Tuesday, February 26, 2013

Skype එකට ෂොට් එක දෙන්න ආපු අලුත්ම වැඩ්ඩා Hot හොට් Hot ආ




ඉතින් ඉතින්....... මගේ යාලුවෝ සේරගෙන්ම ඉස්සෙල්ලම සමාව ගන්නම් මෙච්චර කාලයක් මට බ්ලොග් එක ලියන්න බැරි උනාට. ඒකට ඉතින් හේතු ගොඩාක් තියනවා ඒත් ඉතින් ඒවා මෙතන කියන්න බෑනේ ඒක නිසා අපි කෙලින්ම වෙනදා වගේ වැඩේට බහිමු. කියන්න දේවල් ගොඩාක් තියනවා. අලුත් නිව්ස් ගොඩාක් තියනවා අපි ඉතින් පිළිවෙලට මේවා දාමුකෝ නේද. 

ඔන්න ඉතින් අදත් මම වෙනදා වගේම ඔයාලට අරන් ආවේ අලුත්ම අලුත් හොට්ම හොට් නිව්ස් එකක් අරගෙන. ඉතින් උඩ මම දාල තියන ටොපික් එකේම තියනවානේ මේ වැඩේ එහෙනම් අපි මේ ගැන විස්තරය ටිකක් බලමු.

හ්ම්ම් ඉතින් ඔන්න අද මම කියන්නේ අපි හැමෝම වගේ පාවිච්චි කරන Skype එකට තරගයක් දෙන්න ආපු අලුත්ම වැඩ කාරයා ගැන ඉතින් මෙයාගේ නම තමයි. ooVoo ඉතින් ආව ගමන් මම අරන් දාල බැලුවා ඇත්තටම Skype එකට වඩා අපිට ගොඩාක් වැඩ නොමිලේ කර ගන්න පුළුවන්. ඉතින් මෙන්න පල්ලෙහා තියනවා මේකෙන් අපිට කර ගන්න පුළුවන් වැඩ ටික,

How To Use ooVoo's Video Chat Features on Web, Desktop 
and Mobile With Your Friends

With ooVoo, you can connect with anyone, anytime, with free video chat, video messages, phone calls, instant messaging and more. Use ooVoo to get face time with people you can't meet in person (and save travel time and money!). ooVoo makes life easier and more fun.

Video Calling:
   
  ooVoo Video Chat on Mobile Free Video chat, VoIP and IM on your mobile device.
  ooVoo Video Call on Desktop Download ooVoo on PC or Mac and video call up to 12 friends.
  Video Chat Room A simple way to embed a video chat in any website, blog or social network.
  HD and High Resolution Video Video calling with spectacular clarity and detail.
  Full Screen Mode Enjoy a more focused, engaged meeting experience.
  Video Call Recording Create and share instant memories.
  Video Messages Send a video greeting to multiple people at once.

You Can Also:
  Screen Sharing Make your video conferences more productive when you share your documents or    
        photos. 
  Phone Calls Phone a mobile or landline.
  Add Phone to Video Call Add up to six phones to video calls.
  Instant Messaging Message up to 12 friends.
  Send Files Send files up to 25 MB each.
  Sidebar View Change the size of a video call window.
  Add Friends You can easily add friends to join you on ooVoo.
  Search for Friends Search for people you know or find new friends on ooVoo.
  Call Me Button Bring your blog to life with an ooVoo link.
  Set Privacy Controls Control who can see or contact you.
  Social Networking on ooVoo Connect with your friends, family or colleagues right from within ooVoo.

ඉතින් ඔය හැම වැඩක්ම කරගන්න ඔයාලත් දැන්ම මේකට සෙට් වෙන්න මෙන්න පල්ලෙහා දීලා තියනවා යන්න ඕනේ ලින්ක් එක එතනින් ගිහින් වැඩේ කර ගන්නකෝ ආ....



ඉතින් මේ සොෆ්ට් එක ඇත්තටම අපිට ගොඩාක් වටිනවා. මොකද ස්ක්යිපයේ කරන සියලු වැඩ මේකෙන් කර ගන්න පුළුවන් වගේම ඊට වඩා දේවල් ගොඩාක් අපිට මේකෙන් කර ගන්න පුළුවන්. ඒ වගේම මේක ඕනෑම මෙහෙයුම් පද්දතියක් මත මෙන්ම මොබයිල් ඩිවයිස් වලද අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි එහෙනම් අපි දැනට නවතිමු. ආයෙමත් අලුත් දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු... හා තව ටිකෙන් අමතක වෙනවා ooVoo ඔන්න අද ඉඳලා මමත් ඉන්නවා. ඕනෙනම් මාවත් Add කරගන්න.

ooVoo Name :- dilhanpadeniya

එහෙනම් කට්ටියටම බායි ආ............. ජය වේවා........ 

ඔයාලත් මේ පොස්ට් එකට කැමති නම් අපිට මෙතනින් ගිහින් පොඩි Support එකක් දෙන්න ඈ...




Thursday, October 18, 2012

මොකද කියන්නේ PEN DRIVE එක ඔයාගේ Machine එකේ Key එක කර ගමුද


හායි යාලුවනේ ඔන්න මම අදත් ආවා. ඔන්න ඉස්සෙල්ලම ඔයාලා හැමෝටම සුබ දවසක් ආ... හරි අදත් මම ඔයාලට ගේනවා ඔයාලට ගොඩාක් වටිනා කියන සොෆ්ට්වෙයා කට්ටක් .. මේක ඇවිල්ලා ඔයාලගේ මැසින් එකේ Security එකට තමයි හෙල්ප් එකක් දෙන්නේ අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා..

මෙන්න මේකයි යාලුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාව සොෆ්ට් එකේ නම තමයි Rohos Logon Key. මේක ඇවිල්ලා ඔයාලට ඔයාගේ Machine එකේ Password එක වෙනුවට ඔයාගේ PEN DRIVE එක Password එකක් කරගන්න තමයි උදව් කරන්නේ. හරි ඔය පොඩි විස්තරේ ඇති. අනිත් ටික බලන්න ඔයාලා මම පල්ලෙහා දීලා තියන් ලින්ක් එකෙන් ගිහින් එයාලගේ Page එකෙන්ම බලා ගන්නකෝ. මෙන්න එහෙනම් මම මේ වැඩේ කරන විදිය පිළිවෙලට දාන්නම් ඒ විදියට කරන් ඉස්සරහට යන්නකෝ.

1. ඉස්සෙල්ලාම ඔයාලා මේ Software එක Download කරගෙන ඒක ඔයාලගේ Machine එකේ Setup කර ගන්න. එතකොට මෙන්න මේ වගේ එකක් Open වෙයි.


2. දැන් ඔයාලා අන්න එකෙන් “Setup USB Key” කියන Option ඒක තෝරාගන්න.

3. දැන් ඔයාලට මෙන්න මේ පල්ලෙහා තියනවා වගේ එකක් අලුතින් මතු වෙයි. එතන ඔයාලගේ Drive ඒක තෝරලා. ඔයාලගේ Password ඒක ගහලා. Setup USB Key කියන තැන Click කරන්න.


4. දැන් ඔයාලට ඔයාලගේ වැඩේ හරියට කර ගත්තානම් පල්ලෙහා තියනවා වගේ පික් එකක් ඒවි.


එච්චරයි. ඔන්න දැන් වැඩේ හරි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Machine ඒක Shutdown කරලා අයෙත් On කරලා බලන්නකෝ. හැබැයි අර Pen Drive ඒක කලින්ම ගලවලා ඉන්න. දැන් Logging Screen එකෙන් නවතීවි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Pen Drive ඒක ගහන්න. එතකොට ගහපු ගමන්ම ඔයාලගේ Desktop එකට ඒවි. කොහොමද වැඩේ මරු නේද. දැන් ඉතින් ඔයාලගේ ගෙදර අනිත් අයට හොරෙන් ඔයාගේ වැඩක් පාඩුවේ කර ගන්න පුළුවන් . 

මේක ඔයාලට ඕන වෙලාවක නැති කරලා දාන්නත් පුළුවන් කරන්න තියෙන්න අර සොෆ්ට් එක අයෙමත් සැරයක් Open කරගෙන  “Disbale Key” කියන තැන Click කරන්න විතරයි. හරි එහෙනම් අපි කැපුනා අයෙමත් අලුත් දෙයක් වටිනා දෙයක් සමගින් ඉක්මනින්ම හමු වෙමු.

කිසි දේකට බය වෙන්න එපා මේක ඕනෑම මෙහෙයුම් පද්දතියකට හරියනවා ආ. එ කියන්නේ. Windows XP, Vista, 7 & 8 වලත් වැඩ කරනවා.

ඔයාලත් මේ පොස්ට් එකට කැමති නම් අපිට මෙතනින් ගිහින් පොඩි Support එකක් දෙන්න ඈ...




Wednesday, October 17, 2012

එක Click එකෙන් Software ටික අයින් කරලා දාමුද.



හායි යාලුවනේ ඔන්න මම අයෙමත් අවා ඔයාලට පොඩි සොෆ්ට්වෙයා කට්ටක් දීලා යන්න. හරි අපි එහෙනම් කෙලින්ම යමු නේද කතාවට ඔන්න මම අද ඔයාලට දෙනවා ඔයාලගේ Machine එකේ තියන Software එක පාරින්ම ඔයාලගේ Machine එකෙන් සදහටම අයින් කරලා දා ගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයා එකක්. මේකේ අනිත් විස්තර ටිකත් මන් එහෙනම් කියන්නම්කො.

මේකේ නම් තමයි Menu Uninstaller ඔන්න මම අද ඔයාලට ඕකේ Ultra Version එක තමයි දෙන්න ඉන්නේ. ඉති න් මේක ඔයාලගේ Computer එකට දා ගත්තහම ඔයාලට ලේසියෙන්ම එක click එකෙන් Software uninstall කරන්න පුළුවන්. ඒ කියන්නේ Desktop එකේ තියන Icon එකෙන්ම ඔය වැඩේ කර ගන්න පුළුවන් ඔන්න පල්ලෙහා තියනවා තවත් විස්තර ඒ ටිකත් බලලා මන් දීලා තියන් ලින්ක් එකෙන් ගිහින් ඔයාලත් මේක අරගන්නකෝ එහෙනම් මම දැන් යනවා අයෙමත් අලුත් දෙයක් හම්බුන ගමන් සෙට් වෙමු ආ.....




ඔයාලත් මේ පොස්ට් එකට කැමති නම් අපිට මෙතනින් ගිහින් පොඩි Support එකක් දෙන්න ඈ...




Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Re Designed by Dilhan Padeniya - Premium Blogger Themes | Dil Computers Review