyDelete
  2. නදුන් සහොදරයා බොහෝම ස්තුතියි මට දුන්නු ප්‍රතිචාරයට

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ