" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, January 16, 2012

මුහුණ පොතෙන් කෙලින්ම G+ වලට Photo යවමුද


හායි.. යාලුවනේ ඉතින් ඔයාලාට කොහොමද? සේරම හොඳින් ඉන්නවා නේද? මම නම් හොඳින් නෙවේ ඉන්නේ මට මේ සතිය අපෝයි කියලා වැඩක් නෑ. මට මේ ලොකේ හිටපු මම ගොඩක්ම ආසා කරපු කෙනෙක් මට නැති උනා. ඒවා වැඩක් නෑ ඒත් අද මම මේ ගොඩක් කාලෙකට පස්සේ අවේ ඔයාලට වටිනා කියන POST එකක් අරගෙන හරි අපි එහෙනම් බලමුකෝ මේ මොකක්ද කියලා.

හරි ඔයාලා දන්නවානේ මේ දවස් වල සමාජ ජාල එහෙමත් නැත්තම් අපි කියන්නේ Social Networking අන්න ඒ වගේ සයිට් බොහෝමයක් අපිට USE කරන්න ලැබෙනවානේ ඉතින් ඔය සයිට් අතරට එකතු උන අලුත්ම එක තමයි Google + ඉතින් අපි හැමොම එදා ඉන්ඳලා Use කරේ FB නේ. Google+ නැත්තම් මෙතනින් ගන්න

ඉතින් අපි අලුතින් Google+ වලට ගියාම අයේ මුල ඉඳන්ම Profile එක හදන්න ඕනේ Photo Upload කරන්න ඕනේ ඉතින් අද මම කියන්න යන්නේ ඔයලාට Google+ එකට ඔයලගේ FACEBOOK එකේ තියන Photo සහ Photo Albums එකවරම Upload කරන් නැතුවම ලේසියෙන්ම ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක් ගැන හොඳයි නේද යාලුවනේ එහෙනම් පල්ලෙහා තියන විඩියට කරන්නකො.

මේක ඇවිල්ලා එකේ එකක් හරි

ඉස්සෙල්ලම ඔයාලා මෙතන්ට ගිහින් එයාලගේ Fan Page එකට Like එකක් දාන්න.

ඊට පස්සේ මෙතනින් ගිහින් එයාලගේ Application එකට යන්න.

දැන් ඒ එක උඩම තියනවා Photo Albums කියලා TAB එකක් අන්න ඒක Click කරන්න

එතනින් ඔයාලා Picasa Service එක තොරලා ඔයාලගේ G+ එකේ Username Password ගහලා මේ Application එකට එකතු කරන්න.

දැන් වැඩේ ඉවරයි ඔයාලට පුලුවන් දැන් Picasa Account එකේ අලුත් Albums හදලා ඔයලගේ FB එකේ තියන Photo Copy කරලා Paste කරන්න හරියට Desktop එකේ වගේ

මරු නේද? කරලම බලන්නකො එහෙනම් මෙතනින් ගිහින් තවත් විස්තර බලාගන්න.

මෙන්න මගේ Google + එක
Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ