Networking ගැන ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න ඉන්න අයට වැදගත් වෙන post එකක් තමා මම අද දාන්නේ , network එකක් ඇතුලේ සිද්ද වෙන දේවල් මේ Commands වලින් බලා ගන්න පුළුවන් , Network එකේ විස්තර අපිට දැන ගන්න පුළුවන් ඒවා දැන ගත්තම තමා hack කරන්නත් පුළුවන් වෙන්නේ , hack කරන එක ලේසි නැහැ, එත් බැරිත් නැහැ එකට ලොකු දැනුමක් , working experience එකක් ඕනේ. මේ coads hack කරන අය use කරන basic commands ටිකක්
nslookup
net view
net use
net user
ping
tracert
arp
route
nbtstat
netstat
ipconfig
අපි Commands කීපයක් බලමු , ඉතුරු ටික Google කරලා හොයල බලන්න :)
nslookup
මේ command එකෙන් තමා ඔයා නොදන්නා IP එකක් හොයා ගන්නේ ,eg:- lets think you dont know what is facebook ip ? so bn ubata pluwan just type this Command in CMD like this ,
nslookup facebook.com මේක CMD එකේ type කරලා Result එක බලන්න ..
ipconfig
මේකෙන් පුළුවන් ඔයාගේ IP එක ඇතුළුව ඔයාගේ MAC ඒ හැමදේම බල ගන්න ...
arp
මේකෙන් පුළුවන් MAC Adress Table එක බලා ගන්න
route
මේ Command එකෙන් Routing Table එක බලන්න පුළුවන්
netstat
net Connaction States එක මේකෙන් බලාගන්න පුළුවන්
මෙන්න මේ වගේ වැඩ තමා මේවගෙන් වෙන්නේ ඉතින් මේවා වැඩ කරන්න නම් ඔය CMD එක RUN as Administrator දෙන්න ඕනේ ! ජය !!!
උපුටා ගත්තේ : ginilihiniya
0 comments:
Post a Comment
හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...