" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label WIFI. Show all posts
Showing posts with label WIFI. Show all posts

Wednesday, July 5, 2017

MyPublicWiFi | ඔයාගේ Computer එක ලේසියෙන්ම WiFi Hotspot එකක් කරමු.


Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Share කරගන්න ඔනි වෙලාවට සහ computer එකෙ Internet Connection එක phone එකට ගන්න ඔනි වෙලාවට තමයි.මොන Software එක දාලා තිබුනත් වැඩක් නෑ Wifi Card, Adapter එකක් අනිවා ඔයාගේ Computer එකේ තියෙන්න ඔනි.

Software එක ගැන නම් වැඩිපුර කියන්න දෙයක් නෑ.Install කරලා කැමති නමකුයි Password එකකුයි දිලා ඔයාගේ Internet Connection එක තොරලා Start hotspot Button එක Click කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම Managment Tab එක Click කරාම ඔයාට පුලුවන් WiFi Network එක හරහා Bittorrent, IDM වගේ Software බාවිතා කිරිම නවත්තන්න. Show-URL Logging වලින් Wifi Network එක හරහා කට්ටිය Surf කරපු වෙබ් අඩවි බලාගන්නත් පුලුවන්.




Share:

Tuesday, October 25, 2016

Java Is The Most Popular Programming Language



            Programming languages like Java, C, and C++ have stood the test of time and remained widely popular among the programmers. The recent ranking of programming languages shows the same trend.  Newer players like Google’s Go and Apple’s Swift too are rising in the popularity.

Top 20 programming languages

Oct 2016Oct 2015ChangeProgramming LanguageRatingsChange
11Java18.799%-0.74%
22C9.835%-6.35%
33C++5.797%+0.05%
44C#4.367%-0.46%
55Python3.775%-0.74%
68changeJavaScript2.751%+0.46%
76changePHP2.741%+0.18%
87changeVisual Basic .NET2.660%+0.20%
99Perl2.495%+0.25%
1014changeObjective-C2.263%+0.84%
1112changeAssembly language2.232%+0.66%
1215changeSwift2.004%+0.73%
1310changeRuby2.001%+0.18%
1413changeVisual Basic1.987%+0.47%
1511changeDelphi/Object Pascal1.875%+0.24%
1665changeGo1.809%+1.67%
1732changeGroovy1.769%+1.19%
1820changeR1.741%+0.75%
1917changeMATLAB1.619%+0.46%
2018changePL/SQL1.531%+0.46%
Share:

Thursday, May 26, 2016

Google’s Android Instant Apps — Use Them In Your Browser Without Installing


Android Instant Apps are being called the next big thing that can revolutionize mobile experience. To be launched by the end of this year, one will be able to launch the Instant Apps with just a click on a URL, use the specific portion of that app, and forget about it. This functionality will save space and time, making our app experience as seamless as browsing a web page.

At its I/O developer conference, Google announced many new products and services. The company even surprised everybody by launching a website to submit suggestions for the name of next version of Android i.e. Android N.

From the same platform, Google showed off a new approach to native Android apps that allows you to use apps without installing them on your Android device. This allows developers to take advantage of the modules of applications without actually using them.

What are Android Instant Apps?
Android Instant Apps are being developed to blur the lines between a mobile app and a web app. This feature will be rolled out slowly to the users, but Google wants you to rethink the concept of mobile apps.

While downloading an application takes some time and storage space, Instant Articles run simply by clicking on a URL.

Google says that the idea behind Instant Apps is to make the app experience as simple as surfing a website. In future, you’ll visit an app via a web page, perform the desired action, and never think about it again.


To enable this feature, developers need to break their apps into smaller modules that can start within few seconds. Instead of rewriting the app from scratch, they can use the existing source code and implement the Instant App support within a day, according to Google.

In its I/O demo, the Google presenter showed different apps like Buzzfeed and B&H with Instant App ability and completed the tasks in seconds without installing any app.

In the demo, Google used a device running Android 4.4 KitKat. It’s expected that Google will allow the Instant Apps to run on any device running Android Jellybean or newer.

The tech giant is expected to roll out the Instant Apps by the end of 2016.

Share:

Thursday, November 26, 2015

WIFI වලට වඩා 100 ගුණයක් වේගවත් LIFI අලුත්ම එක ආ


Li-Fi is 100 times Faster than Wi-Fi Technology: Real-World Tests Prove

Yes, it's time to shift from Wi-Fi to Li-Fi — an alternative technology that is 100 times faster than the average speeds of Wi-Fi.
Scientists have just field-tested the new wireless technology called Li-Fi for the first time and achieved marvelous wireless speeds that are 100 times faster than current WiFi speeds.
What is Li-Fi Technology?
Li-Fi is a new wireless technology that transmits high-speed data using light (i.e. Visible Light Communication or VLC) rather than radio bands.
In short, Li-Fi is a Super-Fast alternative to Wi-Fi.
Earlier this year, scientists achieved mind-blowing speeds of 224 gigabits per second (GBps) in the lab using Li-Fi. It's believed that this technology has the potential to change everything about the way we use the Internet today.
And Yes, it will.

Test Results: Li-Fi is 100 times Faster than Wi-Fi

An Estonian startup company called Velmenni took the technology out of the laboratories and into the real-world offices, and industrial environments in Tallinn for the first time and, believe me, it's really, really fast.
li-fi-wireless-internet-technology


The company was able to transmit data at 1GB per second, which is almost 100 times faster than the Wi-Fi speeds.


"We are doing a few pilot projects in different industries where we can utilize the VLC technology," Velmenni's CEO Deepak Solanki told IBTimes UK.
"Currently we have designed a smart lighting solution for an industrial environment where the data communication is done through the light. We're also doing a pilot project with a private client where we're setting up a Li-Fi network to access the Internet in [our] office space."
Unlike Wi-Fi network signals, Li-Fi is based on light and can't penetrate through walls, which makes it more secure from external sniffing. Meanwhile, it also means there is less interference from other devices.


Who Invented Li-Fi?


The Li-Fi technology was originated in 2011 by German physicist Harald Haas, who outlined the idea of using light bulbs as wireless routers during a TED Talk. He demonstrated that with a flickering light from an LED, one could transmit more data than a cellular tower.




You can watch the full video of Haas talk about the Li-Fi technology in 2011 given above.

Share:

Sunday, November 1, 2015

ඔයාගේ WIFI පාස් එක අමතකද? නැත්තම් යාළුවගේ පාස් එක උස්සමුද?



හරි ඔන්න යාලුවනේ මම අද ආයෙමත් අවේ ඔයාලට නියම හොට් වැඩ කෑල්ලක් අරගෙන. හරි එහෙනම් මන් කෙලින්ම කතාවට බහින්නම් අද මම ඔයාලට දෙන්න යන්නේ පොඩි සොෆ්ට් කෑල්ලක් මේක පොඩි උනාට ඔයාලට ගොඩාක් වැඩ කර ගන්න පුළුවන්. සොෆ්ට් එක ගැන කියනවානම් මේකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේ වයිෆයි පාස්වර්ඩ් එක අමතක උනානම් එක බලා ගන්න එහෙමත් නැත්තම් දැනට අපේ මැශින් එක සම්බන්ධ වෙලා හිටිය (අතීතයේ) සියලුම වයිෆයි කනෙක්ෂන් වල පාස් නැවත බල ගන්න. පට්ටයි නේ . තව ඉතින් ඔයාලට ඔයාලගේ යාලුවෝ පාස් එක දෙන්නේ නැත්තම් මේ සොෆ්ට් එක හොරෙන් දාලා බලා ගන්න එකයි ඇත්තේ. එහෙනම් තවත් විස්තර මෙන්න පල්ලෙහා තියෙනවා ඒවත් බලලම පල්ලෙහා දීලා තියන ලින්ක් එකෙන් ගිහින් මේක ඩවුන් කර ගන්න. එහෙනම් ඔන්න අපි ගියා..

WirelessKeyView recovers all wireless network security keys/passwords (WEP/WPA) stored in your computer by the 'Wireless Zero Configuration' service of Windows XP or by the 'WLAN AutoConfig' service of Windows Vista, Windows 7, Windows 8, and Windows Server 2008. It allows you to easily save all keys to text/html/xml file, or copy a single key to the clipboard. You can also export your wireless keys into a file and import these keys into another computer.


සොෆ්ට් එක EXTRACT කරද්දී මේ පාස් එකේ යුස් කරන්න "- allsrilankans.blogspot.com -"

Share:

Tuesday, August 4, 2015

රජයෙන් දුන්න නොමිලේ WIFI මෙන්න GOOGLE එකෙන් ලෝකෙටම බෙදන්න යනවා


හිතාගන්න ඔයාලා අලුත් රජයෙන් දුන්න WIFI කලාප ගැන, හිතාගන්න ඔයාලා WIFI හැම තැනම තියන නගරයක් ගැන, දැන් හිතන්න මේ දෙන WIFI එක නොමිලේම ඔයාලට ලැබෙනවා කියලා. පට්ට නේ . හි හි ඔන්න දැන් ගූගල් සමාගම අලුත්ම වැඩකට අත ගහලා මුළු ලෝකෙටම WIFI FREE දෙන්න ඉහතින් අපිත් ප්‍රර්ථනා කරමු ඉක්මනින්ම මේ වැඩේ සාර්ථක වෙන්න කියල ආ..

මෙයාලා මේක කරන්නේ කොහොමද බලන්නකෝ ....
How will the company do this?

Google-backed Sidewalk Labs will convert over 10,000 New York's old phone booths into ad-supported "Wi-Fi pylons." These booths will offer free wireless Internet access to anyone within 150 feet of radius.

Sidewalk Labs is leading a group of investors acquiring Control Group and Titan, companies working to cover New York City with Free, Superfast Wi-Fi service.

Besides offering free Wi-Fi, the booths are also intended to provide free cell-phone charging, free domestic phone calling and a touchscreen-based information hub that provides you everything you need to know about the city and transit directions, Bloomberg reported.

According to the report, each Wi-Fi pylon will deliver advertising on the sides through Titan's advertising network, which is expected to bring $500 million in ad revenue to the city over the next 12 years.

If this first trial in New York City proves to be a success, then the search engine giant will step forward to roll out similar programs in other cities around the world in the hopes to get the whole world online.
Share:

Tuesday, July 28, 2015

ලංකාවටම අඩු මිලට INTERNET දෙන්න ගූගල් එකෙන් PROJECT LOON


ඔන්න යාලුවනේ මම අද ආයෙමත් ආවේ ලංකාවේ අපිට අලුත්ම අලුත් නිව්ස් එකක් අරගෙන. මේ කියන්නේ ගූගල් ලුම්ස් ...

ගූගල් ලූන් (Google Loon) GOOGLE හි Project Loon නමින් හැදින්වෙන බැලුන් ආධාරයෙන් ලෝකයටම අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ගූගල් සමාගමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවත් අතර අද (28) උදෑසන අරලියගහ මන්දිරයේදී ගිවිසුමකට අත්සන් තබා තිබේ.

මෙම ව්‍යාපෘතියට මුලපුරන ලද්දේ ශ්‍රී ලංකාවේ ගූගල් විශේෂඥයෙකු වන චමත් පිළහාපිටිය වන අතර ඒ අනුව උදෑසන අග්‍රාමාත්‍යවරයා හා ගූගල් සමාගමේ මයික් කැසිඩි අතර හමුවක් පවත්වා ඇති අතර එහිදී මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ. මෙම අවස්ථාවට රවී කරුණානායක හර්ෂ ද සිල්වා, රුවන් විජේවර්ධන, එරාන් වික්‍රමරත්න යන පිරිස්ද එක්ව තිබුණි.


මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වෙන අතර ඒ අනුව අවකාශයට යැවෙන බැලූන් මාර්ගයෙන් සමස්ථ ජනතාවටම 3G අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමට හැකිවනු ඇත. මෙම ඉහලට යවන ලබන බැලුන් ලංකාවේ සිටින දුරකථන සමාගම් වල තරංග සම්ප්‍රේෂණය කිරීම සඳහා ලබාදීමටත් එමගින් ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබාදීමට බලාපොරොත්තු වේ.

විශේෂයෙන් නිමවන ලද බැලුනයක් ගුවන් යානා ගමන් කරන සීමාවට ඉහළින් වායු ගෝලයේ රඳවනු ලබනවා. ඒ පොළොවේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 20ක පමණ උසින් සුළගේ ස්ථර සමග බැලුනය ස්ථානගත කරන අතර එය නිවැරදි දිශාවට යොමු කරන්නේ විශේෂ මෘදුකාංගයකින්.



අන්තර් ජාල සබදතාවය
වායුගෝලයේ ස්ථානගත කළ බැලුනය අදාළ ප්‍රදේශයේ ඇති අන්තර්ජාලය සපයන ආයතන සමග සම්බන්ධවනවා.

එම ආයතනවල උපකරණ මගින් ලබාගන්නා LTE සංඥා (wireless communications technology) යළි පොළවේ ග්‍රාහකයින්ට ලබා දෙන්නේ මෙම බැලුන හරහායි.


Google Loon සම්බන්ධ සියළු විස්තර මෙතැනින් දැනගන්න


Google Loon සම්බන්ධ වීඩියෝව

Share:

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ