අපි අද ඔයාලට කියනවා වැදගත් දෙයක් ගැන.වින්ඩෝස් 7 වලදී හදුන්වාදුන් සෙටින්ස් අයිකන් එක වින්ඩෝස් 8 වලදී අතුරුදහන් නිසා අපි ඔයාලට කියලා දෙනවා කොහොමද මේක හදා ගන්නේ කියලා
මුලින්ම අපි බලමු මොකද්ද මේ සෙටින්ස් අයිකන් එක කියන්නේ කියලා.කෙටියෙන් කිව්වොත් පරිගණකයේ එක එක තැන්වලදී හදාගන්න තිබෙන සෙටින්ස් එකම තැනකට ගෙනල්ලා පෙන්වන ශෝර්ට්-කට් අයිකන් එකයි.
කොහොමද මේක හදාගන්නේ ?
ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩරයක් හදාගන්න.
දැන් ෆෝල්ඩරය Rename කරන්න මෙලෙස Settings.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
දැන් ඉහත අයිකනයේ දැක්වෙන ලෙස සෙටින් අයිකනය නිර්මාණය වී ඇත.එය open කලවිට පහත ලෙස පෙන්වයි. අදාල සෙටින්ස් වෙනස්කම් ලේසියෙන්ම මේ මගින් සිදුකල හැක.
ඕකේ ආ ද මේකේ ආ ද?
ReplyDeletebirkin bag
ReplyDeletesupreme outlet
moncler
yeezy shoes
kyrie 6
yeezys
supreme hoodie
yeezy
longchamp handbags
yeezy shoes
off white
ReplyDeleteair jordan 1
off white shoes
golden goose sneakers sale
golden goose outlet
jordan shoes
kyrie irving shoes
bape official
supreme
kobe shoes