අපි පොඩි කාලේ internet වෙනුවට පාවිච්චි කරේ Encarta Kids.එත් අදත් එක්ක බලදී තාක්ෂනේ දියුණුවත් සමගම දැන් ඉන්න පොඩි ළමයි කෙලින්ම පාවිච්චි කරන්නේ internet තමයි. ඉතින් මේ අයගේ ආරක්ෂාව තහවුරු කරන්න පුලුවන්ද?? (FB හරහා ද ඔබේ අදහස් වලට පහල ඉඩ සලස්වා ඇත)
අද කියන්න යන්නේ මේ පොඩ්ඩන්ගේ ආරක්ෂාව සඳහාම Google විසින් නිර්මාණය කරපු Search Engine එකක් ගැන.ඒක තමයි මේ Kiddle කියන්නේ. kiddle කියන web ලිපිනයෙන් ඔබට එයට පිවිසිය හැක.
තව දෙයක් තියෙනවා.ඔයාලා පාවිච්චි කරන web browser එකේ settings වලින් Homepage එකට මේ web address ඒක දුන්නාම කෙලින්ම load වෙන්නේ මේ search engine එකට.එතකොට අමුතුවෙන් address ගහ ගහ ඉන්න ඕනේ නෑ.
Screen Shots හරියට පෙන්නේ නැත්තන් ඒ මත click කරන්න.......
අපේ අනිත් වෙබ් අඩවි වලටත් පොඩ්ඩක් ගිහින් සැප එකක් දෙන්න යාලුවනේ
එහෙනම් මම අදට ගියා.ඔයාලගේ අදහසුත් පහලින් Comment කරගෙන යන්න අමතක කරන්න එපා. කට්ටියටම ජය වේවා ....
golden goose
ReplyDeletecurry 7 shoes
golden goose sneakers
kd 12
balenciaga sneakers
balenciaga speed
yeezy
yeezy boost 350
lebron shoes
chrome hearts store
goyard outlet
ReplyDeletekobe byrant shoes
hermes outlet
palm angels
bape