" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, January 9, 2012

මුහුන පොතෙන් පාට පාට විදියට CHAT කරමුද? "පාට පාට ලෝකයක්"


හරි යලුවනේ ඔන්න මම අයෙත් අවා නියම බාන්ඩයක් හොයා ගෙන මේකත් එල වැඩ කෑල්ලක්.. හරිනේ මේ Post එකත් ඉතින් මුහුන පොතේ වැඩක් ගැනම තමයි. කියවලම බලන්නකො එහෙනම් කොහොමද කියලා...

මේක කියවන්න කලින් මගේ FB එක ගැන ලියවුන අනිත් පෝස්ට් ටිකත් කියවලම ඉන්න මෙන්න තියනවා එවා.




හරි එහෙනම් දැන් බලමු මේ Seen එක මොකක්ද කියලා.

දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපිට FB එකේ Chat කරනකොට අපිට කරන්න පුලුවන් නියම Seen එකක් ගැන මම ඒක කියන්න කලින් පල්ලේහා තියන PIC එක බලලම ඉන්නකො එහෙනම්.,.



පේනවනේ නේද සීන් එක මේකයි මේක වෙබ් සයිට් එකක් මේ සයිට් එකට ගියාම මෙ වගේ Page එකක් ඇති ඔකෙ අපිට යවන්න ඕනේ Massage එක ගහලා Make Me Cool කරාම අපිට ඒ Masage එකේ යවන්න ඕනේ Code එක මැද්දෙන් පෙන්නනවා මෙන්න මේ වගේ,

[[295327000505245]] [[330554750305956]] [[330554750305956]] [[269636683095081]] [[294252217292321]] [[348051601876152]] [[330554750305956]] [[295327000505245]] [[158558324248717]] [[340869882605657]] [[295327000505245]] [[158558324248717]] [[269636683095081]] [[323098777715129]] [[220318834713353]] [[330554750305956]] [[347010495314863]] [[258412604222012]] [[269636683095081]] [[267188070003737]] [[347010495314863]] [[276867469029912]] [[323098777715129]] [[144560332320347]] [[347010495314863]] [[329961400365132]]

මේක කාට හරි යවලම බලන්නකෝ ඇත්තද කියලා...

හරි අපිට මේ සයිට් එකෙන්ම ඒක කොයි වගෙද කියලත් බලාගන්න පුලුවන් උඩ තියන PIC එකේ යටම තියෙන්නේ දැක්කද? අන්න ඒ විඩියට තමයි අපේ Massage එක යාලුවට යන්නේ හරි දැන් මම නවතිනවා ඔයලාට මොනවා හරි කියන්න තියනවානම් මට කියලා යන්න FB එකටත් LIKE එකක් දා යන්න එහෙනම් කට්ටියටම ටටා බායි,,,

Share:

0 comments:

Post a Comment

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ