" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, October 25, 2015

මෙන්න ඔයාලගේ නමින් ඔයාලටම නොමිලේ DOMAIN NAME එකක්



හරි ඔන්න මම ගොඩ දවසකින් ආයෙමත් ආවේ ඔයාලට හොට්ම හොට් නිව්ස් එකක් අරගෙන මේ තමයි ඔයාලට ඔයාගේ නමින්ම නොමිලේ ඩොමේන් නේම් එකක් ගන්න විදිය. .XYZ කියන්නේ ලෝකයට අලුතින්ම හඳුන්වා දුන් ඩොමේන් නේම් එකක් ඉතින් මේක ප්‍රොමෝට් කරගන්න මෙයාලා මේක නිකන් දෙනවා ටික දවසකට එක නිසා ඉක්මන් උනොත් ඔයාලා දිනුම් එහෙනම් මෙන්න තියනවා පල්ලෙහා ලින්ක් එකක් මේකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න එතකොට ඊ මේල් එකට ඔයාගේ ප්රෝමොසන් කෝඩ් එකත් එක්කන් මේල් එකක් එයි ඒ විදියට වැඩේ කරන්න එහෙනම් අපි ගියා කට්ටියටම ජය වේවා. 






Share:

2 comments:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ