" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label Shortcuts. Show all posts
Showing posts with label Shortcuts. Show all posts

Monday, October 24, 2016

රැම් එකෙයි හාඩ් එකෙයි මදර් බෝර්ඩ් එකෙයි සීරියල් ටික ඩොස් වලින් හොයා ගමුද


Get serial number for RAM, Motherboard, Hard-disk


හරි ඔන්න යාලුවනේ මම අද ආවේ ඔයාලට තවත් වටිනා කියන පෝස්ටුවක් අරගෙන. මේක ගැන කියනවනම් ඔයාලා හැමෝම දන්නවනේ අපේ පරිගණකයේ ගොඩාක් දෘඩාංග කොටස් තියනවා ඉතින් මේවගෙන් සමහර ඒවා සිස්ටම් එක ඇතුලේ තියෙන්නේ ඔන්න මම අද කියලා දෙන්න යන්නේ මේ සිස්ටම් එක ඇතුලේ තියන කොටස් වල සීරියල් ටික මැෂින් එක ගලවන්නේ නැතුව බලාගන්න විදිය ඔයාලත් කරලා බලන්නකෝ එහෙනම්.

මම මේ පොස්ටුව විශේෂයෙන්ම හැදුවේ පරිගණක විද්‍යාගාර භාර ගුරුවරුන්ට. අලුත් තාක්ෂණික විද්‍යාගාරයේ පොත් සම්පුර්ණ කරද්දී ඕන වෙයි. ඉතින් මැෂින් එක ගලවලා දඟලල හොයන්න දෙයක් නෑ මෙන්න මැෂින් එක ON එකේ තියෙද්දීම ඩොස් වලට ගිහින් බලාගන්න.

This post explains how to find serial number for various hardware devices – RAM, Hard disk, Motherboard, CD Rom on a computer. We can use WMIC command to find this information.  These commands can be executed from Windows command prompt.

එහෙනම් මුලින්ම ඔයාලා රන් බොක්ස් WIN+R එකට ගිහින් CMD කියලා ගහලා DOS (Command Comport) වලට යන්න.

Get serial number of RAM chips.
wmic memorychip get serialnumber

This command lists serial number for each RAM module installed on the computer. Example below.

Example:
c:\>wmic memorychip get serialnumber
SerialNumber
91AB9A10
9EBD9A10

Get serial number for hard disks
wmic diskdrive get serialnumber

Example:
c:\>wmic diskdrive get serialnumber
SerialNumber
FR3AG13032430BC13S

Get serial number for mother boards
wmic baseboard get serialnumber

Get Serial number for cdrom drive
wmic cdrom where drive='d:' get SerialNumber

Replace ‘d:’ with the drive letter for the cdrom on your computer. You get error ‘No Instance(s) available’ if you don’t have CDROM drive on your computer.

Example:
c:\>wmic cdrom  get SerialNumber
No Instance(s) Available.

Share:

Monday, June 13, 2016

රජ වෙන්න නොවේ මේ වෑයම ජය ගන්න "Buy by MiCrSoFt Bye LinkedIn"


හායි යාලුවනේ ඔන්න මම දැන් ආයෙමත් ආවේ අලුත්ම නිවුස් එකක් හොයාගෙන. අපි හැමෝම දාන්න මයික්‍රොසොෆ්ට් එක ඔන්න LinkedIn  එකත් මිලට අරගෙන . ඒ කියන්නේ ලෝකේ තියන තවත් ජනප්‍රිය සමාජ ජාලයක් අපි බලමුකෝ මෙයාලා මොකටද එන්න හදන්නේ කියලා. මෙයාලා මේක අරං තියෙන්නේ $ බිලියන 26.2 කට හිත ගන්න පුළුවන්නේ. හරි එහෙනම් මෙන්න තවත් විස්තර මෙතන තියනවා.

Microsoft CEO Satya Nadella explained that the acquisition will have a huge benefit for the firm.

“The LinkedIn team has grown a fantastic business centred on connecting the world’s professionals,” he said.

“Together we can accelerate the growth of LinkedIn, as well as Microsoft Office 365 and Dynamics, as we seek to empower every person and organisation on the planet.”




මෙන්න මේකේ තවත් විස්තර වීඩියෝ එකක් ...


Share:

Friday, May 27, 2016

How To Test Your Internet Speed With Fast.com — Simplest Internet Speed Test By Netflix


Fast.com is a simple internet connection speed test tool launched by Netflix. It tells you the real-time download speeds and gives you a link to compare your results with the famous Ookla’s Speedtest.net. Netflix says that it measures your current download speed by performing a series of downloads from Netflix servers.

Are you tired of your ISP’s deception and the slow internet connection speed? Well, you have an option of checking your connection speed and filing a complaint. To check the internet connection speeds, numerous broadband tests are available and they have their own specialties.

While many of you might be using Ookla’s Speedtest from time to time, Netflix is here with the simplest internet connection speed test ever called fast.com. They also give the option to compare your results with Ookla internet connection speed test.

As you visit the newly released service, you see a minimal interface that just measures your internet service provider’s download speed. After a few seconds of the test, the results are right in front of you in huge digits.

Unlike Ookla’s test, fast.com shows no ads and is designed by Netflix to check your download speeds if you are facing any streaming issues with your ISP.

How to take Fast.com internet connection speed test?

As I earlier said, you just need to visit Fast.com and your test automatically starts. If you want to check the internet connection speed once more, you need to hit the reload button and the test starts again.

Fast.com measures your current download speed by performing a series of downloads from Netflix servers. “This consumer speed test is different than our Netflix ISP Speed Index. Fast.com measures your personal Internet connection at any given time,” the Netflix website writes.

Earlier in May, Netflix also introduced a tool to help the users control how much data they use.

Fast.com vs Ookla Speedtest.net results:

I decided to take both Fast.com and Ookla Speedtest and there was a surprising difference between those. While Speedtest.net recorded a download speed of 40-60 Mbps, Fast.com’s result  was stuck around 10 Mbps.


Go ahead, take the both internet connection speed tests, 



Share:

Thursday, May 26, 2016

Google’s Android Instant Apps — Use Them In Your Browser Without Installing


Android Instant Apps are being called the next big thing that can revolutionize mobile experience. To be launched by the end of this year, one will be able to launch the Instant Apps with just a click on a URL, use the specific portion of that app, and forget about it. This functionality will save space and time, making our app experience as seamless as browsing a web page.

At its I/O developer conference, Google announced many new products and services. The company even surprised everybody by launching a website to submit suggestions for the name of next version of Android i.e. Android N.

From the same platform, Google showed off a new approach to native Android apps that allows you to use apps without installing them on your Android device. This allows developers to take advantage of the modules of applications without actually using them.

What are Android Instant Apps?
Android Instant Apps are being developed to blur the lines between a mobile app and a web app. This feature will be rolled out slowly to the users, but Google wants you to rethink the concept of mobile apps.

While downloading an application takes some time and storage space, Instant Articles run simply by clicking on a URL.

Google says that the idea behind Instant Apps is to make the app experience as simple as surfing a website. In future, you’ll visit an app via a web page, perform the desired action, and never think about it again.


To enable this feature, developers need to break their apps into smaller modules that can start within few seconds. Instead of rewriting the app from scratch, they can use the existing source code and implement the Instant App support within a day, according to Google.

In its I/O demo, the Google presenter showed different apps like Buzzfeed and B&H with Instant App ability and completed the tasks in seconds without installing any app.

In the demo, Google used a device running Android 4.4 KitKat. It’s expected that Google will allow the Instant Apps to run on any device running Android Jellybean or newer.

The tech giant is expected to roll out the Instant Apps by the end of 2016.

Share:

Monday, July 8, 2013

ඔයාලා Email එකට Upload කරන පින්තූර එක පාරම ඔයාගේ DropBox එකට යවමුද


හායි යාලුවනේ ඔන්න මම අද අයෙමත් අවේ ඔයාලට පොඩි ට්‍රික්ස් එකක් කියලා දෙන්න. මෙන්න මේකයි කතාව ඔයාලා හැමෝම වගේ ඊ මේල් යවනවනේ ඉතින් අපි ඔය ඊ මේල් වලට 4ටො එහෙම අප්ලෝඩ් කරනවනේ ඉහතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා ඔයාලගේ ඊ මේල් එකට අප්ලෝඩ් කරන ෆොටෝ කෙලින්ම ඒ අප්ලෝඩ් එක හරහාම ඔයාලගේ ඩ්‍රොප්බොක්ස් එකට යවන විදිය. දෙපාරක් අප්ලෝඩ් කරන්න ඕනේ නෑ එක පාරම වැඩේ ගොඩ.

One of the best web application to upload files to your Dropbox from your Email account. With this free web service you can save your email attachments directly to your Dropbox. All you have to send an email with attachments to a unique email address provided by the Send to Dropbox website to upload files on your Dropbox folder.

එහෙනම් ඔයාලා මුලින්ම මෙන්න මේ මම දීලා තියන සයිට් එකට යන්න. ඊට පස්සේ ඒ සයිට් එකේ උඩම තියනවා. කොළ පාටින් SIGNUP කියලා අන්න එතන ක්ලික් කරලා ඔයාගේ විස්තර ඇතුලත් කරන්න එච්චරයි. මෙන්න පල්ලෙහා රුපය තියනවා.




මෙන්න මේ ගැන තවත් විස්තර........ 



එහෙනම් මම දැන් නවතිනවා . ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු..... 
Share:

Tuesday, July 2, 2013

ගිනි නරියාගේ අලුත්ම කෝලම ජූලි 2 ඒ උනාට නිකන් ආ FireFox


හායි යාලුවනේ. ඔන්න ඔයාලා හැමෝටම සුබ සන්ද්‍යාවක් කියලා ප්‍රර්ථනා කරන ගමන්ම මම අද ආවෙත් ඔයාලට අලුත්ම අලුත් නිව්ස් එකක් කියලා යන්න. ඔන්න අද මම කියන්න යන්නේ ගිනි නරියාගේ අලුත්ම කෝලම ගැන. ඉතින් මේ කෝලම තමයි ඔන්න මෙයාලත් ස්මාර්ට් ෆෝන් වලට අතගහලා නිකන්ම නෙවෙයි ඔන්න අන්තර්ජාලයට උපරිම සහයෝගයක් දක්වන මොබයිල් ඕඑස් Mobile OS එකකුත් එක්කන්ම. කොහොමද වැඩේ නේ .....

හරි ඔන්න ඕක තමයි අද මම ඔයාලට කියන්න ආව කතාව ඉතින් මේ OS එක නිකුත් කරේ නම් 2013 අප්‍රේල් 23 ඒත් තවම මොබිලේ එකක් නිකුත් කරලා තිබ්බේ නෑ. ඔන්න ඉතින් මුලින්ම මේ ෆෝන් එක අපිට දෙන්න යන්නේ 2013 ජූලි 02 ඉහතින් මෙන්න තියනව පල්ලෙහා ඒ නිව්ස් එක.


Mozilla today announced that it will soon launch the first smartphones running its Firefox OS. Deutsche Telekom and Telefonica will be the first carriers to sell the Firefox OS gadgets, the Alcatel One Touch Fire (left) and ZTE Open. Telefonica will begin offering the ZTE Open on July 2 for 69 Euros, which includes 30 Euros in credits for pre-paid customers.  in Spain .

මෙන්න තියනවා යාලුවනේ මෙයාලා මේක දාලා දෙන්න යන ෆෝන් දෙක .



මෙන්න තියෙනවා මේ OS එකේ අනිත් විස්තර ටික.

Company / developer
Mozilla Corporation
Programmed in
HTML5, CSS, JavaScript,[1]C++
Working state
In development
Source model
Open source[2]
Initial release
April 23, 2013
Latest stable release
1.0.0 / February 21, 2013; 4 months ago[3]
Latest unstable release
1.0.1 / updated daily
Supported platforms
ARM
Kernel type
Monolithic (Linux kernel)
Default user interface
Graphical
එහෙනම් යාලුවනේ ඔන්න මම දැන් නවතින්නම් , අයෙමත් අලුත් දෙයක සමගින් ඉකම්නින්ම හමු වෙමු . එහෙනම් කට්ටියටම ජය.. 
Share:

Saturday, June 29, 2013

ඔයාගේ මුහුණ පොතේ මුල් පිටුවට නිතර නිතර එන එයා කව්ද ? දැන්ම බලා ගන්න ... Facebook Secret


ඔන්න එහෙනම් යාලුවනේ මම අයෙමත් ආවා. ඔයාලට පට්ටම වැඩ කෑල්ලක් හොයාගෙන. ඉතින්  පොස්ට් එකේ ටොපික් එකේම වැඩේ තියනවනේ ඒත් මම අයෙමත් කියන්නම් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි රහසක් මේකයි වැඩේ ඔයාලා හැමෝම වගේ මුහුණ පොතේ ඉන්නවනේ ඉතින් ඔයාලගේ මුහුණ පොතට නිතර නිතර ඇවිත් ඔයා ගැන වැඩියෙන්ම හොයලා බලන්නේ කව්ද කියලා අපි දන්නේ නෑනේ. සමහරු නම් දන්නවා ඇති. ඒත් අපි නොදන්න අපි ගැන බලන කට්ටිය ඉන්නවද කියලා අපි දන්නේ නෑනේ.  මටනම් ඉතින් මේකෙන් ඒ වගේ දෙතුන් දෙනෙක්ම හම්බුනා... :p හරි හරි එහෙනම් ඔන්න වැඩි කතා නැතුව අපි කෙලින්ම වැඩේට බහිමු...

මෙන්න මේකයි මොකද මේ වගේ වැඩ කරන්න මුහුණ පොතේම ගොඩාක් ඇප්ස් තියනවා ඒත් ඉතින් ඒවා හරියටම වැඩ කරනවද කියලා අපි දන්නෙත් නෑ අනික ඒ වගේ එකකින් ඔයාලා මේ දේ දන ගත්තහම ඔයාගේ යාළුවොත් සේරම ඒ ගැන දැන් ගන්නවා ඔන්න එක නිසා අපිට විතරක් බලන්න පුළුවන් හොරයක් තමයි මේක.


එහෙනම් අපි වැඩේ පටන් ගමු .,.,.,.,

  1. ඉස්සෙල්ලම ඔයාලා ඔයාලගේ මුහුණ පොතේ මුල් පුටුවට යන්න. Facebook Profile Page.
  2. දැන් ඕකේ ඕනෑම තැනකට ගිහින් මවුස් එකේ රයිට් කිලික් කරන්න.
  3. එකේ ඇති view page source කියලා එකක් අන්න එතන කිලික් කරන්න.
  4. දැන් ඔයාලට ඔයාගේ බ්‍රොව්සර් එකේ අලුත් ටැබ් එකක් මතු උනා නේ, අන්න එකට ගිහින් " CTRL+F " ප්‍රස් කරන්න.
  5. දැන් ඉහතින් ඒ මතු උන ෆ්යින්ඩ් බොක්ස් එකේ {"list" කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.

    දැන් ඔයාලට මෙන්න මේ වගේ ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්

    {"list":["1000004563782","10000045898745","1000004657893"....................................

    දැන් ඉතින් වැඩේ හරි. ඔය ඔයාට බලාගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔයාගේ මුහුණ පොතට නිතරම ආව අයගේ ලිස්ට් එක. ඉහ්ටං ඔය ඉස්සෙල්ලම තියෙන්නේ වැඩියෙන්ම ආව කෙනාගේ ඉඳලා පිළිවෙලට ඔයත් ඔයාගේ ලිස්ට් එකම චෙක් කර ගන්නකො.

    ඔය ලිස්ට් එක කියවන්නේ මෙහෙමයි. ඔය නම්බර්ස් වැටිලා තියෙන්නේ එක එක එක්කෙනාගේ පේජ් වල අංක ඕවාට යන විදිය මම පල්ලෙහායින් කියන්නම් මේ විදියට කරන්න.

   Address Bar එකේ  මේ විදියට type කරන්න

  www.facebook.com/id number ඒ කියන්නේ www.facebook.com/1000004563782


 හ්ම්ම්ම් කොහොමද වැඩේ.. දැන් ඉතින් වැඩේ ඉවරයි ඔන්න අපි කැපෙන්නයි යන්නේ අයෙමත් අලුත් හොටේ හොට් නිව්ස් එකක් එක්කන් ඉක්මනින්ම හමු වෙමු ......
Share:

Friday, September 21, 2012

බිල් ගේට්ගේ ජනේල වල පට්ට පට පට කෙටි මන් විස්සක්...





බිල් ගේට්ගේ ජනේල වල පට්ට පට පට කෙටි මන් විස්සක්...  හි හි කස්ටිය කොහොමද තොපික් එක මැක්සා නේ හරි හරි පොපික් එක වගේම මැක්සා Shortcut ටිකක් ගැන තමයි මම අද කියන්න යන්නේ. මේවා දන්නා අයනම් ඇති එත් මේ සේරම දන්නේ නැතුව ඇති කියලා හිතල සහ මේ ගැන නොදන්නා අයට මේ ගැන කිඉමට තමයි මම අද මේ පොස්ට් එක කරන්න හිටියේ හි හි එහෙනම් අපි බලමුද මේ මොකක් ගැනද කියන්නේ කියලා... 

කෙටි මන් එහෙමත් නැත්තම් දන්නා සිංහලෙන්ම කියනවානම් SHORTCUTs  :p ගැන කියන නිසා මම ඉස්සෙල්ලම ඔයාලට අපි එදිනදා පාවිච්චි කරන හැමෝම වගේ දන්නා පුංචිම කෙටි මන් ටික ගැනත් මතක් කරලා ඉන්නම් නැතිනම් පිළිවෙලක් නෑනේ නේද මන් අහන්නේ..

හැබැයි එකක් පුතෝ මන් මේ ටික හොයා ගත්තේ Microsoft Web Site එකෙන් ඉතින් මේ කෙටි මන් ටික ගැන තියෙන්නේ ඔයාලා හැමෝටම ගේමක් නැති කඩ්ඩෙන් . ඉතින් ඔයාලට ගේමක් නැති මට ගේමක් තියන් කඩ්ඩෙන්ම තමයි මම එඅ ටික ඔයාලට දෙන්නේ මොකද මට ඕවා වෙනස් කරන්න ගිහින්මගේ දිව උලුක් කර ගන්න ඕනේ නෑනේ නේද?????

එහෙනම් මෙන්න හැමෝම දන්න චුටිම චුටි කෙටි මන් ටික...

  • Copy a selected item: Ctrl+C
  • Cut a selected item: Ctrl+X
  • Paste a selected item: Ctrl+V
  • Undo an action: Ctrl+Z
  • Redo that thing I just undid: Ctrl+Y
  • Select everything: Ctrl+A
  • Print: Ctrl+P

මෙන්න එහෙනම් අලුත් දේවල් ටිකක් සමහර ඒවා නම් අලුත් නෑ එත් පොඩ්ඩක් කියනවට කරලා බලන්නකෝ ආසා හිතෙයි.. හි හි ආසයි නේ..,.,...,.???

  • Switch between open windows 
    Alt+Tab
    If you have lots of open windows and you're not sure exactly which one you need, press Alt+Tab, and get a quick thumbnail view of all open windows. Then, while holding down the Alt key, press the Tab key multiple times until you get to the window you want.
    Switching between windows
    Press Alt+Tab to switch between open windows
  • Clear away everything and show the desktop 
    Windows logo key Picture of the Windows logo key+D
    Use this shortcut when you want to minimize a lot of open windows at once to check something on your desktop. Clutter-to-clean with two fingers.
    A cluttered desktopA desktop before pressing Windows logo key+D
    A clean desktopThe same desktop after pressing Windows logo key+D
  • Minimize the window 
    Windows logo key Picture of the Windows logo key+Down Arrow
    Minimizing a window is a surefire way to see what's underneath it. And it's fast to use the shortcut. If the window is maximized already (covering the entire screen) it'll go to “normal” size. And if it's normal size, it'll minimize entirely.
  • Maximize the window 
    Windows logo key Picture of the Windows logo key+Up Arrow
    Maximizing windows works the same way.

Get even funkier with window management

It may surprise you to learn that there are even more options when it comes to dealing with your open windows and programs—but there are.
  • Compare and contrast in a snap 
    Windows logo key Picture of the Windows logo key+Left Arrow or Right Arrow
    Snap is the easiest way I know to compare two documents—or to write up something while also looking at a web browser. The shortcut for Snap makes it even snappier. Go ahead and try this now.
    While pressing the Windows logo key Picture of the Windows logo key, click the Right Arrow key or the Left Arrow key and your browser will slide over to one side. Select another window (such as a Word document) and use the shortcut only with the opposite arrow.
    Snap in Windows 7You can use a keyboard shortcut to view windows side-by-side with Snap
  • Multitask with multiple monitors 
    Windows logo key Picture of the Windows logo key+Shift+Right Arrow or Left Arrow
    Do you use more than one monitor at a time? Now you can shift an open window to your other monitor in less than a second.

Manage tasks

You might already be using a shortcut—Ctrl+Alt+Delete—to open up Task Manager or to lock your computer. But there are shortcuts for this shortcut.
  • Open Task Manager 
    Ctrl+Shift+Esc
    This simple shortcut whisks you straight to Task Manager—without any intermediary steps.
    Task ManagerTask Manager in Windows 7
  • Lock your PC or switch users 
    Windows logo key Picture of the Windows logo key+L
    This shortcut locks your PC and instantly displays the login screen.

Display your way

No matter how you want to view your PC, shortcuts help you get there faster.
  • Choose a presentation display mode 
    Windows logo key Picture of the Windows logo key+P
    Whether you're giving a presentation or are using multiple monitors, it's simple to switch settings.
    Choosing a presentation display modeChoosing a presentation display mode
  • Zoom in, zoom out 
    Windows logo key Picture of the Windows logo key+Plus Sign or Minus Sign
    The Plus Sign key (+) zooms you in, the Minus Sign key (-) zooms you out. This lets you see small text on a webpage or to check out the pixels in a photo.
    Magnifier in Windows 7You can use your keyboard to zoom in on a photo detail

A few last tricks

Here are a few final shortcuts. For more keyboard shortcuts, check out the complete list.
  • Search for files and folders 
    Windows logo key Picture of the Windows logo key+F
    In the past, finding a file could be like an archaeology expedition. But nowadays, search is really fast and thorough. Use this shortcut to get a search window, type in a few keywords, and presto, you’ll get your file.
  • Open a new instance of a program 
    Windows logo key Picture of the Windows logo key+Shift+Click a taskbar icon
    I like Internet Explorer tabs—but sometimes I want a whole new browser window. To get one, I just click the Internet Explorer icon while holding down Shift.
  • And when you need it...get help 
    Windows logo key Picture of the Windows logo key+F1
    It's the simplest shortcut out there. When all else fails, and you're just not sure what to do, press F1.


Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ