" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label Web Site. Show all posts
Showing posts with label Web Site. Show all posts

Sunday, June 25, 2017

දරුවා පාසලට ඇතුලත් කරගැනීමට අවශ්‍යවන ලිය කියවිලි ගැන ඔබ දැනුවත් ද?


දරුවෙක් ඉස්කෝලෙකට දාගන්න දරුවෙක් හදනවටත් වඩා අමාරුයි. අද කාලෙ හුඟක් දෙමව්පියන් මෙහෙම කියන්නෙ ඇයි?  දරු‍වන් ඇතුළත් කරගැනීමේදී වැදගත් වන ලියකියවිලි අඩුපාඩු නැතිව ඔබ ළඟ තිබුණොත් ඔබ හිතන තරම් මේ වැඩේ අමාරු නැහැ.
දරුවා ඉස්කෝලෙට ඇතුළත් කරන අවුරුද්දෙ ජනවාරි 31 වැනිද වෙනකොට අවුරුදු 5 සම්පූර්ණ වෙලා තියෙනවද?  මේක තහවුරු කරන්න දරුවගේ උප්පැන්න සහතිකය ඕනේ.

එකම පාසලකට ගණ(කාණ්ඩ) කිහිපයකින් ඉල්ලුම් කරනවනම් එක් එක් ගණවලට(කාණ්ඩ) වෙන වෙන ම අයදුම්පත් ඉදිරිපත්කරන්න ඕනේ. (උදා ඔබ කොළඹ විශාකා විද්‍යාලයට ආදි ශිෂ්‍ය කාණ්ඩයෙන් සහ ආසන්නතා කාණ්ඩයෙන් අයදුම්කරන්න සුදුසුකම් තියෙනවනම් ඒ කාණ්ඩ දෙක සඳහා වෙන් වෙන්ව අයදුම් කරන්න ඔබට පුළුවනි.

දරුවා ඇතුළත් කරන්නට ඔබ කැමති පළාත් පාසල් 3ක් ඇතුළුව පාසල් 6කට අයදුම් කරන්න ඔබට පුළුවන් බවත් මතක තබාගන්න. වෙන් වෙන්ව පාසල් වෙත පිළියෙල කරන ඒ අයදුම්පත්වල ප්‍රමුඛතා අනුපිළිවෙළට පාසල් නම් කරන්න ඕනේ.

අයදුම් කරන පාසලට ආසන්න පදිංචි කරුවෙක් නම් ඒ බව තහවුරු කරන ලියකියවිලි ඕනේ. ඡන්ද හිමි නාම ලේඛනයේ අවුරුදු පහක පදිංචිය තිබුණොත් ඔබට මේ කාණ්ඩය යටතේ ලබාදෙන ලකුණු 5 ම ලැබේවි. හිමිකම තහවුරු කරන්න මේ ලේඛන ඕනෙ එකකින් පුළුවන්.

(සින්නක්කර ඔප්පු/තෑගි ඔප්පු/දීමනා පත්‍ර/රජයේ ප්‍රදාන/ප්‍රකාශන ඔප්පු/ගෙවීමේ පදනම මත ඇති නිවාස ලේඛන)
පදිංචිය තහවුරු කරන්න මේ ලියකියවිලිත් ඔබට යොදාගන්න පුළුවනි.
(ජාතික හැඳුනුම්පත / විදුලි බිල්පත/ජල බිල්පත / දුරකථන බිල්පත්/ දරුවාගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාඩ්පත/ සමෘද්ධි හිමිකම් කාඩ්පත/ විවාහ සහතිකය/ බැංකු ගිණුම් ‍පොත/ ඔබේ රාජකාරී පත්වීම් ලිපිය)
තව දෙයක් මතක තියාගන්න. ඔබ දරුවා ඇතුළත් කරන්නේ ආදිශිෂ්‍ය ගණයෙන් නම්, ඒ කියන්නේ දරුවා ඇතුළත් කරන්න හදන පාසලේ ඔබ ආදිශිෂ්‍යයෙක් නම් පාසල් කාලය තුළ ඔබ ලබාගත් අධයාපන ජයග්‍රහණ ආදිය ඇතුළත් සහතික සහ වෙනත් ලියකියවිලි වෙනම එකතු කරගෙන තියාගන්න. ඒ සහතිකවලට, ඔබේ ක්‍රියාකාරී සහභාගීත්වය ඔප්පු කරන ලේඛනවලට මේ ගණය යටතේ ඔබට ලකුණු ලැබෙනවා.
දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීම කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කෙරෙනවා.
පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන්  – 50%
පාසලේ ආදි සිසු/සිසුවියන්ගේ දරුවන් – 25%
දැනටමත් අදාළ පාසලේ සහෝදර සහෝදරියන් ඉගෙනුම ලබන දරුවන් – 15%
අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දරුවන් – 05%
සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු ලැබූ නිලධාරීන්ගේ දරුවන් – 04%
දරුවා සමඟ විදේශගතව සිට නැවත පැමිණි දෙමව්පියන්ගේ දරුවන් – 01%

දරුවන් ඇතුළත් කරගන්න සම්මුඛ පරීක්ෂණවලට ගිහින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරල අපහසුතාවට ලක්වෙන්නෙ නැතිව ඔබට අයදුම් කරන්න පුළුවන් කාණ්ඩය නිවැරදිව තෝරාගන්න. ඉන් පසු ඔබට අවශ්‍ය ලියකියවිලි කල් ඇතිව සූදානම් කරගන්න. හොඳින් මතක තබාගන්න, කිසියම් හෝ වැරදිසහගත ලේඛනයක් ඔබේ අයදුම්පත සමඟ තිබුණොත් ඒ අයදුම්පත සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා ඔබේ දරුවාගේ ජීවිතය එක්ක බොරු කරන්න එපා.
මීට අමතරව 2018 වර්ෂයට අදාළ නව චක්‍රලේඛණයේ අලුතෙන් වෙනස්වී ඇති තොරතුරු දැනගන්න කැමති අයට අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය බලන්න පුළුවනි. මේ තමයි ඒ චක්‍රලේඛය ඩවුන්ලෝඩ්කරගන්න වෙබ් ලිපිනය (www.moe.gov.lk) අනික් වෙබ් අඩවි පලට පහත ලිනක්ස් භාවිතා කරන්න.
එහෙනම් කට්ටිය වැඩේ හරියටම කරගන්න ඔබ සැමට ජය ...
Share:

Saturday, June 24, 2017

පොඩ්ඩන්ට ආරක්‍ෂිත Search Engine එකක් | Kiddle


අපි පොඩි කාලේ internet වෙනුවට පාවිච්චි කරේ Encarta Kids.එත් අදත් එක්ක බලදී තාක්ෂනේ දියුණුවත් සමගම දැන් ඉන්න පොඩි ළමයි කෙලින්ම පාවිච්චි කරන්නේ internet තමයි. ඉතින් මේ අයගේ ආරක්ෂාව තහවුරු කරන්න පුලුවන්ද?? (FB හරහා ද ඔබේ අදහස් වලට පහල ඉඩ සලස්වා ඇත)


අද කියන්න යන්නේ මේ පොඩ්ඩන්ගේ ආරක්ෂාව සඳහාම Google විසින් නිර්මාණය කරපු Search Engine එකක් ගැන.ඒක තමයි මේ Kiddle කියන්නේ. kiddle කියන web ලිපිනයෙන් ඔබට එයට පිවිසිය හැක.




තව දෙයක් තියෙනවා.ඔයාලා පාවිච්චි කරන web browser එකේ settings වලින් Homepage එකට මේ web address ඒක දුන්නාම කෙලින්ම load වෙන්නේ මේ search engine එකට.එතකොට අමුතුවෙන් address ගහ ගහ ඉන්න ඕනේ නෑ.

Screen Shots හරියට පෙන්නේ නැත්තන් ඒ මත click කරන්න.......



අපේ අනිත් වෙබ් අඩවි වලටත් පොඩ්ඩක් ගිහින් සැප එකක් දෙන්න යාලුවනේ



එහෙනම් මම අදට ගියා.ඔයාලගේ අදහසුත් පහලින් Comment කරගෙන යන්න අමතක කරන්න එපා. කට්ටියටම ජය වේවා ....
Share:

Thursday, December 8, 2016

WhatsApp Will Stop Running On These Smartphones In 2017


The company has updated its official blog post that recommended upgrading to a newer Android, iPhone, or Windows Phone version to continue using WhatsApp.

WhatsApp won’t work on these devices after June 30, 2017:

  1. Android 2.1 and Android 2.2
  2. Nokia S40
  3. Nokia Symbian S60
  4. BlackBerry OS and BlackBerry 10
  5. iPhone 3GS/iOS 6
  6. Windows Phone 7


It looks like WhatsApp is taking these steps as these older platforms hinder the growth of the app by not supporting the newer features.

“While these mobile devices have been an important part of our story, they don’t offer the kind of capabilities we need to expand our app’s features in the future,” the company adds in its blog post.
Share:

Monday, October 24, 2016

Windows Command Line මෙන්න හැමෝටම ඩොස් කමාන්ඩ්ස්



Windows CMD commands - Windows native commands

At                    Schedule tasks
Attrib            Set file attributes
Bootcfg            Enable kernel debugging
copy                 Copy files
Compact            Compress or decompress files and directories
Echo            Echo the command/contents of a file
Date                    Set system date and time
Del                    Delete files
Dir                    List files and directories
Eventquery.vbs  View events
find                    Search files for a given string
findstr            Search files for a given string; Has advanced options than find command.
for                    Windows batch command for looping
getmac            Find mac address of the system
hostname            Get system name
logoff            Logoff user session
Mkdir            Create directories
More            More command. Similar to Linux more command
Net user            Manage user accounts
Net use            Create/List/Delete network drives
Net localgroup   Manage local computer’s user groups
Net share            Create / List/ Delete shares on the local computer
Reg                    Edit/create/delete registry keys
Rename            Rename files
Rename            Rename directories
Rmdir            Delete directories
Robocopy    Copy large number of files/folders
Runas            Run an application as a different user in the same session
Schtasks            Schedule tasks
Shutdown    Shutdown computer
Shutdown    Shutdown remote computer
Sort:                    Command for sorting text files
Systeminfo    Get computer information
Tasklist            List processes
Taskkill            Kill processes
Type Cat             Command for Windows. Prints the contents of file on command window
Xcopy                Copy files and directories

Resource Kit Tools

Compress    Compress a file
Srvinfo            Get remote system information
tail                    Print the last lines of a file
Ver                    Get Windows OS version

PsShutdown.exe Shutdown remote computer

Share:

Monday, June 13, 2016

රජ වෙන්න නොවේ මේ වෑයම ජය ගන්න "Buy by MiCrSoFt Bye LinkedIn"


හායි යාලුවනේ ඔන්න මම දැන් ආයෙමත් ආවේ අලුත්ම නිවුස් එකක් හොයාගෙන. අපි හැමෝම දාන්න මයික්‍රොසොෆ්ට් එක ඔන්න LinkedIn  එකත් මිලට අරගෙන . ඒ කියන්නේ ලෝකේ තියන තවත් ජනප්‍රිය සමාජ ජාලයක් අපි බලමුකෝ මෙයාලා මොකටද එන්න හදන්නේ කියලා. මෙයාලා මේක අරං තියෙන්නේ $ බිලියන 26.2 කට හිත ගන්න පුළුවන්නේ. හරි එහෙනම් මෙන්න තවත් විස්තර මෙතන තියනවා.

Microsoft CEO Satya Nadella explained that the acquisition will have a huge benefit for the firm.

“The LinkedIn team has grown a fantastic business centred on connecting the world’s professionals,” he said.

“Together we can accelerate the growth of LinkedIn, as well as Microsoft Office 365 and Dynamics, as we seek to empower every person and organisation on the planet.”




මෙන්න මේකේ තවත් විස්තර වීඩියෝ එකක් ...


Share:

Friday, May 13, 2016

අලුත් බඩු ස්මාර්ට් ෆ්‍රිජ් --- > Samsung Smart Fridge ..



ඔන්න මම අද ආවේ අලුත්ම අලුත් ෆ්‍රිජ් එකක් ගැන විස්තර හොයාගෙන Samsung Smart Fridge හැමදේම ස්මාර්ට් වෙන කාලේ මෙන්න අලුත්ම එක. ගාන නම් ටිකක් සැරයි ඒත් ඉතින් මේවා ආතල් එකට ගන්න අයත් ඉන්නවා කියලා අමතක කරන්න හොඳ නෑ හොඳද!!! හරි ඔන්න එහෙනම් පල්ලෙහා විස්තර තියනවා

Samsung Family Hub Smart Fridge Featuring 21.5-Inch Touchscreen & Cameras Now On Sale

Gone are the days when a refrigerator was just used to keep your groceries fresh, and your milk and soda at an optimum drinking temperature. There was a time when the introduction of water and ice vending systems on the front of kitchen appliances was deemed “revolutionary”. Those days are also gone with companies like Samsung looking to reinvent and modernize every part of the home step-by-step. But that modernization comes with a cost. Rather than parting with an average of $1000 for a standard fridge freezer, Samsung is asking consumers to hand over upwards of $5600 for this new appliance. You do get some amazing functionality for that outlay though.

In addition to storing groceries and frozen goods, Samsung’s latest home gadget allows owners to easily order groceries through MasterCard’s new Groceries app installed on the refrigerator. Yes, that’s right, kitchen appliances now come with apps installed. A quick interaction with the Groceries app through the 21.5-inch touchscreen allows owners to order whatever they please with minimal fuss.

The Family Hub smart refrigerator can also function as a menu planner, a media streaming device that can stream music via services like Pandora and TuneIn, as well as mirroring media and cable channels from one of Samsung’s Smart TVs. It can even function as a calendar, provide timely weather updates if you require, and even function as the good old notepad for your entire family.


If all that wasn’t enough bang for your buck, then how about three internal cameras that continuously monitor and take snaps of the groceries inside of the product and feed them back to a connected smartphone? Oh, and it also functions as a refrigerator. Just in case you were wondering.


Family Hub is available in two sizes, and two different colors. A Standard Depth Family Hub in Stainless Steel will set you back $5,599.99, whereas those opting for a Black Stainless Steel variant can expect to pay $5,799.99. Those looking for more space can opt for the Counter Depth range which comes in at $5,799.99 for the Stainless Steel model, and $5,999.99 for the Black Stainless Steel model.

Samsung has also released a video of the fridge aptly titled, Inside the Fridge. Check it out below. මෙන්න මෙයාලා මේක වෙනුවෙන් හදපු කෙටි චිත්‍ර පටිය ...


Share:

Thursday, May 12, 2016

යාමට අනවශ්‍ය නමුත් යා හැකි පට්ට වෙබ් අඩවි 10ක් ... ALLSRILANKANS.BLOGSPOT.COM


ඔන්න අද අපි අරන් ආවේ ඔයාලට නෙට් එකේ නිකන් ඉන්න වෙලාවට කරන්න හොඳ වැඩ ටිකක්. එහෙනම් මන් මෙහෙම පටන් ගන්නම් මේ වෙනකොට වෙබ් අඩවි මිලියන ගණනක් තියනවා කියලා අපි දන්නවානේ ඒ හැම අඩවියකටම හේතුවක් තියනවා උදාහරණ වශයෙන් යමක් හඳුන්වලා දෙන්න, සන්නිවේදනයට , භාණ්ඩ හා සේවා අලෙවියට, එහෙමත් නැත්තම් තොරතුරු ලබා දීමට ආදී ගොඩාක් දේවල් වලට. ඔන්න මම අද ඔයාලට දෙන්න යන සයිට් වලට නම් මේ වගේ කිසිම අරමුණක් නැති උනත් ඔයාලා අනිවාර්යෙන්ම ඉබේ ඇදිලා යන එක නම් සුවර්. එහෙනම් අපි දැන් බලමු මේ අමුතු වෙබ් අඩවි ටික මොනවද කියලා. පල්ලෙහා දීලා තියන ලින්ක් වලට යන්න එහෙනම් .

  1. Click around on the screen to find the Invisible Cow. You'll want to adjust your sound accordingly for clues. Once you find a cow, you move up to other animals. Think of the classic Marco Polo game except with cows and other farm animals, and you'll get the gist of what is going on here.

  2. Click on the Chicken on a Raft site, and you'll get a dancing chicken on a raft with a timer that tells you exactly how long you've been looking at this dancing chicken on a raft. You'll also get treated to an old style pirate shanty singing about the current experience of being with a chicken on a raft.

  3. If you're a fan of the hit animated show Futurama, you'll recognize the character of Hypnotoad, a toad that has mysterious hypnotic powers with psychedelic eyes and a loud, hypnotic call. More about the Hypnotoad: "Both episodes where the Niblonians are involved are excellent. Also, the Hypnotoad while a very minor player, is genius."

  4. Cats are nimble creatures, and you can make them "bounce" all over your screen simply by moving your mouse. Make sure you check out the "Make It Rain" option on the Cat Bounce website.

  5. If you want a puppy to lick your screen without having to clean it up, then this site is for you. A cute pug puppy is pictured licking your computer screen, making a bit of a mess, but thankfully yes - it's all virtual. 

  6. There's not much to say about this site; it's a picture of two corn dogs with catchy music and that's it. Literally. Check out the Corn Dog On Corn Dog site.

  7.  Ducks are the Best is an interactive site where the user simply drags their mouse around the screen and creates more and more ducks, accompanied by flashing colors and changing backgrounds. Note: this is probably not a site you want to visit if rapidly changing colors bother you in any way. 


  8. If you've ever wanted to slap someone in the face with an eel, here's your chance. The Eel Slap website features an image of a man who you can repeatedly slap in the face with yes, an eel. Great for getting frustration out without harming anyone.

  9. According to several sources, the phrase "salmon of Capistrano" is from the movie Dumb and Dumber, used to reference somewhere popular that many people tend to flock to. This site shows you salmon populated by your mouse moving over the screen. 

  10. Do you like Corgis? How about dancing Corgi puppies? You'll want to check out Corgi Party, a site that is both useless and fascinating. This site is utterly mesmerizing. Hundreds of tiny Corgi puppies are dancing on the screen to annoying music, then bigger Corgis come and start dancing across those images. You'll find you've wasted twenty minutes here without even meaning to. 
හරි එහෙනම් ඔන්න අපි ගියා ආයෙමත් අලුත් දෙයකින් අපි හමු වෙමු ජය වේවා ..



Share:

Wednesday, May 11, 2016

මෙන්න මොකද ඇප් එක දැන් කොම්පු ටරේටත් --> WhatsApp for Windows & Mac - ALLSRILANKANS.BLOGSPOT.COM


හායි යාලුවනේ ඔන්න අපි අදත් ආවේ හොට නිවුස් එකක් අරගෙන. ඔයාලා හැමෝම දන්නවනේ WhatsApp ගැන ඉතින් අපි මේක මේ වෙනකන් භාවිතා කරේ ෆෝන් එකේ විතරයි. මැෂින් එකේ භාවිතා කරා නම් ඒ කරේ වෙබ් අඩවියකට ගිහින් ඒ වෙබ් පිටුවේ ඉඳගෙන. ඉතින් ඔන්න අද WhatsApp එක ඔයාලගේ මැෂින් එකට සොෆ්ට්වෙයා එකක් විදියට ඩවුන් කරගෙන භාවිතා කරන්න පුළුවන් වෙලා. හරි එහෙනම් ඔන්න පල්ලෙහා දීලා තියන ලින්ක් වලින් ගිහින් බලන එහෙනම් අපි ගියා. 





Share:

මමයි ගුගලුයි - What Google Knows About You


ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවේ ඔයාලට විශේෂ දෙයක් අරගෙන මේකේ තියන සමහර දේවල් නම් ගොඩක් ය දැනටමත් දන්නවා ඇති ඒත් මගේ බ්ලොගයේ යාළුවන්ට දැන ගන්න ඔන්න මම පොස්ට් එකක් කළා මමයි ගුගලුයි - What Google Knows About You. හරි එහෙනම් කෙලින්ම වැඩේට බහිමු.

ඔයා මම අපි හැමෝම එදිනෙදා වැඩිම වතාවක් භාවිතා කරන වෙබ් අඩවිය ගූගල් නේ ඉතින් මේ ගුගල් සමාගමෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන් ඒ කියන්නේ අපි ගොඩක් වැඩ එකෙන් කරගන්නවා සර්ච් එන්ජින් ,ඊමේල්,මැප්,G+ වගේ ගොඩක් දේවල් ඉතින් මේ අපි කරන වැඩත් එක්කන් ගූගල් එක අපි ගැන දන්නේ මෙනවද කියලා ඔයාලා හිතුවද . එහෙනම් මෙන්න අද අපෙන් http://allsrilankans.blogspot.com/ වෙතින් මේ හැමදෙයක්ම පල්ලෙහා දීල තියන ලින්ක් වලට ගිහින් බලන්නකෝ එහෙනම්. ඔන්න අපි අදට ගියා අලුත් දෙයකින් නැවතත් හමු වෙමු.


  1. To see your search history: This will show you how much you search and what.
  2. To understand what ads the company shows you and why: You can adjust these ad settings and turn them off.
  3. To see what places Google knows you've gone to: Here, you can search by year, month, or day.
  4. To go through every piece of information the company has about you: Check out all your data from every single Google product you use by exporting it.
  5. To find out what Google products you're using: With this feature, you can see what products you've used and how much information (like docs or contacts) is in them.
  6. To look at what your search history on YouTube is like: Look at how many times you've actually listened to "Sugar" by Maroon 5 by glancing at your search history.
  7. To see what exactly you've given permission to: Ever just let some random website use your Google account to log in or do something else? You can see what those apps and sites are.
Share:

Tuesday, May 10, 2016

Best Freeware Utility To Clone HDD To SSD


After using SSD on one of my PC and missing the blazingly fast speeds of it on my Apple Mac computer, I finally decided to get the iMac upgraded to SSD. To get data migrated from the old iMac Disk to my new Samsung EVO 850 SSD, I connected both to my other system running Windows 10. I installed and tried 3 popular data migration utilities on the Windows 10 PC which claimed to get the HDD to SSD migration job done, but all of them failed to recognise and clone the HFS+ (Mac OS X Partition) from the Bootcamped dual-boot configured iMac HDD.


Luckily, my memory served me on time and I went ahead using excellent, free "HDD Raw Copy Tool" utility for Windows to get the old HDD disk cloned as an exact one-to-one copy without any partition issue. We have used the same tool earlier to make compressed backup copies of Raspberry Pi SD-Card.





Share:

Tuesday, May 3, 2016

ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා .. නිදා ගන්න අලුත්ම විදිය SleepPhones.


හායි යාලුවනේ ඔන්න මම අද ආයෙමත් ආවේ ඔයාලට අලුත් නිවුස් එකක් හොයාගෙන , ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා ඔව් ඉතින් මේ පොස්ට් එකෙන් මන් කියන්න හදන්නේ ඔයාලට නිදා ගන්න අලුත්ම විදියක් ගැන. මේ පරිගණක යන්ත්‍ර නිසා දැන් කාලේ තියන ලොකුම ප්‍රශ්නය තමයි රෑට නින්ද නොයාම. සමහර අයට සින්දුවක් ඕනේ නැත්තම් රේඩියෝ එක දානවා. ඔන්න මම අද දෙන්න යන්නේ ඔයාලට මෙන්න මේ ප්‍රශ්නයට විසඳුමක්   SleepPhones.  මෙන්න විස්තරය ,

What are SleepPhones®?

SleepPhones are the world's most comfortable headphones for sleeping. The luxuriously soft headband contains thin removable speakers to play any type of music, audiobooks, meditation, white noise, or talk radio. It plugs into any audio device with the standard 3.5mm (1/8 inch) headphone jack. Regular headphones and ear buds are simply not comfortable to wear all night long. SleepPhones are fully padded with nothing sticking into the ears and comfortable even for side sleepers. Lightweight, washable, hypoallergenic, and RoHS/CE compliant with the highest standards for electronics, SleepPhones come with a 1 year manufacturer's warranty and satisfaction guarantee.   More than 9 out of 10 customers would recommend SleepPhones to a friend.

හරි මෙන්න එහෙනම් ලින්ක්ස් ටික ඔයාලට මේක සල්ලි දීලා ගන්න ඕනේ නෑ මට  FREE MP3 6ක්ම හම්බ උනා. ඔන්න ඊයේ රෑ මන් පොඩි ට්‍රියි එකක් දැම්ම වැඩේ සාර්ථකයි . එහෙනම් ඔයාලත් ගිහින් බලන්න අපි ගියා . ආයෙමත් අලුත් නිවුස් එකකින් ඉක්මනින්ම හමු වෙමු.







Share:

Monday, May 2, 2016

ඇපලයේ වගතුග 40 years of Apple - in pictures


ඔන්න මම අද අරන් ආවේ අපි කවුරුත් දාන්න කියන රහ බලලා තියන ඇපල් ගැන පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඉතින් ඇපල් සමාගමේ මුල්ම  පරිගනකයේ සිට ඇපල් ඔරෝලොසුව දක්වා එයාලගේ සියලුම නිර්මාණ වල එකතුවක් මෙන්න අද මගෙන් මතකය ආවර්ජනය කිරීමක් .

From the first Apple computer, Steve Jobs leaving and returning, the iMac and the MacBook Air to the iPod, iPhone, iPad and Watch, Apple’s is a rich history

Apple Inc., formerly Apple Computer, Inc., is a multinational corporation that creates consumer electronics, personal computers, servers, and computer software, and is a digital distributor of media content. The company also has a chain of retail stores known as Apple Stores. Apple's core product lines are the iPhone smart phone, iPad tablet computer, iPod portable media players, and Macintosh computer line. Founders Steve Jobs and Steve Wozniak created Apple Computer on April 1, 1976,[1] and incorporated the company on January 3, 1977,[2] in Cupertino, California.

























Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ