" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Tuesday, August 7, 2012

8 වැනි ජනේලේ සියලුම වැඩ අහවරයිලු. Microsoft එක කියන කතා.


හායි.. යාලුවනේ ඔන්න මම අයෙමත් ආවා. හොට් හොට් නිව්ස් එකක් ආවා එකත් අරගෙන. හරි ඔයාලා දන්නවානේ මේ මයික්‍රොසොෆ්ට් ලගේ ජනේල ගැන. ඉතින් එයාලගේ අලුත්ම ජනෙලේ තමයි 8. ඉතින් දැන් මම ඔයාලට කියන්න යන්නේ මේ ජනෙල් අට ගැන තමයි එහෙමත් නැත්තම් WINDOWS 8 .

ඉතින් මම කතාව මේ විදියට පටන් ගන්නම්. WINDOWS 8 කියන්නේ. අපිට ඉස්සරහට Microsoft ලාගෙන් ලැබෙන Operating System (OS) එක. ඉතින් මෙයාලගේ කලින් verson එක WINDOWS 7. ඇවිත් වැඩි කාලයක් නැතත් මේක මෙයාලා එලියට දානවා. 

  

ඒකට හේතුව තමයි. මේ WINDOWS 8 ගොඩාක්ම Support කරන්නේ Tough Machines වලට ඉතින් මේ කාලේ ගොඩාක්ම Use කරන්නේ ටැබ්බෝ නිසා Microsoft ලා මේක දාලා එයාලගේ OS එක විකුනගන්නයි try එක දෙන්නේ. ඉතින් මෙයාලා මේක Out කරන්න කලින්ම ඔයාලට ඒක Try කරලා බලන්න පුළුවන්. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඕනෙනම් අරන් බලන්නකෝ. 


හරි එහෙනම් මම අද කතාවට එන්නම්කෝ මන් අද කියන්න යන්නේ මේ WINDOWS 8 වල Development වැඩ දැන් සේරම ඉවරයිලු. එයාලා මේක OUT කරන්න හිතන් ඉන්නේ මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 26 ඉතින් ඒ වගේම එයාලා අද එයාලගේ WINDOWS 8 දාන Box එක සහ Cover එක හදලා එකත් Publish කරලා. ඔන්න පල්ලෙහා තියනවා ඒක. හරි එහෙනම් මම දැන් යනවා. අයෙමත් අලුත් එකකින් ඉක්මනින්ම හාමු වෙමු.


Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ