" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label You tube. Show all posts
Showing posts with label You tube. Show all posts

Wednesday, May 11, 2016

මමයි ගුගලුයි - What Google Knows About You


ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවේ ඔයාලට විශේෂ දෙයක් අරගෙන මේකේ තියන සමහර දේවල් නම් ගොඩක් ය දැනටමත් දන්නවා ඇති ඒත් මගේ බ්ලොගයේ යාළුවන්ට දැන ගන්න ඔන්න මම පොස්ට් එකක් කළා මමයි ගුගලුයි - What Google Knows About You. හරි එහෙනම් කෙලින්ම වැඩේට බහිමු.

ඔයා මම අපි හැමෝම එදිනෙදා වැඩිම වතාවක් භාවිතා කරන වෙබ් අඩවිය ගූගල් නේ ඉතින් මේ ගුගල් සමාගමෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන් ඒ කියන්නේ අපි ගොඩක් වැඩ එකෙන් කරගන්නවා සර්ච් එන්ජින් ,ඊමේල්,මැප්,G+ වගේ ගොඩක් දේවල් ඉතින් මේ අපි කරන වැඩත් එක්කන් ගූගල් එක අපි ගැන දන්නේ මෙනවද කියලා ඔයාලා හිතුවද . එහෙනම් මෙන්න අද අපෙන් http://allsrilankans.blogspot.com/ වෙතින් මේ හැමදෙයක්ම පල්ලෙහා දීල තියන ලින්ක් වලට ගිහින් බලන්නකෝ එහෙනම්. ඔන්න අපි අදට ගියා අලුත් දෙයකින් නැවතත් හමු වෙමු.


  1. To see your search history: This will show you how much you search and what.
  2. To understand what ads the company shows you and why: You can adjust these ad settings and turn them off.
  3. To see what places Google knows you've gone to: Here, you can search by year, month, or day.
  4. To go through every piece of information the company has about you: Check out all your data from every single Google product you use by exporting it.
  5. To find out what Google products you're using: With this feature, you can see what products you've used and how much information (like docs or contacts) is in them.
  6. To look at what your search history on YouTube is like: Look at how many times you've actually listened to "Sugar" by Maroon 5 by glancing at your search history.
  7. To see what exactly you've given permission to: Ever just let some random website use your Google account to log in or do something else? You can see what those apps and sites are.
Share:

Thursday, December 18, 2014

මුහුණ පොතේ හෝම් පේජ් එකේ AUTOPLAY වෙන වීඩියෝ නවත්තමුද? ...


Facebook විසින් අළුතින් එකතු කරපු අංගයක් තමයි video auto play වෙන එක. video auto play වීම නිසා අනවශ්‍ය පරිදි data වැය වීමක් සිදුවෙනවා. ඇතැම් වෙලාවට එය කරදරයක් වීමේ අවස්ථාත් තියෙනවා.

පරිගණකය මතදී  video auto play වෙන එක නවත්වන්න පහත පියවර අනුගමනය කරන්න.
ඔබගේ Facebook ගිණුමට පිවිස settings  වෙත යන්න.

වම් පස ඇති videos යන්න මත ක්ලික් කරන්න.


ඉන් පසු ලැබෙන පිටුවෙහි Auto-Play Video යන්න Off ලෙස තෝරන්න.

මේ ආකාරයටම ඔයාගේ ෆෝන් එකෙත් SETTINGS වලට ගොස් VODEOS යන්න. ඉන් පසු එහි ඇති AUTOPLAY එකට ගොස් OFF කරන්න.
මෙන්න පල්ලෙහා තියන වීඩියෝ ටිකත් බලලම වැඩේ කරගන්නකො එහෙනම්,,,

ANDROID එකට,

APPLE එකට,




COMPUTER එකට,

Share:

Tuesday, August 12, 2014

Microsoft එකයි Apple එකයි TV Advertisement වලින් ගහගන්නේ මෙහෙමයි


ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවේ අලුත්ම නිව්ස් එකක් හොයාගෙන අද මම ඔයාලට කියන්න යන්නේ Microsoft සමාගමේ Surface Pro 3 ටැබ් එකයි Apple සමාගමේ MacBook Air එකයි TV Advertisements වලින්  එයාලගේ බඩු සංසන්දනය කරන විදිය. 

මන් පල්ලෙහා දීලා තියන වීඩියෝ තුනම Microsoft සමාගමෙන් හදපුවා කොහොමද කියලා ඔයාලම බලන්නකෝ. ඒ වගේම මේ උපකරණ දෙකට යන්න ඒ සමාගමේ සයිට් වලම ලිනක්ස් දීලා තියනවා එකටත් ගිහින් බලන්න. එහෙනම් අපි කැපුනා.




Share:

Saturday, June 29, 2013

අන්තර්ජාලයේ තියන ඕනෑම වීඩියෝ එකක් ගින්දර වගේ පට ගාලා බා ගමුද සොෆ්ට්වෙයා ඕනෙම නෑ No Software Needed


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් ආවේ. ඔයාලට සුපිරි නිව්ස් එකක් අරගෙන. මේක නම් හැබැයි ටිකක් පරණ නිව්ස් එකක් ඒත් දන්නේ නැති අයට දැන ගන්නයි , අමතක උන අයට මතක් කර ගන්නයි. තේරෙන භාෂාවෙන් යාලුවෝ එක්කන් බෙදා ගන්නයි ඔන්න මම ඔයාලට මේ කතාව කියන්නයි යන්නේ...

හරි.. ඔයාලා අන්තර්ජාලයේ ඉන්නකොට බොහෝ වෙලාවට වීඩියෝ එහෙම බලනවනේ ගොඩාක් අය දන්නා යු ටියුබ් වගේ ඒවා. ඉතින් මේ වගේ වීඩියෝ බාන්න ගියාම ගොඩාක් අයට ලොකු ලොකු ප්‍රශ්න මතු වෙනවා. ඉතින් මන් අද කියන්න යන්නේ ඔයාලට යු ටියුබ් ඒවා විතරක් නෙවේ ඕනෑම සයිට් එකක් තියන වීඩියෝ එකක් සොෆ්ට්වෙයා එකක් නැතුවම ලේසියෙන්ම බා ගන්නේ කොහොමද කියල කියලා දෙන්නයි.


හරි අපි එහෙනම් ඉස්සෙල්ලම බලමු යු ටියුබ් කොහොමද කරන්නේ කියලා.....

ඉස්සෙල්ලම YouTube එකෙන් අපිට Download කරගන්න ඕන video එක තියෙන පි‍ටුවට යන්න.  

උදා,
http://youtube.com/watch?v=enNlGZy3aZg


ඊලගට කරන්න තියෙන්නේ Address Bar එකේ youtube කියන වචනෙ ඉස්සරහින් SS කියල Type කරල enter කරන්න.

ssyoutube.com/watch?v=enNlGZy3aZg

ඊට පස්සේ ඉතින් අලුතින් මතුවෙන සයිට් එකේ ඔයාලට ඕන කොලිටියට ඩවුන් කරගන්න 



මෙන්න මේකයි යාලුවනේ මේ වෙබ් සයිට් එක. මෙන්න පල්ලෙහා තියනවා එයාලගේ ලෝගෝ එක.



මෙන්න තියනවා මේකෙන් ඩවුන් කරගන්න පුළුවන් අනිත් ඒවා.




මෙන්න මෙතන තියනවා ඒවා ඩවුන් කර ගන්නේ කොහොමද කියලා



එහෙනම් යාලුවනේ ඔන්න මේ වැඩෙත් මෙතනින් අවසන්. අයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමුවෙමු. ඔබට ජය......
Share:

Wednesday, October 17, 2012

ඔයාලගේ මොලේ සර්කිට් එක සොර්ට් කරගන්න ඕනෙද එන්න දැන්ම බලන්න

හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවා. ඔන්න මම දැන් ගෙනාවේ පොඩ්ඩක් විතර අමුතු ජාතියේ පොස්ට් එකක් ඒ කියන්නේ දැන් මම ඔයාලට කියන්න යන්නේ පොඩි වීඩියෝ කට්ටක් ගැන මේක පොඩි උනාට හරි බයානක වීඩියෝ එකක් කියලා තමයි මට මේක හම්බුන තැන තිබ්බේ. ඒ කියන්නේ මේක අපේ මොලේ අවුල් කරනවලු.. හි හි බය වෙන්න එපා. මේක English වලින් තියෙන්නේ එක නිසා ඔයාලත් බලන්නකෝ පොඩ්ඩක්.

මේකයි යාලුවනේ මන් නම් ඕක බැලුවා කිසි වෙනසක් උනේ නම් නෑ. මට ඉතින් ඔය ENGLISH කියන ජාතිය තේරෙන්නේ නෑනේ එක නිසා වෙන්න ඇති මන් නම් ඉතින් කට අරගෙන රූප ටිකනම් බැලුවා. තේරුණ කෙනෙක් ඉන්නවානම් අනේ තරහ නැතුව කියලා යන්න ආ... එහෙනම් අපි කැපුනා...

මේක ගැන විස්තරේ තිබ්බ විදියට නම් මෙන්න මෙහෙමයි තිබුනේ..

Her name is Gnesa, and her single “Wilder” is weirdly mesmerizing. Is this the worst thing ever or something that we just aren't ready to understand?


This Song Will Short-Circuit Your Brain



Share:

Sunday, January 22, 2012

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට අපේ සුබ පැතුම් !!! AllSriLankans


කාලෙකින් ලංකාව ගැහුව නියම මැච් එකක් බැලුවා...

අලුත් කොල්ලෝ නියමයි!!!
විශේෂයෙන් තමන් ගේ අන්තර්ජාතික ක්‍රිකට් ජීවිතේ මුහුන දීපු දෙවෙනි පන්දුවට 6ක් ගහලා මැච් එක දිනවපු සචිත්‍ර සහ තමන් ගේ කුලුදුල් අර්ධ ශතකය ගත්ත තිරිමාන්න... ශ්‍රී ලංකා ක්‍රිකට කණ්ඩායමට අපේ සුබ පැතුම් !





Share:

Tuesday, January 10, 2012

පිත්තල පංචායුද වීරවන්ස ගැරඬ්යෙක් වු වගයි.

පිත්තල පංචායුද වීරවන්ස ගැරඬ්යෙක් වු වගයි.


Share:

දුටු ගැමුණුට සමාන වු අපේ කාලේ හොටු ගැමුණු....

දුටු ගැමුණුට සමාන වු අපේ කාලේ හොටු ගැමුණු.... මෙන්න ලංකාවේ අපේ කාලේ දුටු ගැමුනුට උන අලුත්ම අකරතැබ්බිය..


Share:

අපේ මර්වින් සිල්වා ඇමතිතුමාගේ පාපෝච්චාරනය

අපේ මර්වින් සිල්වා ඇමතිතුමාගේ පාපෝච්චාරනය .. මෙන්න බලා ගන්න මර්වින් සිල්වා ගේ වැඩ මේ දවස් වල කියවන්නේ හීන්සැරය පොතලු..


Share:

Tuesday, January 3, 2012

තවම සිකරට් බොනවාද? එහෙනම් බලන්න.

යාලුවනේ ඔන්න මම දැන් අරන් අවේ අපේ කොල්ලන්ටම බලන්න වටින වීඩියෝ කට්ටක් අරගෙන අපෙ කෙල්ලොත් බැලුවට නම් කමක් නෑ හැබැයි වටින්නේ කොල්ලන්ට..

ඇපේ ඔය සිකරට් බොන සුද්ද සින්හලෙන් කියනවානම් Smoking කරන කොල්ලෝ ඉන්නවානම් පල්ලෙහා තියන වීඩියෝ කට්ට බලහල්ලකෝ ඉක්මනට.

දැන් වත් අපි John Player පරද්දවමු නේද?


Share:

අනුර එදිරිසින්හ VS පොඩි මල්ලි & චූටී මල්ලී

අනුර එදිරිසින්හ VS පොඩි මල්ලි චූටී මල්ලී අතර වෙච්ච කතා 2ක් එකට කරලා " කරලා" හදපු පොඩි වීඩියෝ කට්ටක් ආ... පල්ලෙහායින් බලලම ඉන්නකෝ එහෙනම්,., අපි ගියා...

Share:

ප්‍රතිඵලය දුටුවාම ඇඩෙනවා තනි ඇහැට

2011 වසරේ උසස්පෙළ ප්‍රතිඵල නිකුත්කිරීමේදී සිදුවූ දෝෂ සහගත සිදුවීම් පිලිබඳ සැකසුනු අපුරු ගීතයක් අප වෙත ලැබී තිබෙනවා.

"දිගු දෑස දුටුවාම" යන ගීතයේ තනුවට අනුව සිදුකර ඇති එම නිර්මාණය බලන්න පහතින්

පිස්සු හැදෙයි ආ.......



Lyrics-අනීවාරතේ aniwarathe.blogspot.com
Video-Nirotive indesign co-op
Vocal-undefined yet
Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ