ඔන්න යාලුවනේ මම අයෙමත් අවා. මේ පාර නම් අවේ අපේ යාලුවන්ගේ විශේෂ ඉල්ලීමක් මත ඒ කියන්නේ මගේ යාලුවෝ ගොඩාක් දෙනා අහනවා මේ Dialog එකේ Unlimited Internet එක ගැන ඉතින් මමත් ඒ ගැන දැන ගත්තේ වෙන බ්ලොග් එකකින් ඉතින් ඔයාලාට ඒ බ්ලොග් එකේ ලිපිනය මම දෙන්නම්. මොකද කාගෙවත් Post එහෙම පිටින්ම Copy කරන්න බැරි නිසා.
හරි ඉතින් යාලුවනේ ඔයාලා මේ Post වල තියනවා වගේ කරන්න. මේ වගේ ඔයාලාට දැනගන්න මොනවා හරි තියනවානම් අපිට කියන්න අපි පුලුවන් විදියට ඔබට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලාට ඒ සඳහා අපේ පරිඝනක වැඩ කැලි Group එක මුහුන පොතේ තියනවා. ඒ හරහා අපිට අපේ දැනුම හුවමාරු කරගෙන තාක්ෂන්ණයේ ඉදිරියට යාමට පුලුවන්. ඉතින් පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Group එකට Set වෙන්න.
Group එකට Set වෙන්න මෙතනින් යන්න.
හරි දැන් මම කියන්නම් ඔයාලාට මේ කතාව. මම නම් ඇත්තටම මේ Dongle පාවිච්චි කරන්නේ නෑ. ඒත් මේක වැඩ කරනවා කියලා Sure මොකද මගේ යාලුවන්ට මේක වැඩ කරනවා කියලා මට කිව්වා ඒක නිසා තමයි මම මේ ගැන ඔයාලාට කියන්න හිතුවේ. හරි එහෙනම් පහල තියනවා ලින්ක් දෙක Windows XP සහ Windows 7 සඳහා කරලාම බලන්නකෝ කොහොමද කියලා. මේ Unlimited Internet කියන්නේ ඔයාලාගේ Download සීමාව පැන්නට පස්සේ Speed එක අඩු වෙනවා නේද අන්න ඒක නැති කරලා ඒ කියන්නේ ඔයාගේ Download Limit එක පැන්නට පස්සෙත් Speed එක අඩු කරගන්නේ නැතුව Internet Use කරන්න පුලුවන් කියන එක. මේක Etisalat වලටත් වැඩ කියලා තමයි ආරන්චිය ඒක නම් Sure නෑ ඒත් Try එකක් දෙන්න එහෙනම් මම කැපුනා අයෙමත් ඉක්මනින්ම එන්නම්.
Windows XP සඳහා මෙතනින් යන්න.
Windows 7 සඳහා මෙතනින් යන්න.
ආ කියන්න අමතක උනා මෙතන තියනවා ඔය Dongle Unlock කරන විඩියත් ඒකත් බලන්නකෝ එහෙනම් අපි ගියා.
Dongle Unlock සඳහා මෙතනින් යන්න.
දැන් DNS සෙටින්ග්ස් හදල බැ.. ඒවා වැඩ කරන්නේ නැ දැන්... Dialog ලගේ දැන් එහෙම කරත් slow වෙනවා..
ReplyDeleteදැන් ඔය කෙළිය කරන්න බෑ බං.වෙන විදියක් හොයාගන්න වෙයි සහෝ.. හිකි හික්..
ReplyDeleteDongle Unlock karanna oneda meka weda karanna
ReplyDeleteDongle Unlock karannama oneda meka hari yanna
ReplyDeletefatta
ReplyDeletefatta
ReplyDeleteMeke win 8 ekatath wada da?
ReplyDeleteමේකා slt router වලට වැඩ නැද්ද???? help!!!!!!!!!!!
ReplyDeleteWindows 8.1 walata nadda........?
ReplyDelete