" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Thursday, December 18, 2014

මුහුණ පොතේ හෝම් පේජ් එකේ AUTOPLAY වෙන වීඩියෝ නවත්තමුද? ...


Facebook විසින් අළුතින් එකතු කරපු අංගයක් තමයි video auto play වෙන එක. video auto play වීම නිසා අනවශ්‍ය පරිදි data වැය වීමක් සිදුවෙනවා. ඇතැම් වෙලාවට එය කරදරයක් වීමේ අවස්ථාත් තියෙනවා.

පරිගණකය මතදී  video auto play වෙන එක නවත්වන්න පහත පියවර අනුගමනය කරන්න.
ඔබගේ Facebook ගිණුමට පිවිස settings  වෙත යන්න.

වම් පස ඇති videos යන්න මත ක්ලික් කරන්න.


ඉන් පසු ලැබෙන පිටුවෙහි Auto-Play Video යන්න Off ලෙස තෝරන්න.

මේ ආකාරයටම ඔයාගේ ෆෝන් එකෙත් SETTINGS වලට ගොස් VODEOS යන්න. ඉන් පසු එහි ඇති AUTOPLAY එකට ගොස් OFF කරන්න.
මෙන්න පල්ලෙහා තියන වීඩියෝ ටිකත් බලලම වැඩේ කරගන්නකො එහෙනම්,,,

ANDROID එකට,

APPLE එකට,




COMPUTER එකට,

Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ