" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, October 27, 2015

මෙන්න නොමිලේ සල්ලී දීලා ගන්න ඕනේ SOFTWARE එකක්


ඔන්න මම අද අයෙමත් ආවේ ඔයාලට පට්ට සොෆ්ට් කෑල්ලක් හොයාගෙන. මේක ඇත්තටම $  හතළිහක් ක් වෙනවා. හැබැයි ALLSRILANKANS අද මේක ඔයාලට නිකන්ම දෙන්න යන්නේ . හොර ක්‍රැක් දාන්න නෙවේ ඔරිජිනල් ප්‍රමොසන් කෝඩ් එකක් දෙන්නයි යන්නේ . හැබැයි තව දෙයක් කියන්න ඕනේ මේක ඔයාලට ගන්න පුළුවන් නොවැම්බර් අට වෙනිදට කලින් විතරයි එක නිසා ඉක්මන් කරන්න. මෙන්න මන් පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් ගිහින් මුලින්ම සොෆ්ට් එක ඩවුන් කරගන්න. මේකෙන් කර ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියනවා. ඒවත් බලලම ඉන්න. එහෙනම් අපි ගියා. අලුත්ම දෙයක් සමග නැවතත් හමුවෙමු. කස්ටියටම සුභ දවසක්.

Overview of WonderFox DVD Video Converter

Want to enjoy a complete movie night with your family instead of waiting for a long time for conversion? WonderFox DVD Video Converter is your best choice. It provides one-stop total solution to rip DVDs (released by Disney, Paramount, Sony, etc), convert video, download online video, edit and play movies/video with excellent performance.

It supports the newest NVIDIA CUDA, Intel Quick Sync, multi-core CPUs, batch mode and unique encode technology, which makes the conversion speed 30-50X faster. What’s more, it adopts Variable Bite rate (VBR) which offers better quality in a smaller file size.

You can even use the DVD and video converter to easily download online video from YouTube, Facebook, Vimeo, Liveleak, Metacafe and other popular video websites. Furthermore, a DVD video player is built-in, which can be used for playing almost all kinds of audio and video files, even DVDs and HD video.

This professional program offers the best free trial and multilingual experience (English, Germany, Japanese, Spanish, and Traditional & Simplified Chinese.) - Long-time unlimited conversion without putting any watermark on output files.

More Features ........................

Backup DVD to MPG video format in 5-minute.
Support almost all encrypted DVDs released by Disney, Paramount, Sony, Universal Studios, etc.
Convert DVD to popular HD/SD video formats like MP4, AVI, WMV, MPEG, MKV, MOV, etc.
Convert DVD or normal video into portable devices like Smartphone, portable console game machine, tablets, etc.
Support batch conversion mode to save your precious time.
Extract audio from DVD or normal video and convert it to popular audio formats like MP3, AAC, WMA, etc.
Capture picture from Video and convert it to popular photo formats like jpg, bmp, etc.
Edit output video by merging, clipping, cropping, adding special effects, etc.
Enjoy 15-Minute Free Trial service without any limitation.
Play different video files with powerful built-in video player.
Backup and Convert DVD Content – Including DVDs with the Latest Encrypted Technology
Convert DVD/Video to 200+ Video Formats and Portable Devices
Online Video Downloader – Download Video from YouTube, Facebook, Vimeo, Liveleak, Metacafe, etc.
Super Fast Conversion Speed - 50X Faster than Ever Before
Video Editor - Merge, Trim, Crop and Add Special Effects to Video
Ringtone Studio - Make Your Ringtones Unique and Popular


Share:

13 comments:

  1. //මෙන්න නොමිලේ සල්ලී දීලා ගන්න ඕනේ SOFTWARE එකක්//

    කොහොමද නොමිලේ සල්ලි දීලා ගන්නේ මචෝ

    ReplyDelete
    Replies
    1. ආයේ පාරක් බලහන් කියවලා ,,,,, සල්ලී දීලා ගන්න ඕනේ

      Delete
    2. ආයේ කියවන්න දෙයක් නෑ මචෝ. //සල්ලි දීලා ගන්න ඕනේ SOFTWARE එකක් මෙන්න නොමිලේ// කියලා තමයි ලියන්න ඕනේ.

      Delete
    3. බ්ලොග් පොස්ට් එකකට නමක් දෙද්දී ටිකක් අමුතු උනාම තමයි වඩාත්ම හොඳ .. ඒකයි මේ, ගණන් ගන්න එපා .. එල එල කොමෙන්ටුවට තැන්කු වේවා ....

      Delete
    4. ඔරුවේ මේ පැත්ත ඒ පැත්තට වඩා හොඳයි කිව්වලු. වැරැද්ද වහගන්න බයිලා නොගසනු.

      Delete
  2. බ්ලොග් පොස්ට් එකකට නමක් දෙද්දී ටිකක් අමුතු උනාම තමයි වඩාත්ම හොඳ .. ඒකයි මේ, ගණන් ගන්න එපා .. එල එල කොමෙන්ටුවට තැන්කු වේවා ....

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ