" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, October 17, 2012

ඔයාලගේ මොලේ සර්කිට් එක සොර්ට් කරගන්න ඕනෙද එන්න දැන්ම බලන්න

හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවා. ඔන්න මම දැන් ගෙනාවේ පොඩ්ඩක් විතර අමුතු ජාතියේ පොස්ට් එකක් ඒ කියන්නේ දැන් මම ඔයාලට කියන්න යන්නේ පොඩි වීඩියෝ කට්ටක් ගැන මේක පොඩි උනාට හරි බයානක වීඩියෝ එකක් කියලා තමයි මට මේක හම්බුන තැන තිබ්බේ. ඒ කියන්නේ මේක අපේ මොලේ අවුල් කරනවලු.. හි හි බය වෙන්න එපා. මේක English වලින් තියෙන්නේ එක නිසා ඔයාලත් බලන්නකෝ පොඩ්ඩක්.

මේකයි යාලුවනේ මන් නම් ඕක බැලුවා කිසි වෙනසක් උනේ නම් නෑ. මට ඉතින් ඔය ENGLISH කියන ජාතිය තේරෙන්නේ නෑනේ එක නිසා වෙන්න ඇති මන් නම් ඉතින් කට අරගෙන රූප ටිකනම් බැලුවා. තේරුණ කෙනෙක් ඉන්නවානම් අනේ තරහ නැතුව කියලා යන්න ආ... එහෙනම් අපි කැපුනා...

මේක ගැන විස්තරේ තිබ්බ විදියට නම් මෙන්න මෙහෙමයි තිබුනේ..

Her name is Gnesa, and her single “Wilder” is weirdly mesmerizing. Is this the worst thing ever or something that we just aren't ready to understand?


This Song Will Short-Circuit Your Brain



Share:

4 comments:

  1. මෙයාව හයර් කරන්න නෙව ඔය කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඕ ඕ එහෙමද.. කව්ද බන් ඕවා දන්නේ... තැන්කු ආ... සිරාවටම දැනන් හිටියේ නෑ .,.,

      Delete
  2. හච්චෝ බාගයයි බැලුවේ මොනාද අප්පා මේ..බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් :/

    ReplyDelete
    Replies
    1. හි හි ... මොකද හිරු උනේ... මටනම් තේරෙන්නේ නෑ අනේ.. ඒකයි දැම්මේ.... තැන්කු ආ බාගයක් හරි බැලුවට......

      Delete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ