" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, August 5, 2015

මුසිකය විසික් කර මුහුණ කරකවමුද? Mouse Control With Face ...


ඔන්න මම ආයෙමත් ආවේ පට්ට වැඩ කෑල්ලක් හොයාගෙන. මේ ඇවිල්ලා අපි පරිගණකය ඉස්සරහට ආවම කාටත් නැතුවම බැරි මවුස් එක විසික් කරලා අපේ මුනෙන්ම ක්ර්සර් එක එහා මෙහා යවන්න පලුවන් විදියක් ගැන ආ. හරි එහෙනම් අපි වැඩේට බහිමුකො.

හා මුලින්ම කියන්නම ඕනේ මේක පාවිච්චි කරන්න ඔයාලට වෙබ් කැම් එකක් තියෙන්නම ඕනේ. ඒ වගේම මේක හදල තියෙන්නේ අත පය හොලවන්න බැරි  අයට කියලත් මතක තියා ගන්න. 

හරි එහෙනම් මේක මුලින්ම ඔයාලා ඩවුන් කරගෙන සෙටප් කර ගන්න. එට පස්සේ තමන්ට ඕනේ විදියට සෙටින්ග්ස් හදාගෙන යුස් කරන්න පුළුවන්.  

About
Camera Mouse was invented at Boston College to help people with disabilities use the computer. We make it available for free download, with no gimmicks or advertisements or registration, because we want to help as many people as possible.


තව විස්තර තියනවා මෙන්න මේ වීඩියෝ එකෙත් . එකත් බලලම යන එහෙනම් කස්ටිය ආ. බයි බායි ... 

Share:

3 comments:

  1. We serve the new and best technologies for advertising options and you can select various design for advertise companies. Here are options for Advertising agencies in sri lanka, top 10 advertising agencies in sri lanka, Best advertising agency in sri lanka, interior design companies in kandy sri lanka and web designing company in sri lanka.

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ