" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label Google. Show all posts
Showing posts with label Google. Show all posts

Friday, May 1, 2020

Google Meet නොමිලේ දෙන්න යයි


Zoom මේ දින වල ඉතා ජනප්‍රිය වීඩියෝ සංවාද මෘදුකාංගයකි. මෙහි නොමිලේ ලබා ගත හැකි සංස්කරනයෙහි එකවර 100 දෙනෙකුට මිනිත්තු 30 ක කාලයක්(තවත් මිනිත්තු 10 ක් ද ඉන්පසුව අතිරේකව ලබා ගත හැකිය) වීඩියෝ සංවාද වල යෙදිය හැකිය. භාවිතය පහසුවීම මෙන්ම විවිධ උපාංග වලට සහය සැපයීම(ඩෙස්ක්ටොප් පරිගණක වල සිට ජංගම දුරකථන දක්වා) නිසා බොහෝ ජනප්‍රිය වී තිබේ. කෙසේනමුත් ආක්ෂාව ගැන Zoom හි ගැටලු ඇති බව බොහෝ පරිගණක විද්‍යා‍ඥයන්ගේ අදහසයි. අනෙක් අතට Zoom යනු චීන සමාගමක් කිහිපයක් මෙන්ම හොංකොන් හි සමාගම් එක්ව පහිටුවා ගත් සර්වර් හරහා ක්‍රියාත්මක වන්නකි. චීනයේ හැසිරීම ගැන බොහෝ රටවල සතුටක් නොමැත. චීන උපකරණ වෙනත් රටවල ඔත්තු බලන බව බටහිර රටවල චෝදනාවයි(උදා- හුවාවි වෙත බොහෝ බටහිර රටවල් චෝදනා එල්ල කළ අතර ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය එයට ලබා නොදීම දක්වා ඔරෝවක් පසුගිය වසරේ ඇති විය.... පසුව එය යටපත් වී ගියේය.)



ඉන් පසුව ඇති වූ ලොකුම කතාබහ වන්නේ ගූගල් සමාගමෙහි සේවකයන්ට Zoom මෘදුකාංගය භාවිතය තහනම් කිරීමයි. කෙසේ නමුත් Zoom වලට ඇති විකල්ප රාශියකි. ඒවා එතරම්ම මට සිලිටු නොමැති වුවද මෙහිලා Microsoft Team, Google meet… වැනි මෘදුකාංග තාක්ෂණික පැත්තෙන් ඉදිරියෙන් සිටී. සාමාන්‍යයෙන් මා මෘදුකාංග වල නීන්‍යානුකූල නොවන සංස්කරණ භාවිත කරන්නේ නැති වුවද මිල දී ගත් Microsoft Team මෘදුකාංගය තරමක් User-friendly බවින් අඩු යැයි හැඟේ.



මේ කලබල අස්සේ ගූගල් සමාගම Google meet මෘදුකාංගය ඉදිරි සති කිහිපයේ සිට(තවම නොමිලේ ලබා දී නැත) නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ. ඒ සැප්තැම්බර් මාසය වන තෙක් වන අතර Google meet හි නොමිලේ ලැබෙන සංස්කරණය කෙසේ දැයිි අපි බලා සිටිමු.


Share:

Sunday, June 25, 2017

දරුවා පාසලට ඇතුලත් කරගැනීමට අවශ්‍යවන ලිය කියවිලි ගැන ඔබ දැනුවත් ද?


දරුවෙක් ඉස්කෝලෙකට දාගන්න දරුවෙක් හදනවටත් වඩා අමාරුයි. අද කාලෙ හුඟක් දෙමව්පියන් මෙහෙම කියන්නෙ ඇයි?  දරු‍වන් ඇතුළත් කරගැනීමේදී වැදගත් වන ලියකියවිලි අඩුපාඩු නැතිව ඔබ ළඟ තිබුණොත් ඔබ හිතන තරම් මේ වැඩේ අමාරු නැහැ.
දරුවා ඉස්කෝලෙට ඇතුළත් කරන අවුරුද්දෙ ජනවාරි 31 වැනිද වෙනකොට අවුරුදු 5 සම්පූර්ණ වෙලා තියෙනවද?  මේක තහවුරු කරන්න දරුවගේ උප්පැන්න සහතිකය ඕනේ.

එකම පාසලකට ගණ(කාණ්ඩ) කිහිපයකින් ඉල්ලුම් කරනවනම් එක් එක් ගණවලට(කාණ්ඩ) වෙන වෙන ම අයදුම්පත් ඉදිරිපත්කරන්න ඕනේ. (උදා ඔබ කොළඹ විශාකා විද්‍යාලයට ආදි ශිෂ්‍ය කාණ්ඩයෙන් සහ ආසන්නතා කාණ්ඩයෙන් අයදුම්කරන්න සුදුසුකම් තියෙනවනම් ඒ කාණ්ඩ දෙක සඳහා වෙන් වෙන්ව අයදුම් කරන්න ඔබට පුළුවනි.

දරුවා ඇතුළත් කරන්නට ඔබ කැමති පළාත් පාසල් 3ක් ඇතුළුව පාසල් 6කට අයදුම් කරන්න ඔබට පුළුවන් බවත් මතක තබාගන්න. වෙන් වෙන්ව පාසල් වෙත පිළියෙල කරන ඒ අයදුම්පත්වල ප්‍රමුඛතා අනුපිළිවෙළට පාසල් නම් කරන්න ඕනේ.

අයදුම් කරන පාසලට ආසන්න පදිංචි කරුවෙක් නම් ඒ බව තහවුරු කරන ලියකියවිලි ඕනේ. ඡන්ද හිමි නාම ලේඛනයේ අවුරුදු පහක පදිංචිය තිබුණොත් ඔබට මේ කාණ්ඩය යටතේ ලබාදෙන ලකුණු 5 ම ලැබේවි. හිමිකම තහවුරු කරන්න මේ ලේඛන ඕනෙ එකකින් පුළුවන්.

(සින්නක්කර ඔප්පු/තෑගි ඔප්පු/දීමනා පත්‍ර/රජයේ ප්‍රදාන/ප්‍රකාශන ඔප්පු/ගෙවීමේ පදනම මත ඇති නිවාස ලේඛන)
පදිංචිය තහවුරු කරන්න මේ ලියකියවිලිත් ඔබට යොදාගන්න පුළුවනි.
(ජාතික හැඳුනුම්පත / විදුලි බිල්පත/ජල බිල්පත / දුරකථන බිල්පත්/ දරුවාගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාඩ්පත/ සමෘද්ධි හිමිකම් කාඩ්පත/ විවාහ සහතිකය/ බැංකු ගිණුම් ‍පොත/ ඔබේ රාජකාරී පත්වීම් ලිපිය)
තව දෙයක් මතක තියාගන්න. ඔබ දරුවා ඇතුළත් කරන්නේ ආදිශිෂ්‍ය ගණයෙන් නම්, ඒ කියන්නේ දරුවා ඇතුළත් කරන්න හදන පාසලේ ඔබ ආදිශිෂ්‍යයෙක් නම් පාසල් කාලය තුළ ඔබ ලබාගත් අධයාපන ජයග්‍රහණ ආදිය ඇතුළත් සහතික සහ වෙනත් ලියකියවිලි වෙනම එකතු කරගෙන තියාගන්න. ඒ සහතිකවලට, ඔබේ ක්‍රියාකාරී සහභාගීත්වය ඔප්පු කරන ලේඛනවලට මේ ගණය යටතේ ඔබට ලකුණු ලැබෙනවා.
දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීම කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කෙරෙනවා.
පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන්  – 50%
පාසලේ ආදි සිසු/සිසුවියන්ගේ දරුවන් – 25%
දැනටමත් අදාළ පාසලේ සහෝදර සහෝදරියන් ඉගෙනුම ලබන දරුවන් – 15%
අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දරුවන් – 05%
සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු ලැබූ නිලධාරීන්ගේ දරුවන් – 04%
දරුවා සමඟ විදේශගතව සිට නැවත පැමිණි දෙමව්පියන්ගේ දරුවන් – 01%

දරුවන් ඇතුළත් කරගන්න සම්මුඛ පරීක්ෂණවලට ගිහින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරල අපහසුතාවට ලක්වෙන්නෙ නැතිව ඔබට අයදුම් කරන්න පුළුවන් කාණ්ඩය නිවැරදිව තෝරාගන්න. ඉන් පසු ඔබට අවශ්‍ය ලියකියවිලි කල් ඇතිව සූදානම් කරගන්න. හොඳින් මතක තබාගන්න, කිසියම් හෝ වැරදිසහගත ලේඛනයක් ඔබේ අයදුම්පත සමඟ තිබුණොත් ඒ අයදුම්පත සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා ඔබේ දරුවාගේ ජීවිතය එක්ක බොරු කරන්න එපා.
මීට අමතරව 2018 වර්ෂයට අදාළ නව චක්‍රලේඛණයේ අලුතෙන් වෙනස්වී ඇති තොරතුරු දැනගන්න කැමති අයට අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය බලන්න පුළුවනි. මේ තමයි ඒ චක්‍රලේඛය ඩවුන්ලෝඩ්කරගන්න වෙබ් ලිපිනය (www.moe.gov.lk) අනික් වෙබ් අඩවි පලට පහත ලිනක්ස් භාවිතා කරන්න.
එහෙනම් කට්ටිය වැඩේ හරියටම කරගන්න ඔබ සැමට ජය ...
Share:

Saturday, June 24, 2017

පොඩ්ඩන්ට ආරක්‍ෂිත Search Engine එකක් | Kiddle


අපි පොඩි කාලේ internet වෙනුවට පාවිච්චි කරේ Encarta Kids.එත් අදත් එක්ක බලදී තාක්ෂනේ දියුණුවත් සමගම දැන් ඉන්න පොඩි ළමයි කෙලින්ම පාවිච්චි කරන්නේ internet තමයි. ඉතින් මේ අයගේ ආරක්ෂාව තහවුරු කරන්න පුලුවන්ද?? (FB හරහා ද ඔබේ අදහස් වලට පහල ඉඩ සලස්වා ඇත)


අද කියන්න යන්නේ මේ පොඩ්ඩන්ගේ ආරක්ෂාව සඳහාම Google විසින් නිර්මාණය කරපු Search Engine එකක් ගැන.ඒක තමයි මේ Kiddle කියන්නේ. kiddle කියන web ලිපිනයෙන් ඔබට එයට පිවිසිය හැක.




තව දෙයක් තියෙනවා.ඔයාලා පාවිච්චි කරන web browser එකේ settings වලින් Homepage එකට මේ web address ඒක දුන්නාම කෙලින්ම load වෙන්නේ මේ search engine එකට.එතකොට අමුතුවෙන් address ගහ ගහ ඉන්න ඕනේ නෑ.

Screen Shots හරියට පෙන්නේ නැත්තන් ඒ මත click කරන්න.......



අපේ අනිත් වෙබ් අඩවි වලටත් පොඩ්ඩක් ගිහින් සැප එකක් දෙන්න යාලුවනේ



එහෙනම් මම අදට ගියා.ඔයාලගේ අදහසුත් පහලින් Comment කරගෙන යන්න අමතක කරන්න එපා. කට්ටියටම ජය වේවා ....
Share:

Tuesday, May 24, 2016

Do You Think “Girls Can’t Code”? This Video Series Is Here To Tell You Something


Do you think that girls can’t code? To break such stereotypes and start a much-needed conversation, a non-profit organization Girls Who Code has produced a satirical video series called Girls Do Code.

Share:

Wednesday, May 11, 2016

මමයි ගුගලුයි - What Google Knows About You


ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවේ ඔයාලට විශේෂ දෙයක් අරගෙන මේකේ තියන සමහර දේවල් නම් ගොඩක් ය දැනටමත් දන්නවා ඇති ඒත් මගේ බ්ලොගයේ යාළුවන්ට දැන ගන්න ඔන්න මම පොස්ට් එකක් කළා මමයි ගුගලුයි - What Google Knows About You. හරි එහෙනම් කෙලින්ම වැඩේට බහිමු.

ඔයා මම අපි හැමෝම එදිනෙදා වැඩිම වතාවක් භාවිතා කරන වෙබ් අඩවිය ගූගල් නේ ඉතින් මේ ගුගල් සමාගමෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන් ඒ කියන්නේ අපි ගොඩක් වැඩ එකෙන් කරගන්නවා සර්ච් එන්ජින් ,ඊමේල්,මැප්,G+ වගේ ගොඩක් දේවල් ඉතින් මේ අපි කරන වැඩත් එක්කන් ගූගල් එක අපි ගැන දන්නේ මෙනවද කියලා ඔයාලා හිතුවද . එහෙනම් මෙන්න අද අපෙන් http://allsrilankans.blogspot.com/ වෙතින් මේ හැමදෙයක්ම පල්ලෙහා දීල තියන ලින්ක් වලට ගිහින් බලන්නකෝ එහෙනම්. ඔන්න අපි අදට ගියා අලුත් දෙයකින් නැවතත් හමු වෙමු.


  1. To see your search history: This will show you how much you search and what.
  2. To understand what ads the company shows you and why: You can adjust these ad settings and turn them off.
  3. To see what places Google knows you've gone to: Here, you can search by year, month, or day.
  4. To go through every piece of information the company has about you: Check out all your data from every single Google product you use by exporting it.
  5. To find out what Google products you're using: With this feature, you can see what products you've used and how much information (like docs or contacts) is in them.
  6. To look at what your search history on YouTube is like: Look at how many times you've actually listened to "Sugar" by Maroon 5 by glancing at your search history.
  7. To see what exactly you've given permission to: Ever just let some random website use your Google account to log in or do something else? You can see what those apps and sites are.
Share:

Friday, August 7, 2015

අපි කියන හැම දෙයක්ම හොරෙන් අහන් ඉන්න GOOGLE

හරි ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවේ ඔයාලට හොට නිව්ස් එකක් හොයාගෙන. මේ අපි හැමෝටම ගොඩාක් දේවල් දෙන ගූගල් එකේ හොර වැඩක් හොඳේ ..

ඔයාලා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ක්‍රෝම් බේස් වෙබ් අත්රික්සුවක් (BROWSER) භාවිතා කරනවානම් හිතන්න වෙනවා මේ ගැන. මුලින්ම ඔයාලා ඔයාලගේ බ්‍රව්සර් එකේ මෙන්න මේ විදියට ලින්ක් එක ගහලා මේ පිටුවට යන්නකෝ.

chrome://voicesearch/


මේකේ audio capture is allowed, කියන එකේ YES නම් ගූගල් එක ඔයාලා කියන ඩේ අහගෙන ඉන්නේ ආ.

If it says that audio capture is allowed, and that a microphone is detected, then there's a good chance that your PC is listening to you.

Share:

Tuesday, August 4, 2015

රජයෙන් දුන්න නොමිලේ WIFI මෙන්න GOOGLE එකෙන් ලෝකෙටම බෙදන්න යනවා


හිතාගන්න ඔයාලා අලුත් රජයෙන් දුන්න WIFI කලාප ගැන, හිතාගන්න ඔයාලා WIFI හැම තැනම තියන නගරයක් ගැන, දැන් හිතන්න මේ දෙන WIFI එක නොමිලේම ඔයාලට ලැබෙනවා කියලා. පට්ට නේ . හි හි ඔන්න දැන් ගූගල් සමාගම අලුත්ම වැඩකට අත ගහලා මුළු ලෝකෙටම WIFI FREE දෙන්න ඉහතින් අපිත් ප්‍රර්ථනා කරමු ඉක්මනින්ම මේ වැඩේ සාර්ථක වෙන්න කියල ආ..

මෙයාලා මේක කරන්නේ කොහොමද බලන්නකෝ ....
How will the company do this?

Google-backed Sidewalk Labs will convert over 10,000 New York's old phone booths into ad-supported "Wi-Fi pylons." These booths will offer free wireless Internet access to anyone within 150 feet of radius.

Sidewalk Labs is leading a group of investors acquiring Control Group and Titan, companies working to cover New York City with Free, Superfast Wi-Fi service.

Besides offering free Wi-Fi, the booths are also intended to provide free cell-phone charging, free domestic phone calling and a touchscreen-based information hub that provides you everything you need to know about the city and transit directions, Bloomberg reported.

According to the report, each Wi-Fi pylon will deliver advertising on the sides through Titan's advertising network, which is expected to bring $500 million in ad revenue to the city over the next 12 years.

If this first trial in New York City proves to be a success, then the search engine giant will step forward to roll out similar programs in other cities around the world in the hopes to get the whole world online.
Share:

Tuesday, July 28, 2015

ලංකාවටම අඩු මිලට INTERNET දෙන්න ගූගල් එකෙන් PROJECT LOON


ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවේ ලංකාවේ අපිට අලුත්ම අලුත් නිව්ස් එකක් අරගෙන. මේ කියන්නේ ගූගල් ලුම්ස් ...

ගූගල් ලූන් (Google Loon) GOOGLE හි Project Loon නමින් හැදින්වෙන බැලුන් ආධාරයෙන් ලෝකයටම අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ගූගල් සමාගමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවත් අතර අද (28) උදෑසන අරලියගහ මන්දිරයේදී ගිවිසුමකට අත්සන් තබා තිබේ.

මෙම ව්‍යාපෘතියට මුලපුරන ලද්දේ ශ්‍රී ලංකාවේ ගූගල් විශේෂඥයෙකු වන චමත් පිළහාපිටිය වන අතර ඒ අනුව උදෑසන අග්‍රාමාත්‍යවරයා හා ගූගල් සමාගමේ මයික් කැසිඩි අතර හමුවක් පවත්වා ඇති අතර එහිදී මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ. මෙම අවස්ථාවට රවී කරුණානායක හර්ෂ ද සිල්වා, රුවන් විජේවර්ධන, එරාන් වික්‍රමරත්න යන පිරිස්ද එක්ව තිබුණි.


මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වෙන අතර ඒ අනුව අවකාශයට යැවෙන බැලූන් මාර්ගයෙන් සමස්ථ ජනතාවටම 3G අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමට හැකිවනු ඇත. මෙම ඉහලට යවන ලබන බැලුන් ලංකාවේ සිටින දුරකථන සමාගම් වල තරංග සම්ප්‍රේෂණය කිරීම සඳහා ලබාදීමටත් එමගින් ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබාදීමට බලාපොරොත්තු වේ.

විශේෂයෙන් නිමවන ලද බැලුනයක් ගුවන් යානා ගමන් කරන සීමාවට ඉහළින් වායු ගෝලයේ රඳවනු ලබනවා. ඒ පොළොවේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 20ක පමණ උසින් සුළගේ ස්ථර සමග බැලුනය ස්ථානගත කරන අතර එය නිවැරදි දිශාවට යොමු කරන්නේ විශේෂ මෘදුකාංගයකින්.



අන්තර් ජාල සබදතාවය
වායුගෝලයේ ස්ථානගත කළ බැලුනය අදාළ ප්‍රදේශයේ ඇති අන්තර්ජාලය සපයන ආයතන සමග සම්බන්ධවනවා.

එම ආයතනවල උපකරණ මගින් ලබාගන්නා LTE සංඥා (wireless communications technology) යළි පොළවේ ග්‍රාහකයින්ට ලබා දෙන්නේ මෙම බැලුන හරහායි.


Google Loon සම්බන්ධ සියළු විස්තර මෙතැනින් දැනගන්න


Google Loon සම්බන්ධ වීඩියෝව

Share:

Monday, January 5, 2015

ඔයාලත් GMAIL ද එහෙනම් ඔන්න ඔයාලට එක ඊමේල් එකට ADRESS දෙකක්


All Gmail Users Have Two Email Addresses :-
When you create a Gmail account, you actually get two email addresses – 
one is the regular @gmail.com address while the second email address has @googlemail.com in the domain.


That means if your email address in Gmail is something like 



dddddd@gmail.com, all email messages that are sent to dddddd@googlemail.com will also be delivered to your own

Gmail account. That’s two for the price of one.
Share:

Sunday, January 4, 2015

මෙන්න ගූගල් එකේ අලුත්ම එක ...... පට්ට ආ .,.,.,.,.

මෙන්න ගූගල් සමාගමේ අලුත්ම වැඩ්ඩා. GOOGLE WEB DESIGNER. තවම beta වර්සන් එකක් තමයි දීලා තියෙන්නේ. හැමදාම කියනව වගේ ගූගල් තව ටික කාලෙකින් අපිට නැතුවම බැරි වෙන පාටයි. එහෙනම් මෙන්න මේකට යන පාරයි. විස්තර ටිකයි,


Bring ideas to life across screens
Create engaging, interactive HTML5-based designs and motion graphics that can run on any device.


One idea. Any screen.
It doesn’t matter how brilliant your work is if people can’t see it. Now everything you create is accessible on any screen – desktop, tablet or mobile – without compatibility issues.


Focus on design
Let us handle the HTML5 and CSS3 so you’re free to focus on what you love to do: creating gorgeous visual experiences. A full design suite lets you easily bring any vision to life.

Features
Google Web Designer gives you the power to create beautiful, engaging HTML5 content. Use animation and interactive elements to bring your creative vision to life, and enjoy seamless integration with other Google products, like Google Drive, DoubleClick Studio, and AdWords.
Share:

Sunday, December 28, 2014

Google Calender හරහා යාලුවන්ගේ උපන්දින අමතක නොකර SMS එකක් ගෙන්න ගමුද?


ඔන්න යාලුවනේ මම ආයෙමත් ආවා. මේ සැරේ මන් ආවේ ඔයාලට තවත් වටිනා කියන දෙයක් හොයාගෙන. ඒකට කලින් කියන්නම්කො මේ GOOGLE කියන සමාගම වර්තමානයේ අන්තර්ජාලයට පැමිණෙන සියලු දෙනාම වගේ දන්න දෙයක් ඒක ඇවිල්ලා නිකන්ම උන දෙයක් නෙවේ ඇත්තම කිව්වොත් අන්තර්ජාලයට පැමිණෙන කෙනෙකුට ගූගල් සයිට් එකට පමණක් පැමිණ අන්තර්ජාලයේ කිරීමට අවශ්‍ය සියලුම දේවල් කර ගන්න පුළුවන්. ඇත්තටම මට නම් නැතුවම බැරි සයිට් එකක් තමයි GOOGLE.

ඉතින් දැන් මම කියන්න යන්නෙත් මේ ගූගල් සමගම අපිට දෙන තවත් සේවාවක් ගැන ඒ තමයි GOOGLE CALENDER සේවාව. මේකෙන් ඇත්තටම අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් අපේ අවුරුද්දක් ඇතුලත අපිට කරන්න තියන වැඩ විශේෂ දින වගේ ගොඩාක් දේවල් අපේ Account එකට ලොග් වෙලා සේව් කරගෙන Plan එකක් විදියට Use කරන්න පුළුවන්.

ඒ වගේම තමයි මන් අද කියන්න ආව විශේෂම දේ ඔයාලගේ GOOGLE+ එකේ ඉන්න යාලුවන්ගේ BIRTHDAYS අමතක නොකර එයාලට WISH කරන්න  ඔයාලා ONLINE නාවත් SMS මගින් අපිට ගන්න පුළුවන් ක්‍රමයක් තියනවා. එක කරන්න පල්ලෙහා විදියට යන්න.

1. මුලින්ම ඔයාලගේ GOOGLE ACCOUNT එකට LOG වෙන්න.
2. මෙතනින් ගිහින් GOOGLE CALENDER වෙත යන්න
දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි


3. CALENDER SETTINGS වලට යන්න


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි. 
4. එකේ MOBILE SETUP වෙත යන්න.


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි.
5. මේකේ ඔයාලගේ ෆෝන් නම්බර් එක දාලා VERIFY කරගන්න.


6. දැන් නැවතත් GOOGLE CALENDER HOME පේජ් එකට ගොස් CREATE NEW EVENT යන්න


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි.
7. එකේ REPEAT එකට මුලින්ම යන්න


දැන් ඔයාලට මේ වගේ පිටුවක් පෙනේවි.
8. එකේ REPEATS එක YEARLY දෙන්න. DONE කරන්න.


9. දැන් පහත පරිදි අනිත් විස්තර පුරවන්න


10. ඔන්න දැන් වැඩේ ඉවරයි. මේ විදියට කරලා ඉවරවෙලා SAVE කරගන්න. ඔයාලගේ ෆෝන් එකට යාළුවගේ BIRTHDAY එක මතක් කරලා SMS එකක් එයි. එහෙනම් ඔන්න අපි ගියා අලුත් දෙයකින් නැවතත් හමු වෙමු.














Share:

Saturday, December 27, 2014

Saturday, December 13, 2014

ඕන ඉංග්‍රීසියක් සිංහල කරමුද? English to Sinhala...



අප බොහෝ වෙනත් භාෂා අන්තර්ගතය කියවීමට තිබෙන එකම මාර්ගය ඔන්ලයින් භාෂා පරිවර්තක සේවය භාවිතා කරමින් වේ. මෙම සේවා කිහිපයක් වන අතර වඩාත් පුළුල් ලෙසින් භාවිතා වන එක් අංගයක් Google Translator වේ. ගූගල්  දැනටමත් භාෂා පුළුල් පරාසයක පරිවර්තනය කරයි..ගූගල් දැන්  තවත් භාෂා 10ක් තම ලැයිස්තුවට අලුතින්ම ඇතුලත් කර ඇත.



මෙම නව භාෂා වන්නේ,,, චිචේවා,  මලගාසි, සෙසොතෝ, මලයාලම්, මියන්මාරය, සිංහල, සුඩාන, කසක්, ටජික්, සහ උස්බෙක් වේ. මෙම නව භාෂා දහය ගූගල් දැනටමත් ආධාරක පරිවර්තනය කරන භාෂා 80 සමග ඇතුලත් කර ඇත.

ඉතින් මේකේ සිනහලත් තියනවනේ ඔන්න අපේ යාළුවන්ට දන් ගොඩාක් වැඩ මේකෙන් කර ගන්න පුළුවන් ෆිල්ම් වලට සබ් හදන්න , බ්ලොග් ලියන්න, පැවරුම් කරන්න හි හි මරු නේ.

අනෙකුත් භාෂා අප බොහෝ අසා නැති විය හැකිය, නමුත් Google මෙම දස භාෂා ගූගල් ජනතාවට පරිවර්තනය සඳහා සහය ගෙන එයි පවසයි. පරිශීලකයන් මිලියන සිය ගණනක් අය දැන් ඔවුන්ගේ ජන්ම භාෂාවෙන් යාමට සහ එහි සිට පරිවර්තනය කිරීමට හැක. 

Share:

Monday, October 1, 2012

Google එකෙන් අපිට අලුතින්ම නැති කල සේවාවන් හපොයි..


ඔන්න යාලුවනේ මම අදත් අයෙමත් අවේ ඔයාලට අලුත්ම අලුත් හොට් නිව්ස් එකක් හොයාගෙන. හැබැයි ඉතින් මට අද කියන්න වෙන්නේ ටිකක් විතර දුක හිතෙන නිව්ස් එකක් තමයි ඒත් ඉතින් මොනවා කරන්නද කියන්න වෙනවානේ. හරි අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා.

මෙන්න මේකයි යාලුවනේ කතාව, ඔයාලා හැමෝම දන්නවානේ ගුගල් කියන සමගම ඉතින් මෙයාලා අපිට ගොඩාක් සේවාවන් දීලා තියනවා. ගොඩක් ඒවා දීලා තියෙන්නේ නොමිලේ. ඉතින් මම අද කියන්න යන්නේ මෙයාලා පහුගුය සිකුරාදා තීරණය කරලා තියනවා අපිට ලැබෙන ඒ සේවාවන් ටිකක් කප්පාදු කරන්න ඒ කියන්නේ ඒවා නැති කරන්න තමයි මෙයාලා හදන්නේ. දුක හිතෙනවා නේද? හරි එකට කමක් නෑ අපි බලමු එහෙනම් මෙයාලා අපිට මොනවද නැති කරලා තියෙන්නේ කියලා.

මේ ලිස්ට් එකේ මෙන්න මේ දේවල් තමයි තියෙන්නේ, AdSense for Feeds, Classic Plus, Spreadsheet Gadgets, Places for Android, and +1 Reports in Webmaster Tools. The company also plans to merge its Picasa photo service with Google Drive, which means you’ll have 5GB for both Picasa photos and Drive items. හරි ඉතින් යාලුවනේ. ඔය ගැන ඔයාලට තවත් විස්තර බලාගන්න ඕනෙනම් මම පල්ලෙහා දීලා තියන via link එකෙන් ගිහින් බලා ගන්න. හරි එහෙනම් මම දැනට නවතින්නම්. තව අලුත් දේවල් ගොඩාක් තියනවා. ලියන්න වෙලාවක් නෑ.. එකයි එත් බය වෙන්න එපා මම පුළුවන් වෙලාවට අනිවාර්යෙන්ම ඔයාලට නිව්ස් ඒක දෙනවා ඈ... හරි එහෙනම් අපි ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු කස්ටියටම ටටා ඈ... 

Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ