
ඔන්න යාලුවනේ මේ Topic එකේ දෙවැනි පොස්ට් එක මේකත් මරු Search Engine Create කරන්න පුලුවන් සයිට් එකක් ගිහින්ම බලන්නකො.
මේ සයිට් එකෙන් ඔයාලට ඕනේ ඕනේ විඩියට එක එක විඩියට ඔයලාගේ Search Engine හදා ගන්න පුලුවන් Animated උනත්, හරියට Matrix එකේ වගෙ කීවට වැඩක් නෑ ගිහින්ම බලන්නකෝ එහෙනම් කොහොමද කියලා.
මෙතනින් යන්න.
ආනේ මේ මගේ එකනේ දීලා තියෙන්නේ හරි හරි මෙතනින් ගිහින් ඔයාලටහ් ඔය වගෙ එකක් හදා ගන්නකො..
මෙන්න Link එක
0 comments:
Post a Comment
හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...