" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Saturday, June 29, 2013

අන්තර්ජාලයේ තියන ඕනෑම වීඩියෝ එකක් ගින්දර වගේ පට ගාලා බා ගමුද සොෆ්ට්වෙයා ඕනෙම නෑ No Software Needed


හායි යාලුවනේ ඔන්න මම අයෙමත් ආවේ. ඔයාලට සුපිරි නිව්ස් එකක් අරගෙන. මේක නම් හැබැයි ටිකක් පරණ නිව්ස් එකක් ඒත් දන්නේ නැති අයට දැන ගන්නයි , අමතක උන අයට මතක් කර ගන්නයි. තේරෙන භාෂාවෙන් යාලුවෝ එක්කන් බෙදා ගන්නයි ඔන්න මම ඔයාලට මේ කතාව කියන්නයි යන්නේ...

හරි.. ඔයාලා අන්තර්ජාලයේ ඉන්නකොට බොහෝ වෙලාවට වීඩියෝ එහෙම බලනවනේ ගොඩාක් අය දන්නා යු ටියුබ් වගේ ඒවා. ඉතින් මේ වගේ වීඩියෝ බාන්න ගියාම ගොඩාක් අයට ලොකු ලොකු ප්‍රශ්න මතු වෙනවා. ඉතින් මන් අද කියන්න යන්නේ ඔයාලට යු ටියුබ් ඒවා විතරක් නෙවේ ඕනෑම සයිට් එකක් තියන වීඩියෝ එකක් සොෆ්ට්වෙයා එකක් නැතුවම ලේසියෙන්ම බා ගන්නේ කොහොමද කියල කියලා දෙන්නයි.


හරි අපි එහෙනම් ඉස්සෙල්ලම බලමු යු ටියුබ් කොහොමද කරන්නේ කියලා.....

ඉස්සෙල්ලම YouTube එකෙන් අපිට Download කරගන්න ඕන video එක තියෙන පි‍ටුවට යන්න.  

උදා,
http://youtube.com/watch?v=enNlGZy3aZg


ඊලගට කරන්න තියෙන්නේ Address Bar එකේ youtube කියන වචනෙ ඉස්සරහින් SS කියල Type කරල enter කරන්න.

ssyoutube.com/watch?v=enNlGZy3aZg

ඊට පස්සේ ඉතින් අලුතින් මතුවෙන සයිට් එකේ ඔයාලට ඕන කොලිටියට ඩවුන් කරගන්න 



මෙන්න මේකයි යාලුවනේ මේ වෙබ් සයිට් එක. මෙන්න පල්ලෙහා තියනවා එයාලගේ ලෝගෝ එක.



මෙන්න තියනවා මේකෙන් ඩවුන් කරගන්න පුළුවන් අනිත් ඒවා.




මෙන්න මෙතන තියනවා ඒවා ඩවුන් කර ගන්නේ කොහොමද කියලා



එහෙනම් යාලුවනේ ඔන්න මේ වැඩෙත් මෙතනින් අවසන්. අයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමුවෙමු. ඔබට ජය......
Share:

2 comments:

  1. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි යාලුවා මේ පැත්තට ආවට..

      Delete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ