" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Thursday, October 18, 2012

මොකද කියන්නේ PEN DRIVE එක ඔයාගේ Machine එකේ Key එක කර ගමුද


හායි යාලුවනේ ඔන්න මම අදත් ආවා. ඔන්න ඉස්සෙල්ලම ඔයාලා හැමෝටම සුබ දවසක් ආ... හරි අදත් මම ඔයාලට ගේනවා ඔයාලට ගොඩාක් වටිනා කියන සොෆ්ට්වෙයා කට්ටක් .. මේක ඇවිල්ලා ඔයාලගේ මැසින් එකේ Security එකට තමයි හෙල්ප් එකක් දෙන්නේ අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා..

මෙන්න මේකයි යාලුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාව සොෆ්ට් එකේ නම තමයි Rohos Logon Key. මේක ඇවිල්ලා ඔයාලට ඔයාගේ Machine එකේ Password එක වෙනුවට ඔයාගේ PEN DRIVE එක Password එකක් කරගන්න තමයි උදව් කරන්නේ. හරි ඔය පොඩි විස්තරේ ඇති. අනිත් ටික බලන්න ඔයාලා මම පල්ලෙහා දීලා තියන් ලින්ක් එකෙන් ගිහින් එයාලගේ Page එකෙන්ම බලා ගන්නකෝ. මෙන්න එහෙනම් මම මේ වැඩේ කරන විදිය පිළිවෙලට දාන්නම් ඒ විදියට කරන් ඉස්සරහට යන්නකෝ.

1. ඉස්සෙල්ලාම ඔයාලා මේ Software එක Download කරගෙන ඒක ඔයාලගේ Machine එකේ Setup කර ගන්න. එතකොට මෙන්න මේ වගේ එකක් Open වෙයි.


2. දැන් ඔයාලා අන්න එකෙන් “Setup USB Key” කියන Option ඒක තෝරාගන්න.

3. දැන් ඔයාලට මෙන්න මේ පල්ලෙහා තියනවා වගේ එකක් අලුතින් මතු වෙයි. එතන ඔයාලගේ Drive ඒක තෝරලා. ඔයාලගේ Password ඒක ගහලා. Setup USB Key කියන තැන Click කරන්න.


4. දැන් ඔයාලට ඔයාලගේ වැඩේ හරියට කර ගත්තානම් පල්ලෙහා තියනවා වගේ පික් එකක් ඒවි.


එච්චරයි. ඔන්න දැන් වැඩේ හරි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Machine ඒක Shutdown කරලා අයෙත් On කරලා බලන්නකෝ. හැබැයි අර Pen Drive ඒක කලින්ම ගලවලා ඉන්න. දැන් Logging Screen එකෙන් නවතීවි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Pen Drive ඒක ගහන්න. එතකොට ගහපු ගමන්ම ඔයාලගේ Desktop එකට ඒවි. කොහොමද වැඩේ මරු නේද. දැන් ඉතින් ඔයාලගේ ගෙදර අනිත් අයට හොරෙන් ඔයාගේ වැඩක් පාඩුවේ කර ගන්න පුළුවන් . 

මේක ඔයාලට ඕන වෙලාවක නැති කරලා දාන්නත් පුළුවන් කරන්න තියෙන්න අර සොෆ්ට් එක අයෙමත් සැරයක් Open කරගෙන  “Disbale Key” කියන තැන Click කරන්න විතරයි. හරි එහෙනම් අපි කැපුනා අයෙමත් අලුත් දෙයක් වටිනා දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු.

කිසි දේකට බය වෙන්න එපා මේක ඕනෑම මෙහෙයුම් පද්දතියකට හරියනවා ආ. එ කියන්නේ. Windows XP, Vista, 7 & 8 වලත් වැඩ කරනවා.

Share:

7 comments:

  1. ඒකත් හොඳ ක්‍රමයක්

    ReplyDelete
  2. හ්ම්ම්ම් එකනේ

    ReplyDelete
  3. I really like your blog.. very nice colors & theme.
    Did you create this website yourself or did you hire someone to do
    it for you? Plz reply as I'm looking to create my own blog and would like to find out where u got this from. thank you
    Also see my page - facebook Fan page

    ReplyDelete
  4. Hello There. I found your blog using msn. This is an extremely well written
    article. I will make sure to bookmark it and come back to read more of your useful info.
    Thanks for the post. I'll definitely comeback.
    Here is my homepage ; facebook friends

    ReplyDelete
  5. My partner and I stumbled over here different website and thought I might check things out.
    I like what I see so now i'm following you. Look forward to checking out your web page for a second time.
    Here is my web-site :: http://Www.affinitygarden.Com/guestbook/

    ReplyDelete
  6. oyata katha karanna puluwan kramayak denawada apata,skype or pho no

    ReplyDelete
  7. Yalu .,.,. mokakda wisesathwaya.,.,.,

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ