" ශ්‍රී ලාංකීය අභිමානය " ශ්‍රී ලංකාවේ කොල්ලො කෙල්ලොන්ට 2023 සිරාම බ්ලොග් එක.. Blog Eka.. ப்லொக் எக.. "ALLSRILANKANS BLOG"

Monday, January 23, 2012

මුහුනපොතේ Chat එකට ඔයා කැමති ඕනෑම රුපයක්


හායි මෙයාලා... මගේ යාලුවෝ හැමෝටම සුභ උදෑසනක් වේවා කියලා ප්‍රාර්තනා කමින්ම මගේ පෝස්ට් එක පටන් ගන්නම්. ඔන්න යාලුවනේ අද මම මේ උදේම අයේමත් යන්න යන්නේ මුහුණ පොත පැත්තට. මෙන්න මට හම්බ උනා එලකිරි වැඩ කෑල්ලක්..

මේකත් ඉතින් අර කලින් ඒවා වගේ චැට් කරන කොට අපිට අනිත් අයව පුදුම කරන්න පුලුවන් විදියක් තමයි. ඉතින් ඔයාලා මගේ පරන හොර වැඩ ටික බැලුවේ නැත්තම් පල්ලේහා තියනව එවා බලලාම මේ වැඩේ කරන්න මොකද පිලිවෙලට ගියාම අපිට ගොඩාක් දුර යන්න පුලුවන්නේ....

1. මුහුණ පොතේ අලුත්ම වැඩ කෑල්ල Send Your Face.
2. මුහුන පොතෙන් පාට පාට විදියට CHAT කරමුද?
3. මුහුණ පොත විනාශ කරලා දාමුද? Destroy Facebook.
4. මුහුණ පොතට මූනවල් වලින් අමුතුම රූප.

ඔන්න එහෙනම් අද ගෙනවා අලුත්ම එක. මුහුනපොතේ Chat එකට ඔයා කැමති ඕනෑම රුපයක් යවමුද? මරු නේද එහෙනම් අපි කතාවට කෙලින්ම බහිමු මෙන්න මෙහෙම.

හරිනේ මෙන්න මේකයි කතාව මේකත් මට හම්බවුන වෙබ් සයිට් එකක්. මේ සයිට් එකෙන් කෙරෙන්නේ ඔයාලාට ඔයාලගේ යාලුවනන්ට යවන්න අවශ‍ය ඕනෑම Picture එකක් චැට් එකේ යවන්න පුලුවන් විදියට Code කරලා දෙන එක. ඒ කියන්නේ ඔයා ලඟ තියනවා කියන්නකෝ ලස්සන රූපයක් ඉතින් ඔය රූපය ඔයාට යාලුවාට යවනවානම් යවන්න ඕනේ එක්කෝ Massage කර්ලා නැත්තම් Wall එකට එහෙමත් නැත්තම් Email එකකින් නමුත් ඔයාට මේකෙන් Chat එකේදීම යවන්න පුලුවන් try කරලා බලන්නකෝ යලුවා පුදුම වෙනවා නොඅනුමානයි. ඉතින් පල්ලෙහා තියනවා මම හැදපු එකක් ඒකත් පොඩ්ඩක් Try කරල බල්ලන්නකෝ.

[[344650455559531]] [[344650462226197]] [[344650448892865]] [[344650452226198]] [[344650458892864]] [[344650535559523]] [[344650538892856]]
[[344650542226189]] [[344650545559522]] [[344650548892855]] [[344650612226182]] [[344650615559515]] [[344650618892848]] [[344650608892849]]
[[344650622226181]] [[344650672226176]] [[344650662226177]] [[344650668892843]] [[344650665559510]] [[344650675559509]] [[344650752226168]]
[[344650765559500]] [[344650755559501]] [[344650762226167]] [[344650758892834]] [[344650835559493]] [[344650832226160]] [[344650842226159]]
[[344650838892826]] [[344650845559492]] [[344650898892820]] [[344650895559487]] [[344650888892821]] [[344650902226153]] [[344650892226154]]

කොහොමද වැඩේ ෆට්ට නේද.. හරි හරි පල්ලෙහා තියනවා සයිට් එකට යන ලින්ක් එක ඒක උඩ කරන්න.

අලුතින් මතු වෙන පිටුවේ තත්පර 5 සිට එහි උඩම දකුනු පැත්තේ ඇති SkipAdd මත Click කර මෙම සයිට් එකට යන්න.


පහල ඇති රූපයේ විදියට ඉදිරියට යන්න.



හරිනේ යාලුවනේ ඊට පස්සේ ඔයාලාට ඒ රූපයේ අදාල එක මතු වෙයි ඒක කරලා ඔයාගේ යාලුවාගේ චැට් එකේ කරලා යවන්නයි තියෙන්නේ එහෙනම් මම ගියා අලුත් එකක් එක්කන් ඉක්මනින්ම එන්නම්...

හෝව් හෝවි පොඩ්ඩක් ඉන්න. පල්ලෙහා තියනවා මේකෙන් හදපු මරු රූප ටිකක් ඔයාලා ඒකත් බලන්නකෝ එහෙනම් මේවායින් ගිහින්.



එහෙනම් අපි කැපුනා....
Share:

2 comments:

හ්ම්ම්ම්ම් ඔන්න එහෙනම් යාලුවනේ යන්න කලින් පොඩි අදහසක් දීලා අපිව පොඩ්ඩක් උස්සලා තිබ්බොත් හොඳයි නේද? ඒක එහෙමයි කියලා මගේ බ්ලොගයේ තියන් වැරදි අඩුපාඩු කියන්නේ නැතුව යන්න එපා. හැබැයි නිකන්ම ඇවිත් යන්නේ නැතුව පොඩි අදහසක් දීලා යන්න හොඳේ...

අපේ ලිපි කෙලින්ම Email එකට

Enter your email address:

Delivered by FeedBurner


Blog Archive


මුහුණ පොතේ අපි

පැමිණ ගිය අය

අපේ යාලුවෝ