හායි යාලුවනේ ඔන්න මම දැන් ආයෙමත් ආවේ අලුත්ම නිවුස් එකක් හොයාගෙන. අපි හැමෝම දාන්න මයික්‍රොසොෆ්ට් එක ඔන්න LinkedIn එකත් මිලට අරගෙන . ඒ කියන්නේ ලෝකේ තියන තවත් ජනප්‍රිය සමාජ ජාලයක් අපි බලමුකෝ මෙයාලා මොකටද එන්න හදන්නේ කියලා. මෙයාලා මේක අරං තියෙන්නේ $ බිලියන 26.2 කට හිත ගන්න පුළුවන්නේ. හරි එහෙනම් මෙන්න තවත් විස්තර මෙතන තියනවා.
Microsoft CEO Satya Nadella explained that the acquisition will have a huge benefit for the firm.
“The LinkedIn team has grown a fantastic business centred on connecting the world’s professionals,” he said.
“Together we can accelerate the growth of LinkedIn, as well as Microsoft Office 365 and Dynamics, as we seek to empower every person and organisation on the planet.”
මෙන්න මේකේ තවත් විස්තර වීඩියෝ එකක් ...
golden goose outlet
ReplyDeletebape shoes
fear of god essentials