" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Friday, January 6, 2012

ශ්‍රි ලංකාවේ අපිටම පට්ට Android Application ටිකක්


හායී යාලුවනේ ඉතින් කොහොමද කස්ටියට FUN එකේ ඇති නේද? හරි යාලුවනේ ඔයාලට අලුත් අවුරුද්ද නම් සරු ඇති කියල මම හිතනවා. OK හරි අද මම ඔයාලාට ගෙනවා මරු ANDROID APPLICATION ටිකක් දැන් ඉතින් හැමෝම ලඟ SMART PHONE තියනවානේ නේද?

මගේ ලඟනම් තියෙන්නේ HTC MY Touch එකක් ඉතින් මේ ලඟදි මට හම්බවුනා එලකිරි වගේ Application ටිකක් Android Phone එකට ඉතින් ඒ ගැන කියලා යන්න තමයි මම අද අවේ.

අපි ඉතින් ශ්රීි ලාංකීය කස්ටියනේ ඉතින් ඔය SINHALA වලට ගැලපෙන Application ටිකක් ගැන මම ඔයාලාට කියන්නම් පල්ලෙහා විස්තරෙත් එක්ක Link එකත් අති ගිහිල්ලා Download කරලාම බලා ගන්නකො දැන් ශ්රිත ලංකාවේ අපි කොච්චර දියුණු වෙලාද කියලා Smart Phone “ANDROID” එක්කන්

1.මේ සිංහල News Alert ලබා දෙන Application එකක් මේකෙන් සිරස, දෙරන, Lanka C news සහ Government News බලාගන්න පුලුවන් එක APP එකෙන් සේරම News ඔයාගේ අතට මරු නේ...
මෙන්න LINK එක බා ගන්න

2.ලංකාදීප එසැනින් පුවත් ටික ටක් ගාලා බලා ගන්න.
මෙන්න LINK එක බා ගන්න

3.සිංහල හා දෙමල සබ්දකොෂය
මෙන්න LINK එක බා ගන්න

4.Offline සිංහල සබ්දකොෂය
මෙන්න LINK එක බා ගන්න

5.සිංහල කියවන්න පුලුවන් Browser එක
මෙන්න LINK එක බා ගන්න

6.සිංහලෙන් SMS යවන්න
මෙන්න LINK එක බා ගන්න

7.හෙලකුරු සිංහල Keyboard එක
මෙන්න LINK එක බා ගන්න

8.සන්හිඳ සිංහල Keyboard එක
මෙන්න LINK එක බා ගන්න

9.හෙලවදන සටහන් LITE
මෙන්න LINK එක බා ගන්න

10.Sri Lanka News
මෙන්න LINK එක බා ගන්න

11.Visit Sri Lanka
මෙන්න LINK එක බා ගන්න

12.Sri Lanka Train Schedule
මෙන්න LINK එක බා ගන්න

එහෙනම් කස්ටිය දැනට මම නවතිනවා අයෙමත් අලුත් දෙයක් සමඟ ඉක්මනින්ම හමු වෙමු. අනෙ යලුවනේ ඔයලාට පොඩි Comment එකක් දැම්මට මම මොකුත් කියන්නේ නෑ,.,.
Share:

1 comment:


  1. Every man has his secret sorrows which the world knows not; and often times we call a man cold when he is only sad.
    - ABN Private Banking Login

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ