ඔන්න මට අයෙමත් හම්බ උනා නියම භාණ්ඩයක්. භාණ්ඩයක් කිව්වට මේක භාණ්ඩයක්ම නෙවේ වෙබ් සයිට් එකක් හරි මම කියන්නම් මේ කියන්න හදන්නේ අපි කවුරුත් දන්න SKYPE එකම ගැන තමයි. අපි හැමෝම වගේ Skype Use කරාට අපේ Friend List එකේ ඉන්න යාලුවෝ සේරම අපි දන්න අයනේ නේද? අපිට මෙකෙන් අලුත් යාලුවෝ නම් හොයාගන්න හම්බවෙන්නේ නෑ මොකද එහෙම යාලුවෙක් Add කර ගන්නවානම් අපි අනිවා එයාගෙ Skype Name එක හරි Email එක හරි දැනන් ඉන්න ඕනෙනේ.

එහමත් නැත්තම් ඉතින් හිතලා ගහලා බලලා තමයි Add කර ගන්න වෙන්නේ පොඩි කාලේ වගේ අර Mobile Phone ආව කාලේ හිත හිත Number Dial කරලා කෙල්ලො Set කර ගත්තේ නේද? අනේ මමනම් ඔවා කරලා නෑ ඕන් හරිද...

මෙන්න තියනවා විස්තරේ බලාගන්නකො.
Millions of people who want talk to someone they don't know
Find online Skype users
100% free It's easy
Make new Skype friends
No registration is needed
Find people with desired age and gender
තෙරුනානේ නේද එක මේකෙන් Gender එකටයි වයසටයි අනුව වෙන වෙනම අපිට Search කරන්න පුලුවන් හැබැයි එකම අව්ලකට තියෙන්නේ රට අනුව හොයන්න බෑ. හරි හරි මම දැන් ගොඩාක් දේවල් කිව්වනේ දැන් ඔයාලත් ගිහිල්ලම බලන්නකෝ කොහොමද කියලා.
සැ.යු :-
"මෙම අඩවියේ LINK වල CLICK කරන විට එක වැරම එම සයිට් එක වෙත යන්නේ නැත." එයට ඔබ සියලු දෙනාගෙන්ම සමාව අයදිනවා. කරුණාකර එම SITE එකට යාමට LINK එක උඩ CLICK කර ත්ත්පර 5 සිට අලුතෙන් මතුවෙන පිටුවේ උඩම දකුණු පැත්තේ ඇති SKIP AD> මත CLICK කර එම එක SITE වෙත ඔබට යෑමට හැක. පහත රූපය බලන්න

ඔයාලත් මේ පොස්ට් එකට කැමති නම් අපිට මෙතනින් ගිහින් පොඩි Support එකක් දෙන්න ඈ...



















yaluwa blog eke wada kali tikak ainn karamuda.mape conn eka patt gala ewara wenawa..
ReplyDeleteela machan aniwa.. thanks machan comment ekata aniwa idiyedi salaka balannam illima
ReplyDeleteai ban ekaparama site ekata yanne natte?
ReplyDeleteaaa ane manda aa mokada a ai ban mokakda wena seen eka, ai ekawara load wenne nathuwa mokada wenne..
ReplyDeletewww.addmecontacts.com .... yaluwane menna e site ekata kelinma yanna link eka.. no add ... no time wast
ReplyDelete