" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Saturday, June 29, 2013

ලංකාවේ අපිට අපේ භාෂා තුනෙන්ම ශබ්ද කෝෂයක් ත්‍රි භාෂා Dictionary


ඔන්න යාලුවනේ මම ආයෙමත් අවේ ඔයාලට අපේ ලංකාවේ කස්ටියට ගොඩාක් වැදගත් දෙයක් හොයාගෙන. මෙන්න මේකයි කතාව, අපි ඉතින් සිංහල උනාට අන්තර්ජාලයේදීත් ගොඩාක් වැඩ සිංහල කරාට අපිට ඉංග්‍රීසි නැතුවත් බෑනේ මොකද ඉංග්‍රීසි කියන්නේ මුළු ලෝකෙම පිළිගත්ත භාෂාවක් ඒ වගේම ලංකාවේ අපිට දෙමලත් නැතුව බෑ මොකද ලංකාවේ තියන ප්‍රදානම දෙවන භාෂාව ඉතින් මන් අද ඔයාලට දෙන්න යන්නේ අපේ සිංහල මෙන්න මේ භාෂා දෙකට Translate කරගන්න පට්ට සයිට් එකක් සහ සොෆ්ට් එකක්. 

වැඩි කතා ඕනේ නෑ මෙන්න පල්ලෙහා තියනවා ලින්ක් එක සහ ස්ක්‍රීන් ෂොට් එකක් සයිට් එකට ගිහින්ම බලන්නකෝ.



ඒ වගේම මේකේ සොෆ්ට් එකකුත් අපිට ඩවුන් කරන් ඕෆ් ලයින් යුස් කරන්නත් පුළුවන් සොෆ්ට් එක දවන් කරගන්න පල්ලෙහා තියන ලින්ක් එකින් යන්න



මේකේ වචන දැනට 26300 පමණ තියනවා. අප්ඩේට් එක නිතර සිද්ද වෙන හින්දා ඔයාලා බය වෙන්න එපා මොකද මේක රජයෙන් අනුමැතිය ඇතිව කරන දෙයක් මේක කරන ඇය ගැන පල්ලෙහා විස්තර තියනවා.


හරි එහනම් අපි දැන් කපෙන්නම් . අයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු ඔබට ජය.
Share:

3 comments:

  1. කොහෙන් උනත් ලස්සනට උස්සල තියෙනවා :D ඔහොම යං .....

    ReplyDelete
    Replies
    1. මට හම්බුනා සයිට් එක ගැන මගේ බ්ලොග් එකේ ලියන්න මම කොපි කරන්න ඕනෙද.,., ඕනෑම කෙනෙකුට ඕනෑම එකක් ලියන්න පුළුවන් මගේ බ්ලොග් එක කියවන අය ඒක කියවයි මේ නිව්ස් එකම තව ඕනෑම බ්ලොග් එහෙක තියෙන්න පුළුවන්. එක පත්තරයක තියන නිව්ස් එකක් අනිත් ඒවගෙත් තියෙන්නේ ලස්සනට උස්සලා වෙන්න ඇති .,.,. :p

      Delete
  2. Woah! I'm really enjoying the template/theme of this website.

    It's simple, yet effective. A lot of times it's very difficult to get that "perfect balance" between usability and
    visual appeal. I must say that you've done a very good job
    with this. Also, the blog loads super quick for me
    on Firefox. Excellent Blog!

    my website LiveJasmin []

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ