හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා. පට්ටම පට්ට වැඩ කෑල්ලක් අරගෙන. හරිනේ මෙන්න මේකයි වැඩේ හරිද අද මම කියන්න යන්නේ ඔයාලට ඔයාලගේ Internet Speed එක වැඩි කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන කස්ටිය දන්නවාත් ඇතිනේ ඔය එක එක Internet Speed වැඩි කරගන්න පුලුවන් ක්‍රම ගොඩකම තියෙන්නේ Software. ඉතින් ඔය Software සල්ලි දීලා තමයි ගන්න වෙන්නේ නැත්තම් ඉතින් අපි දානවා Crack එකක් හොයලා ඉතින් Virus ගොඩ වැඩක් නෑ කියලා. යාලුවනේ අද මම ඔයාලාට කියන්න යන්නේ මේ වගේ කටු කන්නේ නැතුව ඔයාලගේ Windows එක ඇතුලදිම ඔයාලගෙ Net Speed එක වැඩි කරගන්න පුලුවන් පොඩි ජිල්මාට් එකක් ගැන මෙන්න තියනවා විස්තරේ පල්ලෙහා විදියට කරන්නකෝ එහෙනම්.
සැ.යු. :- මෙය කල හැක්කේ Windows Operating Systems පාවිච්චි කරන අයට පමනි. අනිකුත් O/S වලට අදාලව තොරතොරු ඉදිරියේදි බලාපොරොත්තු වන්න.
මෙන්න තියනවා වැඩේ මේ විදියට කරගෙන යන්නකෝ.
- මුලින්ම Start ---> Run වෙත ගොස් gpedit.msc ලෙස type කර OK කරන්න. (Windows 7 අය Start ---> Search programs and files වෙත ගොස් gpedit.msc ලෙස type කර Search Button එක උඩ Click කරන්න)
- නැතිනම් පහල ඇති Address එක Copy කරගෙන එම ස්ථානයට යන්න. C:\Windows\System32\gpedit.msc
- දැන් ඔබට දකින්නට පුළුවන් "Group Policy Editor" window එක open ව ඇති බව. පහල රූපය බලන්න.
- දැන් පහල දී ඇති ආකාරයට ඉදිරියට යන්න. Local Computer Policy --> Computer Configuration --> Administrative Templates --> Network --> QOS Pocket Schedular වෙත ගොස් "Limit Reservable Bandwidth" යන්න මත ඩබල් ක්ලික් කරන්න.
- දැන් නව window එකක් open වේවි. එහි උඩම "not configured" ලෙස සදහන්ව තිබෙනවා. Explain tab එක වෙත ඔබේ අවදානය යොමු කලොත් ඔබට මේ ලෙස දැක ගන්නට පුළුවන් "By default, the Packet Scheduler limits the system to 20 percent of the bandwidth of a connection, but you can use this setting to override the default." ඉතින් "not configured" යන්න මෙහි default වේ.
- දැන් ඔයාලට කරන්න තියෙන්නේ "not configured" යන්නට පහලින් ඇති "Enabled" යන්නට tick mark එකක් දාල "Bandwidth limit" යන්න යටතේ 0 ලෙස සදහන් කර apply කර ok කරන්න. පහල රූපය බලන්න.
mage mchn eke gpedit.msc kiyala file ekak nene eke tiyenne
ReplyDeletegpedit.dll file ekak witarane mkada karanne
kara thama wade wenasak nam dhanunna bro balmuko thanks
ReplyDeleteබොහෝම ස්තූතියී යාලුවනේ ලබා දුන්නු ප්‍රතිචාර වලට.. වැඩ කරන් නෑ කියන එක්කෙනා ඔයාගේ O/S පුලුවන්නම් කියන්න මම Check කරල බලන්නම්.
ReplyDeletewede kara....wenasa kohoma weida balamu... :)
ReplyDeleteAnyway Thanks kiwwa
widows 7 thiyene eeth gpedit.msc na gpedit.dll thiyenne
ReplyDeleteඅනේ යාලුවා Windows වල වැඩ කරනව්වානේ අනේ මන්දා. මේ ඔයාගේ Win 7 වල Ver එක මොකක්ද? මේ මම කිව්වේ Ultimate,Home Premium,Starter වගේ verson එකත් කියන්නකෝ බලන්න.
ReplyDeletewindows 7 frnd tiyenne bt eke msc file ekak ne dll file ekak tiyenne Home Premium ekak
ReplyDeleteade maru thanks macho tikak speed wage thama
ReplyDeleteela ela wade goda giyanam echcharai thanks oyaala seratama comment karata...
ReplyDeletethanx!!!
ReplyDeleteThanks Yaaluwaa oyaatath mata podi comment ekak dammata. digatama apith ekka randi inna
ReplyDeletemage oya kiyana eka wela tiyenne ban
ReplyDeletemat hadagatta tnxxxxx.....
ReplyDeleteBohoma Sthuthi Yaaluwane.. oyaala hamotama...
ReplyDeletepata pata pata fatta hode ayye tnx tnx
ReplyDeletemaat hada gatta... balamu tikak use karala
ReplyDeleteබලමුකෝ වැඩ කරාවිද කියලා..TanQQQ වේවා!!!!
ReplyDeletewindows 7 wala gpedit.msc tiyanawa. eth mehema edit kalata meken speed eka una kiyala hoyaganna widiyak nadda? anyway thanks dilhan
ReplyDeleteමචන් එකෙන් ලොකු වෙනසක් නෑනේ ...
ReplyDeleteපොඩ්ඩක් දැනෙන විදියට ස්පීඩ් එක වැඩි කරගන්න විදියක් නැද්ද?
athtatama honda idea ekak, tikak e net speed eka wediuna.
ReplyDeletefind more new methods
mamath kara .balamu speed weida kiyala.post akata thanks
ReplyDelete