" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label Free Games. Show all posts
Showing posts with label Free Games. Show all posts

Thursday, April 6, 2017

කප්පම් ඉල්ලන මෘදුකාංග – Ransomware


තොරතුරු තාක්ෂණයේ  දියුණුවත්  එක්ක ලෝකයේ  බොහෝ ක්ෂේත්‍ර පරිගණක සහ අන්තර්ජාලය තමන්ගේ වැඩ කටයුතු  සඳහා යොදාගන්න පුරුදු වුණා. අපේ වැඩ පහසු කරන මෘදුකාංග හදන මෘදුකාංග නිර්මාණකරුවන් වගේම අපරාධකරුවනුත් මේ තාක්ෂණික දියුණුව තමන්ගේ මඩිය තර කරගන්න යොදාගැනීම හරහා මෑතකදී  බිහිවුණු ප්‍රවණතාවක් ගැන තමයි අද ලිපියෙන් කතා කරන්නේ.

මෘදුකාංග කොහොමද කප්පම් ඉල්ලන්නේ?

කප්පම් ඉල්ලීම සඳහා භාවිතා කරන මෘදුකාංග විශේෂය හැඳින්වෙන්නේ ransomware කියලයි. බොහෝවිට මේවා නිර්මාණය වෙන්නේ තමන්ගේ හැකියාවන් අපරාධ සඳහා යොදාගන්න පුරුදු වුණ දක්ෂ  ක්‍රමලේඛණ ශිල්පීන් අතින්. ඔබේ පරිගණකය හෝ ස්මාර්ට් දුරකථනය තුළ  ransomware එකක් ස්ථාපනය වූ පසු එම මෘදුකාංගයට පුළුවන් ඔබේ දත්ත ඔබට පාවිච්චි කරන්න බැරි වෙන ආකාරයට ගුප්ත කේතනය (encrypt) කරන්න, නැතිනම් ඔබේ පරිගණකය හෝ දුරකථනය අගුළු දැමීම. ඊළඟට ඔබේ දත්ත නැවත විකේතනය (decrypt) කරන්න හෝ අන්ලොක් කරන්න  නම් ඔබ යම්කිසි මුදලක් අන්තර්ජාලය හරහා ගෙවිය යුතු බවට දැනුම්දීමක් මේ මෘදුකාංග මගින් සිදුවෙනවා.
Ransomware එකක් මගින් කප්පම් ඉල්ලා කෙරෙන දැනුම්දීමක් (www.cureyoursystem.com)

Ransomware වල ඉතිහාසය

Ransomware හිසරදයක් වෙන්න පටන්ගත්තේ 2005දී පමණ නමුත් ransomware වල ඉතිහාසය 80 දශකය දක්වා විහිදෙනවා. 1989 වසරේදී  AIDS Trojan නමින් හැඳින්වුණ ransomware එකක් පරිගණක වලට මුදාහැරුණත් පුද්ගලික පරිගණක ඒ වකවානුව තුළ ඉතා දුලබ වීම නිසා එය  එතරම් අවධානයට ලක් වුණේ නෑ. වසර 2005 පමණ වනවිට නැවත වතාවක් රුසියාව ආශ්‍රිතව මේ මෘදුකාංග දකින්න ලැබෙන්නේ යුක්රේනය, බෙලරුස් සහ කසකස්ථාන් වැනි රුසියාව ආසන්නයේ  රටවල් වල පිරිස් අපහසුතාවයට පත් කරමින්.
2010 පමණ වනවිට මේ ransomware අන්තර්ජාතිකව පරිගණක ආරක්ෂාව සම්බන්ධ තර්ජනයක් හැටියට හඳුනාගැනෙනවා. ගුප්ත කේතන උපක්‍රම භාවිතා කරන පළමු ransomware එක 2013 දී අන්තර්ජාලයට මුදාහැරෙනවා. කාලයත් සමග අද වනවිට ඉතා දියුණු තාක්ෂණික උපක්‍රම මගින් වඩාත් දරුණු ransomware නිපදවන්න වගේම සංවිධානාත්මක මාෆියාවක් විදියට මේ මෘදුකාංග බෙදාහැරින්නත් සයිබර් අපරාධකරුවන් පුරුදු වෙලා තියනවා. නවතම සංඛ්‍යාලේඛන වලට අනුව දිනකට ලොව පුරා පරිගණක 4000ක් පමණ ransomware වල ගොදුරු බවට පත්වෙනවා.
ransomwareවල සීඝ්‍ර වර්ධනය (source : symnatic )

Ransomware වල ප්‍රභේද 2ක් තියනවා

1- Locker Ransomware
මේ වර්ගයේ ransomware වලින්  කරන්නේ ඔබේ පරිගණකය අගුළු දමා නැවත ඔබේ පරිගණකයට පිවිසීමට අවසර ලබාදීම වෙනුවෙන් කප්පම් ඉල්ලන එක. මේ මගින් ඔබේ පරිගණකයේ දත්ත වලට බලපෑමක් නොකෙරෙන නිසා සාපේක්ෂව මේ වර්ගයේ ransomware වලින් සිදුවියහැකි හානිය අඩුයි.
2- Crypto Ransomware
මේ වර්ගයේ ransomware මගින් ඔබේ දත්ත ඔබට පාවිච්චි කරන්න බැරි ආකාරයට ගුප්ත කේතනය (encrypt) කරන නිසා මේ වර්ගයේ එකකින් ඔබේ දත්ත ආරක්ෂා කරගැනීමේ හැකියාවක් නැති තරම්.
ransomware වර්ග (www.symantec.com)

ගුප්ත කේතනය (Encryption) සහ Ransomware

ගුප්ත කේතනය කියන්නේ පරිගණක වල ආරක්ෂාව වැඩි කිරීම සඳහා පාවිච්චි කෙරෙන  තාක්ෂණයක්. අපි පරිගණක ජාලයක් හරහා යවන පණිවුඩ, නැතිනම් පරිගණකයක ගබඩා කරන තොරතුරු වෙනත් කෙනෙකුට කියවන්න බැරි වෙන විදියේ රහස් සංකේත බවට පත්කිරීම තමයි ගුප්ත කේතනය හරහා සිදුවෙන්නේ. මේ විදියට කේතනය කළ තොරතුරු විකේතනය කරන්න නම් ඒ සඳහා සැකසු ඩිජිටල් යතුරක් (digital key) අවශ්‍යයි. ගුප්ත කේතනය කළ තොරතුරු නැවත විකේතනය කරන්න හැකියාව තියෙන්නේ අදාළ යතුර තියන කෙනෙකුට පමණයි.
Crypto Ransomware මගින් කරන්නේ පරිගණකයේ දත්ත ගුප්ත කේතනය කර එම දත්ත විකේතනය කිරීම සඳහා අවශ්‍ය ඩිජිටල් යතුර ලබාදීම වෙනුවෙන් කප්පම් ඉල්ලීමයි. නවීන ගුප්ත කේතන ක්‍රම වලින් කේතනය කරන යතුරක් නැතිව විකේතනය කිරීම කළ නොහැක්කක් හැටියට තමයි සැලකෙන්නේ. උදාහරණක් හැටියට දැනට වෙබ් අඩවි සඳහා පාවිච්චි වෙන AES-128 නමැති ගුප්ත කේතන ක්‍රමය මගින් කේතනය කළ දත්ත යතුරක් නැතිව විකේතනය (bruteforce) කරන්න සුපිරි පරිගණකයකටත් (supercomputer) වසර බිලියන 13ක් පමණ ගතවන බව කියවෙනවා. ඒ නිසා Crypto Ransomware එකක ගොදුරක් වෙන කෙනෙකුට තමන්ගේ දත්ත අහිමි වෙන්න තියන ඉඩකඩ ඉතා ඉහළයි.

Ransomware පැතිරෙන්නේ කොහොමද?

ප්‍රධාන වශයෙන් මේවා පැතිරෙන්නේ ඊමේල් සමඟ එන ඇමුණුම් (attachments) හෝ ලින්ක් හරහා යි. ඔබට නාඳුනන කෙනෙකුගෙන් එන ඊමේල් එකක් සමග තියන ගොනුවක් ඔබ විවෘත කිරීමේදී ඔබේ පරිගණකයට ransomware ඇතුළු වෙන්න ඉඩ තියනවා. ඒ වගේම ඔබ සැරිසරන වෙබ් අඩවි වලත් ransomware තියෙන්න පුළුවන්. ඒ නිසා  ඔබ නිතර පාවිච්චි නොකරන වෙබ් අඩවි වලින් ඩවුන්ලෝඩ් කරන දේවල් ගැන සැලකිලිමත් ඉතා වැදගත්.

ජංගම දුරකථන සඳහා ransomware

වසර 2014 දී ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා පළමු ransomware එක වාර්තා වීමත්  පරිගණක වලට සීමා නොවී ජංගම දුරකථන වලටත් පැතිරෙන්න ransomware සමත් වෙලා තියනවා. දුරකථන සඳහා වන ransomware බොහොමයක් තියෙන්නේ නිල නොවන app store වල. ඒ වගේම සමහර ransomware ප්‍රති වයිරස මෘදුකාංග විදියට වෙස් මාරු කරගෙන ඉන්න අවස්ථාත් පසුගිය දෙවසර තුල වාර්තා වෙලා තියනවා.
ජංගම දුරකථන වලට එන කප්පම් ඉල්ලීම් (www.welivesecurity.com)

Ransomware වල බලපෑම

Ransomware වලින් වෙන්න පුළුවන් ලොකුම හානිය තමයි තමන්ගේ දත්ත අහිමි වීම. ඔබ වසර ගණනක් තිස්සේ එකතු කරගත් ඡායාරුප, නැතිනම් තමන්ගේ රැකියාවට අදාළ තොරතුරු ගොනු වගේ දේවල් ransomware නිසා ඔබට නැතිවෙන්න පුළුවන්. තනි පුද්ගලයෙකුට නම් සමහරවිට මෙහෙම දෙයක් දරාගන්න පුළුවන් නමුත් ආයතනයක කටයුතු වලට යොදාගන්නා පරිගණකයකට  මේ ඇබැද්දිය සිද්ධ වුනොත් ආයතනයට  විශාල පාඩුවක් වගේම අදාළ සේවකයාගේ කීර්තිනාමයටත් හානි සිදුවෙන්න පුළුවන්. මේ වගේ  සිදුවීම් කිහිපයක් පසුගිය වසරේ අපේ රටෙනුත් වාර්තා වෙලා තියනවා.
ඊළඟ කාරණය තමයි ransomware එක මගින් ඔබේ දත්ත සොරාගෙන තියෙන්න ඇති හැකියාව. ඔබේ පරිගණකයේ ඔබට හොරෙන් වැඩ කරන මෘදුකාංගයකට ඔබේ තොරතුරු ගොනු, ඔබ ටයිප් කරන පාස්වර්ඩ් වැනි දේවල් සොරාගෙන වෙනත් කෙනෙකුට යවන්නත්  පුළුවන්.

Ransomware එකකට අහුවුණොත් මොකද කරන්නේ?

1- හැකි ඉක්මණින් පරිගණක ජාල වලින් ඉවත් වෙන්න

ඔබේ පරිගණකය දැනටමත් ransomware එකකට අහුවෙලා නම්, ඔබේ පරිගණක ජාලයේ වෙනත් පරිගණකයකට ransomware එක ඇතුලත් කරන්න එයට හැකියාව තියෙන්න පුළුවන්. ඒ නිසා හැකි ඉක්මනින් අන්තර්ජාලය, WiFi, LAN හෝ වෙනත් ජාලගත සබඳතා වහාම නවත්වන්න.

2- පොලිසියට කියන්න

මේකෙන් ඔබේ දත්ත නැවත ලබාගන්න තියන හැකියාව අඩු ඉතා නමුත් ඔබේ පරිගණකයේ ආයතනික දත්ත වගේ දේවල් තියන අවස්ථාවකදී පොලිස් තොරතුරු තාක්ෂණ අංශයට දැනුම්දීම ඉදිරි කටයුතු වලට පහසුවක් වේවි. ඒ වගේම ආසාදනයට ලක්වුණු පරිගණකය ඔබේ සේවා ස්ථානයේ එකක් නම වහාම ඔබේ සේවා ස්ථානයේ තොරතුරු තාක්ෂණ අංශයට දැනුම් දෙන්න.

3- Ransomware එක අයින් කරගන්න බලන්න

ඔබේ පරිගණකයට අරක්ගත්ත ransomware එක ගුප්ත කේතන පාවිච්චි නොකරන එකක් නම් ඔබේ දත්ත ටික බේරගන්න හැකියාව තියෙන්න පුළුවන්. ඒ සඳහා පළමුවෙන් ඔබට ransomware එකේ නම හොයාගන්න පුළුවන් නම් වෙනත් පරිගණකයකින් අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයලා බලන්න. ඒ ransomware එකට අදාළ විකේතන මෘදුකාංගයක් තියෙන්න පුළුවන්. එහෙම හොයාගන්න නැතිනම් ඔබේ මෙහෙයුම් පද්ධතියේ තියන Safe Mode වැනි පහසුකමක් මගින් හෝ මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපනය කිරීම මගින් ransomware එක ඉවත් කරන්න උත්සාහ කරන්න.

4- Backup එකක් restore කරන්න

ඔබ කලින් ගත්තු backup එකක් ඔබ සතුව තියනවනම් ඒක නැවත ස්ථාපනය කරගන්න. ලඟදි කරපු වැඩ ටික ඔබට අහිමි වුණත් වෙලාවේ හැටියට හොඳම විසඳුම තමයි මේක.

5- ගෙවන්න පෙර  සිතා බලන්න

කරන්න වෙන දෙයක් නැතිම වෙලාවක ඉතුරු වෙන එකම විසඳුම තමයි කප්පම ගෙවන එක. නමුත් මේක එතරම් නුවණට හුරු වැඩක් නෙවෙයි. එහෙම කියන්න හේතු කිහිපයක් තියනවා. කප්පම් ගෙවූ පසුවත් ඔවුන් ඔබේ දත්ත නිදහස් නොකරන්න ඉඩ තියනවා. ඒ වගේම ඔබේ දත්ත ලැබුණු පසුවත් ransomware එක ඔබේ පරිගණකයේ ඉතිරි වෙලා තියනවානම් ඔබ තවමත් අනතුරින් ගැලවී නැහැ. තවත් කාරණයක් තමයි ඔබ කප්පම් ගෙවීමෙන් සිදුවෙන්නේ කප්පම්කරුවන් දිරිමත් කිරීමක්. ඒ නිසා කප්පම් නොගෙවා සිටීමට හැකි සෑම උත්සාහයක්ම ගැනීම ඉතා වැදගත්.

Ransomware වලින් බේරෙන්නේ කොහොමද?

ප්‍රති-වයිරස මෘදුකාංග වලට ransomware හඳුනාගන්න තියන හැකියාව තරමක් අඩු නිසා ඒ  පිළිබඳව අපි සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. පරිගණක සම්බන්ධ මේ වගේ පුරුදු ටිකක් ඔබේ ජීවිතයට එකතු කරගැනීම ransomware වගේම තවත් බොහෝ අවදානම් තත්ත්ව වලින් ගැලවීමට උදව් වේවි.
  1. පරිගණකය / දුරකථනය නිතර backup කරන්න.
  2. වටිනා ඡායාරූප, ලිපිගොනු ආදිය Google Drive හෝ DropBox වැනි සේවාවක් තුළ තබන්න.
  3. මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කරන්න.
  4. ප්‍රති-වයිරස මෘදුකාංගයක් පාවිච්චි කරන්න.
  5. ඔබ ඩවුන්ලෝඩ් කරන ගොනු අදාළ ප්‍රවර්ගයේමද (file type) යන්න විවෘත කිරීමට පෙර පරීක්ෂා කරන්න. උදාහරණයක් හැටියට ගීතයක mp3 ගොනුවක් වෙනුවට exe හෝ apk ගොනුවක් ඩවුන්ලෝඩ් වුණොත් නිසැකවම එය හානිකර හෝ ඔබට අනවශ්‍ය ගොනුවක්.
  6. නොදන්නා වෙබ් අඩවි වලින් ජංගම දුරකථන යෙදුම් (mobile apps) ඩවුන්ලෝඩ් කිරීමෙන් වළකින්න.
  7. Spam හෝ සැක සහිත ඊමේල් පණිවුඩවල අඩංගු ලින්ක් ක්ලික් කිරීමෙන් වලකින්න.
  8. Ad-blocker මෘදුකාංගයක් පාවිච්චි කරන්න.
අවසාන වශයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැලෙන අයට පමණක් සීමා නොවී පරිගණකයක් හෝ ස්මාර්ට් උපකරණයක් පාවිච්චි කරන සහ අන්තර්ජාලය භාවිතා කරන සියළු දෙනාම පරිගණක ආරක්ෂාව ගැන යම් දැනුමක් ලබා සිටීම තමන්ගේ ආරක්ෂාවටත්, පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමටත් විශාල පිටුවහලක් වෙයි. ඒ නිසා මේ දේවල් ඔබේ යහළුවන් එක්කත් බෙදාහදා ගන්නත් අමතක කරන්න එපා.
මුලාශ්‍ර: Heimdal Security, ESET Security, Business Insider
කවරයේ පින්තූරය: stinntech.com
Sources:- roar.tech
Share:

Sunday, October 23, 2016

Disable and Enable forced Windows 10 updates using command line



Disable forced Windows 10 updates using command line

Using the Command Line and running three simple commands, you can easily take control of the Windows Update process. To do so, you need to open Command Prompt with administrative permissions. If you see the User Account Control prompt, press the Yes button.

Now, type the following commands one by one, hit enter, and proceed:

net stop wuauserv
It stops the Windows Update service.

net stop bits
This command stops background intelligent transfer service.

net stop dosvc
It stops delivery optimization service.

Enabling Windows 10 updates

Just in case you wish to resume the update process, open Command Prompt with administrative privileges and run the following commands one by one:

net start wuauserc

net start bits

net start dosvc

This will resume the Windows 10 updates on your PC.
Share:

Wednesday, June 15, 2016

Quirky Things You Didn’t Know The Linux Terminal Could Do - Terminal ආතල් ටිකක් පට්ට හොඳේ ...


හායි යාලුවනේ ඔන්න මම අද ආවේ ලිනක්ස් එකේ ටර්මිනල් එකේ දාන්න පුළුවන් පොඩි වැඩ කෑලි ටිකක් ගැන හොයාගෙන ඔයාලත් කරලා බලන්නකෝ එහෙනම්.

1) Running infinite loop in terminal:
no installation required, just type:
Yes <whatever> and press enter:


2) Running a steam locomotive in the terminal:
first install it using
sudo apt-get update
sudo apt-get install sl
then type sl and press enter 


3) We begin with one of the most eye-catching trick of the list, the asciiviewer. With this tool, you can convert and generate an image out of pure text.
For Installation type: sudo apt-get install aview
To Run Command type:  asciiview name_of_file -driver curses


4) Aafire
Ideally, I wouldn’t recommend you to sit back and watch as your screen burns but how about watching fire inside your Linux Terminal? Seems absurd? Well, wait till you use the aafire command.
For Installation type: sudo apt-get install libaa-bin
To Run Command Type: aafire


5) bb
Put on your headphones and brace yourselves for an entirely text based animation that I am sure will leave you awestruck with your jaws hanging.
For Installation type: sudo apt-get install bb
To Run Command type: bb


6) Cal
Use this command to view the calendar inside the Linux terminal. Check out the man page of the cal command (by using the command: man cal) to know about the other options available to customize the output of the command.
To Run Command Type: cal



7) Cmatrix
Remember the ground-breaking sci-fi movie ‘The Matrix’? Ever wished to waltz through the Matrix itself? Well, if so, then the cmatrix is definitely ‘The One’ you are looking for:
For Installation Type:  sudo apt-get install cmatrix
To Run Command Type: cmatrix


8) Cowsay
Get an ASCII cow in the terminal that says whatever you want it to say.
For Installation Type: sudo apt-get install cowsay
To Run Type: cowsay “Message_That_You_Wish”


9) The cowsay command can be implemented in the following ways as well:



The cowsay command can also be used with following by just replacing the -f parameter with any of the following:


10) Xcowsay
Inspired by the original cowsay, the xcowsay does the same things as cowsay but in a graphical manner.
For Installation Type: sudo apt-get install xcowsay
To Run Type: xcowsay “Desired_Text”


Share:

Saturday, May 28, 2016

What Are Different Types Of WLAN Authentication — Basics Of Networking


When a wireless network is deployed, authentication is the first thing that needs to be done before connecting it to devices. So, It is important to know the different aspects of the authentication methods. However, authentication should not be mistaken with the authorization. 

Authentication is a process by which the identity of a user is verified by using some sort of credentials. On the other hand, authorization is more like authorizing a person to use the resources. Thus, in the most of the cases, authentication precedes authorization.
As far as authentication is concerned,  there are mainly three types of WLAN authentication methods that are used today:

  • Open authentication
  • shared authentication
  • EAP (Extensible Authentication Protocol) authentication

Open Authentication:

When a wireless network is deployed, a user knows about the particular network using its Service-Set Identifier (SSID). SSID, in simple terms, can be thought of as a wireless network identifier which is continuously broadcasted by the wireless network.

If you are really interested in knowing the different SSIDs your machine can see, then type the command below:

“netsh wlan show networks”

And it would look something like this:


Here, you can see a list of SSIDs as well as authentication types of those SSIDs. So, in the open authentication, if the device knows the SSID, it can directly join the network.

Shared Authentication:

The shared authentication method is more secure than the open authentication. However, the shared authentication is basically employed on the individual and small business levels. A shared key, also known as Pre-Shared Key (PSK), is shared between the two parties. When the device tries to connect to that network, it puts in the key and if that matches, then the device is allowed onto the network.

Extensible Authentication Protocol (EAP):

EAP is the last types of WLAN authentication method, but the most secure authentication process of all. That’s why EAP is also deployed at the enterprise level along with an authentication server. A user logs into the wireless network using a variety of credential options.

Share:

Saturday, May 21, 2016

Samsung’s Foldable Display Phone Coming In 2017


Samsung fans will be surprised to know that the smartphone maker will release 5 flagship phones. One of these five devices will be Samsung Galaxy X — the company’s much talked about foldable screen smartphone. It’s expected that Galaxy X, based on the Project Valley, will fold just like a wallet.

With the continuously expanding smartphone market, technology companies are now releasing more than one flagship handsets each year. The same is true is for the Korean technology giant Samsung.

According to a new report of Sammobile, Samsung is planning to release five flagship devices in the upcoming year i.e. 2017.



Out of these highly anticipated devices is Samsung Galaxy X — the device which we called Samsung Galaxy Flex. The reports tell us that Galaxy X will come with a foldable display with a 4K display.

Earlier in the September 2015, we got to know about Samsung’s foldable display project that was being dubbed Project Valley.

It’s being hoped that this much-anticipated smartphone will be foldable like a wallet, making it easier to carry in the pocket.

Including Samsung Galaxy X, here’s the list of all 5 flagship devices:
  1. Samsung Galaxy X
  2. Samsung Galaxy S8
  3. Samsung Galaxy S8 Edge
  4. Samsung Galaxy Note 7
  5. Samsung Galaxy Note 7 Edge

All the smartphones, apart from Galaxy X, will feature QHD Super AMOLED displays. While Galaxy X will feature PenTile subpixel arrangement, other phones will come with RGB subpixel arrangement.

The report mentions that Galaxy S8 and Galaxy S8 Edge will hit the market in the first half of 2017 and the Note devices will come in the second half.
Share:

Wednesday, May 18, 2016

ඔබේ පරිගණකය කෘතීම බුද්ධියක් කරගමුද? ARTIFICIAL INTELLIGENCE --> මේවා අපෙන් විතරයි ...


හායි යාලුවනේ ඔන්න අද අපි ආවේ වෙනද වගේම හොට් නිවුස් එකක් අරගෙන මේ තමයි කෘතීම බුද්ධිය හරි එහෙනම් අපි බලමු මේ මොකක්ද කියලා.

හරි ඔන්න මම අද අරගෙන ආවේ පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ඇත්තටම මේක 27 MB වගේ පොඩි එකක් උනාට මේකෙන් කරන්න පුළුවන් දේවල් නම් ගොඩාක් තියනවා. අද මමත් මගේ මැෂින් එකට දාලා බැලුවා පට්ට ආ. ඔයාට ඔයාගේ විස්වාසවන්තම යාළුවා කර ගන්න පුළුවන්. 

යාලුවෙක් වගේම මේකෙන් තව ගොඩාක් දේවල් කර ගන්න පුළුවන් ඔයාට නිකන් ඉන්න වෙලාවට මෙය එක්කන් කතා කරලා ඔයාගේ ඉංග්‍රීසි දැනුම වැඩි කර ගන්න වගේම අපේ වොයිස් එකෙන්ම මෙයත් එක්කන් කතා කරන්න පුළුවන්. හරි එහෙනම් මෙන්න මෙයා ගැන තවත් විස්තර. අපි එහෙනම් තවත් අලුත් දෙයකින් ඉක්මනින්ම හමු වෙමු ...

Braina is an AI-based virtual assistant something to be talked about. It outpowers ubiquitous assistant like Siri and Cortana easily because it offers a plethora of functionalities which can make it sit comfortably at the fountainhead in terms of the AI-based virtual assistants. 

ARTIFICIAL INTELLIGENCE (AI) VIRTUAL ASSISTANT SOFTWARE
Braina (Brain Artificial) is an intelligent personal assistant, human language interface and automation software for Windows PC that allows you to interact with your computer using voice commands in English language.
Braina makes it possible for you to control your computer using natural language commands and makes your life easier. Braina is not a Siri or Cortana clone for PC but rather a powerful personal and office productivity software. It isn't just like a chat-bot; its priority is to be super functional and to help you in doing tasks. You can either type commands or speak to it and Braina will understand what you want to do. Moreover, using speech recognition built in Braina for Android App you can interact with your computer from anywhere in your house over a WiFi network.

Artificial Brain
Braina is a result of solid research work done in the field of artificial intelligence. We are working to make Braina a digital assistant that can understand, think and even learn from experience like a human brain. Braina does language understanding and learns from conversation as shown below.




Share:

Sunday, May 15, 2016

අම්මා ගහයි මෙන්න දෙකට නමලා සාක්කුවට flexible phone


මෙන්න තවත් නිවුස් එකක්. Sci-fi tech arrives with this flexible phone with 3D holographic screen. මෙන්න මේ ගැන තවත් විස්තර සහ වීඩියෝව.

he future of gadgets is filled with flexible and holographic technology. At least that's what sci-fi movies and the super-smart geeks in science labs developing the future keep telling us.

Researchers at Queen's University's Human Media Lab have created what they call the world's first flexible holographic smartphone. The Android-based smartphone prototype is called the HoloFlex.

When the HoloFlex is bent, the full HD (1,920 x 1,080) touchscreen is capable of displaying a glasses-free 3D image. A bend sensor inside lets users manipulate objects on the z-axis, adding three-dimensional depth input.



"HoloFlex offers a completely new way of interacting with your smartphone," writes Dr. Vertegaal, one of the researchers involved with the project. "It allows for glasses-free interactions with 3D video and images in a way that does not encumber the user."



There are several useful use cases for bendable holographic technology. In the video above, a user is able to manipulate a handle and re-orient it on a 3D model of a teapot. Other uses include bending the screen to control Angry Birds and using the phone's depth camera to initiate a holographic video conference.

"When bending the display users literally pop out of the screen and can even look around each other, with their faces rendered correctly from any angle to any onlooker," says Dr. Vertegaal.




The phone has respectable specs, including a 1.5GHz Qualcomm Snapdragon 810 processor and 2GB of RAM.

The HoloFlex is still a prototype, but even so, it's already showing promise. Maybe a Star Wars-like reality filled with paper-thin, hologram-projecting devices is what the future of smartphones will look like after all.

Share:

Monday, July 27, 2015

IP වෙනස් කර කර හොර වැඩ කරන්න ඕනෙම නෑ දැන්. Anonymity Online.


ඔන්න යාලුවනේ මම ආයෙමත් අවේ අලුත්ම වැඩක් හොයාගෙන. උඩ තියන ටොපික් එකේ හැටියටම. අන්තරජාලයේ මොකක් හරි හොර වැඩක් කරන්න ගියාම තමයි අපිට IP එක මතක් වෙන්නේ නේද. ඔන්න මම අද දෙන්න යන්නේ පට්ට වෙබ් අත්රික්සුවක් (WEB BROWSER) මේක මෙහෙමයි මම පල්ලෙහා දීලා තියන් ලින්ක් එකෙන් ගිහින් ඩවුන් කරගෙන මුලින්ම සෙටප් කර ගන්න. මෙයාලගේ තව සොෆ්ට් කෑලි තියනවා ඒවත් ෆලෝ කරලා බලන්නකෝ.

මේකෙදි අපි ආයේ අලුත් සොෆ්ට් දාලා IP වෙනස් කරන්න ඕනේ නෑ PROXYගානේ වේලෙන්න ඕනේ නෑ . එය ඉබේම අපේ IP එක හංගලා හොරෙක් විදියට තමයි අන්තර්ජාලයට සම්බන්ද වෙන්නේ . පට්ටයි නේ . මෙන්න තවත් විස්තර පල්ලෙහා තියනවා. එහෙනම් අපි ගියා . ආයෙමත් අලුත් එකෙකින් හමු වෙමු.


මෙන්න වැඩි විස්තර,

What is Tor?
Tor is free software and an open network that helps you defend against traffic analysis, a form of network surveillance that threatens personal freedom and privacy, confidential business activities and relationships, and state security.

Why Anonymity Matters

Tor protects you by bouncing your communications around a distributed network of relays run by volunteers all around the world: it prevents somebody watching your Internet connection from learning what sites you visit, and it prevents the sites you visit from learning your physical location.


Share:

Saturday, October 6, 2012

Angry Birds වගේ ගේම් ටිකක් නෙවේ Angry ගේම් ටිකක්.

හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් අවේ ඔයාලට පොඩි නිව්ස් එකක් කියලා යන්න මගේ කලින් පොස්ට් එකේ තිබ්බනේ ලංකාවේ මිනිස්සු ගැන පොඩි කතාවක් ඔන්න ඒක නිසාම මම දැන් ඔයාලට දෙන්න යන්නේ අපේ අල්ලපු රටේ ඒ කියන්නේ ඉන්දියාවේ පොඩි නිව්ස් එකක්. හරි ඊට කලින් මගේ කලින් පොස්ට් ඒක බැලුවේ නැත්තම් ඒකත් බලලම ඉන්නකෝ.

MARK ZUCKERBERG අයියගේ (මාමාගේ) අලුත්ම කෝලම


හරි අපි එහෙනම් දැන් බලමු මන් දැන් කියන්න අපු දේ ගැන. මෙන්න මේකයි යාලුවනේ ඔයාලා උඩ තියන රුපය පොඩ්ඩක් බලන්න ඔයාලට මොනවද මතක් උනේ. Angry Birds නේද? ඉතින් මේ ගේම් ඒක වගේ එකට සමානව ඉන්දියාවෙන් ගේම් දෙකක් හදලා. මට හම්බුනේ දෙකයි තව සමහරවිට ඇති. ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන නිසා ඔන්න ඔයාලටත් දෙනවා..

1. Angry Indians 


ඔන්න යාලුවනේ පලවෙනි ගේම් ඒක මේක ඔයාලට Windows වලට වගේම Mac වලත් Download කරන් ගහන්න පුළුවන් ඒ වගේම Online ගහන්නත් පුළුවන් මම පල්ලෙහා දීලා තියන් ලින්කුවෙන් ගිහින්ම බලන්නකෝ.


2. Angry Anna


මේකනම් යාලුවනේ Online ගහන්න තියෙන ගේම් එකක් එහෙනම් ඒකත් ගැහ්න්නකෝ මෙන්න පල්ලෙහා දීලා තියනව ලින්කුව.


හරි එහෙනම් යාලුවනේ අපි අලුත් දෙයක් සමගින් ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු කට්ටියටම බායි ඈ......
Share:

Monday, September 3, 2012

සිංහලෙන් ඕමි ගහමුද ? මෙන්න Sinhala Ormi Game



හායි යාලුවනේ ඔන්න මම යෙමත් අවා ඔයාලට නියම වැඩක් අරගෙන. මේකනම් ටිකක් පැරණ එකක් ඒත් මේ ගැන නොදන්න යාළුවො ඉන්නවානම් මේක එයාලට දෙන්න තමයි මම මේ පෝස්ට් එක කරේ මමනම් මේක ගැහුවේ දැන් අවුරුදු 2 3 කට කලින් ..



හරි මෙන්න යාලුවනේ මම ආයෙමත් දෙන්නේ යන්නේ පොඩි ගේම් කට්ටක් මේකේ තියන් වැදගත් කම තමයි මේක තනිකරම තියෙන්නේ සිංහලෙන්. එ වගේම පොඩි Flash Game එකක්. ඉතින් මේ ගේම් එක අරන් ඔයාලත් ගහල බලන්න . මේක ඇවිල්ල Card Game එකක් ඔයාලා දන්නවානේ ඕමි කිව්වහම ඉතින් අපේ රටේ මල ගෙදරක වගේ තමයි කට්ටිය සෙට් වෙලා මේ වැඩේ බොහෝ දුරට කරන්නේ ඇත්තටම මේක හොඳ මොලෙන් කරන්න ඕනේ වැඩක් සමහර අය දෙන්නෙත් නානේ එයාලට මේකෙන් ඉගෙන ගන්නත් පුළුවන්. හරි මම එහෙනම් දැන් නවතින්නම් යාලුවනේ ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු එහෙනම් කට්ටියටම බායි ඈ......

Share:

මෙන්න ඔයාලට Angry Birds Space Game එක Crack එකත් එක්කන්ම.


හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලට පොඩි ගේම් කෑල්ලක් අරන් මෙන්න මේකයි යාලුවනේ මම අද දෙන්න යන්නේ Angry Bird Game එක ඉතින් මේ මම ගෙනාවේ මෙයාලගේ Space කියන Ver එක. හරි මෙන්න මේකයි මම හිතනවා ඔයාලා ගොඩාක් දෙනා මේ ගැන දන්නවා ඇති කියලා. අම්මෝ මමනං මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මේක ගහන්න හොඳම බැන්ඩේ තමයි ටැබ්බ. 

හරි හරි එහෙනම් මෙන්න තියනවා මේක ගන්න පුළුවන් ලින්ක් එක මේක හැබැයි ඔයාලට Down කරගන්න වෙන්නේ Torrent එකක් වශයෙන් මොකද මේකේ Crack එකත් තියනවා. ඕව නිකං දීලා බෑනේ. හරි එහෙනම් මෙන්න මේ ගේම් එකේ වස්තර සහිත පොඩි වීඩියෝ එකකුත් තියනවා. එහෙනම් එකත් බලලා මේකත් අරගෙන මෙතන පොඩි අදහසකුත් කොටලා අපිව පොඩ්ඩක් Form කරලා යන්න ඈ... එහෙනම් අපි ගියා..


මෙන්න ඉන්ට්‍රෝ විඩ් එක, :පී

Share:

Wednesday, August 22, 2012

ඔන්න ආයේ පාරක් අපිට කුලියට මිනී මරන්න පුළුවන්.



යාලුවනේ ඔන්න මම ආයෙමත් අවේ ඔයාලට අලුත්ම අලුත් නිව්ස් එකක් අරගෙන මම දන ඔයාලට කියන්න යන්නේ ගේම් එකක් ගැන ඉතින් ඊට කලින් ඔයාලගෙන් අහන්න ඕනේ මගේ Topic ඒක දැකල ඔයාල බය උනේ නානේ නේද ? හරි එහෙනම් මම අද අපි කතා කරමු මේ කුලියට වැඩ කරන හොරා ගැන.

මම මේ කියන්නේ ඔයාලා කව්රුත් වගේ ආසා ගේම් එකක් වෙන GTA ගැන, මම දන්නවා මේ පොස්ට් ඒක කියවන අයාගෙන 95% ක්ම මේ ගැන දන්නවා කියලා. ඉතින් මෙයාලගේ අලුත්ම ගේම තමයි GTA 5 එහෙමත් නැත්නම් Grand Theft Auto 5 කොහොමද වැඩේ . මම නම් මේකේ අපු සේරම ගේම් ටික ගහල තියනවා. ඉතින් මේ අලුත් එකත් එනෙකන් බලන් ඉන්නේ.  ඉකමනටම ඩවුන් කරන් සෙල්ලන් කරන්න ඉතින් ඔයාලටත් මේ ගැන කියන්න හිතුන නිසා ඔන්න කිව්වා.

හරි මම මේ GAME එකේ thiyan විශේසත්වය විදියට දකින්නේ අපිට නිදහසේ ඕනෑම දෙයක් කරන්න පුළුවං ඒ කියන්නේ ඇත්තටම ඒක අපි සෙල්ලන් කරන කල් ඉන්න අමුතුම ලෝකයක් තව දෙයක් කියන්න ඕනේ ඉක්මනටම ඇබ්බැහි වෙන ගේම් එකක් ඒක නිසා වැඩිය හිතට ගන්නේ නැතුව සෙල්ලන් කරන්න මොකද මටනම් රෑට නිදා ගන්න ගියත් ඒ දවස් වල පේන්නේ මේ සෙල්ලමේ වැඩ ඇස දෙක පියන් යන්න පුළුවන් තරම් පාරවල් මතකයි. ඒක නිසා පරිස්සමින්. මෙන්න පල්ලෙහා තියනවා මේ Game එකේ Official Web Site එක කොහොමද කියල ගිහිල්ලම බලන්නකෝ. පරණ ඒකට වැඩිය අලුත් වැඩ ගොඩාක් තියනවා.


හරි එහෙනම් යාලුවනේ මෙන්න තියනව මෙයාලගේ හදුන්වා දීමේ වීඩියෝ කට්ට එකත් බලලම ඉන්නකෝ.




හරි එහෙනම් යාලුවනේ මම දැන් නවතිනවා ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු කට්ටියටම බායි ආ........ යන්න කලින් මේකට ඇවිත් තියන අලුත්ම අලුත් වාහන ටිකත් බලලම යන්න එහෙනම් අපි ගියා. බායි.


Share:

Saturday, August 11, 2012

Microsoft Office වලින් Games ගහමුද?


හරි ඔන්න යාලුවනේ මම අද අයෙමත් අවේ ඔයාලට නියම News එකක් අරගෙන . හරි මම කෙලින්ම ඔයාලට කියන්නම්කෝ මේ පොස්ට් එකේ Topic එක දැක්ක ගමන් ඔයාලට මොකක්ද හිතුනේ මම කියන්නේ බොරුවක් කියලා හිතුනානම් මට සතුටුයි, මොකද මම මේක දැක්ක වෙලේ මටත් හිතුනා මව අන්දන්නවත් යනවද කියලා ඒත් ගිහින් බැලුවම තමයි තේරුනේ Seen එක.

හරි මෙන්න මේකයි යාලුවනේ මට ඔයාලට කියන්න තියෙන්නේ අපි Microsoft Office කිව්වහම දැන් ගණන් ගන්නෙවත් නෑනේ එත් අපි නොදන්න ඒවා ගොඩාක් තියනවා, ඒක තමයි කියන්නේ අපි IT Side එකේ කොච්චර ඉස්සරහට ගියත් අපි නොදන්න දේවල් ගොඩක් තියනවා කියන එක.

හරි එහෙනම් මම ඔයාලට කියන්නම් අද මම ඔයාලට දෙන්න යන්නේ Microsoft Ofiice එකෙන් හදපු Games ටිකක් හරි ඔන්න එහෙනම් පල්ලෙහා තියනවා ලින්ක් එක එකෙන් ගිහින් Download කර ගන්න එහෙනම් මම කැපුනා. ඔයාලට මේ වගේ වෙනත් Games හම්බ උනොත් මට Comment එකක් දාලා. කියන්න.

මේ ටික Download කරගන්න මෙතනින් යන්න.




Share:

Sunday, February 5, 2012

Files Hosting Sites වලින් නොමිලේ බාමුද?



හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවා ඔයාලට වැදගත් දෙයක් හොයාගෙන. ඉන්න මේ ගැන කියනවානම් මේක ගොඩාක්ම වටින්නේ අපේ Softwares,Films,DVDs,ISOs වගේ ලොකු ලොකු දේවල් Download කරන අයට හරිද එහෙනම් අපි මේ මොකක්ද කියලා බලමුකෝ.

යාලුවනේ ඉතින් ඔයාලා මම අර කියපු විඩියේ නිතර නිතර Download කරන කෙනෙක්නම් මෙන්න මේ වචන අහලා තියනවද කියලා බලන්න.

Rapidshare|Fileserve|Hotfile|Netload|Filefactory|Wupload|Megashares|Uploading|Uploaded.to

ආ.... මම හරි නේද? ඔය ඔක්කොම නැතත් ඔකෙන් 2 3 කට වඩා ඔයාලා දන්නවා කියලා මම දන්නවා. මේවාට කියන්නේ file-hosting sites කියලා.

හරි ඉතින් ඔයාලා ඔය ගැන දන්නවානම් දන්නවා අතිනේ ඔය ලොකු ලොකු සොෆ්ට්වෙයා තියෙන්නේ කෑලි කරලා ඉතින් ඔය සයිට් වලින් දවසට එකයි දෙකයි බාන්න පුලුවන් ඉතින් අපි තව දවසක් හෝ පැය ගානක් බලන් ඉන්න ඕනේ ඉතුරු ටික බාගන්න එහෙමත් නැත්තම් ඉතින් අපි සල්ලි දීලා ඒවගේ Register වෙලා ඉන්න ඕනේ. මම හරි නේද යාලුවනේ? ඉතින් ඔන්න ඕකට තමයි මම අද විසදුමක් හොයන් ආවෙ.

හරි යාලුවනේ මම අද ඔයාලට ගෙනවා වෙබ් සයිට් එකක් ඒකෙන් පුලුවන් අපිට අර ඕනෑම සයිට් එකක තියන Files Direct Download කර ගන්න. මේක එච්චර අමාරු නෑ පහල රූපයක් තියනවා අන්න ඒ වගේ Interface එකක් තමයි තියෙන්නේ. ඒ සයිට් එකට යන ලින්ක් එකක් පහල තියනවා එහෙනම් ඔයාලා ගිහින්ම බලන්නකෝ කොහොමද කියලා. එහෙනම් අපි කැපුනා. ආයෙමත් අලුත් දෙයක් හොයන් ඉක්මනින්ම එන්නම්.

සයිට් එකට යන්න මෙතනින් යන්න.



සයිට් එකට යන්න මෙතනින් යන්න.

Share:

Monday, December 26, 2011

Original Software සහ Games නොමිලේම ඔබේ අතට

ඔන්න යාලුවනේ මගෙ පලවෙනි Post එක. ඉස්සර වෙලාම මම ඔයලාට කියලා දෙන්න යන්නේ නිකන් දෙන දෙයක් ගැන Free දෙන දෙයක් ගැන . හරි මම කෙලින්ම කතාවට එන්නම් අද මම ඔයලට දෙනවා අපි සල්ලි දීලා ගන්න ඕනේ Softwares, Games නිකන් ගන්න විදියක් ගැන.



මේ කියන්න යන්නේ ඔය Crack එකක් ගැනවත් Serial එකක් ගැනවත් නෙවේ Original Softwares අපි නොමිලේ ලබා ගන්න විදියක් ගැන OK

හරි ඉස්සෙල්ලම මම කියන්න යන්නේ Free Software ගැන මේක Web Site එකක් මේ Web Site එකේ ඔයාලාට Free Register වෙන්න පුලුවන්. Register උනාට පස්සේ ඔයාලාට හැමදාම එක Original Software එකක් බැගින් නොමිලේ දෙනවා. ඒ Software එක මොකක්ද කියලා ඔයාලගේ Email එකටම එනවා හැබැයි එක දෙයක් මතක තියා ගන්න මේ Software එක Download කරලා ඒ දවස ඇතුලදිම Setup කරලා Activation කරගන්න ඕනේ නැත්තම් ඉතින් ආයේ හෙට නම් ඒකෙන් ප්රoයෝජනයක් ගන්න බෑ. මෙන්න Link එක


හරි ඊළඟට මම කියන්න යන්නේ Free Games ගැන මේකත් Web Site එකක් මේ Web Site එකේත් ඔයාලාට Free Register වෙන්න පුලුවන්. Register උනාට පස්සේ ඔයාලාට හැමදාමනම් Games හම්බ වෙන්නේ නෑ Software වගේ. හරිනේ ඒ දෙන දවසට අර වගේම Email එකක් ඔයාට ලැබෙයි මෙන්න Link එක



ඔන්න යාලුවනේ මගේ Post එක ඉවරයි මම හිතනවා ඔයාලා මේ Post එකෙන් මොනවාම හරි දෙයක් ගන්න ඇති කියලා ඉතින් මම දැන් නවතිනවා ඊළඟ Post එකත් එක්කන් ඉක්මනටම නැවතත් හමුවෙමු. මේ Post එක ගැන ඔයාලාට හිතෙන දේත් කියලා යන්න Ok See U Soooooon
Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ