" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Saturday, October 6, 2012

Mark Zuckerberg අයියගේ (මාමාගේ) අලුත්ම කෝලම



හායි යාලුවනේ ඔන්න මම ආයෙමත් අවා මට මේ දැන් ලැබුණු හොට් නිව්ස් එකක් අරගෙන. ඔයාලා හැමෝම දන්නවානේ ඔය උඩ ඉන්න අයියාව නැත්තම් මාමාව හි හි. මෙයාට තමයි කියන්නේ Mark Zuckerberg කියලා ඒ කියන්නේ මෙයා තමයි අපි හැමෝම වගේ පොඩ්ඩක්වත් නොදන්න මුහුණ පොත එහෙමත් නැත්තම්  Facebook එකේ අයිතිකාරයා මුහුණ පොත හදපු කෙනා. ඉතින් අද මම කියන්න යන්නේ මෙයා ගැනනම් නෙවේ මෙයාගේ අලුත්ම වැඩේ ගැන. අපි බලමුද එහෙනම් මේ මොකක්ද කියලා.

පහු ගිය සතියේ මුහුණ පොතේ සමගජිකයන්ගේ ප්‍රමාණය අලුත්ම වාර්තාවක් තිබ්බා. ඉතින් ඒ උත්සවය මෙයාලා ජයටම සමරලා තියනවා. ඉතින් එදා මෙයා කියලා තියනවා මෙයාගේ ඊළඟ බලාපොරොත්තුව. හි හි මොකක් වෙයිද නේද? හ්ම්ම්ම්ම්ම් ඉතින් එදා එය කියලා තියන් විදියට මෙයාගේ ඊළඟ Plan එක Search Engine එකක් හදන්න.  කොහොමද වැඩේ. 


ඔයාලා හැමෝම දන්නවානේ දැනට Search Engine බොහොමයක් තිබ්බට ප්‍රදානම හොඳම පහසුම වැඩිම Users ලා ඉන්නේ Google එකට කියලා. ඉතින් මේ Facebook Search Engine ඒක මෙයාලා නිර්මාණය කරන්නේ Google ඒකත් එක්ක තරගෙට. හපොයි කොහොම තියෙයිද නේද... ?? 

දැනට සමාජ ජාල අතරින් හොඳම ප්‍රසිද්දම සයිට් ඒක තමයි Facebook ඉතින් මේකත් එක්ක තරගෙට Google සමාගම G+ හැදුවා. ඒකට උත්තරයක් විදියට වෙන්න ඇති දැන් Facebook සමගම ඔන්න Google එකට තරගයක් දෙන්න Facebook Search Engine එකක් හදන්නයි යන්නේ.

අනේ ඉතින් මේ පුංචි රටේ ඉන්න අපිට මොකද නේද? ඔය කව්රු මොනවා කරත් ඒ කරන එකක් දිහා බලන් පාඩුවේ ඉමු. අපේ රටේ අයට පුළුවන් මේ බොරු කාර දේශපාලන කපටියෝ කියන ඒවා අහලා ඒවාට රැවටී රැවටී ඉන්න විතරයි. අලුත් දෙයක් කරන්න අලුත් දෙයක් හිතන්න ඕනේ නෑ. වෙනස් විදියකට හිතන්න අපේ ය දන්නේ නෑ. හැමදාම එකම දේ ඉතින් එකම තැන පල වේවි ඉන්නවා. ඊට පස්සේ පිටරටින් ගේනවා කියලා බයිනවා, හ්ම්ම් ඕන දෙයක්.. අනේ මන්දා. ඔන්න යන්න කලින් මට මතක් උන පොඩි සින්දු කෑල්ලක් දාගෙනම යන්නම්.......
වෙන ඕන දෙයක් වෙච්චාවේ - අහස කඩාගෙන වැටුනාවේ

ගණන් ගන්න එපා ඕව සුළු දේවල්- හිනා වෙලා අපි ඉමු ඔහේ........//
Share:

4 comments:

  1. දැන් බුකියෙ ජීමේල් ඇඩ්‍රස් පෙන්වන්නෙ නෑ නේද? ෆේස්බුක් මේල් එකක් කියලා එකක් තමා පෙන්වන්නෙ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් යාලුවා.. දැන් ඉන්ෆෝ වල අපේ ඊ මේල් එක පෙන්නන්නේ නෑ. එ වෙනුවට එයාලගේ මේල් එකක් පෙන්නන්නේ.. බොහොම ස්තුතියි යාලුවා මේ පැත්තේ ඇවිත් කොමැන්ටුවක් දැම්මට.

      Delete
  2. හ්ම්ම්..ස්තුතියි අලුත් විස්තරයට..හැමදාමත් අලුත් සොයාගැනීම් තවත් අලුත් වෙනවා..

    ReplyDelete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ