" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Sunday, August 5, 2012

AllSriLankans නැවතත් ඔබ අතට .. ඔබ නිසාම, ඔබේ ඉල්ලීම නිසාම.



හායි... යාලුවනේ ..ඉතින් සේරටම කලින් ඔයාලා හැමොටම ආයුබෝවන් සුබ දවසක් කියලා මම මගේ පොස්ට් එක පටාන් ගන්නම්. ඉතින් මේ බ්ලොග් එක මොකක්ද කියලා මගේ පරණ යාලුවෝ නම් දන්නවා ඒත් මම ආයෙමත් ඔයාලා හැමෝටම කියන්නම් AllSriLankans කියන්නේ අපේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අලුතින් සිදුවන අලුත් දේවල් සිංහලෙන් කියලා දීලා ඔයාලට ලේසියෙන්ම දැන ගන්න පුළුවන් ඔයාලට ලේසියෙන්ම බාගන්න පුළුවන් ලිනක්ස් දෙන බ්ලොග් එකක්.

හරි. ඔන්න මම ඔයාලට මගේ බ්ලොග් එක ගැන පොඩි සරල හැඳින්වීමක් කරා. ඉතින් මේ බ්ලොග් එක පහුගිය කාලයේ මට ඇති වූ පුද්ගලික ප්‍රස්නයක් නිසා. නැවත්තීමට සිදු උනා. ඉතින් මගේ ගොඩාක් යාලුවෝ මේක ආයෙමත් පාටන් ගන්න කියලා ඉල්ලීම් කරත් මට එම ඉල්ලීම ඉටු කිරිමට නොහකි විම ගැන ඔයාලගෙන් සමාව ඉල්ලමි. හරි කොහොම හරි ඔන්න මම ආයෙමත් ආවා. AllSriLankans Blog එක ආයෙමත් ආවා.

ඔයාලා කියවපු නැති මගේ පරණ පොස්ට් තියනවානම් මෙන්න පල්ලෙහා තියනවා ලිනක්ස් ටික ඒවා කියවලා බලන්නකෝ ආයෙම අලුත් දෙයක් හම්බුන ගමන් ඔයාලත් එක්ක ඒක බෙදා ගන්න මම ඉක්මනින්ම එනවා. මම දිල්හාන් පාදෙනිය.



මුහුනපොතේ CHAT එකට ඔයා කැමති ඕනෑම රුපයක්.

TORRENTZ බානකොට පොඩි කික් KIK එකක් දෙමුද?

SKYPE එකෙන් කෙල්ලෙක් හොයා ගමුද? පිට රට කෑල්ලක්..

මුහුන පොතෙන් පාට පාට විදියට CHAT කරමුද? "පාට පාට ලෝකයක්"

මුහුණ පොත විනාශ කරලා දාමුද? DESTROY FACEBOOK.

මුහුණ පොතට මූනවල් වලින් අමුතුම රූප..

මුහුණ පොතේ අලුත්ම වැඩ කෑල්ල SEND YOUR FACE.
Share:

8 comments:

  1. අායෙත් පටන් ගත්තට මගෙන් සුභ පැතුම්.....

    ReplyDelete
  2. බ්ලොෆ් එක පට්ට ස්ලෝ , වටේ තියෙන ඇඩ්ස් , මේ ඕනේ නැති ගජමැටික්ස් ටික අයින් කරලා දැන්ම නම් වටිනවා කියල මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි යාලුවා ලබා දුන්නු ප්‍රචිචාරයට ඉස්සරහට ඒ අනවශ්‍ය ඒවා ටික අයින් කරලා දැන්නම්..

      Delete

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ