" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label Sri Lanka. Show all posts
Showing posts with label Sri Lanka. Show all posts

Tuesday, March 14, 2023

සාමාන්‍ය තොරතුරු තාක්ෂණය චිභාගය 2019/2020/2021/2022 - GIT EXAM


සුභ දවසක් වේවා අපේ බ්ලොග් එකට ආපු අපේ දරු දැරියන්ට !!! ඔන්න ඉතින් මේ දවස් වල අපේ උසස් පෙළ දරුවන්ට තියන ලොකුම ප්‍රශ්නය GIT Exam එකට පොඩි උදව්වක් කරන්න තමයි අද අපි මේ වැඩේ කරන්නේ. දැන් අවුරුදු 4කින් මේ විභාගය තිබ්බ නැති නිසා මේ පාර ඒ අවුරුදු 4ම දරුවන්ට එකවර ලිඛිත විභාගයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඉතින් මේ විභාගය ගැන කියනවා නම් මේ විභාගය 2017 වෙනකන් ලිඛිත ආකාරයට තිබ්බ විභාගයක්. එතනින් පස්සේ 2018 අවුරුද්දේ මේක පැවැත්වුයේ Online ආකාරයට ඉතින් රටේ තිබ්බ අස්ථාවර බව නිසා එතනින් එහාට මේ විභාගය තිබ්බෙම නෑ. කෙසේ හෝ නැවතත් මේ විභාගය ලිඛිත ආකාරයට මේ එන 18 වෙනි සෙනසුරාදා තියෙන නිසා අපේ දරුවන්ට GIT විභාගයට පොඩි උදව්වක් කරන්න මේ පොස්ට් එක දාන්න හිතුවා. එහෙනම් හැමෝම අනිවාර්යෙන්ම මේ විභාගයට මුහුණ දීලා ඉහල ප්‍රතිපලයක් ගනී කියල අපි බලාපොරොත්තු වෙනවා . හැමෝටම ජය වේවා !!!  

ගුරු අත්පොත ලබා ගැනීමට - ඔබට අවශ්‍ය සියලු සටහන් මෙහි ඇතුලත්

Online නව ප්‍රශ්න පත්‍ර රටාව - මෙතනින් ගිහින් බලා ගන්න

විෂය නිර්දේශ ලබා ගැනීමට - 2009 සිට පැරණි / 2017 සිට නව (ONLINE)

GIT Exam එක Online තිබ්බ විදිය බලාගන්න - මේකට ගිහින් ඔබට ගිණුමක් සාදා උත්සහ කරන්න

මිනුවන්ගොඩ කලපයේ GIT පොත 

රත්නපුර කලාපයේ බහුවර්ණ ප්‍රශ්ණ පොත

GIT වැඩ පොතක්

GIT සම්පුර්ණ Note එකක්

GIT HTML නොට් එකක්

පසුගිය ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමට පහලට යන්න ... 

විෂය නිර්දේශයට අදාල පාඩම් - 

1. පරිගණකය හඳුනා ගැනීම

ඉගෙනුම් ආධාරක - 1

2. පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිත කරන ක්‍රම

ඉගෙනුම් ආධාරක - 1

3. මෙහෙයුම් පද්ධති

ඉගෙනුම් ආධාරක - 1

4.එදිනෙදා ජීවිතයේ කාර්යයන් සඳහා සඳහා යෙදවුම් මෘදුකාංග

ඉගෙනුම් ආධාරක - 1 2 3 4

5.බහු මාධ්‍ය භාවිතය

ඉගෙනුම් ආධාරක - 1

6.අන්තර්ජාලය

ඉගෙනුම් ආධාරක - 1

7.බහු මාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය

ඉගෙනුම් ආධාරක - 1

8.දිවි මග ජය ගැනුම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

ඉගෙනුම් ආධාරක - 1

මීට අමතරව පහත සබැදි ඔබගේ අවශ්‍යතාවය මත භාවිතා කරන්න. 

ඉංග්‍රීසි - සිංහල - දෙමළ GIT ශබ්ද කෝෂය - English Sinhala Tamil GIT Glossary

පසුගිය ප්‍රශ්න පත්‍ර ලබා ගන්න -

2018 - Online

2017 - නව විෂය නිර්දේශය 

2016

2015

2014

2013

2012

2011

2010

2009 - පැරණි විෂය නිර්දේශය 

2008

2007

2006

2005

2013 -2017 දක්වා GIT උත්තර පත්‍ර

දෙමළ මාධ්‍ය සිසුන් මෙම අඩවිය භාවිතා කරන්න

මේ පිටුව බුක්මාර්ක් දාලා තියා ගන්න ඉස්සරහට තව නෝට්ස් සහ මොඩල් පේපර්ස් ටිකක් දෙන්න හිතන් ඉන්නවා. එහෙනම් අදට අපි නවතිනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. 

Share:

Sunday, December 13, 2020

ලංකාවේ පුංචි කෞතුකාගාරය - අරුම පුදුම දේවල් ගොඩාක් තියන අනිවාර්යෙන්ම ඔබ යන්නම ඕනේ - Padeniya Antiques

ලෝකේ වටේම තියෙන අරුම පුදුම දේවල් ගොඩාක් අපිට මේ තැනට ගිහින් බලාගන්න පුළුවන්.පරණ බඩු වගේම වටිනා කියන වෙනත් දේවලුත් මේ කියන තැන තියනවා. පරණ පිත්තල බඩු, පුස්කොල පොත් , බිත්ති ඔරලෝසු , අධ්‍යාපනික වටිනා පොත් සහිත පුස්තකාලයක් , සංගීත භාණ්ඩ, කැමරා වර්ග, ග්‍රැමෆෝන්, රෙදි මහන මැෂින් , පරණ ටෙලිෆෝන් , කඩු ,දුනු, ආදී තවත් ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. පාදෙණිය මහතාව හමුවීමට වීඩියෝවේ ඇති දුරකථන අංකය හා සම්බන්ධ වන්න පුළුවන් .

වීඩියෝව මෙතනින් බලන්න

Share:

Monday, October 24, 2016

රැම් එකෙයි හාඩ් එකෙයි මදර් බෝර්ඩ් එකෙයි සීරියල් ටික ඩොස් වලින් හොයා ගමුද


Get serial number for RAM, Motherboard, Hard-disk


හරි ඔන්න යාලුවනේ මම අද ආවේ ඔයාලට තවත් වටිනා කියන පෝස්ටුවක් අරගෙන. මේක ගැන කියනවනම් ඔයාලා හැමෝම දන්නවනේ අපේ පරිගණකයේ ගොඩාක් දෘඩාංග කොටස් තියනවා ඉතින් මේවගෙන් සමහර ඒවා සිස්ටම් එක ඇතුලේ තියෙන්නේ ඔන්න මම අද කියලා දෙන්න යන්නේ මේ සිස්ටම් එක ඇතුලේ තියන කොටස් වල සීරියල් ටික මැෂින් එක ගලවන්නේ නැතුව බලාගන්න විදිය ඔයාලත් කරලා බලන්නකෝ එහෙනම්.

මම මේ පොස්ටුව විශේෂයෙන්ම හැදුවේ පරිගණක විද්‍යාගාර භාර ගුරුවරුන්ට. අලුත් තාක්ෂණික විද්‍යාගාරයේ පොත් සම්පුර්ණ කරද්දී ඕන වෙයි. ඉතින් මැෂින් එක ගලවලා දඟලල හොයන්න දෙයක් නෑ මෙන්න මැෂින් එක ON එකේ තියෙද්දීම ඩොස් වලට ගිහින් බලාගන්න.

This post explains how to find serial number for various hardware devices – RAM, Hard disk, Motherboard, CD Rom on a computer. We can use WMIC command to find this information.  These commands can be executed from Windows command prompt.

එහෙනම් මුලින්ම ඔයාලා රන් බොක්ස් WIN+R එකට ගිහින් CMD කියලා ගහලා DOS (Command Comport) වලට යන්න.

Get serial number of RAM chips.
wmic memorychip get serialnumber

This command lists serial number for each RAM module installed on the computer. Example below.

Example:
c:\>wmic memorychip get serialnumber
SerialNumber
91AB9A10
9EBD9A10

Get serial number for hard disks
wmic diskdrive get serialnumber

Example:
c:\>wmic diskdrive get serialnumber
SerialNumber
FR3AG13032430BC13S

Get serial number for mother boards
wmic baseboard get serialnumber

Get Serial number for cdrom drive
wmic cdrom where drive='d:' get SerialNumber

Replace ‘d:’ with the drive letter for the cdrom on your computer. You get error ‘No Instance(s) available’ if you don’t have CDROM drive on your computer.

Example:
c:\>wmic cdrom  get SerialNumber
No Instance(s) Available.

Share:

Monday, June 13, 2016

රජ වෙන්න නොවේ මේ වෑයම ජය ගන්න "Buy by MiCrSoFt Bye LinkedIn"


හායි යාලුවනේ ඔන්න මම දැන් ආයෙමත් ආවේ අලුත්ම නිවුස් එකක් හොයාගෙන. අපි හැමෝම දාන්න මයික්‍රොසොෆ්ට් එක ඔන්න LinkedIn  එකත් මිලට අරගෙන . ඒ කියන්නේ ලෝකේ තියන තවත් ජනප්‍රිය සමාජ ජාලයක් අපි බලමුකෝ මෙයාලා මොකටද එන්න හදන්නේ කියලා. මෙයාලා මේක අරං තියෙන්නේ $ බිලියන 26.2 කට හිත ගන්න පුළුවන්නේ. හරි එහෙනම් මෙන්න තවත් විස්තර මෙතන තියනවා.

Microsoft CEO Satya Nadella explained that the acquisition will have a huge benefit for the firm.

“The LinkedIn team has grown a fantastic business centred on connecting the world’s professionals,” he said.

“Together we can accelerate the growth of LinkedIn, as well as Microsoft Office 365 and Dynamics, as we seek to empower every person and organisation on the planet.”




මෙන්න මේකේ තවත් විස්තර වීඩියෝ එකක් ...


Share:

Saturday, May 28, 2016

What Are Different Types Of WLAN Authentication — Basics Of Networking


When a wireless network is deployed, authentication is the first thing that needs to be done before connecting it to devices. So, It is important to know the different aspects of the authentication methods. However, authentication should not be mistaken with the authorization. 

Authentication is a process by which the identity of a user is verified by using some sort of credentials. On the other hand, authorization is more like authorizing a person to use the resources. Thus, in the most of the cases, authentication precedes authorization.
As far as authentication is concerned,  there are mainly three types of WLAN authentication methods that are used today:

  • Open authentication
  • shared authentication
  • EAP (Extensible Authentication Protocol) authentication

Open Authentication:

When a wireless network is deployed, a user knows about the particular network using its Service-Set Identifier (SSID). SSID, in simple terms, can be thought of as a wireless network identifier which is continuously broadcasted by the wireless network.

If you are really interested in knowing the different SSIDs your machine can see, then type the command below:

“netsh wlan show networks”

And it would look something like this:


Here, you can see a list of SSIDs as well as authentication types of those SSIDs. So, in the open authentication, if the device knows the SSID, it can directly join the network.

Shared Authentication:

The shared authentication method is more secure than the open authentication. However, the shared authentication is basically employed on the individual and small business levels. A shared key, also known as Pre-Shared Key (PSK), is shared between the two parties. When the device tries to connect to that network, it puts in the key and if that matches, then the device is allowed onto the network.

Extensible Authentication Protocol (EAP):

EAP is the last types of WLAN authentication method, but the most secure authentication process of all. That’s why EAP is also deployed at the enterprise level along with an authentication server. A user logs into the wireless network using a variety of credential options.

Share:

Friday, May 27, 2016

How To Test Your Internet Speed With Fast.com — Simplest Internet Speed Test By Netflix


Fast.com is a simple internet connection speed test tool launched by Netflix. It tells you the real-time download speeds and gives you a link to compare your results with the famous Ookla’s Speedtest.net. Netflix says that it measures your current download speed by performing a series of downloads from Netflix servers.

Are you tired of your ISP’s deception and the slow internet connection speed? Well, you have an option of checking your connection speed and filing a complaint. To check the internet connection speeds, numerous broadband tests are available and they have their own specialties.

While many of you might be using Ookla’s Speedtest from time to time, Netflix is here with the simplest internet connection speed test ever called fast.com. They also give the option to compare your results with Ookla internet connection speed test.

As you visit the newly released service, you see a minimal interface that just measures your internet service provider’s download speed. After a few seconds of the test, the results are right in front of you in huge digits.

Unlike Ookla’s test, fast.com shows no ads and is designed by Netflix to check your download speeds if you are facing any streaming issues with your ISP.

How to take Fast.com internet connection speed test?

As I earlier said, you just need to visit Fast.com and your test automatically starts. If you want to check the internet connection speed once more, you need to hit the reload button and the test starts again.

Fast.com measures your current download speed by performing a series of downloads from Netflix servers. “This consumer speed test is different than our Netflix ISP Speed Index. Fast.com measures your personal Internet connection at any given time,” the Netflix website writes.

Earlier in May, Netflix also introduced a tool to help the users control how much data they use.

Fast.com vs Ookla Speedtest.net results:

I decided to take both Fast.com and Ookla Speedtest and there was a surprising difference between those. While Speedtest.net recorded a download speed of 40-60 Mbps, Fast.com’s result  was stuck around 10 Mbps.


Go ahead, take the both internet connection speed tests, 



Share:

Monday, May 23, 2016

The Computer Hardware Chart: Can You Identify Your PC’s Parts?


ඔන්න යාලුවනේ මම අද ආවේ ඔයලට පරිගණක දෘඩාංග පිලිබඳ පොඩි ෆොටෝ ටිකක් අරගෙන ඔයාලත් බලන්න මේවා දැකල තියනවද අඳුන ගන්න පුලුවන්ද කියල ...





Share:

Sunday, May 22, 2016

Check Windows Hardware And Fix Issues Using This Useful System Tool


There are different ways to know the hardware details of a computer but Hwinfo can tell you a lot more than any other software of the same kind. It also gives real-time information and suggests you driver updates as well to keep your PC healthy.

Before buying a laptop or a personal computer, we mostly check its configurations including hardware such as RAM, ROM, screen size, clock speed etc. But, there is much more to the basic knowledge of a computer hardware.
If you are interested in knowing about your system’s hardware health or you are particularly interested in knowing about the details of different kind of hardware your computer has, you can use this tool called Hwinfo.


There are two versions of this tool:

Hwinfo 32 for 32-bit system and,
Hwinfo 64 for 64-bit system

Hwinfo 32 has been the legacy version of this software and it has been there around for years. However, they have just launched Hwinfo 64 for 64-bit system’s hardware information.

You can either download and install this software or you can run it as a portable program. So, once you have installed it and run it, you can know about the various components of your computer like the central processor, motherboard, memory, video adapter, drive, ports, network and much more.


Share:

Saturday, May 21, 2016

Samsung’s Foldable Display Phone Coming In 2017


Samsung fans will be surprised to know that the smartphone maker will release 5 flagship phones. One of these five devices will be Samsung Galaxy X — the company’s much talked about foldable screen smartphone. It’s expected that Galaxy X, based on the Project Valley, will fold just like a wallet.

With the continuously expanding smartphone market, technology companies are now releasing more than one flagship handsets each year. The same is true is for the Korean technology giant Samsung.

According to a new report of Sammobile, Samsung is planning to release five flagship devices in the upcoming year i.e. 2017.



Out of these highly anticipated devices is Samsung Galaxy X — the device which we called Samsung Galaxy Flex. The reports tell us that Galaxy X will come with a foldable display with a 4K display.

Earlier in the September 2015, we got to know about Samsung’s foldable display project that was being dubbed Project Valley.

It’s being hoped that this much-anticipated smartphone will be foldable like a wallet, making it easier to carry in the pocket.

Including Samsung Galaxy X, here’s the list of all 5 flagship devices:
  1. Samsung Galaxy X
  2. Samsung Galaxy S8
  3. Samsung Galaxy S8 Edge
  4. Samsung Galaxy Note 7
  5. Samsung Galaxy Note 7 Edge

All the smartphones, apart from Galaxy X, will feature QHD Super AMOLED displays. While Galaxy X will feature PenTile subpixel arrangement, other phones will come with RGB subpixel arrangement.

The report mentions that Galaxy S8 and Galaxy S8 Edge will hit the market in the first half of 2017 and the Note devices will come in the second half.
Share:

Sunday, May 15, 2016

අම්මා ගහයි මෙන්න දෙකට නමලා සාක්කුවට flexible phone


මෙන්න තවත් නිවුස් එකක්. Sci-fi tech arrives with this flexible phone with 3D holographic screen. මෙන්න මේ ගැන තවත් විස්තර සහ වීඩියෝව.

he future of gadgets is filled with flexible and holographic technology. At least that's what sci-fi movies and the super-smart geeks in science labs developing the future keep telling us.

Researchers at Queen's University's Human Media Lab have created what they call the world's first flexible holographic smartphone. The Android-based smartphone prototype is called the HoloFlex.

When the HoloFlex is bent, the full HD (1,920 x 1,080) touchscreen is capable of displaying a glasses-free 3D image. A bend sensor inside lets users manipulate objects on the z-axis, adding three-dimensional depth input.



"HoloFlex offers a completely new way of interacting with your smartphone," writes Dr. Vertegaal, one of the researchers involved with the project. "It allows for glasses-free interactions with 3D video and images in a way that does not encumber the user."



There are several useful use cases for bendable holographic technology. In the video above, a user is able to manipulate a handle and re-orient it on a 3D model of a teapot. Other uses include bending the screen to control Angry Birds and using the phone's depth camera to initiate a holographic video conference.

"When bending the display users literally pop out of the screen and can even look around each other, with their faces rendered correctly from any angle to any onlooker," says Dr. Vertegaal.




The phone has respectable specs, including a 1.5GHz Qualcomm Snapdragon 810 processor and 2GB of RAM.

The HoloFlex is still a prototype, but even so, it's already showing promise. Maybe a Star Wars-like reality filled with paper-thin, hologram-projecting devices is what the future of smartphones will look like after all.

Share:

Wednesday, May 11, 2016

මෙන්න මොකද ඇප් එක දැන් කොම්පු ටරේටත් --> WhatsApp for Windows & Mac - ALLSRILANKANS.BLOGSPOT.COM


හායි යාලුවනේ ඔන්න අපි අදත් ආවේ හොට නිවුස් එකක් අරගෙන. ඔයාලා හැමෝම දන්නවනේ WhatsApp ගැන ඉතින් අපි මේක මේ වෙනකන් භාවිතා කරේ ෆෝන් එකේ විතරයි. මැෂින් එකේ භාවිතා කරා නම් ඒ කරේ වෙබ් අඩවියකට ගිහින් ඒ වෙබ් පිටුවේ ඉඳගෙන. ඉතින් ඔන්න අද WhatsApp එක ඔයාලගේ මැෂින් එකට සොෆ්ට්වෙයා එකක් විදියට ඩවුන් කරගෙන භාවිතා කරන්න පුළුවන් වෙලා. හරි එහෙනම් ඔන්න පල්ලෙහා දීලා තියන ලින්ක් වලින් ගිහින් බලන එහෙනම් අපි ගියා. 





Share:

Tuesday, May 3, 2016

ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා .. නිදා ගන්න අලුත්ම විදිය SleepPhones.


හායි යාලුවනේ ඔන්න මම අද ආයෙමත් ආවේ ඔයාලට අලුත් නිවුස් එකක් හොයාගෙන , ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා ඔව් ඉතින් මේ පොස්ට් එකෙන් මන් කියන්න හදන්නේ ඔයාලට නිදා ගන්න අලුත්ම විදියක් ගැන. මේ පරිගණක යන්ත්‍ර නිසා දැන් කාලේ තියන ලොකුම ප්‍රශ්නය තමයි රෑට නින්ද නොයාම. සමහර අයට සින්දුවක් ඕනේ නැත්තම් රේඩියෝ එක දානවා. ඔන්න මම අද දෙන්න යන්නේ ඔයාලට මෙන්න මේ ප්‍රශ්නයට විසඳුමක්   SleepPhones.  මෙන්න විස්තරය ,

What are SleepPhones®?

SleepPhones are the world's most comfortable headphones for sleeping. The luxuriously soft headband contains thin removable speakers to play any type of music, audiobooks, meditation, white noise, or talk radio. It plugs into any audio device with the standard 3.5mm (1/8 inch) headphone jack. Regular headphones and ear buds are simply not comfortable to wear all night long. SleepPhones are fully padded with nothing sticking into the ears and comfortable even for side sleepers. Lightweight, washable, hypoallergenic, and RoHS/CE compliant with the highest standards for electronics, SleepPhones come with a 1 year manufacturer's warranty and satisfaction guarantee.   More than 9 out of 10 customers would recommend SleepPhones to a friend.

හරි මෙන්න එහෙනම් ලින්ක්ස් ටික ඔයාලට මේක සල්ලි දීලා ගන්න ඕනේ නෑ මට  FREE MP3 6ක්ම හම්බ උනා. ඔන්න ඊයේ රෑ මන් පොඩි ට්‍රියි එකක් දැම්ම වැඩේ සාර්ථකයි . එහෙනම් ඔයාලත් ගිහින් බලන්න අපි ගියා . ආයෙමත් අලුත් නිවුස් එකකින් ඉක්මනින්ම හමු වෙමු.







Share:

Friday, April 29, 2016

ඔන්න Windows 10 වල ඇනවසරි එකට එයාලගේ අලුතම අප්ඩේට් එකේ සුපිරි වැඩ ටිකක්


හරි ඔන්න මම ආයෙමත් ආවේ ඔයාලට අලුතම අලුත් නිවුස් එකක් හොයාගෙන  අද මම කියන්න යන්නේ මයික්‍රොසොෆ්ට් ලගේ අලුතම ජනේලේ අලුත්ම අප්ඩේට් එක ගැන විස්තර ටිකක් අරගෙන. අනිත් අප්ඩේට් වගේ නෙවෙයි මේ අප්ඩේට් එක තමයි වින් ටෙන් එකේ ඉස්සරහට එන සමර් එකේ එයාලගේ ඇනවසරියට අපිට දෙන්න හදන අප්ඩේට් එකට මුල පුරන අප්ඩේට් එක මෙන්න අලුත්ම ඩෙස්ක්ටොප් එක 


මෙන්න අලුත්ම ස්ටාර්ට් මෙනුව


Share:

Thursday, December 17, 2015

ටච් නැති ඕන පුයුටරයක් ටච් කරමුද ? Turns any Computer into a Touchscreen ..



හරි ඔන්න යාලුවනේ ආයෙමත් ගොඩ දවසකින් මන් බ්ලොග් එක පැත්තේ ආවේ තවත් හොට්ම හොට් නිව්ස් එකක් හොයාගෙන. ටච් නැති ඕන පියුටරයක් කාච කරන්න. පුයුටර් කිව්වේ මේ අපි කව්රුත් දන්නා කොම් පියුටර් හොඳද? 

හරි එහෙනම් මන් මෙහෙම පටන් ගන්නම් අලුතින් එන ගොඩක් ලැප්ටොප් වල ටච් වැඩ කරන්න තමයි හදලා තියෙන්නේ අවාසනාවට ලංකාව වගේ රටක ඉන්න අපි හැමෝටම අලුතින් එන එන තාක්ෂණයත් එක්ක වැඩ කරන්න බඩු ගන්න බෑනේ අපි ඉතින් ලැපක් අරන් ඒක මැරෙනකන්ම පට්ට ගහනවනේ අවුරුදු 5 , 6 ක්ම ඉතින් අද මම ආවේ ඔයාලගේ ටච් නැති ලැප් එක ටච් කරන්න පුළුවන් විදියට හද ගන්න පුළුවන් පොඩි ටුල් එකක් ගැන කියන්න . එහෙනම් මෙන්න පල්ලෙහා විස්තර තියෙනවා ඕන අය ඉන්නවා නම් දැන්ම ඕඩර් එකක් දාල තිය ගන්න එහෙනම් අපි ගිය. අලුත්ම දෙයක් එක්ක ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු.
A lot of laptops these days are moving toward having a touch screens. It's nice to have that functionality for certain tasks, but if your notebook doesn't already have that technology built-in, you're left out in the cold. However, Neonode has announced a new device that can bring touch technology to virtually any computer.

The Neonode AirBar is a small bar that attaches magnetically to the bottom of your computer's display. When plugged into an available USB port, it begins emitting invisible light that can be used to track movements and gestures, which are translated into corresponding inputs. Essentially, this bar will turn any computer into a touchscreen, without making any changes to the hardware. And what's great is that it works whether you're using your bare finger, gloves, or any other object.



The device is plug-and-play, and is said to not need any additional drivers for computers running Windows or ChromeOS (there is currently only limited functionality for OSX). My only concern is that some laptops might not have room to accommodate the bar, should you close the lid with the bar still in place. So you'll want to make sure to take it off before you pack up your laptop.

The AirBar is going to retail for $49 when it launches next month. Currently the only size that it accommodates is 15.6-inch screens. The really nice thing about this is that when you're deciding to buy a laptop, you can get the one you want, even if it doesn't come with a touchscreen. And if you want to add that functionality on later, it's just a small add-on.


තවත් විස්තර බලා ගන්න මෙන්න වීඩියෝ එක ,,,,,


Share:

Friday, July 31, 2015

ඇත්තටම ඔයාගේ පෙනුම ඔයාගේ ඇත්ත වයස මද. ? Real Age !!!


හි හි මොකද කියන්නේ ඔයාගේ මුනේ පේන ඇත්ත වයස බල ගමුද? මෙහෙමයි ඉහතින් මේක වෙබ් සයිට් එකක් අපේ 4ටො එක කොයි වගේද කියල එය කීවට ඒක හරිම නම් නෑ එත් ඔයාලගේ එකත් බලාගෙන තියන එක හොඳයිනේ අපිව දකින ඇය අපි ගැන හිතන විදියත් වටිනවනේ නේද. එහෙනම් සයිට්  එකට යන්න පල්ලෙහා ලින්ක් එක පාවිච්චි කරන්න. එහෙනම් අපි ගියා ආයෙමත් අලුත් දෙයකින් හමු වෙමු. මට ආවේ හෙන නාකි වයසක් ෂිට් අප්සට් ආ ....



Share:

Thursday, July 30, 2015

4D Film එකක් බලන්න කැමතිද? (4D Film Technology)


ලංකාවට මීට අවුරුදු කිහිපයකට කලින් 3D තාක්ෂනය ලංකාවේ ජනප්‍රිය වුනත්, දැනට ලෝකයේ ජනප්‍රිය 4D තාක්ෂනය ගැන ගොඩක් අය දන්නේ නෑ. සමහරවිට මේ ලිපිය බලන පිටරට හෝ ලංකාවේ අය 4D film අත්දැකීම අරගෙන ඇති කියලා හිතනවා. 

මොනවද මේ 4D film?

අපි දන්නවා 3D film වලනම් දෙන්නේ  x, y, z අක්ෂ 3 ම උපයෝගී කරගෙන කරගෙන පෙන්වන දසුනක්. මෙහිදී ඊට අමතරව තවත් දේවල් එකතු කරලා තියනවා.

Advanced motion seats - සෙලවෙන ආසන
Vibration systems – Vibration සහිත ආසන
Water spray - වතුර ස්ප්‍රේ
Temperature variation (Cold & Hot) - උෂ්ණත්ව වෙනස්කම්

මීට අමතරව තවත් දේවල් එකතු කරපු ඒවත් තියනවා. එහෙම එක එක අංග එකතු වෙනකොට ඒවාට 5D, 6D, 7D වගේ නම් වලින් හදුන්වනවා.


මේ Film වල ඒ film 1 තියන ජවනිකාව අනුව මේ දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ ඒ අවස්ථාවේ අපි එතන ඉන්නවා වගේ හැගීමක් අපිට එනවා. (හැබැයි ඉතින් වැස්සක වගේ seen එකක් ගියොත් නාන්න තමයි වෙන්නේ අපිටත්)

උඩ දාලා තියන වර්ග 4 න් වෙන වෙනම කෙරෙන දේවල් කියන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මං හිතනවා. මේවත් එක්ක 3D sound එකත් එකතු වුනාම වැඩේ පට්ටම ගති.

මුල්ම 4D film එකක අත්දැකීම ආවේ 1984 වර්ෂයේ. (හිතාගන්නත් බෑ නේද?)

නමුත් 2009 out වුන ඇවටර් (Avatar) Film එක ගොඩක් රටවල 4D තාක්ෂනය නිසා ජනප්‍රිය වුනා. මම හිතනවා ඔයාලා මේකේ 2D film 1 වත් බලන්න ඇති කියලා. පොඩ්ඩක් හිතලා බලන්න ඒකෙ උඩින් යනකොට, ගස් උඩින යනකොට Film එක බලන කෙනාට කොච්චර Fantastic විදියට ඒක දැනෙන්න ඇති නේද කියලා.


අපිට ලංකාවේ 4D Films බලන්න පුළුවන් කොහේද?
මම දන්නේනම් Colombo10-  Excel world එකේ තමයි. එහෙදි ඔයාට මේ අත්දැකීම ගන්න පුළුවන්.  තව ඔයාලා දන්න තැන් තියනවනම් Comment එකක් විදියට දාන්න අපිටත් දැනගන්න...

Share:

Wednesday, July 29, 2015

VIRUS virus ViRuS vIrUs මොනවද යකෝ මේ වයිරස් කියන්නේ. ?


මුලින්ම කියන්න ඕනේ මේක නම් මන් වෙනත් බ්ලොග් එකකින් අරගෙන මගේ යාළුවන්ට බලන්න දෙන්නේ කියලා. OK ...
මුලින්ම අපි බලමු මොනවද මේ වයිරස් කියන්නේ කියලා? 

අපි පරිගණකයේ භාවිතා කරන වෙනත් මෘදුකාංග වගේම තවත් එක මෘදුකාංග කොට්ඨාශයක්. වෙනසකට තියෙන්නේ මෙම මෘදුකාංග වර්ගය නිපදවීමේ මුලික අරමුණ පරිශීලකයාට පරිගණකයෙන් කරගන්න වැඩ කටයුතු පහසු කිරීම නොවෙයි. පරිගණක වයිරසයක් බොහෝ විට සිදු කරනුයේ පරිගණකයේ අනෙකුත් programmes අතර සැගව සිටිමින් පරිශීලකයාගේ වැඩ කටයුතු වලට බාධා පැමිණවීම තමයි.

එහෙම වයිරස් එකක් හැදුවා කියලා වයිරස් එක හදන කෙනා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? 

මෙහෙමයි. ගොඩක් වෙලාවට වයිරස් එක හදන කෙනා ඒක හදන්නේ කුමන හෝ පද්ධතියක් ඉලක්ක කරගෙන. ඒ දත්ත පද්දතිය ඇතුලේ තියෙන තොරතුරු වයිරසයේ නිර්මාතෘ අතට ගැනීම, නැතහොත් පද්ධතියේ ඇති තොරතුරු වෙනස් කිරීම හෝ තොරතුරුවලට හානි කිරීම, එසේත් නැතිනම් මුළු පද්ධතියම අකර්මන්‍ය කිරීම වගේ දේවල් සාමාන්‍ය වයිරසයක් මගින් කරන්න පුළුවන්.

වයිරස් හදන්නේ කොහොමද? 

වයිරස් හදන්න වෙනම ටූල්ස් කියලා ජාතියක් මේ ලෝකේ නෑ. අපි සාමාන්‍ය programme එකක් හදනවා වගේම තමයි වයිරස් එකත් හදන්නේ. ප්‍රධාන වශයෙන් assembly පරිගණක භාෂාව තමයි වයිරස් නිපදවීමට බහුලව යොදා ගන්නේ. ඇතැම් පරිගණක අපරාධකරුවන් වයිරස් නිපදවීමට predesigned tools භාවිතා කරනවා. (ඒ කියන්නේ කවුරුහරි කෙනෙක් ලියපු virus code එකකින් තමන්ට අවශ්‍ය ලෙස වයිරසයක් නිපදවාගන්න එකට) එහෙම කරන්නේ එයාලගේ කාලය ඉතුරු කරගන්න. නමුත් බොහෝ හැකර්වරුන් සතුව තමන්ගේම file signatures යොදා සකස් කරගත් virus ඒ ගොල්ලොම හදාගෙන ලග තියාගෙන ඉන්නවා. එහෙම කරන්න හේතුව ඉස්සරට යනකොට ඔයගොල්ලොන්ට තේරේවි. ඒ ඒ අය තමන්ට කර ගැනීමට අවශ්‍ය කාර්ය අනුව එකිනෙකට වෙනස් විදියේ වයිරස් වර්ග නිපදවා ගන්නවා. වයිරසයක් නිපදවන කෙනා වයිරසය පළමුවෙන්ම ඉලක්කගත පරිගනකයකට රින්ගවන්න ඕන. මේ සදහා social engineering, torrent sharing, virus binded programme, Email Attachment, CD/DVD වැනි උපක්‍රම භාවිත කරනවා. කොහොමහරි කොම්පියුටරයක් ඇතුලට පරිගණකය රින්ගෙව්වා කියමුකෝ. ඊට පස්සේ පරිගණකය තුල එක virus එක සහිත ප්‍රෝග්‍රෑම් එක execute කරවන්න ඕන.( ඒ කියන්නේ userගේ ආධාරයෙන් හෝ වෙනත් ප්‍රෝග්‍රෑම් එකක් ආධාර කරගෙන එක වයිරස් සහිත ප්‍රෝග්‍රෑම් එක run කරවගන්න ඕන) පරිගණකය පිළිබද එතරම් අවබෝධයක් නැති පුද්ගලයෙක් නම් එක පරිගණකය බාවිතා කරන්නේ, අපට පුළුවන් ඔහු මාර්ගයෙන්ම එක වයිරස් ප්‍රෝග්‍රෑම් එක පරිගණකයට ඇතුළු කරවන්න :p හරි දැන් උබලට මේක කියව කියව ඉදලා හෙනට කම්මැලි බව මම දන්නවා -_- එක හින්දා වතුර පොඩ්ඩක් එහෙම බීලා ඔන්න ආයෙත් ඉතුරු ටික කියලා දෙන්න බහිනවා. උබලත් පොඩි බ්රේක් එකක් අරගෙන ඇවිල්ලා ආයෙත් කියවන්න වාඩිවෙන්න :3 Virus ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වුනු ගමන්ම ගොඩක් වෙලාවට ඉස්සෙල්ලම කරන්නේ pc එකේ boot sector එකේ virus එක දිගින් දිගටම ක්‍රියාත්මකව පවත්වාගැනීමට අවශ්‍ය පසුබිම හදාගන්න එක. ගොඩක් virus pc එක start කරපු ගමන්ම auto run වෙන විදියට තමන්ගේ settings වෙනස් කරගන්නවා(Auto Startup on sys boot). virus එක exclude වෙන විදිය අනුවත් අපිට virus කොටස් දෙකකට බෙදන්න පුළුවන්. 

1. direct-action virus – මේ වර්ගයේ virus PC එකට ඇතුළු වුනු ගමන්ම virus එක නිර්මාණය කරපු එකා ඇතුලත් කරපුcode එක ක්‍රියාත්මක කරවනවා. ගොඩක් වෙලාවට මේ වර්ගයේ වයිරස් සදහා ram එක, processor එක ගොඩක් ගන්නවා. ඒ නිසා එහෙම ප්‍රෝග්‍රෑම් එකක් run වෙනවනම් අපිට ඒක pc එක slow වීම වගේ දේවල්වලින් අල්ලගන්න පුළුවන්. 

2. silent-action virus - මේ වර්ගයේ ඒවා පරිගණකයට ඇතුළු වුනාට පස්සේ කරන්නේ user ට නොදැනෙන්න virus එකේ code එක run කරන එක. මේක ටිකක් බයානකයි. මොකද මේක කොහේ run වෙනවද කියලා සාමාන්‍ය තත්ත්ව වලදී user ට හොයාගන්න බෑ. Keylogger, ratz වගේ ඒවත් මේ වර්ගයට තමයි අයිති වෙන්නේ. දැන් නිපදවෙන ගොඩක් වයිරස් වර්ග silent-action technology එකට අනුව තමයි නිර්මාණය වෙන්නේ. 

වයිරස් එකක් PC එකකට infect වෙනවාකියන්නේ මුලික වශයෙන් වයිරස් එකට අදාළ කේත කිහිපයක් අපේ PCඑකේ registry එකටයි , file ෆෝල්ඩර් එකකටයි ඇතුළුවෙන එකට. ඒක වයිරස් එකෙන් කෙරෙන වැඩේ අනුව වයිරස් එකෙන් වයිරස්එකට වෙනස් වෙන්න පුළුවන්. 

Virus spreading methodsවයිරස් එක හදන්නේ හදනඑකාට use කරන්නනෙමෙයිනේ.  කවුරුහරි හැකර් කෙනෙක් අලුතෙන් වයිරස් එකක් හැදුවහම ඒක ගොඩක් පිරිසක් අතරට යවා ගන්න ඕන.එහෙම වයිරස් එක PC එකෙන්PC එකටයවන්න පාවිච්චි කරන උපක්‍රම තමයි Virus spreading methods කියලා කියන්නේ.වයිරස්  එක pc එකකින් තවත් pc එකකට,ඒකෙන් තව pc එකකට යන්න ප්‍රධානහේතුව වෙන්නේ users ලගේතියෙන දුර්වලතාවය. පරිගණකය පිළිබද එතරම් දැනුමක් නැති කෙනෙක් virusinfected PC එකකින්ගනිපු virus එකේ කොපියක්,වයිරස් නැති pcඑකක run කරනවා වගේ දේවල් ඊටහොදම උදාහරණ ලෙස  පෙන්වාදෙන්න පුළුවන්.. :p virus spread වෙන්න තව හේතුවක් තමයි software/firmware වල ඇතිවෙන විවිද අක්‍රමිකතා.මේ වගේ දුර්වලතා ගොඩක් වෙලාවට ඇති වෙන්නේ network කරපු පරිගණක ජාලවල. 

මේ තියෙන්නේ වයිරස් spreading  methods වල අලුත් ප්‍රවණතා කිහිපයක්.

email එකක attachment එකක් විදියට virus එකේ  executable file එක අපිට ලැබෙන්න පුළුවන්. ඒ Attachment එක click කරහම virus එක අපේ pc එකේ exclude වෙනවා.මීට වඩා ටිකක් දියුණු තත්වයේ programmers ලා ලියපු virus වලට පුළුවන් තමන් වගේම තව කොපි කිහිපයක් (self copy)අන්තර්ජාලය අරහා වෙන වෙන email address කිහිපයකට send කරන්න. ඒක හරියට ප්‍රජනනය කරනවා වගේ වැඩක්. :3 මේ ක්‍රමයට code කරලා තියෙන වයිරස් ඉතාම ඉක්මනට ලෝකේ පුරාම ව්‍යාප්ත වෙනවා.තව boot sector එකකට copy වෙන වයිරස් එහෙමත් තියෙනවා. මේ ක්‍රමේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ virus එක virus guard වලින් ආරක්ෂා කරගන්න. Virus එක  infect වෙලා තියෙන PC එකක තිබ්බ boot disk එකක් නිරෝගී pc එකකට ගහලා on කෙරුවොත් නිරෝගී pc එකටත් virus එක infect වෙනවා. ඒ නිසා මේ method එකත් virus spreading method එකක් විදියට සලකන්න පුළුවන්.තව youtube spreading කියලත් ක්‍රමයක් තියෙනවා. මේක virus spread කරන්න තියෙන ගොඩක්ම සාර්ථක ක්‍රමයක් කිව්වොත් මම හරි. Youtube එකේ අපි “facebook hacking software” කියලා ගැහුවොත් ගොඩක් videos එනවා. ඒ videos වලම description එකේ අදාළ hacking software එක download කරගන්න link එක දීලා තියෙනවා දැකලා ඇතිනේ. මේ ගැන එච්චරම අවබෝධයක් නැති අය ඒ link එකට ගිහිල්ලා virus එක  download කරගෙන ලස්සනට run කරනවා ඉතින්. ඒ video එකේ virus guard disable කරලා අදාළ hacking software එක run කරන්න කියලා තිබුනොත් ඒකත් කරනවා.  :v කොහොමෙන් කොහොමහරි virus එක PC එකට infect වෙනවා. අන්තිමට අනුන්ව හැක් කරන්න ගිහිල්ලා තමන්ම වලේ වැටෙන සීන් එකක් තමයි වෙලා තියෙන්නේ... -_- මෙන්න තව එහෙම keyword ටිකක්. ඕන කස්ටිය අරගෙන, දැන දැනම වලේ වැටෙන්න.. :3 1. Facebook hacker2. Paypal Money adder3. Youtube Hacker4. Gmail Hacker pro download

මේ වගේ fake appilication Youtube එකට දාලා ඒක හරහා තමයි basically stage එකේ ඉන්න හැකර් කෙනෙක් තමන්ගේ virus එක(RAT, Backdoor වගේ ඕනෑම එකක්) release කරන්නේ.Cracks, Keygens, Paches  හරහා virus spread කරන්නත් පුළුවන්. ගොඩක් games, software වගේ ඒවාට crack එකක්, එහෙම නැත්නම් keygen එකක් අනිවාර්යෙන් use කරන්න වෙනවා. ඒ හේතුව ප්‍රයෝජනයට අරගෙන හැකර්ස්ලා තමන්ගේ වයිරස් ටිකත් මේ keygens/cracks වලටම එකතු කරලා release කරන්න පටන් ගත්තා. Cracks, keygens වලින් 95%ක්ම virus blind කරපු fake application. ඒක නිසා crack , keygen වගේ ඒවා පාවිච්චි කරනකොට දෙපාරක් හිතන්න.මුලික වශයෙන් මේ ටික තමයි කියන්න තියෙන්නේ.  මේ idea ටික දුන්නේ @R Nadeera Sampath අයියා ඇ. ඒ ගැන එයාට ගොඩක් ස්තුති වෙන්න ඕන.

හරි. ඊලගට virus වයිරස් ගාර්ඩ් වලින් හැන්ගෙනවිදිය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන. ඊට කලින් virus guard එකක් වැඩ කරන්නේ කොහොමද කියලා බලලා ඉමු.

කෙටියෙන්ම සීන් එක කිව්වොත්, අලුතෙන් virus එකක් releaseවුනාම ඒ ගැන antivirus සමාගම් තොරතුරු ලබාගන්නවා. ඊට පස්සේ ඒ අය තමන්ගේ virusguard වලට අදාළ වර්ගයේ වයිරස් එකක් හම්බවුනොත් කරන්න ඕනදේ කියලා code කිහිපයක් අපිට එවනවා.  ඒ code එකට තමයි අපි සිංහලෙන් virusguard වල Update එකකියලා කියන්නේ.  :3 අපි සාමන්යෙන් සතියකට සැරයක් වත් අලුත් virusවලට විරුද්දව ලබාදෙන codeඑක (Update) අපේමැෂිමට දාගන්නවනේ. :DVirusGuard වලින් virus අදුරගන්නේකොහොමද? 

Signature-based detection - ලෝකේ තියෙන හැම file එකටම signature එකක් තියෙනවා. අපි අලුතෙන් file එකක් හැදුවත් ඒකටත් signature එකක් ස්වභාවයෙන්ම හිමි වෙනවා. මේ digital signature එක හැදිලා තියෙන්නේ cryptographic hash එකතු වෙලා.  Virus එකකටත් මේ digital signature එකක් තියෙනවා. AntiVirus company වලින් virus වලට අදාළ වෙන Signatures ටික වෙනම පර්යේෂණ කරලා හොයාගන්නවා. ඒවා ලේසි නෑ ඉතින්.(ඒකනේ KasperSky labs. Inc කියලම කියන්නේ :p ) කොහොමහරි මේ විදියට filter කරලා හොයාගන්න virus signatures වලට විරුද්දව ලියපු code එක, ඊලගට release කරන Update එකේදී virus Guard එක ලබා ගන්නවා. ඊට පස්සේ ඉතින් ඒ signature එක තියෙන file එකක් අපේ PC වලටත් ඇතුළු වෙන්න හැදුවොත් කරන්න ඕන දේ AntiVirus Programme එක විසින්ම කරනවා. :D Heuristics-based detection - මේකත් ගොඩක් වෙලාවට signature based වගේම ක්‍රමයක්. වෙනසකට තියෙන්නේ මේ ක්‍රමය මගින් දැනට අපේ ram එකේ ධාවනය වෙමින් තියෙන programmes වලත් code එක අධීක්ෂණය කරන එක(හරිද මන්දා :/ ). සමහර වයිරස් සාමාන්‍ය programme එකක් ලෙස  PC එකට ඇතුළු වෙලා, programme එක run කරන වෙලාවේදී අපේ ram එකේ ඉදගෙන virus code එකත් එලිටය දානවා. එහෙම දාන ඒවා මේ ක්‍රමයෙන් අදුරගන්න පුළුවන්. මේ ක්‍රමයේදී අදාළ ප්‍රෝග්‍රෑම් වල සම්පුර්ණ code එකම virusGuard එක මගින් scan කරනවා. මේක signature based වලටත් වඩා ගොඩක් ඵලදායි කිව්වොත් හරි.Behavioral-based detection – Virus guard එකකට ඕනම ප්‍රෝග්‍රෑම් එකක code එක  execute කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා(windows OS එක මතදී). ඉතින් ප්‍රෝග්‍රෑම් එකක් run වෙනකොට, අසාමාන්‍ය විදියකට ප්‍රෝග්‍රෑම් එක run වෙන්න බලනවා නම් ඒ ප්‍රෝග්‍රෑම් එක run වෙන එක පොඩ්ඩකට නවත්තලා, ඒ ප්‍රෝග්‍රෑම් එකේ code එක execute කරලා බලනවා ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කරන්න try කරන්නේ කියලා. Malware එකක් unpack කරන්න, අපේ PC එකේ host file එක edit කරන්න එහෙම නැත්නම් අපේ PC එකෙන් එන keystrokes observe කරන්න එහෙම try කරනවා නම් AntiVirus එක මගින්  ඒ ප්‍රෝග්‍රෑම් එක virus එකක් කියලා සලකලා, ඒ ප්‍රෝග්‍රෑම් එක run වෙන්න දීලා තිබුණු permission ඔක්කොම නවත්තලා දානවා. ඒ ඔක්කොම AntiVirus එක මගින් තනියම කරලා, පස්සේ තමයි Virus Detected කියලා අපිට කියන්නේ. :D  Cloud-based detection - මේකෙදි කරන්නේ අදාළ antivirus company එක විසින්, cloud server එකක virus hashes ටික ගබඩා කරලා තියෙනවා. අපේ PC එකේ තියෙන local AntiVirus programe එකට විතරයි මේ server එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අලුතෙන් එන හැම Virus එකකටම අදාළ ප්‍රතිශක්තිකරණ කේතය මේ server එකට ඉක්මනින් එකතු වෙනවා. ඒ නිසා අපේ pc  එකේ තියෙන Antivirus එකට හැමවෙලාවෙම Update පස්සේ දුවන්න ඕන වෙන්නේ නෑ. තව, Local AntiVirus එකට වැය වෙන්නේ අඩු resource ප්‍රමාණයක් නිසා එච්චරම PC එක slow වෙන්නේ එහෙමත් නෑ. ඒත් මේ system එකෙන් හරි ආකාරව වැඩ ගන්න නම් PC එක නිතරම වගේ internet එකට connect වෙලා තියෙන්න අවශ්‍යයි. ඒක එක අවාසියක්.

මේ කියපු ක්‍රම තමයි ප්‍රධාන වශයෙන් පාවිච්චි වෙන්නේ. ඒ ක්‍රම හතරේමහැකියාවන් එකිනෙක හුවමාරු කරගනිමින්, ඒ අවස්ථාවට අදාළ විදියට virusdetect කරගන්නවා. 

Share:

Tuesday, July 28, 2015

ලංකාවටම අඩු මිලට INTERNET දෙන්න ගූගල් එකෙන් PROJECT LOON


ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවේ ලංකාවේ අපිට අලුත්ම අලුත් නිව්ස් එකක් අරගෙන. මේ කියන්නේ ගූගල් ලුම්ස් ...

ගූගල් ලූන් (Google Loon) GOOGLE හි Project Loon නමින් හැදින්වෙන බැලුන් ආධාරයෙන් ලෝකයටම අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ගූගල් සමාගමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවත් අතර අද (28) උදෑසන අරලියගහ මන්දිරයේදී ගිවිසුමකට අත්සන් තබා තිබේ.

මෙම ව්‍යාපෘතියට මුලපුරන ලද්දේ ශ්‍රී ලංකාවේ ගූගල් විශේෂඥයෙකු වන චමත් පිළහාපිටිය වන අතර ඒ අනුව උදෑසන අග්‍රාමාත්‍යවරයා හා ගූගල් සමාගමේ මයික් කැසිඩි අතර හමුවක් පවත්වා ඇති අතර එහිදී මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ. මෙම අවස්ථාවට රවී කරුණානායක හර්ෂ ද සිල්වා, රුවන් විජේවර්ධන, එරාන් වික්‍රමරත්න යන පිරිස්ද එක්ව තිබුණි.


මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වෙන අතර ඒ අනුව අවකාශයට යැවෙන බැලූන් මාර්ගයෙන් සමස්ථ ජනතාවටම 3G අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමට හැකිවනු ඇත. මෙම ඉහලට යවන ලබන බැලුන් ලංකාවේ සිටින දුරකථන සමාගම් වල තරංග සම්ප්‍රේෂණය කිරීම සඳහා ලබාදීමටත් එමගින් ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබාදීමට බලාපොරොත්තු වේ.

විශේෂයෙන් නිමවන ලද බැලුනයක් ගුවන් යානා ගමන් කරන සීමාවට ඉහළින් වායු ගෝලයේ රඳවනු ලබනවා. ඒ පොළොවේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 20ක පමණ උසින් සුළගේ ස්ථර සමග බැලුනය ස්ථානගත කරන අතර එය නිවැරදි දිශාවට යොමු කරන්නේ විශේෂ මෘදුකාංගයකින්.



අන්තර් ජාල සබදතාවය
වායුගෝලයේ ස්ථානගත කළ බැලුනය අදාළ ප්‍රදේශයේ ඇති අන්තර්ජාලය සපයන ආයතන සමග සම්බන්ධවනවා.

එම ආයතනවල උපකරණ මගින් ලබාගන්නා LTE සංඥා (wireless communications technology) යළි පොළවේ ග්‍රාහකයින්ට ලබා දෙන්නේ මෙම බැලුන හරහායි.


Google Loon සම්බන්ධ සියළු විස්තර මෙතැනින් දැනගන්න


Google Loon සම්බන්ධ වීඩියෝව

Share:

මොනවද?මේ 3G සහ 4G කියන්නේ...


3G ගැන පොඩි සාරාංශයක්

මුලින්ම කියන්න ඕන මේ 3G 4G හී "G" අක්ෂරයෙන් කියවෙන්නෙ "Genation" නොහොත් පරම්පරාවටයි. රැහැන් රහිත හඬ දුරකතන, ජංගම අන්තර්ජාල ප්රවේශය රැහැන් රහිත ස්ථාවර අන්තර්ජාල ප්රවේශ, වීඩියෝ ඇමතුම් හා ජංගම රූපවාහිනි ආදීයන් සදාහා 3G තාක්ෂණය යොදාගෙන තිබෙනවා.(තවමත් යොදාගැනේ.) 3G network එක්ක සාමාන්‍යයෙන් දුරකතන සේවා සැපයුම් කරුමත රදාපවතින තප්පරයකට මෙගා බයිට් 200 ක වේගයකින් සමන්විත වෙනවා (200MBPS).(අවාසනාවකට ලංකාවේ අපිටනම් 4G තාක්ෂණයෙන්වත් මේ තරම වේගයක් ගනන් බැරි එක.) පසුව 3.5G 3.75G ලෙසත් මේ තුන්වන පරම්පරාව යාවත්කාලීන උනා. පලමු 3G ජාලය ලෝකයට හදුන්වලා දීලා තියෙන්නෙ වර්ශ 1998 දී. 

3G වල අතීතය....

3G තාක්ෂණය බිහිඋනේ  1980 දී පමන  ජාත්යන්තර විදුලි සංදේශ සංගමය (ITU) විසින් සිදුකරනු ලැබූ පරේක්ශන වල ප්‍රතිඵලයක් ලෙස. මේ වන විට 3G තාක්ශනය වසර 15ක පමන සිට වැඩි දියුනු වෙමින් පවතී. මුලින්ම 3G හදුන්වලා තියෙන්නෙ IMT-2000කියලා. 3G වෙනුවෙන් වර්නාවලියෙ 3MHz සිට 400MHz දක්වා පරාසයක් දක්වා වෙන්කරලා තියෙනවා..  ලෝකයේ පලමු වානිජමය 3g ජාලය වන්නේ ජපානයේ NTT DoCoMo ලෙසයි. පලමු වානිජ 3g ජාලය ආරම්බ කරන ලද සමාගම වන්නේ FOMA ආයතනයි.එක ආරම්භ කරේ 2001 ඔක්තෝබර් 1 දින වේ. තවද එම ආයතනය විසින් 3G තාක්ෂණයේ වැඩි දියුනුව සදහා (වේගය වැඩි කිරීමට ) WCDMA අංගය එකතු කරන ලදී.

4G ගැන කෙටියෙන්....

4G කියලා කෙටියෙන් හදුන්වලා තියෙන්නෙ "4 generation " හෙවත් සිව්වන පරම්පරාව කියන එක. 4G තාක්ශනය මුලිනම පටන් අරගෙන තියෙන්නෙ 2009 වර්ෂයේ ස්වීඩනයේ. සාමාන්‍යයෙන් දැනට ලෝකයේ පවතින වේගවත්ම 4G ජාලයේ 1GBs එකක පමන වේගයක් පවතින බව තමයි සදහන් වෙන්නෙ.

5G ගැන ....

5G එකත් ඔන්න ළඟදීම අපේ අතට එනවලු. මේ අවුරුද්දේ අග හො ඊළඟ අවුරුද්දේ අනිවාර්යෙන්ම. වේගය  100 MBPS.

එහෙනම් ඔන්න අපි ගියා ආයෙමත් ඉක්මනින්ම හමු වෙමු. 
Share:

Monday, July 27, 2015

IP වෙනස් කර කර හොර වැඩ කරන්න ඕනෙම නෑ දැන්. Anonymity Online.


ඔන්න යාලුවනේ මම ආයෙමත් අවේ අලුත්ම වැඩක් හොයාගෙන. උඩ තියන ටොපික් එකේ හැටියටම. අන්තරජාලයේ මොකක් හරි හොර වැඩක් කරන්න ගියාම තමයි අපිට IP එක මතක් වෙන්නේ නේද. ඔන්න මම අද දෙන්න යන්නේ පට්ට වෙබ් අත්රික්සුවක් (WEB BROWSER) මේක මෙහෙමයි මම පල්ලෙහා දීලා තියන් ලින්ක් එකෙන් ගිහින් ඩවුන් කරගෙන මුලින්ම සෙටප් කර ගන්න. මෙයාලගේ තව සොෆ්ට් කෑලි තියනවා ඒවත් ෆලෝ කරලා බලන්නකෝ.

මේකෙදි අපි ආයේ අලුත් සොෆ්ට් දාලා IP වෙනස් කරන්න ඕනේ නෑ PROXYගානේ වේලෙන්න ඕනේ නෑ . එය ඉබේම අපේ IP එක හංගලා හොරෙක් විදියට තමයි අන්තර්ජාලයට සම්බන්ද වෙන්නේ . පට්ටයි නේ . මෙන්න තවත් විස්තර පල්ලෙහා තියනවා. එහෙනම් අපි ගියා . ආයෙමත් අලුත් එකෙකින් හමු වෙමු.


මෙන්න වැඩි විස්තර,

What is Tor?
Tor is free software and an open network that helps you defend against traffic analysis, a form of network surveillance that threatens personal freedom and privacy, confidential business activities and relationships, and state security.

Why Anonymity Matters

Tor protects you by bouncing your communications around a distributed network of relays run by volunteers all around the world: it prevents somebody watching your Internet connection from learning what sites you visit, and it prevents the sites you visit from learning your physical location.


Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ