" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Saturday, October 6, 2012

Angry Birds වගේ ගේම් ටිකක් නෙවේ Angry ගේම් ටිකක්.

හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් අවේ ඔයාලට පොඩි නිව්ස් එකක් කියලා යන්න මගේ කලින් පොස්ට් එකේ තිබ්බනේ ලංකාවේ මිනිස්සු ගැන පොඩි කතාවක් ඔන්න ඒක නිසාම මම දැන් ඔයාලට දෙන්න යන්නේ අපේ අල්ලපු රටේ ඒ කියන්නේ ඉන්දියාවේ පොඩි නිව්ස් එකක්. හරි ඊට කලින් මගේ කලින් පොස්ට් ඒක බැලුවේ නැත්තම් ඒකත් බලලම ඉන්නකෝ.

MARK ZUCKERBERG අයියගේ (මාමාගේ) අලුත්ම කෝලම


හරි අපි එහෙනම් දැන් බලමු මන් දැන් කියන්න අපු දේ ගැන. මෙන්න මේකයි යාලුවනේ ඔයාලා උඩ තියන රුපය පොඩ්ඩක් බලන්න ඔයාලට මොනවද මතක් උනේ. Angry Birds නේද? ඉතින් මේ ගේම් ඒක වගේ එකට සමානව ඉන්දියාවෙන් ගේම් දෙකක් හදලා. මට හම්බුනේ දෙකයි තව සමහරවිට ඇති. ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන නිසා ඔන්න ඔයාලටත් දෙනවා..

1. Angry Indians 


ඔන්න යාලුවනේ පලවෙනි ගේම් ඒක මේක ඔයාලට Windows වලට වගේම Mac වලත් Download කරන් ගහන්න පුළුවන් ඒ වගේම Online ගහන්නත් පුළුවන් මම පල්ලෙහා දීලා තියන් ලින්කුවෙන් ගිහින්ම බලන්නකෝ.


2. Angry Anna


මේකනම් යාලුවනේ Online ගහන්න තියෙන ගේම් එකක් එහෙනම් ඒකත් ගැහ්න්නකෝ මෙන්න පල්ලෙහා දීලා තියනව ලින්කුව.


හරි එහෙනම් යාලුවනේ අපි අලුත් දෙයක් සමගින් ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු කට්ටියටම බායි ඈ......
Share:

1 comment:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ