" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, August 2, 2015

වින්ඩෝස් 8 වල Settings හදන්න එකම තැනකින් යමුද? 8.1 එකත් ඕකේ ආ ..


අපි අද ඔයාලට කියනවා වැදගත් දෙයක් ගැන.වින්ඩෝස් 7 වලදී හදුන්වාදුන් සෙටින්ස් අයිකන් එක වින්ඩෝස් 8 වලදී අතුරුදහන් නිසා අපි ඔයාලට කියලා දෙනවා කොහොමද මේක හදා ගන්නේ කියලා


මුලින්ම අපි බලමු මොකද්ද මේ සෙටින්ස් අයිකන් එක කියන්නේ කියලා.කෙටියෙන් කිව්වොත් පරිගණකයේ එක එක තැන්වලදී හදාගන්න තිබෙන සෙටින්ස් එකම තැනකට ගෙනල්ලා පෙන්වන ශෝර්ට්-කට් අයිකන් එකයි.

කොහොමද මේක හදාගන්නේ ?

ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩරයක් හදාගන්න.

දැන් ෆෝල්ඩරය Rename කරන්න මෙලෙස    Settings.{ED7BA470-8E54-465E-825C-99712043E01C}


දැන් ඉහත අයිකනයේ දැක්වෙන ලෙස සෙටින් අයිකනය නිර්මාණය වී ඇත.එය open කලවිට පහත ලෙස පෙන්වයි. අදාල සෙටින්ස් වෙනස්කම් ලේසියෙන්ම මේ මගින් සිදුකල හැක.


Share:

Related Posts:

3 comments:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ