SLT එක්ක අවුරුදු කමුද? මෙන්න අවුරුදු ක්‍රීඩා එහෙම කරලම ඔයාලට කැමති තරම් ඩේටා වැඩි කරගන්න එන්න අදම SLT එකක් අවුරුදු කන්න .,.,
Showing posts with label Emoney. Show all posts
Showing posts with label Emoney. Show all posts
Monday, April 10, 2017
SLT එක්ක අවුරුදු කමුද?
By DILHAN PADENIYA12:39:00 AMCommands, Copy, Cricket, Emoney, facebook, Free Software, Future, Hacking, HTML, Internet, Microsoft, Open Source, Samsung, Science, SLT
2 comments:
SLT එක්ක අවුරුදු කමුද? මෙන්න අවුරුදු ක්‍රීඩා එහෙම කරලම ඔයාලට කැමති තරම් ඩේටා වැඩි කරගන්න එන්න අදම SLT එකක් අවුරුදු කන්න .,.,
Sunday, October 23, 2016
Disable and Enable forced Windows 10 updates using command line
By DILHAN PADENIYA9:52:00 PMEmoney, Free Games, History, New, Open Source, OS, Photography, Security, Skype
No comments:
Disable forced Windows 10 updates using command line
Using the Command Line and running three simple commands, you can easily take control of the Windows Update process. To do so, you need to open Command Prompt with administrative permissions. If you see the User Account Control prompt, press the Yes button.
Now, type the following commands one by one, hit enter, and proceed:
net stop wuauserv
It stops the Windows Update service.
net stop bits
This command stops background intelligent transfer service.
net stop dosvc
It stops delivery optimization service.
Enabling Windows 10 updates
Just in case you wish to resume the update process, open Command Prompt with administrative privileges and run the following commands one by one:
net start wuauserc
net start bits
net start dosvc
Saturday, May 28, 2016
What Are Different Types Of WLAN Authentication — Basics Of Networking
By DILHAN PADENIYA1:08:00 AMBlog, Commands, Dropbox, Emoney, facebook, Free Games, Hardware, History, Mix, New, OS, Sri Lanka
3 comments:
When a wireless network is deployed, authentication is the first thing that needs to be done before connecting it to devices. So, It is important to know the different aspects of the authentication methods. However, authentication should not be mistaken with the authorization.
Authentication is a process by which the identity of a user is verified by using some sort of credentials. On the other hand, authorization is more like authorizing a person to use the resources. Thus, in the most of the cases, authentication precedes authorization.
As far as authentication is concerned, there are mainly three types of WLAN authentication methods that are used today:
- Open authentication
- shared authentication
- EAP (Extensible Authentication Protocol) authentication
Open Authentication:
When a wireless network is deployed, a user knows about the particular network using its Service-Set Identifier (SSID). SSID, in simple terms, can be thought of as a wireless network identifier which is continuously broadcasted by the wireless network.
If you are really interested in knowing the different SSIDs your machine can see, then type the command below:
“netsh wlan show networks”
And it would look something like this:
Here, you can see a list of SSIDs as well as authentication types of those SSIDs. So, in the open authentication, if the device knows the SSID, it can directly join the network.
Shared Authentication:
The shared authentication method is more secure than the open authentication. However, the shared authentication is basically employed on the individual and small business levels. A shared key, also known as Pre-Shared Key (PSK), is shared between the two parties. When the device tries to connect to that network, it puts in the key and if that matches, then the device is allowed onto the network.
Extensible Authentication Protocol (EAP):
EAP is the last types of WLAN authentication method, but the most secure authentication process of all. That’s why EAP is also deployed at the enterprise level along with an authentication server. A user logs into the wireless network using a variety of credential options.
Tuesday, May 24, 2016
Monday, May 23, 2016
Sunday, October 26, 2014
මුහුණපොත ගෙදර යවලා අපි TSU යමු. සල්ලි හොයමු. ජයක් ලබමු.
By DILHAN PADENIYA9:52:00 PMEducation, Emoney, Free Items, Internet, New, News, Sinhala, Technology, Tricks, Web Site
2 comments:
Tsu ගැන දැන් හැමෝම වගේ දන්නවා ඇතිනේ... දන්නේ නැත්නම් ඒක සමාජජාල වෙබ් අඩවියක්, Facebook සහ Twitter වල එක්තුවක් වගේ.. මේකේ තියන එකම වෙනස, මේ සයිට් එක උපයන මුදලින් 90% එහි සාමාජිකයින් අතරේ බෙදනවා.. ඒ මොකද ඇත්තටම සාමාජිකයින් නැත්නම් සයිට් එකට කිසිම ආදායමක් නැති නිසා.. (FB, Twitter, Tumbler site වලට වුනත් එහෙමයි, Members ල හින්දා තමා එයාලා උපයන්නේ.. ඒත් ඒ සයිට් කිසිම ගානක් දෙන්නේ නැහැනේ ඒවගේ සාමාජිකයින්ට...)
මේ tsu ජාලයට නිකන්ම එකතු වෙන්න බැහැ, දැන් ඉන්න කෙනෙක්ගේ invitation එකක් හරහා තමා යන්න ඕන. http://www.tsu.co/dilhanpadeniya ~ tsu වල ලේසියෙන්ම සල්ලි හොයන්නේ කොහොමද? ~ ඒක ක්‍රම 2 කින් වෙනවා.
Method 1: අපි share කරන photos, statuses, links, articles, videos වලට එන views මගින් අපිට යම් ඉපයීමක් සිද්ද වෙනවා.. මට තේරුන විදිහට views 1500 ට $1 වගේ තමා එන්නේ.. තව කතාවක් තියනවා Interactions මගින් සල්ලි එනවා කියලා. ඒ කියන්නේ අපි අනික් tsu සාමාජිකයින් එක්ක හැසිරෙන විදිහ.. Like කරන ප්‍රමාණය, comments කරන ප්‍රමාණය වගේ දේවල්.. මේක ගැනනම් මට හරියට sure නැහැ..
Method 2: මේක තමා වැදගත්ම දේ. අපි අපේ invitation link එක හරහා tsu වලට http://www.tsu.co/kanishkackk එකතු කරගන්න කට්ටියගෙ ආදායමින් 1/3 ක් අපිට ලැබෙනවා.. tsu වල faq page එකේ මෙහෙම තියනවා.. මේකේ තියෙන්නේ, A B ටත්, B C ටත්, C D ටත් එයාලගේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්නවා. ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි... - 90% ක් ඒකෙන් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්. - Platform maintenance fee එකක් විදිහට $10ක් (10% of $100) tsu ගන්නවා.. - මේ $90 හරිම අයිතිකරු, D ට 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්. - D ව invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්. - C ව invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්. - B ව invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්. මේ විදිහට මේක ඉවරයක් නැතුව පහලට පහලට යනවා. පහල ඉන්න හැම level එකකින්ම උඩ ඉන්න අයට කීයක් හරි එනවා.. මේකට කියන්නේ 'the rule of infinite thirds' කියලා. මේක පිරමීඩ business model එකක් විදිහට ක්‍රියාකරන බව මේකෙන් පේනවා. ඒත් එකම වෙනස, මේක scam එකක් නොවෙන එක. මොකද එකතු වෙන්න කිසිම ගානක් අය කරන්නේ නැති එක සහ දැනටමත් ඩොලර් මිලියන 7ක fund එකක් එයාලා සතුව තියන එක. සාමායිකයන් අතරේ බෙදෙන්නේ දැන්වීම් වලින් ලැබෙන සල්ලි නිසා අයිතිකරුවන්ට අතින් ගෙවන්න වෙන්නෙත් නැහැ...
උඩ ක්‍රම 2න් හොන්දම එක තමා දෙවනි එක http://www.tsu.co/dilhanpadeniya එක දවසින් ගොඩ යන්න බැහැ මේකෙන්. ඒත් හිතන, network එක ලොකු වන තරමට, දිගටම tsu වල ඉද්දී නිකන්ම ගානක් අපිට ටික කාලෙකින් එන්න පටන්ගන්නවා. Facebook හිටියා කියලා අපිට සතයක් වත් හම්බෙලා තියනවද? තියන ටිකත් නැතිවුන එක තමා.. පුලුවන් තරම් කට්ටිය එකතු කරගන්න. පරක්කු වෙන්න එපා.. IMPORTANT: Network එක වැඩි කිරීම යනු Friends and Followers ලා වැඩිකිරීම නොවේ. තමන්ගේ link එකෙන් join වෙන children හා එයාලගේ links වන එකතු වන ප්‍රමාණය ඉහල දැමීමයි. (Children, Grandchildren, Great Grandchildren, .... etc.) තව දෙයක්, Bank එක update වෙන්නෙ ල0කාවේ වෙලාවෙන් හවස 5ත් 6ත් අතර වගේ. දවසේ ඉපැයීම බලාගන්න එතකොට පුලුවන්.
ඔන්න එහෙනම් අපි ගියා ආයෙමත් මේ වගේ අලුත් දෙයකින් ඉක්මනින්ම හමු වෙමු. කස්තියටම ජය වේවා.
Wednesday, January 25, 2012
මෙන්න අලුත්ම එක Ad Sense Toolbar

හායී යාලුවනේ .. ඔන්න ඉස්සෙල්ලාම ඔයාලා හැමෝටම ආයුබෝවන් කියලා කියනවා. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලාත් හිතනවා. යාලුවනේ අදත් මම මේ උදේ පාන්දරම අවේ මට හම්බවුන පට්ට බාණ්ඩයක් අරගෙන ඉතින් බලමුකෝ නේද මොකක්ද මේ පට්ට බාණ්ඩේ කියලා....
ඔව් යාලුවනේ අද මම ඔයාලාට ගෙනාවේ Toolbar එකක් එහෙමත් නැත්තම් Extension එකක් ඉතින් මොකක්ද දන්නවාද මේ Toolbar/Extension එක. මේක තමයි Google Ad sense Toolbar එක. කොහොමද වැඩේ. හැබැයි පුතෝ මේක වැඩ කරන්නේනම් Google Chrome Browser එකට විතරයි. අනිත් Browser වලටත් ඉක්මනින්ම එයි.
හරි අපි දැන් බලමු මේ Toolbar කෑල්ලෙන් මොනවාද කරන්න පුලුවන් කියලා. යාලුවනේ අපි Ad sense කරන්නවානම් කරන අය දන්නවානේ අපේ Account Balance එක බලන්න අයේ අයේ Log වෙවි Account එක බලන්න ඕනේ ඉතින් අන්න ඒ කරදරේ නැති කරගන්න තමයි මේ බාණ්ඩේ ගෙනත් තියෙන්නේ. එහෙනම් ඔන්න පල්ලෙහා තියනවා ලින්ක් ටික එවායින් ගිහින් දාලම බලන්නකෝ වැඩේ කොච්චර ලේසිද කියලා හරි එහෙනම් අපි ගියා.
AdSense Publisher Toolbar Extension Page එකට මෙතනින් යන්න.
AdSense Help Page එකට මෙතනින් යන්න.