ඔන්න යාලුවනේ මම ආයෙමත් අවේ ඔයාලට අපේ ලංකාවේ කස්ටියට ගොඩාක් වැදගත් දෙයක් හොයාගෙන. මෙන්න මේකයි කතාව, අපි ඉතින් සිංහල උනාට අන්තර්ජාලයේදීත් ගොඩාක් වැඩ සිංහල කරාට අපිට ඉංග්‍රීසි නැතුවත් බෑනේ මොකද ඉංග්‍රීසි කියන්නේ මුළු ලෝකෙම පිළිගත්ත භාෂාවක් ඒ වගේම ලංකාවේ අපිට දෙමලත් නැතුව බෑ මොකද ලංකාවේ තියන ප්‍රදානම දෙවන භාෂාව ඉතින් මන් අද ඔයාලට දෙන්න යන්නේ අපේ සිංහල මෙන්න මේ භාෂා දෙකට Translate කරගන්න පට්ට සයිට් එකක් සහ සොෆ්ට් එකක්.
වැඩි කතා ඕනේ නෑ මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් එක සහ ස්ක්‍රීන් ෂොට් එකක් සයිට් එකට ගිහින්ම බලන්නකෝ.
ඒ වගේම මේකේ සොෆ්ට් එකකුත් අපිට ඩවුන් කරන් ඕෆ් ලයින් යුස් කරන්නත් පුළුවන් සොෆ්ට් එක දවන් කරගන්න පල්ලෙහා තියන ලින්ක් එකින් යන්න
මේකේ වචන දැනට 26300 පමණ තියනවා. අප්ඩේට් එක නිතර සිද්ද වෙන හින්දා ඔයාලා බය වෙන්න එපා මොකද මේක රජයෙන් අනුමැතිය ඇතිව කරන දෙයක් මේක කරන ඇය ගැන පල්ලෙහා විස්තර තියනවා.
හරි එහනම් අපි දැන් කපෙන්නම් . අයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු ඔබට ජය.
කොහෙන් උනත් ලස්සනට උස්සල තියෙනවා :D ඔහොම යං .....
ReplyDeleteමට හම්බුනා සයිට් එක ගැන මගේ බ්ලොග් එකේ ලියන්න මම කොපි කරන්න ඕනෙද.,., ඕනෑම කෙනෙකුට ඕනෑම එකක් ලියන්න පුළුවන් මගේ බ්ලොග් එක කියවන අය ඒක කියවයි මේ නිව්ස් එකම තව ඕනෑම බ්ලොග් එහෙක තියෙන්න පුළුවන්. එක පත්තරයක තියන නිව්ස් එකක් අනිත් ඒවගෙත් තියෙන්නේ ලස්සනට උස්සලා වෙන්න ඇති .,.,. :p
DeleteWoah! I'm really enjoying the template/theme of this website.
ReplyDeleteIt's simple, yet effective. A lot of times it's very difficult to get that "perfect balance" between usability and
visual appeal. I must say that you've done a very good job
with this. Also, the blog loads super quick for me
on Firefox. Excellent Blog!
my website LiveJasmin []