හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලට නියම නිව්ස් එකක් අරන්. එහෙනම් කස්ටියටම සුබ දවසක් කියලාම පටන් ගන්නම්කෝ ඔන්න අද මම කියන්න යන්නෙත් මුහුණ පොතේ දෙයක් ගැනම තමයි හැබැයි මේක ටිකක් විතර වෙනස් විදියේ පොස්ට් එකක් ඒ කියන්නේ අද මම කියන්න යන්නේ මුහුණ පොත වෙබ් සයිට් එකට යන්නේ නැතුව ඔයා ඒ සයිට් එකට ගිහින් කරන හැම දේම කරන්න පුළුවන් පොඩි ටුල් බාර් එකක් ගැන තමයි මම අද කියන්න යන්නේ. අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා.
හරි මෙන්න මේකයි යාලුවනේ කතවා. අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලගේ බ්‍රව්සර් එකට දාගන්න පුළුවන් පොඩි ටුල් බාර් එකක්. මේක ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් යන ඕනෑම බ්‍රව්සර් එකකට සෙට් වෙනවා ඒ ගැන ඔයාලා බය වෙන්න ඕනේ නෑ මම පල්ලෙහා දීලා තියෙන්නේ ඒක ලින්ක් ඒකයි එකෙන් යන්න ඒක ඉබේම ඔයාගේ බ්‍රව්සර් එකට ගැලපෙන Extension ඒක තොර ගන්නවා.
ඉතින් මේ ටුල් බාර් ඒක ගැන කියනවානම් මේක ඇත්තටම මුහුණ පොතේ වැඩ කරගන්න තමයි ඔයාලට ඇවිත් තියෙන්නේ ඉතින් ඔයාලට හැම වෙලාවෙම FB ඉන්න ඕනේ නෑ මේක හරහා ඔයාලගේ Updates පෙන්නනවා. වැඩි විස්ත්රනම් කියන්නේ නෑ මෙන්න පල්ලෙහා දාලා තියනවා ලින්කුව ඔයාලත් ගිහිල්ලම බලන්නකෝ.. එහෙනම් ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු..










Hey would you mіnԁ sharing ωhich
ReplyDeleteblog platform you're working with? I'm planning to start my own blog in
the near future but I'm having a tough time selecting between BlogEngine/Wordpress/B2evolution and Drupal. The reason I ask is because your design and style seems different then most blogs and I'm looκing for something completely unique.
Ρ.S Sorry for getting off-topic but I had to ask!
my website > shopping online
ස්තුතියි..හරි ගියේ නැහැ අප්පා..ආය බලන්නම්..
ReplyDeleteහ්ම්ම් වැඩේ හරි යයි,, මට නම් හරි ගියා...
ReplyDeleteoff white hoodie
ReplyDeletejordan shoes
goyard bag
cheap hermes belt
off white clothing
شركة صيانة افران بجدة RnhpmJhTjQ
ReplyDeleteمكافحة حشرات بالاحساء
ReplyDelete43jYUqpIuU
دليل العناية بالمنزل والصيانة الذكية
ReplyDeleteتتطلب الصيانة المنزلية الناجحة وضع خطة دورية للتعامل مع كافة مرافق البيت، بدءاً من الاهتمام بالنظافة العامة وحتى صيانة شبكات المياه وأجهزة التكييف لضمان السلامة والراحة لجميع أفراد الأسرة.
لضمان أداء هذه المهام بفاعلية ودون هدر للوقت والجهد، يُنصح بالاعتماد على الخدمات المتخصصة وفق الترتيب التالي:
العناية الشاملة بالمنزل والمساحات السكنية:
مقال ممتع يجمع بين نصائح العناية اليومية والحلول العملية المبتكرة، يأخذ القارئ في رحلة لاستكشاف أسرار تحويل المنزل إلى واحة مريحة وصحية تُبهج النفس وتمنح أسرتك جوّاً فريداً من الهدوء والنظافة.
شركة تنظيف منازل بجازان
غسيل وصيانة المكيفات لرفع الكفاءة:
مقال شيق يستعرض آليات تحسين جودة الهواء وتوفير الطاقة بأسلوب مبسط، ويمنح القارئ نظرة عميقة على طرق الحفاظ على انتعاش بيته وكفاءة أجهزته بأقل جهد وأعلى جودة.
شركة تنظيف مكيفات بجازان
تنظيف وإزالة دهون أفران الغاز:
مقال ممتع يقدم خطوات ساحرة وأفكاراً ذكية للتخلص من أصعب الدهون والأوساخ، ليأخذك في تجربة مميزة لإعادة البريق واللمعان لمطبخك وجعله مكاناً آمناً ومشهياً لإعداد أشهى الوجبات.
شركة تنظيف افران غاز بجازان
تعقيم ونظافة خزانات المياه:
مقال يمزج بين التوعية الصحية والحلول التطبيقية النيرة، ليأخذ القارئ في جولة معرفية هامة حول طرق ضمان نقاء كل قطرة ماء واستدامة صحة العائلة بأسلوب سلس وممتع.
شركة تنظيف خزانات بجازان
معالجة انسدادات شبكات الصرف الصحي:
مقال عملي وسلس يناقش الأسباب والحلول الذكية لمشكلات انسداد الصرف، ويكشف للقارئ خطوات بسيطة تُجنبه الأعطال والمتاعب، مما يجعل القراءة خطوة أساسية لراحة بال دائمة.
شركة تسليك مجارى بجازان
الفحص المبكر عن تسربات المياه:
مقال ممتع يوضح أهمية الاكتشاف المبكر للمشكلات الخفية داخل المنزل بأسلوب ذكي مشوق، يُساعد القارئ على حماية بيته وتوفير ميزانيته بطريقة مبسطة تضمن السلامة والأمان.
شركة كشف تسربات المياه بجازان
مكافحة الآفات والحشرات:
مقال شائق يقدم استراتيجيات فعالة ووقائية للتخلص من الحشرات والمحافظة على بيئة صحية، يأخذ القارئ في رحلة معرفية تضمن له بيتاً آمناً وخالياً تماماً من أي إزعاج.
شركة مكافحة حشرات بجازان
32vctrk