" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Thursday, January 19, 2012

Torrentz බානකොට පොඩි කික් KIK එකක් දෙමුද 1?


ඔන්න යාලුවනේ මම අයෙමත් නියම බඩ්ඩක් ගෙනාවා මේක නම් ඕනේ වෙන්නේ අපේ ඔය කියන ජාතිය බාන කස්ටියට තමයි ඉතින් මේකත් කරලා බලන්නකො.

හුගක් අය Software,Movies වගේ දේවල් බාගන්නේ Torrent හරහා නේද? ඒත් මේවා Download වෙන්නේ හුගක් හිමින්නේ. මෙන්න ඒකට විසදුම Torrents Accelators. මේවාගෙන් වෙන්නේ ඔයලාගේ එක වැඩි කරන එක. මරේ මරු බාණ්ඩයක් බාගෙනම බලන්නකො.

අපේ කටිටිය වැඩිපුරම Use කරන්නේ Bittorrent හා Utorrent නිසා ඒ දෙකට හරියන Software දෙක ඔන්න මම ගානේ. අනිත් ඒවටත් හරියන ඒවා ඉස්සරහදි ලැබෙන්න සලස්වන්නම්.


Bittorrent සඳහා... මෙතන කරන්න.

&

Utorrent සඳහා... මෙතන කරන්න.

එහෙනම් මම ගිහින් අයෙත් මරු බාන්ඩයක් හොයාගෙන එන්නම්. කට්ටියටම ටටා බායි...

තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේ එකේම ත් ළඟදීම එනවා අවදානෙන් ඉන්න, ඒකනම් MaXxA වැඩ කෑල්ලක් හරි..
Share:

3 comments:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ