" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Wednesday, December 28, 2011

මුහුණ පොතේ අලුත්ම වැඩ කෑල්ල Send Your Face


ඔන්න යාලුවනේ මම අදත් අලුත්ම Post එකක් සමගින් නැවතත් අවා... ඉතින් ඔයාලා සේරම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. හරි මම මගේ Topic එකට දැන් එන්නම්කෝ

මම අද කියන්න යන්නේ මුහුන පොතේ අලුත්ම දෙයක් ගැන. හරි ඔයලා හැමෝම මේ මුහුන පොත FACEBOOK ගැන දන්නවානේ ඉතින් ඔයලා Facebook එකේ ඉන්න යාලුවන් එක්ක Chat කරනවා නේද? ඔය කරන කොට එක එක මුනවල් යවනවා නේද? මේ වගේ


හාපෝ මේවානම් මොනවද කියලා හිතනවා ඇති ඔයලා, ඒත් මම අද කියන්න යන්නෙ ඔය ගැනම තමයි හැබැයි ඔය මුනවල් නෙවෙයි ඔයාගේ මුන යවන විදිය ගැන මේකට ඔයගේ මුන නෙවෙයි ඔයගෙ යාලුවෙකුගේ මුනක්, ඔයාගේ Page එකක Profile Photo එකක් එහෙමත් නැත්තම් ඔයා Chat කර කර ඉන්න කෙනාගේ මුනම එයාට යවන්න පුලුවන් මරු නේද? හරි මම දැන් කියන්නම් මේ වැඩේ කොහොමද කරන්නේ කියලා..

ඔයාලා යලුවත් එක්ක Chat කරන්න පටන් ගන්න ඊට පස්සේ ඔයාලට යවන්න ඕන මුන තියන Profile එක Open කර ගන්න දැන් එයාගේ Profile Name එක Copy කර ගන්න Name එකක් නැතුව Number එකක් තියනවානම් ඒ Number එක විතරක් Copy කර ගන්න මෙන්න මේ වගේ මම පල්ලේහායින් ගහලා තියෙන්නේ

dilhanpadeniya2

100000867277499

1734177653

හරි දැන් ඔයාලා Chat කරන කෙනාට ඔය වල මුනවල් යවන්නනම් මෙන්න මේ විදියට Type කරලා Enter කරන්න එච්චරයි කතාව

[[---------]]

----------- මෙන්න මේ ඉරි පේලිය වෙනුවට ඔයාලා කලින් Copy කර ගත්ත Name එක හෝ Number එක දා ගන්න

[[dilhanpadeniya2]]

කොහොමද වැඩේ එල නේද ? හරි දැන් මම නවතිනවා අයෙමත් අලුත් දෙයක් එක්කන් ඉක්මනටම හමු වෙමු යටින් තියනවා මම යලුවන්ට යවපු මුනු ටික මරු නේද???






Share:

2 comments:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner



මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ