" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Saturday, October 6, 2012

මුහුණ පොතට නොයා මුහුණ පොතේ Updates ගමුද?

හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලට නියම නිව්ස් එකක් අරන්. එහෙනම් කස්ටියටම සුබ දවසක් කියලාම පටන් ගන්නම්කෝ ඔන්න අද මම කියන්න යන්නෙත් මුහුණ පොතේ දෙයක් ගැනම තමයි හැබැයි මේක ටිකක් විතර වෙනස් විදියේ පොස්ට් එකක් ඒ කියන්නේ අද මම කියන්න යන්නේ මුහුණ පොත වෙබ් සයිට් එකට යන්නේ නැතුව ඔයා ඒ සයිට් එකට ගිහින් කරන හැම දේම කරන්න පුළුවන් පොඩි ටුල් බාර් එකක් ගැන තමයි මම අද කියන්න යන්නේ. අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා.

හරි මෙන්න මේකයි යාලුවනේ කතවා. අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලගේ බ්‍රව්සර් එකට දාගන්න පුළුවන් පොඩි ටුල් බාර් එකක්. මේක ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් යන ඕනෑම බ්‍රව්සර් එකකට සෙට් වෙනවා ඒ ගැන ඔයාලා බය වෙන්න ඕනේ නෑ මම පල්ලෙහා දීලා තියෙන්නේ ඒක ලින්ක් ඒකයි එකෙන් යන්න ඒක ඉබේම ඔයාගේ බ්‍රව්සර් එකට ගැලපෙන Extension ඒක තොර ගන්නවා. 

ඉතින් මේ ටුල් බාර් ඒක ගැන කියනවානම් මේක ඇත්තටම මුහුණ පොතේ වැඩ කරගන්න තමයි ඔයාලට ඇවිත් තියෙන්නේ ඉතින් ඔයාලට හැම වෙලාවෙම FB ඉන්න ඕනේ නෑ මේක හරහා ඔයාලගේ Updates පෙන්නනවා. වැඩි විස්ත්රනම් කියන්නේ නෑ මෙන්න පල්ලෙහා දාලා තියනවා ලින්කුව ඔයාලත් ගිහිල්ලම බලන්නකෝ.. එහෙනම් ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු..

Share:

4 comments:

  1. Hey would you mіnԁ sharing ωhich
    blog platform you're working with? I'm planning to start my own blog in
    the near future but I'm having a tough time selecting between BlogEngine/Wordpress/B2evolution and Drupal. The reason I ask is because your design and style seems different then most blogs and I'm looκing for something completely unique.
    Ρ.S Sorry for getting off-topic but I had to ask!
    my website > shopping online

    ReplyDelete
  2. ස්තුතියි..හරි ගියේ නැහැ අප්පා..ආය බලන්නම්..

    ReplyDelete
  3. හ්ම්ම් වැඩේ හරි යයි,, මට නම් හරි ගියා...

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ